cham beauty product
cosmatic & camicals
26/11/2023
පොඩි ඉටිපන්දම් සහ සබන් හො රේසින් වලට සුපිරිම මොල්ඩ් ඩිසයින් දැන් අපේන් අවශ්‍ය නම් 0778393836 කොල් කරන්න නැත්නම් වට්සප් මැසෙජ් එකක් දාන්න
26/11/2023
ඉටිපන්දම් අච්චු විකිනිමට ඇත එකක් 2000යි අවශ්‍ය අය 0778393836
26/11/2023
90g හොදම ඝණකම් අච්චු අවශ්‍ය නම් 0778393836 එකක් 1800
07/08/2023
ඔබත් සබන් නිශ්පාදනය පිලිබදව නොදැන යු ටියුබ් බලලා අසරන වුන කෙනෙක්ද එනම් දැන්ම අප ආයතනය සමග සම්බන්ධවි අදම හරිම විදියට හරිම ක්‍රමයට සබන් හදන්න ඉගෙන ගන්න කෙමිකල් දැනුම සමග නිතියාණුකුලව එන ගැටලුවලින්ද අප නිශ්පාදන ආරක්ෂා කරගැනිමට සහ කවුරැත් කැමති හොදම බ්‍රැන්ඩි එකක් කියලා නම හදාගන්න ඔන නම් දැන්ම එන්න අප සමග අත්වැල් බැදගන්න
💞ලොන්ඩරි සොප්
💞ටොයිලට් සොප්
💞ආයුර්වේදික් සොප්
💞වයිටින් සොප්
💞ස්ක්‍රබින් සොප්
සබන් වර්ග පහක් සහ සම්පුර්ණ කෙමිකල් පිලිබදව මුලික දැනුමද TFM SLS සහතිකයද ගැනිමට උදව් කරනු ලැබේ දවස් පහක පාඨමාලාවට සහභාගි විමට කැමති අයට වට්සප් හෝ ZOOM හරහා පන්ති පැවැත්වීමට කටයුතු කර ඇත වටිනා සහතිකයක්ද දෙනු ලැබේ කැමති අය මේම 0778393836 අංකයට දැනුම් දෙන්න මේ ලින්ක් එක ඔස්සේ සම්බන්ධ විය හැක ඔබගේ විස්වාසය අපේ ශක්තිය 🤗🤗🤗🤗💞💞💞https://chat.whatsapp.com/EmfMG9ZVBpv8lsUtyjPGzS
20/04/2023
💞💞සබන් සැදිමට ගන්නා අමුද්‍රව්‍ය විකිනිමට ඇත .💞💞
1.කොස්ටික්
2.වයිටින්
3.ටැල්ක්
4.සොඩා ඇශ්
5 .ග්ලිසරින්
6.සිලිකේට්
7.SLS
8.Shea butter
💞💞 හදුන්කුරැ සුවද නෙවෙයි හොදම ප්‍රමිතියකින් යුතු සුවද වර්ග සබන් වලටම පමනක් භාවිතා කරන සුවද 💞💞
1.ලැවේන්ඩ්‍රරා
2.ජෙස්මින්
3.අයිස් කුල්
4.ෆැන්ගි ෆානි
5.එක් සොටික්
6.ලේමන්
7.සුදුහදුන්
8.කොහොඹ
තවත් විවිධ සුවද වර්ගද ඇත
💞💞කොච්චර දැම්මත් සුවද මදි වගේද ඔබගේ මුදල් අපතේ නොයන්න හොදම විසඳුම අපේන් 💞💞
1.OXIDE
💞💞සබන් එක කොච්චර හොදට මිශ්‍ර කරත් පාට උඩින් මතු වෙනවාද එනම් මෙින්න හොදම ප්‍රමිතියකින් යුතු පාට වර්ග 💞💞
1.රොස පාට
2කොල පාට
3.කහ පාට
4.නිල් පාට
5.තැබිලි පාට
6.සුදු පාට
7.දම් පාට වලින්ද ලබා ගත හැක 💞
💞💞රැව ලස්සන කරගන්න හොයන නොම්බර් එකේ රහස 💞💞
1.Kojic acid
2. Salcilic acid
💞💞ඔබට අවශ්‍ය කරන ඔනම වර්ගයක සිලිකන් අච්චුද අප ආයතනයේම ලබාගත හැක 💞💞
💞💞💞දැන් එකම වහලක් යට ඉතාම පහසුවෙන්ම බඩු රැගෙන යන්න එන්න අප ආයතනයට
H/L 1/8 ඩයස් පෙදෙස ගුණසිංහපුර කොළඹ 12💞💞 මේ සති අන්තයේ කරන ඔනම ඇනවුමකට 10%ක වට්ටමක් දැන්ම ඔඩර් කරන්න වට්සප් මැසෙජ් එකක් දාන්න මේ නොම්බර් එකට 0778393836 ඔබගේ විස්වාස අපේ 💪💪💪🙏🙏🙏🙏🙏🙏
අද මන් මගේ වැඩකට කුරැණැගල එනවා සිලිකන් අච්චු ඔන අය ඉන්නවා නම් කියන්න ඔනම ඩිසයින් එකක් ගෙනල්ලා දෙන්න පුළුවන් කොළඹින් 8.30ට පිටත් වෙන්නෙ කොළඹ ඉදලා කුරැණැගල වෙනකන් තියෙන ඔඩර් ලගටම ගෙනල්ලා දෙනු ලැබේ කෙමිකල් වුනත් ගෙනල්ලා දෙන්න පුළුවන් අවශ්‍ය අය කොල් කරන්න 0778393836
14/04/2023
ඔබත් යු ටියු බ් බලලා වැරදි රෙසපි එකකට සබන් හදලා ගැටලු විසදගන්න බැරිව ලතවෙන කෙනෙක්ද අදම එන්න අප සමග අත් වැල් බැදගන්න හරිදේ හරි ක්‍රමයට අකුරටම නිවැරදි දැනුම සමග TFM SlS සහතිකය දක්වා ගැනිමට මග පෙන්විම ඔබගේ නිශ්පාදනය අප ආයතනයේ ගෞරවය දැන්ම දිනයක් වෙන් කරවා ගන්න cham beauty ආයතනය ඔබගේ විස්වාසය අපගේ ශක්තිය 0778393836
14/04/2023
17 වෙනිදාට ඉස්සෙල්ලා ඔඩර් කරන හැම අච්චුවකටම විශේෂ අඩු කිරිමත් සමගම තැපැල් ගාස්තු අය නොකරේ පලමුව ඔඩර් කරන 10 දෙනාට පමනි දැන්ම ඔඩර් කරලා අගනා අවස්ථාව දිනා ගන්න 0778393836
100g Rs.2000යි එකක් සබන් සම්බන්ධ මුලික දැනුම නිවැරදි මග පෙන්විම නිවැරදි නිශ්පාදනයක් සකස් කිරිමට උපදෙස් cham beauty ආයතනයේන්
13/04/2023
මේ තව සහොදරයෙක් නම කමල් බන්ඩාර පදවිය කියන ගම්මානයේ ඉදලා මගෙන් ඉගෙන ගන්න ඊයේ දවස මගෙන් ඉගෙන ගත්තු කෙනෙක් පැය 11ක කාලයක් කොළඹට එන්න එච්චර දුර ඉදලා ඇවිත් ඉගෙන ගෙන එකම දවසෙන් මහන්සිය නොබලා ගෙදර ගිහින් හදලා මට දාපු පොටො ඒ සහොදරයාගේ උත්සහය එයාගේ ජය ගැනිම ගොඩාක් සතුටුයි මට අද දින 🤗🤗🤗🤗💞💞💞💞🙏🙏🙏🙏
13/04/2023
රවි මාතලේ මගේන් ඔන්ලයින් ඉගෙන ගත්තු සහොදරයෙක් හදපු සබන් පලමු නිර්මාණය ඒ සහොදරයාගේ ලස්සනයි ජයෙන් ජය ඔයාට
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
H/L1/8 Dias Place Gunasinghapura
Colombo