Herbline Online Store - Galnewa
Herbline හෙල ඔසුවෙිි රහස් රැසක්
29/12/2021
නිවසටම ගෙන්වා දෙනු ලැබෙි
Whatsapp,/ Call - 774017910
28/12/2021
100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.
දින කිහිපයක් ඇතුලත ඔබට කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.
🌴ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
🌷Pimple Control Face Wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කල යුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
🌷Pimple Control Deep Cleansing Milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න. මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
🌷Pimple Control Scrubbing Mud Pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් Scrub කරන්න. එවිට මැරුණු සම ඉවත් වේ.
🌷Pimple Control Moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න. සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🌷Pimple Control Astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න. මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංක දෙකක් අප වෙත inbox කරන්න.
Cash on delivery පහසුකම් ඇත.
27/12/2021
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන Herb Line නව නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න👇👇👇
🌴Venivel & wild Turmeric Face wash
🌴Venivel & wild Turmeric Neem & Tea tree Face Wash
🌴Venivel & wild Turmeric Cleanser
🌴Venivel & wild Turmeric Scrub
🌴Venivel & wild Turmeric mud pack
🌴Venivel & wild Turmeric Toner
🌴Venivel & wild Turmeric Day cream
🌴Venivel & wild Turmeric Night cream
🌴Venivel & wild Turmeric Body lotion
මෙම නිශ්පාදන තුළින් ඔබේ සම👇
👉පිරිසිදු කරයි, සම පැහැපත් කරයි.
👉සමෙහි තද පැල්ලම් මකා දමයි.
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි.
👉සම පෝෂණය කරයි.
👉සමෙහි රැලි ගතිය නැති කරයි.
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ.
ගැහැනු සහ පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංක දෙකක් අප වෙත inbox කරන්න.
Cash on delivery පහසුකම් ඇත.
27/12/2021
ඔබගේ කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කර, කොන්ඩේ යන එක නවත්වා, ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද?
මෙන්න ඒ සදහා නොවරදින විසදුම👇
කේශ වර්ධණී තෛලය, ෂැම්පු, කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ, කරපිංචා, මුකුනුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්👇
🌴ගැලවීයාම වලකයි.
🌴ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌴හිස කැක්කුම නවතාලයි.
🌴හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🌴කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.
(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.)
100 ml එකක මිල 599/=
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 499/=
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 499/=
පාවිච්චි කර වෙනස වටහාගන්න.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංක දෙකක් අප වෙත inbox කරන්න.
Cash on delivery පහසුකම් ඇත.
27/12/2021
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
01