Classic cosmatic kandy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Classic cosmatic kandy, Beauty, cosmetic & personal care, Colombo.
11/06/2022
02/06/2022
මාස තුනටම 760යි.
මුහුණ වගේම ඇඟත් එකම පැහැයකට
Venivel kohomba kaha fairness bodylotion 🌹 ❤😍
♻️ගැහැණු , පිරිමි ඕනෑම පාර්ශවයකට භාවිතා කල හැක
😥ඔයාගේ මුහුණට සමාන පැහැයක්
ඇඟට ලැබිලා නැත්ද ?
😥වෙළඳපොළේ නිෂ්පාදන
කොච්චර පාවිච්චි කරත් ඒ වගේමද ?
😥නැත්නම් සතියෙන් සුදු වෙනව
කියල Bleach, ම‘කරි වැනි අහිතකර
ද්‍රව්‍ය අඩංගු Body Lotion වලට රැවටුනාද ?
😥 මිල අධික නිසා පසු තැවුනාද?
🤩එහෙනම් මෙන්න විසඳුම
🌿Classic Venivel kohomba kaha Body Lotion🌿
😘සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
😘හිරු කිරණින් ආරක්ෂා කරයි
😘අඳුරු ලප, අතයට කළු, වැලමිට කළු, බෙල්ල වට කළු සියල්ම අඩු කරයි.
😘වියළි, තෙල් සහිත ඕනෑම සමකට
😘කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක.
Cash on deliver available 💰
⚠️️දින 4-7අතර ඇනවුම ඔබේ නිවසටම
⛔ඇනවුම් කිරීමට :-
නම -
ලිපිනය-
දුරකතන අංක 2ක් inbox කරන්න.
31/05/2022
අපේ ගොඩක්ම දෙනෙක් Results ගන්න හොදම Product එක තමයි මේ Anti Acne Facewash & Acne Removing Cream 💙
🔵 මේක පාවිච්චි කරන්න ඕනි හරිම විදිය 👇
💙Anti Acne Facewash💙
🔹දවසට 3/4 පාරක්වත් මුහුණ සෝදන්න.
(Acne removing cream එක ගෑමට පෙර මෙම Facewash එකෙන් සෝදන්න.)
💙Acne Removing Cream
🔹සවස 6/7 ට පමණ ආලේප කරන්න.
( නිදා ගැනීමට පැය 3/4කට පෙර ගාන්න)
🌸 ඔයාගේ නිවසේ ඉන්න කෙනෙක් නම් උදේ 6/7ට ගාලා ඉර එළිය වැටෙන්න කලින් දහයට විතර wash කරන්න.
♦️සැලකිය යුතුයි :- කිසිම විටෙක ඔබ එලිමහනේ යන විට හා අවුවේ යන විට මෙය ආලේප නොකළ යුතුයි.
එමෙන්ම වෙනත් කිසිම ආලේපනයක් භාවිතා නොකළ යුතුයි .
Ice cubes එක කරනවානම් ප්‍රතිඵල තවත් සාර්ථකයි ( ice ටිකක් තුනී serviyat එකකට දාලා, ක්‍රීම් එක ඔයාගෙ මුහුණේන් ඉවත් කල පසු තියන්න.. ඔයාට පහසු වේලාවක මේ දේ කරන්න පුලුවන් )
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01