Beauti herbs

Beauti herbs

Share

helth and beauti

17/08/2021

Helinta Eco Aloevera Soothing Gel 100 ml Rs. 480/-
හෙලින්ටා ඉකෝ කෝමාරිකා ජෙල් මිලි 100 රු. 480/- පමණි.
Apply after waxing/shaving. Apply as a make up primer under the skin. Soothes skin.
කුරුලෑ, රෑශ් පාලනය කරයි. වැක්ස් හෝ ශේව් කල පසු සම සුරැකීමට ආලේපකරන්න. මේකප් කිරීමට පෙර මේකප් ප්‍රයිමර් එකක් ලෙස ආලේප කරන්න. සමට මේකප්වලින් සිදුවන හානිය වලකයි.
Available at Good Market Shop, Lakpahana
Good Market Shop, Rajagiriya
JustGoodnessco, Kotte
Glomark CR & FC
Glomark Kottawa
Glomark Malabe
Glomark Mount Lavinia
Glomark Delkanda
Lady J, Maharagma
Lady J, Borella
Cash on delivery available island-wide.
අප ආයතනය 2013 සිට රජයේ ලියාපoදිචි පාරිභෝගික විශ්වාසය දිනාගත් ආයතනයකි.නිවසටම ගෙන්වා ගැනීමට නම, ලිපිනය, දුරකථන අoක දෙකක් 0758167588 අoකයට sms හෝ Whatsapp කරන්න.

17/08/2021

හෙලින්ටා ෆේශල් කිට් සාමාන්‍ය සහ තෙල් සහිත සමට රු. 2800/- පමණි. ෆේශල් 6 ක් 8ක් සදහා සෑහේ.
Helinta Facial kit for normal to oily skin 2800/= only. Sufficient for 6 to 8 Facials.

🌹 Step 1 - Cleanse face well with "Helinta Aloevera facial cleanser" (400/=) Removes makeup, oil, dirt and other pollutants from skin. You can use this product as daily face wash/makeup remover too.
හෙලින්ටා කෝමාරිකා ෆේශල් ක්ලේන්සර්
නිශ්පාදනය යොදා සම ගැඹුරින් පිරිසිදු කරගන්න. දිනපතා සම පිරිසිදු කිරීමට සහ මේකප් ඉවත්කිරීමට සුදුසුයි.

🌹 Step 2 - Apply "Helinta Kasthuri Turmeric Face Scrub" and leave for 15 mins scrub face fell. Rinse off. (840/=) Removes dead skin and purify skin well and reveals soft, beautiful skin. හෙලින්ටා කස්තුරි කහ ෆේස් ස්ක්‍රබ් ආලේප කර විනාඩි 15ක් තබා කවාකාරව සම්භාහනය කර මුහුණේ සහ ගෙලේ මැරුණු සම ඉවත්කරගන්න.

🌹 Step 3 - Massage face with "Helinta Aloevera 95% Gel". You can use this product as daily makeup primer too. හෙලින්ටා 95% කෝමාරිකා ජෙල් ආලේපකර සම සම්භාහනය කරන්න. මෙය මේකප් ප්‍රයිමර් එකක් ලෙස භාවිතාකිරීමටද හැක. වැක්ස්/ත්‍රෙඩින් කල පසු ආලේපයටද සුදුසුයි.

🌹 Step 4 - Mix "Helinta Sandalwood Mud Pack" with water to get a paste. Apply face pack. Leave for 45 mins to 1hr till dry. Wet skin and rinse off with water. හෙලින්ටා සැන්ඩ්ල්වුඩ් මඩ් පැක් වතුර සමග මිශ්‍රකර ෆේස් පැක් එකක් ලෙස ආලේප කර විනාඩි 45ක් පැයක් පමණ වියළෙනතුරු තබා වතුරෙන් තෙත්කර සෝදාහරින්න.

🌹Step 5 - Spray "Helinta Lavender Facial Toner" to close open pores in skin. හෙලින්ටා ලැවැන්ඩර් ෆේශල් ටෝනර් ස්ප්‍රේකර සමේ විවෘතවුණු සිදුරු වසාගන්න.

Island-wide Cash on delivery available.
WhatsApp/Call to order 0758167588

02/07/2021

Helinta -Sandalwood Mud Pack
හෙලින්ටා සැන්ඩල්වුඩ් මඩ් පැක් 130g 720/=

ඉන්දියානු රූමතියන්ගේ රුවරහස් කැටිකරගත් මෙම වටිනා ෆේස් පැක් එක කුරුළෑ අධිකනම් දිනපතා එක්වරක් භාවිතාකරන්න. නැතිනම් අවම සතියකට දින තුනක් භාවිතාකරන්න. රත් සදුන්, සුදු සදුන්, ස්වභාවික ඛනිජලවණ සාර සපිරි මඩ් පැක් එක රෝස වතුර හෝ වතුර සමග මිශ්‍රකර පිරිසිදුකරගත් මුහුණේ ආලේපකර අවම මිනිත්තු 30ක් හෝ වැඩි වේලාවක් තබාගෙන සිට සෝදා දමන්න. ස්වභාවික ද්‍රව්ය පමණක් අඩගු නිසාඅ වැඩිවේලාවක් තබාගෙන සිටීමට බියනොවන්න. මෙය ආලේපකල පසු උඩු අතට වැතීරී සිටින්න. මඩ් පැක් එක වියලෙන නිසා කතාකිරීමෙන් වලකින්න. නැතිනම් සම ඇදීමට ලක්වේ. වියලුනු පසු සීතල වතුර භාවිතාකර තෙමා, සෝදා දමන්න. දිනයේ පහසු ඕනෑම වේලාවක් මීට වෙන් කරගන්න.රාත්‍රී ආලේපකරනවානම් ඇලෝවේරා 95% ජෙල් ආලේපයට පෙර භාවිතාකර සෝදන්න.

Ingredients: White Sandalwood, Red Sandalwood, Kaolin, Gypsum, Zeolite

02/07/2021

අඹ ෆේස් පැක් මගින් සමේ ඉදිමුම් නැතිකර , සමේ නීරෝගී බව වැඩි කරයි . සමේ වියලිබව දුරු කරයි.ඇන්ටිඔක්සිඩන්ට් පරිපූර්ණ අඹ ෆේස් පැක් ආලේප කර ඔබත් වෙනස අත්විදින්න. පැහැදිලි දීප්තිමත් සමක්. කිරි, මීපැණි ආදී ද්‍රව්‍ය සමග මිශ්‍රකර ආලේපය වඩාත්ප්‍රතිපලදායකයි. සිරුරටම ආලේප කල හැක. අවුවට පිලිස්සුම් ඉවත්කරයි.

Reduce inflammation, sun burns. Rich in antioxidants. Applying mango pulp to skin will
revitalise and rejuvenate skin as well as lock moisture into dry skin cells.

Cash on delivery Available 🛵😍

16/06/2021

😍අර්තාපල් පවුඩර් සතු සම පැහැපත්කිරීමේ විශ්මිත ගුණ ගැන ඔබ දන්නවාද?

විටමින් සහ ඛනිජ ලවණවලින් සාරවත් අර්තාපල් පවුඩර් මගින් මේසා ගුණ ලැබීම පුදුමයක් නම් නෙමෙයි. වඩාත් හොද ප්‍රතිපල සදහා මීපැණි, මුල්තානි මිට්ටි වැනි දේ එකතුකරගන්නත් පුලුවන්. අර්තාපල්වල ස්වභාවික ඇසිඩික් ගතියමගින් සම ස්වභාවික බ්ලීච් කිරීමක් සිදුවෙලා සම පැහැපත් වෙනවා. බ්ලීච්කිව්වම බය වෙන්න එපා කෘත්‍රීම බ්ලීච් දාලා නෑ අපි මෙවාට. අපගේ නිශ්පාදන සියල්ල ගුණාත්මක ස්වභාවික අමුද්‍රව්ය වලින් පමණයි සමන්විත. ඇස් යට ඉදිමුම් ඉවත්කරයි. ඇන්ටිඔක්සිඩන්ට් වලින් සමන්විත අර්තාපල් වියපත්වීමේ ලක්ෂණ පමාකරයි. රෑශ් ආසාදන වලකයි.
අර්තාපල් පවුඩර් පැක් එකක් විදියට මුහුණට හා සිරුරට සතිපත ආලේපකිරීමෙන් වඩාත් හොද ප්‍රතිපල ලබාගන්න දැන් ඔබටත් පුලුවන්. නිවසට ගෙන්වා ගැනීමට අදම ඇනවුම් කරන්න.
Mash it, bake it, or roast it – potato is the ultimate comfort food for most of us. It is packed with vitamins C, B1, B3, and B6 and minerals like magnesium, potassium, and phosphorus, along with dietary antioxidants. Hence, it’s no surprise that potato is super beneficial for your health. But did you know that it can also help you maintain clear and glowing skin when applied topically? Before we proceed to discuss potato face packs, let’s take a look at the benefits of potato face packs for your skin.
*It helps you get rid of ugly spots, marks, and blemishes.
Reduces inflammation caused by bruises, rashes, and ulcers.
*Helps reduce puffy eyes.
*Delays the signs of aging.
*Contains antioxidants that protect your skin from environmental damage caused by pollution and exposure to the sun.
For best results use with multani mitti & bee honey.
potato face pack ආලේප කිරීමෙන් මුහුණේ ලප, සලකුණු සහ කැළැල් ඉවත් කර ගත හැකිය.

අර්තාපල් වල විටමින් සී විශාල ප්‍රමාණයක් ඇති අතර සමේ දීප්තිය සඳහා ඒවා භාවිතා කිරීමට හේතුව එයයි. අපගේ සමේ කොලජන් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමට විටමින් සී උපකාරී වන අතර හානියට පත් සමට ප්‍රතිකාර කිරීමට මෙම පැක් එක උදව් වේ

Cash on delivery Available 🛵😍

16/06/2021

රත්තරo පාට සමක් ඔබත් ලබාගන්න. අතීත ඉන්දියානු රාජකුමරියන්ගේ සම රන්වන් පැහැයෙන් බැබලවූ ඒ වටිනා මුල්තානි මිට්ටි, ෆේස් ඇන්ඩ් බොඩි පැක් හා හෑන්ඩ්මේඩ් සබන් ලෙසින් !
Multani Mitti Face & Body Pack 130g LKR 700/=

ඉන්දියානු නිලියන්, රූමතියන් අදටත් භාවිතාකරන මෙම ස්වභාවික ෆේස් ඇන්ඩ් බොඩි පැක් එක දැන් ඔබටත්. මුල්තානි මිට්ටි ස්වභාවික බ්ලීචින් එකක් ලෙසත් සමහරුන් හදුන්වනවා. නමුත් මෙහි කිසිදු අහිතකර රසායන් ද්‍රව්යක් අඩoගු නැහැ. ඉන්දියාවන් ආනයනය කරන ලද උසස් තත්වයේ මුල්තානි මිට්ටි සදහා අප කිසිවක් කලවම් කරන්නේත් නැහැ. ඔබට සතියකට දින දෙකක් පමණ මෙම වටිනා ෆේස් ඇන්ඩ් බොඩි පැක් එක භාවිතාකල හැක. මුහුණ විතරක් නෙමෙයි සිරුරම ස්වභාවිකව රන්වන් පැහැයෙන් බබලවන්න. අව්වට පිලිස්සුම්, සමේ රැලි ඉවතලා තරුණ පෙනුමක් ලබාදෙයි. මුල්තානි මිට්ටි ෆේස් පැක් 130 ග්‍රෑම් රු 700/- පමණයි. අවශ්ය නම් අපගේ අර්තාපල් පවුඩර්, රෝස පෙති පවුඩර්, චාකොල් පවුඩර්, කැරට් පවුඩර්, බීට්-රූට් පවුඩර්, ඔරේන්ජ්පීල් පවුඩර්, ලයිම් පීල් පවුඩර්, පපයා පවුඩර්, තක්කාලි පවුඩර්, අඹ පවුඩර්, නිල්කටරොලු පවුඩර් වැනි වටිනා ගුණ සපිරි පවුඩර් එකක් හා මිශ්‍රකර ගත හැක.
මුල්තානි මිට්ටි හෑන්ඩ්මේඩ් සබන්වල මුල්තානි මිට්ටි විතරක් නෙමෙයි වෙනිවැල්, කස්තුරි කහ, සුදු හදුන්, රත් හදුන්, ඔලිව් ගුණ සපිරියි.
අප ආයතනය 2013 සිට රජයේ ලියාපoදිචි පාරිභෝගික විශ්වාසය දිනාගත් ආයතනයකි.නිවසටම ගෙන්වා ගැනීමට නම, ලිපිනය, දුරකථන අoක දෙකක් 0758167588 අoකයට sms හෝ Whatsapp කරන්න.

13/06/2021

Helinta Kasthuri Turmeric Face Scrub 130g 840/=

හෙලින්ටා කස්තුරි කහ ෆේස් ස්ක්‍රබ් 130 ග්‍රැම් රු 840/-
කස්තුරි කහ, වෙනිවැල්, සුදු හදුන්, මී පැණි සාර සපිරි කස්තුරි කහ ස්ක්‍රබ් මැරුණු සම ඉවත්කර, සමේ ලප කැලැල් ඉවතලා, අදුරුබව දුරුකරයි. බ්ලැක් හෙඩ්ස් ඉවත්කරයි.ස්ටීම් කරගත් මුහුණමත ආලේපය වඩාත් ප්‍රතිපල දායකයි.

Ingredients: Kasthuri Turmeric, Calumbawood, White Sandalwood & Lime Essential Oil

Cash on delivery Available 🛵😍

10/06/2021

🌿 කරපිoචා සහ පොකුරු වදමල් සාර හිසතෙල් මිලි 100 රු 560/- පමණි.
හිස්සොරි, වියලි හිසකෙස්, හිසකෙස් වැටීම, අකලට හිසකෙස් පැසීම යන ගැටලුවලට ස්වභාවික සත්කාර. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම.

දුටුවන් මනබදිනා හිසකෙස්කලඹක් දැන් ඔබටත් ! පලමු භාවිතයේ සිටම වෙනසක් අත්විදීමට දැන් ඔබටත් පුලුවන් !
කෘත්‍රීම වර්ණක, සුවද, පැරබන්, මිනරල් ඔයිල්, කල්තබාගැනීමේ ද්‍රව්ය අඩ0ගු නැත.
අප ආයතනය 2013 සිට රජයේ ලියාපoදිචි පාරිභෝගික විශ්වාසය දිනාගත් ආයතනයකි.

🌿 හිසකෙස් වර්ධනය කරයි. කෙස් වැටීම පාලනය කරයි. අකලට හිසකෙස් පැසීම පාලනය කරයි. දිනපතා හිස්කබලේ ආලේපකර හොදින් මසාජ්කරන්න. හිස්කබලේ ආලේපකිරීම වැදගත්වේ. තෙල් ස්වල්පයක් රත්කර ආලේපය වඩාත් ඵලදායීවේ. සෙම් තත්ව නැතිනම් රාත්‍රී ආලේපකර උදෑසන කොහොඹ ශැම්පු යොදා සෝදන්න.

Cash on Delivery Available 🛵😍

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo
Colombo