ColoursCosmetics.lk

ColoursCosmetics.lk

Share

We associate international brands offering quality and innovation making our products your whitening secret!

St.Dalfour
Quick Magic
Pinkish Glow
Youth Face
Dubai Whitening
Luca Whitening
Fam Whitening
Classic Whitening

14/08/2022

Ultra Glow Night Cream Feedback 🌺💖
Happy Customer ❤️💯

12/08/2022

Ultra Glow Body Cream💕

Photos from ColoursCosmetics.lk's post 22/07/2022

🥰පැහැදිලි දිදුලන සමක් 😍
Banjaras Saffron face wash; Multani Mitti Powder + Rose Water Gel & Moistuizing Cream👍🏻
මුල්තානි මිට්ටි ගැන විස්තර දැනගන්න කැමති ඔයාල වෙනුවෙන්මයි මේ ලිපිය😍
මුල්තානි මිට්ටි කියන්නේ සමේ ආසාදිත කුරුලෑ,ලප කැලැල්, කුඩා සිදුරු, අලුහම්,බ්ලීචින් ආසාදන,අවුවට පිලිස්සුම් ඔය වගේ එකී මෙකී නොකී ගොඩාක් සමේ ආසාදනවලට ආයුර්වේදයේ පවා විශේෂ තැනක් තියන මැටි විශේෂයක්❤️

මුල්තානි මිට්ටි පාවිච්චි කරපු අය දන්නවා මේක මැජික් එකක් වගේ අපේ හමට🥰

පාවිච්චි කරන විදිහ මෙන්න 👇

තෙල් සහිත කුරුලෑ සමට

♥️මුල්තානි මිට්ටි මේස හැඳි 2යි, කෝමාරිකා ජෙල් මේස හැදි 2
මේ දෙකම රෝස වතුර හෝ රෝස gel එකක් භාවිතයෙන් මිශ්‍ර කරගෙන සමේ ආලේප කරල විනාඩි 30ක් වගේ ඉදලා සාමාන්‍ය වතුරෙන් සෝදලා ටෝනර් එකක් ගාන්න.(Rose water/Rose gel)

මේ ටික මිශ්‍ර කරන්න ෆ්‍රෙශ් මිල්ක් පාවිච්චි කරන්න.

බලන්න සෝදල ඉවර වුනාම මූනට ලැබෙන වෙනස😍🥰
Direct india වලින්ම ගෙනල්ලයි මේ මුල්තානි මිට්ටි 100% වගකීමෙන් ඔයාලට දෙන්නෙ.

ඔයාලට තවත් දේවල් මේකට මිශ්‍ර කරගන්න පුළුවන් සමේ ස්වභාවය අනුව..

Banjaras මුල්තානි මිට්ටි flavours කීපයකින්ම තියනවා.
ඔයාලට කැමති වර්ගයක් අපෙන් මිලදී ගන්න Banjaras Multani Mitti Powder + Rose Water Gel👍🏻
මුල්තානි මිට්ටි ගැන විස්තර දැනගන්න කැමති ඔයාල වෙනුවෙන්මයි මේ ලිපිය😍
මුල්තානි මිට්ටි කියන්නේ සමේ ආසාදිත කුරුලෑ,ලප කැලැල්, කුඩා සිදුරු, අලුහම්,බ්ලීචින් ආසාදන,අවුවට පිලිස්සුම් ඔය වගේ එකී මෙකී නොකී ගොඩාක් සමේ ආසාදනවලට ආයුර්වේදයේ පවා විශේෂ තැනක් තියන මැටි විශේෂයක්❤️

මුල්තානි මිට්ටි පාවිච්චි කරපු අය දන්නවා මේක මැජික් එකක් වගේ අපේ හමට🥰

පාවිච්චි කරන විදිහ මෙන්න 👇

තෙල් සහිත කුරුලෑ සමට

♥️මුල්තානි මිට්ටි මේස හැඳි 2යි, කෝමාරිකා / saffron ජෙල් මේස හැදි 2
මේ දෙකම රෝස වතුර හෝ රෝස gel එකක් භාවිතයෙන් මිශ්‍ර කරගෙන සමේ ආලේප කරල විනාඩි 30ක් වගේ ඉදලා සාමාන්‍ය වතුරෙන් සෝදලා ටෝනර් එකක් ගාන්න.(Rose water/Rose gel)

මේ ටික මිශ්‍ර කරන්න ෆ්‍රෙශ් මිල්ක් පාවිච්චි කරන්න.

බලන්න සෝදල ඉවර වුනාම මූනට ලැබෙන වෙනස😍🥰
Direct india වලින්ම ගෙනල්ලයි මේ මුල්තානි මිට්ටි 100% වගකීමෙන් ඔයාලට දෙන්නෙ.

ඔයාලට තවත් දේවල් මේකට මිශ්‍ර කරගන්න පුළුවන් සමේ ස්වභාවය අනුව..

Banjaras මුල්තානි මිට්ටි flavours කීපයකින්ම තියනවා.
ඔයාලට කැමති වර්ගයක් අපෙන් මිලදී ගන්න

Photos from ColoursCosmetics.lk's post 18/07/2022

❤️මුලු ඇගම ඉක්මනින් සුදු කරගන්න❤️ ULTRA GLOW WHITENING PRODUCT 🌸
Made in DUBAI 🛬
❤️ සමේ පාට ඔබට හිසරදයක් ද?
❤️ මුහුනට වඩා කකුල් කලුයි ද ?
❤️ සිරුරෙහි සම කලු වෙලාද ?
❤️ මුහුන කලු වෙලාද ?
❤️ ශරීරයේ තැනින් තැන කලු වෙලා ද? (වැලමිට /දනිස්/බෙල්ල/අතේ ඇගිලි )

😘 සති 2 ත් අතර කාලයකින් ප්‍රතිඵල සහතිකයි.
😘 ඔබට අවශ්‍ය සුදු පැහැය මාශකින් ලබා දෙයි .

Face cream
💖සති 2 ක් වැනි කාලයකින් සම පැහැපත් වීම අරම්භ වෙයි. (ඉතමත් විශ්වාසනීයි)
💖මුහුනට සහ බෙල්ලට එකම පැහැයක් ලබා දෙයි

Body Cream
💖 මාසකින් හොඳ ප්‍රතිපල ලබා දෙයි
💖 මුලු ශරීර ම සූදු කරගන්ඩ පුළුවග්
බ්ල්‍රචිං නැතුව .
Whatsapp
0770771244

Photos from ColoursCosmetics.lk's post 13/07/2022

Happy Customer Feedbacks ❤️❤️❤️🎉🥰

Photos from ColoursCosmetics.lk's post 11/07/2022

Ultra Glow Whitening Products ❤️ New💯
🔻Night Cream
🔻Day Cream
🔻Body Cream
🔻Lip balm
💯 results Sure
Call 0770771244

Photos from ColoursCosmetics.lk's post 11/07/2022

❤️ULTRA GLOW WHITENING PRODUCTS ❤️NEW WHITENING DUBAI PRODUCTS💯😘

✅මෙන්න ඉන්ජෙක්ශන් නැතුව, බ්ලීචිං නැතුව හරි විදිහට සුදු වෙන්න, ඩැමේජ් වුනු සම නිරෝගිමත් කරගන්න මෙන්න ලංකාවේ ඔරිජිනල් නයිට් ක්‍රීම් එක.

මෙම නයිට් ක්‍රීම් එක භාවිතයෙන් ඔබේ සමේ නීරෝගීභාවය රැකගනිමින් ස්වාභාවිකව සුදු විය හැක.

✅ ස්වභාවිකව පැහැපත් සමක් ලැබේ.
✅ මුහුණේ අඳුරු ගතිය නැති කරයි.
✅ අව්වට පිළිස්සීම නිසා හානිවූ සම සුවපත් කරයි.
✅ කුරුළෑ ආසාධන සුවපත් කරයි.
✅ ලප කැළැල් මකා දමයි.
✅ බ්ලීචිං නිසා ඇතිවූ ආසාධන දුරු කරයි.
✅ සම පෝශණය කර ආරක්ෂා කරයි.
✅ වැලමිට, බෙල්ල, දණහිස්, කිහිලි ආදී ප්‍රදේශවල අවපැහැගැන්වීම් නැතිකරයි.
✅ මුහුණේ ඇති සුදු හා අදුරු ලප දුරු කරයි.

🔸 සම සිසිල් කරයි.
🔸 විටමින් සී බහුලව ඇත - සම රැළි වැටීම, අකලට මහළු පෙනුම වළකා සමට තෙතමනයක්ද ලබාදේ.
🔸 මෙලනින් නිපදවීම ස්වාභාවිකව පාලනය කිරීමෙන් සම සුදු කරයි.
🔸 හිරුට නිරාවරණය වීම නිසා හානිවූ සම නිරෝගි කරවයි.
🔸 අඳුරු සුදු හා කලු ලප, කුරුලෑ, බිබිලි ආදිය සුවපත් කරයි.
අතුරු ආබාධ නැත.

🔸 සමේ පෙනුම වර්ධනයට අතීතයේ සිට භාවිතා වේ.
🔸 කුරුලෑ, බිබිලි, ලප නැති කරයි.
🔸 කොලැජන් නිපදවීම ක්‍රමවත් කිරීමෙන් සමේ තරුණ පෙනුම යලි ලබාදේ.
🔸 බ්ලීචිං, හිරු රැස් නිසා පිලිස්සුනු සම ඉක්මණින් සුවපත් කරයි.
🔸 අතුරු ආබාධ නැත.

🔸 රුව ලස්සන කරයි.
🔸 සමේ තරුණ පෙනුම රැකගැනීමට වසර දහස් ගණනක සිට භාවිතා කරයි.
🔸 සමට අවශ්‍ය තෙතමනය ලබා දේ.
🔸 අසාත්මිකතා නැති කර සම ආරක්ශා කරයි.
🔸 රුධිර සැපයුම නිසි පරිදි පවත්වාගනිමින් සම නිරෝගී කරයි.
🔸 අතුරු ආබාධ නැත.

මීට අමතරව සමට දීප්තිය පෝශණය හා රැකවරණය දෙන අමුද්‍රව්‍ය රැසක්ද අන්තර්ගතව ඇත.

ලංකාවේ කොහේ හිටියත් දින 2-3ක් තුල ඔබේ අතටම.

➡️ ඔබේ නම, දුරකථනය, ලිපිනය අපට ඉන්බොක්ස් කරන්න.

Call .. 0770771244

Photos from ColoursCosmetics.lk's post 18/05/2022

Youth Face❤️ Pinkish Philipine❤️ Magic❤️
Whitening Night Creams😍

This cream good for all type of skin
💯 Original.
* fast-effective whitening cream
* NIGHT APPLICATION
* FEELING SMOOTH ON YOUR SKIN
* CREAMY
* for both men and women
* Reduced fine lines
* Tighter skin
*LIGHTEN dark spot, under arm, etc..
😍NEW ORIGINAL WHITENING CREAM😍
❤️ව්‍යාජ නිෂ්පාදන භාවිතා කර දුර්වර්ණ වුනු ලප කැලැල් සහිත ඔබේ සමට ලප කැලැල් නැති රන්වන් සමකට ඔබත් හිමිකම් කියන්න කැමතියි නේද????
එම වගකීම භාරගන්න අපි සූදානම්..
200%ක් ප්‍රතිඵල ලබා දෙන
❤️ලොව සුප්‍රසිද්ධ 100% ORIGINAL WHITENING නිෂ්පාදන අපගෙන් විශ්වාසනීයව මිලදී ගත හැක.
අප විසින් අලෙවි කරනු ලබන සියලුWhitening නිෂ්පාදන ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන බව සතුටින් දන්වා සිටින අතර වෙළඳපලේ ඇති ව්‍යාජ නිෂ්පාදන වලට අප ආයතනය වග කියනු නොලැබේ.නිෂ්පාදන මිලදී ගැනීමට පෙර සත්‍ය නිෂ්පාදන දැයි විමසිලිමත් වන ලෙස ඉල්ලා සිටිමු.
❤️මෙම නිෂ්පාදනය භාවිතා කිරීම තුලින් ලප කැලැල් ඉවත් කර පැහැපත් රන්වන් සමක් සති 2ක් වැනි කෙටි කාලයක් තුළදී ඔබට ලබා ගත හැක.
❤️ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට භාවිතා කල හැක.
❤️බ්ලීචින් රසදිය වැනි අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන නිසා අතුරු අබාද නොමැත.
❤️අවශ්‍ය පාට ලැබුණු පසු දිගටම භාවිතා කිරීම අවශ්‍ය නැත.නැවැත්වු පසුව නැවත පාට වෙනස් වන්නේද නැත.

👉ඔබට සමෙහි වෙනත් ගැටළු ඇත්නම් අප වෙත එවීමට කාරුණික වන්න
It will soon be white. The results are available within 7 days ✅
Do not be fooled by fake imitations, as you can find high quality health products manufactured in France. 100% Original.
All orders can be delivered within one day to your door steps
Oder NoW - 0770771244
Whatsapp -0770771244

Photos from ColoursCosmetics.lk's post 07/05/2022

Kejo Herbal Wax for the removal of unwanted hair. Arms underarms and legs are rendered silky and more beautiful skin❤
Cosmetics #

30/04/2022

Happy Customer❤️
ESTELIN clay mask
Yc Facial scrub

Photos from ColoursCosmetics.lk's post 24/04/2022

St Dalfour Original Whitening Face Cream Avaliable in Store🏚
Please Contact Colourscosmetics.lk
☎️ 0770771244

Photos from ColoursCosmetics.lk's post 24/04/2022

ST DALFOUR WHITINING Body Cream& Lotion...අතුරු ආබාධ නැතිව මුළු ඇඟම සුදු කරගන්න අවශ්‍යද?

මුළු ඇඟම එකවගේ සුදු කරගන්න දැනට තියෙන හොඳම බොඩි ලෝශන් එකක් තමයි ST DALFOUR WHITENING BODY LOTION & Body Cream

මිලිලීටර් 300.මාස දෙකකට වඩා භාවිතා කල හැකිය.
ඉමිහිරි සුවඳ ඔබගේ ආත්ම විශ්වාසය නංවනවා මෙන්ම මුළු දවසපුරාම එකසේ පවතී.
සම රැලි වැටීම අවම කරයි.
සම වියළීම සම වයසට යාම අවම කරයි.
අහිත කර හිරු කිරණෙන් සම ආරක්ශා කරයි.
අත් යට , දණ හිස්, වැලමිට , කලව වැනි ස්ථාන ඇතිවී තිබෙන තද පැල්ලම් පවා ඉවත් කර ගැනීමටද සුදුසුයි.
100% සමට හිතකර අතුරු අබාධ රහිත බවට සහතික කළ නිෂ්පාදනයකි.

දිනකට දෙපාරක් සම මත ගල්වා සම්භාහනය කරන්න.දින 15 -25 ත් තුල ප්‍රතිපල සහතිකයි.
නිවසට ගෙන්වා ගැනීමට ඔබගේ නම ලිපිනය දුරකථන අංකයන් ලබා දෙන්න.

Whatsapp 0770771244

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


58 1st Floor Central Road Colombo 12
Colombo
00120

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 12:00
15:00 - 21:00
Saturday 12:00 - 21:00