Dinu Online Beauty Home
Beauty
12/11/2023
12/11/2023
ආවා ආවා අලුත්ම Stock ආවා ....
12/11/2023
ආවා ආව අලුත්ම Stock ආවා ......
14/08/2023
𝗦𝗻𝗮𝗶𝗹 𝗦𝗼𝗼𝘁𝗵𝗶𝗻𝗴 𝗚𝗲𝗹 - 🐌💚
🐌 Snail Mucus කියන්නෙ මොනවද..???
🐌 ගොළුබෙල්ලන් විසින් ස්‍රාවය කරන අවර්ණ, සෙවල සහිත දුස්ස්‍රාවී ද්‍රවයකි.
🐌 භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද..???
🌸එය සමේ තෙතමනය මනාව රැකගනිමින් සමට සුවදායී බවක් ළඟා කරන අතර වයස්ගත වීම වලකමින් සමට දීප්තිමත් බවක්ද ලබා දෙයි.
🐌 භාවිතා කල හැකි කාටද..???
🌸 අවශ්‍ය ඕනෑම අයෙකුට මෙය භාවිතා කල හැක. වියළි, කැළැල් සහිත හා Pigmentation සහිත සමක් ඇති අයට මෙන්ම තෙල් සහිත සමක් ඇති අයටද භාවිතය වඩාත් යෝග්‍ය වේ.
🐌 භාවිතා කල යුතු වන්නේ කෙසේද..???
🌸 සෑම දිනකම භාවිතා කල හැකියි. නමුත්,දවල් කාලයේ ආලේපනයෙන් වළකින්න.
🐌 භාවිතයට පෙර සැලකිලිමත් විය යුතු කරුණු
🌸 භාවිතයට පෙර යම් හානිකර ප්‍රතික්‍රියාවක් හෝ අසාත්මිකතාවයක් ඇති වේ දැයි දැනගැනීම සඳහා 24-Hour Patch Test එකක් සිදු කිරීම වඩාත් යෝග්‍යයි.
🐌 Korean Beauty Products බොහෝමයක වැඩි වශයෙන් අඩංගු සංඝටකයක් වන Snail Mucin කොරියානුවන් අතර වඩාත් ප්‍රසිද්ධ වෙන්නෙ, මුහුණේ සම මතුපිට රැළි (Winkles) සහිත ස්වභාවය අඩු කිරීමටත්, සමට ප්‍රාණවත් හා ප්‍රබෝධමත් බවක් ලබා දෙමින් පැහැපත් බවත් හා දීප්තිමත් (Glow) බවක් එසේත් නැතිනම් Glass Skin එකක් ලබා දීමටත් ඉවහල් වීම හේතුවෙනි.
🐌 𝗦𝗻𝗮𝗶𝗹 𝗦𝗼𝗼𝘁𝗵𝗶𝗻𝗴 𝗚𝗲𝗹 සාමාන්‍යයෙන් දියාරු ගතියකින් යුතු නිසාත් ගොළුබෙල්ලන් ආශ්‍රයෙන් ලබාගන්නා නිසාත් යම් කෙනෙකුට මේ ගැන නොකැමැත්තක් ඇති වෙන්න පුළුවන්. නමුත්, මෙම නිෂ්පාදනය ඔබ නිසිපරිදි භාවිතා කිරීම හා ඔබට ගැලපෙන Skin Care Routine එකක් පවත්වා ගැනීම මඟින්, ඔබට ලප කැලැල් වලින් තොර, නීරෝගී හා සුසිනිඳු (Glass Skin) සමක් අනිවාර්යයෙන්ම ලබා ගත හැකියි.
🐌 𝗦𝗻𝗮𝗶𝗹 𝗦𝗼𝗼𝘁𝗵𝗶𝗻𝗴 𝗚𝗲𝗹 නිතිපතා භාවිතයට සුදුසුද..???
පසුගිය වසර කිහිපය තුල සම සුරැකීමේ ක්‍රියාවලියට විවිධාකාරයෙන් Snail Mucin භාවිතයේ පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබෙන අතර, අසාත්මිකතා හෝ අහිතකර ප්‍රතික්‍රියාවක් පිළිබඳ වාර්තා වී නොමැති තරම්ය. නමුත්, තවමත් මෙම සංඝටකය පිළිබඳ පර්යේෂණ සිදු කෙරෙන බව මතක තබා ගැනීම වැදගත්ය. දැනට ලබාගෙන ඇති පර්‍යේෂණාත්මක දත්තවලට අනුව නිතිපතා ආලේප කිරීම සඳහා, Snail Mucin සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. කෙසේ වෙතත් මෙම ආලේප කිරීම් නිශ්චිතවම ඵලදායී වීමට නම්, Snail Mucin අඩංගු Original Products භාවිතයට වග බලා ගත යුතුය.
🐌 Snail Mucin නිෂ්පාදන සඳහා ඇතුලත් කිරීමට ලබා ගැනීමේදී "සත්ත්ව හිංසනයක්" සිදුවේද..???
සාමාන්‍යයෙන් ගොළුබෙල්ලන් විවිධ ස්‍රාවයන් නිපදවයි. කිසිඳු ඝර්ෂණයකින් තොරව මතුපිට හරහා ලිස්සා යාමට උපකාර කිරීම සඳහා මෙම එක් ස්‍රාවයක් ලිහිසි තෙල් මෙන් ක්‍රියා කරන අතර යම් කැළඹිලි සහගත තත්ත්වයකදී තවත් ස්‍රාවයක් මුදා හරිනු ලබයි. Snail Mucin නිස්සාරණයේදී, ගොළුබෙල්ලාගේ විවිධ වෙනස්කම් භාවිතයේ අදියරයන් මෙන්ම භාවිතා කරන ගොළුබෙල්ලන් වර්ගයද වැදගත් වේ.
එමෙන්ම, මෙහිදී සත්ත්ව හිංසනයක් සිදු වේද යන්න ගැන සලකා බැලීමේදී රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාම ගණනාවක් ඔවුන්ගේ Snail Mucin අඩංගු නිෂ්පාදන කෲරත්වයෙන් තොර බව සහතික කරනු ලබයි. මෙයින් අදහස් කරන්නේ ගොළුබෙල්ලන්ට, ඔවුන්ගෙන් Mucin නිස්සාරණය කරගැනීමේදී සහ එකතු කිරීමේදී කිසිඳු ආකාරයකින් හානියක් නොවන බවයි.
තවද, වර්තමානයේ අති නවීන තාක්ෂණ උපක්‍රමයන් සමඟ, වඩා හොඳ සහ වඩා කාර්යක්ෂම නිස්සාරණ ක්‍රම භාවිතයට පැමිණ ඇති අතර මෙම Skin Care Products සකස් කිරීමද පාරිභෝගික රුචිය අනුව වෙනස් මුහුණුවරක් ගෙන ඇත.
උදා:- Snail Extract Face Mask Sheets, Snail Extract Toner, Snail Extract Cream
💚මේ Product එක ගැන මූලික තොරතුරු කෙටියෙන් ⬇️
𝐁𝐫𝐚𝐧𝐝 - Deylangs
𝐈𝐭𝐞𝐦 𝐅𝐨𝐫𝐦 - Gel
𝐏𝐚𝐜𝐤𝐚𝐠𝐞 𝐅𝐨𝐫𝐦 - Tub
𝐕𝐨𝐥𝐮𝐦𝐞 - 300 ml
𝐍𝐞𝐭 𝐖𝐞𝐢𝐠𝐡𝐭 - 380 g
𝐎𝐫𝐢𝐠𝐢𝐧 - South Korea 🇰🇷
𝐒𝐮𝐢𝐭𝐚𝐛𝐥𝐞 𝐒𝐤𝐢𝐧 𝐓𝐲𝐩𝐞𝐬 - All
🐌💚අඩංගු ද්‍රව්‍ය ⬇️
Water, Alcohol, Butylene Glycol, Glycerin, Dipropylene Glycol, Eugenia Caryophyllus (Clove) Flower Extract, Hedera Helix (Ivy) Extract, Cinnamomum Cassia Bark Extract, Castanea Crenata (Chestnut) Shell Extract, Camellia Sinensis Leaf Extract, Aesculus Hippocastanum (Horse Chestnut) Seed Extract, Thuja Orientalis Extract, Portulaca Oleracea Extract, Carbomer, Triethanolamine, PEG-60 Hydrogenated Castor Oil, Chlorphenesin, Phenoxyethanol, Snail Secretion Filtrate, Allantoin, Fragrance, Disodium EDTA
🐌💚අඩංගු නොවන ද්‍රව්‍ය ⬇️
Benzophenone, Artificial Colorants, Mineral Oils
🐌💚𝗦𝗻𝗮𝗶𝗹 𝗦𝗼𝗼𝘁𝗵𝗶𝗻𝗴 𝗚𝗲𝗹 භාවිතා කල යුතු ආකාරය ⬇️
🐌 ඔබේ මුහුණ සහ සිරුර හොඳින් පිරිසිදු කරගන්න.
(ඔබේ සමට ගැලපෙන ලෙස ඔබ තෝරාගත් Face Wash, Cleanser, Body Wash, Soap මඟින් මෙය සිදු කරගත හැක.)
🐌 හොඳින් තෙතමාත්තු කල සිරුරේ අවශ්‍ය පමණට 𝗦𝗻𝗮𝗶𝗹 𝗦𝗼𝗼𝘁𝗵𝗶𝗻𝗴 𝗚𝗲𝗹 තුනී ස්ථරයක් ආලේප කරගන්න.
🐌 මුහුණේ ආලේප කිරීමේදී ඔබගේ සමට ගැලපෙන ලෙස ඔබ තෝරාගත් Toner නිසිපරිදි මුහුණට යෙදීමෙන් අනතුරුව 𝗦𝗻𝗮𝗶𝗹 𝗦𝗼𝗼𝘁𝗵𝗶𝗻𝗴 𝗚𝗲𝗹 ආලේප කිරීම සුදුසු වේ.
🐌 ආලේපය සමට උරාගන්නා තෙක් විනාඩි කිහිපයක් සම්භාහනය කරන්න.
🐌💚𝗦𝗻𝗮𝗶𝗹 𝗦𝗼𝗼𝘁𝗵𝗶𝗻𝗴 𝗚𝗲𝗹 භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු ⬇️
🐌💚𝗦𝗻𝗮𝗶𝗹 𝗦𝗼𝗼𝘁𝗵𝗶𝗻𝗴 𝗚𝗲𝗹 මුහුණේ හෝ සිරුරේ ආලේප කිරීමෙන් බරපතල සෞඛ්‍ය අවදානමක් ඇති නොවේ.
❤️ නමුත් සෑමවිටම මුහුණේ හෝ සිරුරේ භාවිතා කිරීමට පෙර සංවේදීතාව පරීක්ෂා කිරීම සඳහා Patch Test සිදු කිරීම වඩාත් යෝග්‍ය වේ.💚🐌
👉 ඇනයුම් කිරීමට 0712926201 අංකයට WhatsApp මැසේජ් එකක් දාන්න
31/07/2023
ආවා ආවා original face mask sheet, Snail gel , Aloe Gel
21/07/2023
🌻 ඔබගේ අධික තරබාරුව අධි බර ඔබට ගැටළුවක්ද?
මේ සඳහා ඔබට කල හැකි ප්‍රධානම කාර්ය වන්නේ නිසි කෑම පාලන රටාවක් හා ව්‍යායාමයි. 🍔🍟🤷♀️
ඒ වගේම ඔබ දන්නවාද ස්වභාවික දේ මගිනුත් මේ දේවල් යම්තාක් දුරට පාලනය කල හැකි බව. ඒ සඳහා හදුන්වාදෙන 100% ස්වභාවික පාෂාන පලනාවක් මේකට Weight Loss Bangle කියලා කියන්නත් පුළුවන් 💃👑💫
මෙහි අඩංගු පාෂාණයන් වන්නේ 💎💎💎
Blood Stone
Amathyst
Carnelian
Red Tiger’s Eye
Aventurine
11/07/2023
ආදරයේ සංකේතය ❤️❤️
Rose Quartz is known as a healing crystal and the stone of unconditional love.♥️
It’s believed by some to emit strong vibration of love♥️
Support emotional and relationship healing. Inspire compassion and boost feelings of peace and calm.❤️❤️
It opens up the heart, increasing self- love , friendship, healing and inner Peace.
Establishing greater compassion, trust and harmony in oneself.❤️
Benefits 🌷
For the People having relationship issues or wanting some emotional healing.
Each Gemstone has its own meaning for the life and Success.
High quality materials and everyone owns its unique positive meaning. We hope these meaningful items will bring you good luck and positive change.
Order Now 👇
Dinu Online Beauty Home
Whatsup 0712926201
11/07/2023
පිංබර දිනයක් වේවා..!!!
❤️🙏
📷 credit respective owner
09/07/2023
Hello .....
ඔව් ..ඔව්..ඔයාලා තමයි..
ඔයාලා හොය හොය හිටියා නේද?...
Tote bag.....
මේ painting ඔක්කොම hand painting 100%
Order now
Whatsapp 0712926201
Messenger
09/07/2023
මේවගේ ලස්සන සෙරෙප්පු දෙකක් ඔයාට ඔයාගේ ආදරනීයන්ගේ නමකට දැන් ගන්න පුළුවන්
Order now👇
08/07/2023
100% ORIGINAL ALOE VERA SOOTHING & MOISTURE GEL 💚
💚සමේ හොද තෙතමනයක් පවත්වා ගැනීම.
💚කුරුලෑ නිසා ඇති වුන ලප කැළැල් සුව වීම.
💚සමෙහි අදුරු ගතිය හා වියළි බව නැති කර දීම
💚හිරු එළියෙන් සිදු වූ අවපැහැගැන්වීම් යථා තත්වයට පත් කරදීම 🥰
මේම ALOE VERA SOOTHING & MOISTURE GEL එක මගින් සිදුවේ .
මෙය දිනපතා රාත්‍රී කාලයේදී ආලේප කිරීම මගින් ඔබට ඉක්මන් ප්‍රථිපල ලබා ගත හැකියි. 🥰
👉ORDER NOW
08/07/2023
face mask sheet ❤️
මේ දවස් වල හැමොටම තියෙන්නේ skin ගැටලුවලට විසදුම් අරගෙන ආවා.
❤️ Girls
❤️ Boys
දෙපාර්ශවයටම සුදුසු
Orginal Korean Face Sheet Masks අපෙන් ඔයාට ඉක්මනින්ම ගන්න පුලුවන්...
ඔයා ලංකාවෙ කොතන හිටියත් දින 3/4ක් ඇතුළත් ඔයාගෙ order එක ඔයා අතටම ගන්න පුළුවන්....
Made in Korea
💜️ Face mask sheet වර්ග කිහිපයකින් ඔබ අතට...එක ඇසුරුමක ඇත්තේ 01 mask පමණි.
ඇනවුම් කිරීම සදහා,
ඔබගේ,
❤නම
🏠ලිපිනය
🍃දුරකථන අංක 2ක් අප වෙත යොමු කරන්න
ලස්සන වෙන්නයි යන්නේ 😌❤️💜️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
10304