Herbline products with kavi

Herbline products with kavi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline products with kavi, Beauty, cosmetic & personal care, Colombo.

25/01/2022

මාස තුනටම රුපියල් 1767/=😘

🌸සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.
🌸අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් හොදයි.
🌸Veet කරලා ඩැමෙජ් වුණු කසන සමටත් හොදයි.
🌸ඉකිලි,කිහිලි,දනහිස්,වැලමිට,බෙල්ල වටේ ගොඩක් කලුවෙලාද? අන්න ඒ තැන්වල අදුරුබව නැතිකර ගන්නත් පුලුවන්.

🤩මිළත් සාධාරණයි.
🤩Face wash , Day cream, Night cream, body lotion මේ වෙනිවැල් නිෂ්පාදන පෙලක්

🚚 මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය.
අවශ්‍ය නම්
Whatsapp 0718905808
inbox කෙටි පනිවිඩයක් තබන්න.

Photos from Herbline products with Rithu's post 25/01/2022
Photos from Herbline products with kavi's post 09/10/2021

Today New Stocks 👏👏
🟡අනගි අවස්ථාවක්.. 😃 දින 2 ඇතුළත ඔබ නිවසටම herbline නිෂ්පාදනය ගෙන්වා ගත හැක..
❤️ඔබත් අදම ඔබේ නිෂ්පාදනය ඇනවුම් කරන්න..❤️
🟡අප හට whatssapp හෝ inbox කෙටි පණිවිඩයක් යොමු කරන්න.. 0786980593

🚚🚚
කොළඹ හෝ කොළඹ අවට - 200
කොළඹින් පිට - 300 ( දින 5 ගත වේ)

Photos from Herbline products with kavi's post 08/10/2021

සති හතරෙන් ප්‍රතිඵල,
සම දීප්තිමත් කර පැහැපත් ව ඉන්න අප කවුරුත් ආස කරන දෙයක්, ඉතින් මෙන්න ඔබ සිහින දකින මුලු සිරුරේම පැහැය එකම විදිහකින් පවත්වා ගෙන යන්න 100% ක් ප්‍රතිඵල ගෙන දෙන HERB LINE විසින් හඳුන්වා දෙන gluta gold නිෂ්පාදන පෙළ භාවිතයෙන් ඔබට ම ප්‍රතිඵල අත්විඳීමට හැකි ය.

🏵️ Gluta Gold Natural Glow Night Cream
රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමිකර දෙයි. කුරුලෑ ඇති සමකට වුව ද උචිත ආකාරයට නිෂ්පාදනය කර ඇත.

🏵️ Gluta Gold Natural Glow Night Bodylotion
මුහුණේ පැහැය දීප්තිමත් කර ඒ හා සමානව ඔබගේ මුළු සිරුරම දිදුලන රන්වන් පැහැයට හුරු සමක් දින කිහිපයකින් ඔබට හිමිකර දෙයි.

🏵️ Gluta Arbuteen Pigmentation Night Cream
මුහුණේ ඇති අඳුරුපැහැ ලප, කුරුලෑ ලකුණු, under arms වල ඇති අඳුරු පැහැය මෙන් ම ඔබේ සිරුරේ ඇති සියලූම අඳුරු පැහැ ස්ථාන හොඳින් ඉවත් කර එක හා සමාන පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබටත් මෙමඟින් අවස්ථාවක් උදා වේ.
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම ආයුර්වේදීය නිෂ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් අන්තර්ගත කර ඇත.

01. C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පලතුරු වලින් ලබා ගන්නා Vitamin C හා බතල පොත්තෙන් ලබා ගන්නා Glutathion මඟින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොලජන් නිෂ්පාදනයට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන් ම Vitamin C හා Glutathion යනු ප්‍රතිඔක්සිකාරකයකි. නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා ඇතිවිය හැකි නිදහස් මුක්තයන් ( Free Radicals ) සමඟ සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගතහැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන් ම Vitamin C මඟින් සම අඳුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිෂ්පාදනය වීම අවම කරයි.

02.
මල්බෙරිවල ඇති Arbuteen සංඝටකය මඟින් සම අඳුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිෂ්පාදනය අවම කරන අතර Sun Spots, Age spots, Acne Scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

03. B3
සම වයසට යෑම පාලනය කරන අතර සම සෞම්‍ය කර Wrinkles ඇතිවීම වළක්වාලයි.

04.
පිග්මන්ටේෂන් මත ඇති මැරුණු සෛල ඉවත් කර මෙලනින් නිෂ්පාදනය අවම කරයි.

05. #පින්ඩ තෙල්
ආයුර්වේදයේ සම හා සම්බන්ධව ඇතිවන දධ, කුෂ්ඨ, ඇතුළු සමේ රෝග රැසකට ප්‍රතිකාරකයකි.

මෙම නිෂ්පාදන පෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේ දී ඔබේ සම පැහැපත් වී නිරෝගීමත් සමක් හිමිකර ගැනීමට හැකි වේ.
🌿🌿🌿🌿🌿🏵️🏵️🏵️🏵️🌿🌿🌿🌿🌿🌿

මෙම නිෂ්පාදන පෙළ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ඩිලිවරි කරනු ලැබේ. 🛵
ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
Whtsapp හෝ inbox කරන්න
☎ 0786980593

Photos from Herbline products with kavi's post 06/10/2021

💰සම පැහැපත් කිරීමේ නිශ්පාදනයන් සදහා විශාල මුදලක් වැය නොකල හැකි ඔබට, මේ වටිනා අවස්තාව ලබාගන්න.
🚘සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම 🗣👩‍🦰🌟🌟🚘🚘🚘
🌟 Natural Fairness Cleanser - 499/=
🌟 Natural Fairness Mud Pack - 499/=
🌟 Natural Fairness Moisturizer 120 Ml -499/=
🌟 Natural Fairness Astringent - 399/=
🌟 Natural Fairness Sun protection Cream - 699/=
🌟 Natural Fairness Body Lotion - 200 Ml- 795/=
🌟 Natural Fairness Nightcream -Rs.1150/=
🌟 Natural Fairness Daycream -Rs.1150/=

Whatsapp 0786980593

Photos from Herbline products with kavi's post 06/10/2021

අවශ්‍යය අය ඉන්බොක්ස් මගින් විමසන්න.
Whatsapp 0786980593

06/10/2021

🌿Venival Facial Kit🌿

1.Face wash☺️
2.Cleaner ☺️
3.Mud pack☺️
4.Scrub ☺️
5.Toner☺️

😍ONLY RS.1366/=😍

Order Now - whatsApp 0786980593 Or Massanger ☘️🍃🥰💜️

Photos from Herbline products with kavi's post 03/10/2021

❤️ කේශවර්ධනී oil=499
❤️කේශවර්ධනී shampoo=399
❤️කේශවර්ධනී conditioner =399

Pack ekama 1297 මෙම මස 5වනදා තෙක් පමනි ඔක්තෝම්බර් 5 වනදා සිට 1597.00 දැන්ම ඇනවුම් කරන්න 👇👇👇👇👇

ඔයත් අදම ඇනව්ම් කරන්න, inbox

මාසයක් තුලදී කොණ්ඩය අගල් 2-3ක් දක්වා දික්කරගෙන කොණ්ඩය යාම නවත්වාගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලඹකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදිනම විසදුම ... කේශ වර්ධණී තෙලය හා ශැම්පු , කන්ඩ්ෂනර්
100%ක් ප්‍රතිඵල සහිතයි

1. කේශ වර්ධණී තෙලය
තල තෙල් , එඩරු තෙල් ,විටමින් E සමග ගොටුකොළ, මුකුණුනුවැන්න,කරපිංචා ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herbline කේශ වර්ධණී තෙලය මගින් ඔබගේ හිසකෙස්
🌿 ගැලවී යෑම වලකයි
🌿 ඝන පිරිපුන් දිගට වැවුනු කෙස් කලඹක් ලබා දෙයි
🌿 හිස කැක්කුම නවතාලයි
🌿 හිස්සොරි ඇති වීම පාලනය කරයි
🌿 කොණ්ඩය අග පැලීම නවතාලයි

සතියකට තුන් වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමෙන් සම්බාහනය කර අවම වශයෙන් පැය තුනක් පමන තබා සෝදා හරින්න. අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න

2. කේශ වර්ධණී ශැම්පු
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෙලයක් වන නීල්‍යාදී තෙලය අන්තර් ගත කර නිශ්පාදන කර ඇත . ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිසකෙස් නිරොගිමත් කරයි .
තෙන හිසකෙස් මත ගල්වා හොදින් සම්භාහනය කර සෝදා හරින්න

3. කේශ වර්ධණී කන්ඩ්ෂනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෙලයක් වන නීල්‍යාදී තෙලය අන්තර් ගත කර නිශ්පාදනය කර ඇත . ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි . පාලනය කිරිමට පහසු ඝන පිරිපුන් කෙස් කලඹක් ලබා දෙයි . ශැම්පු කල හිසකෙස් මත ගල්වා විනාඩි පහක් පමන තබා සෝදා හරින්න

පාවිච්චි කරලම වෙනස වටහාගන්න
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

ඔබගේ නම, ලිපිනය ,දුරකථන අංක 2ක්,පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.

for more details inbox
Whatsapp 0786980593

02/10/2021

❤️ කේශවර්ධනී oil=499
❤️කේශවර්ධනී shampoo=399
❤️කේශවර්ධනී conditioner =399

Pack ekama 1297 මෙම මස 5වනදා තෙක් පමනි ඔක්තෝම්බර් 5 වනදා සිට 1597.00 දැන්ම ඇනවුම් කරන්න 👇👇👇👇👇

ඔයත් අදම ඇනව්ම් කරන්න, inbox

මාසයක් තුලදී කොණ්ඩය අගල් 2-3ක් දක්වා දික්කරගෙන කොණ්ඩය යාම නවත්වාගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලඹකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදිනම විසදුම ... කේශ වර්ධණී තෙලය හා ශැම්පු , කන්ඩ්ෂනර්
100%ක් ප්‍රතිඵල සහිතයි

1. කේශ වර්ධණී තෙලය
තල තෙල් , එඩරු තෙල් ,විටමින් E සමග ගොටුකොළ, මුකුණුනුවැන්න,කරපිංචා ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herbline කේශ වර්ධණී තෙලය මගින් ඔබගේ හිසකෙස්
🌿 ගැලවී යෑම වලකයි
🌿 ඝන පිරිපුන් දිගට වැවුනු කෙස් කලඹක් ලබා දෙයි
🌿 හිස කැක්කුම නවතාලයි
🌿 හිස්සොරි ඇති වීම පාලනය කරයි
🌿 කොණ්ඩය අග පැලීම නවතාලයි

සතියකට තුන් වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමෙන් සම්බාහනය කර අවම වශයෙන් පැය තුනක් පමන තබා සෝදා හරින්න. අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න

2. කේශ වර්ධණී ශැම්පු
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෙලයක් වන නීල්‍යාදී තෙලය අන්තර් ගත කර නිශ්පාදන කර ඇත . ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිසකෙස් නිරොගිමත් කරයි .
තෙන හිසකෙස් මත ගල්වා හොදින් සම්භාහනය කර සෝදා හරින්න

3. කේශ වර්ධණී කන්ඩ්ෂනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෙලයක් වන නීල්‍යාදී තෙලය අන්තර් ගත කර නිශ්පාදනය කර ඇත . ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි . පාලනය කිරිමට පහසු ඝන පිරිපුන් කෙස් කලඹක් ලබා දෙයි . ශැම්පු කල හිසකෙස් මත ගල්වා විනාඩි පහක් පමන තබා සෝදා හරින්න

පාවිච්චි කරලම වෙනස වටහාගන්න
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
ඔබගේ නම, ලිපිනය ,දුරකථන අංක 2ක්,පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
Whatsapp 0786980593 or inbox

01/10/2021

ඔක්තෝම්බර් මස 05 වෙනිදා දක්වා මෙම මිලටම ගත හැක. අදම ඇනවුම් කරන්න .

ඔබත් කැමති ද දිගුවන් කෙස් කලඹක හිමි කාරියක් වන්න.

ඒ වගේම අපේ පිරිමි ලමුන්ටත් මෙය හොද නිෂ්පාදනයක් .

සමහර අයගේ තට්ටේ පෑදිලා තියෙනවා නේ ..එ අයටත් මේ නිෂ්පාදනය හොඳයි.

🍃Keshawardhani Hair Oil - Rs.499/=
🍃Keshawardhani Shampoo- Rs.399/=
🍃Keshawardhani Conditioner- Rs.399/=

මුළු පැක් එකම රු. 1,297/=

😊මෙම මුදලට මෙහි වටිනාකම කෙතරම් ද කියා ඔබට වරක් භාවිතා කලහොත් අනිවාර්යයෙන්ම වැටහේවි 💯💯💯💯

1. කේශ වර්ධණී තෛලය (100ml) - රු. 499/=

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස් 👧ගැලවීයාම වලකයි 👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි. 👧හිස කැක්කුම නවතාලයි. 👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි. 👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

2. කේශ වර්ධණී ෂැම්පූ (200ml) - රු. 399/=

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි. තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

3. කේශ වර්ධණී කන්ඩිශනර් (200ml) - රු. 399/=

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න

අපගේ නිශ්පාදන භාවිත කර බලන්න .

📦 ඇනවුම් කිරිමට Inbox message / whatapp 0786980593
🚚Cash on Delivery
🌹 Herbal Products made in Sri Lanka 🇱🇰
🌹 Krish Herbal with Herbline Sri Lanka

Photos from Herbline products with kavi's post 01/10/2021

Happy customers 🥰🤗💐
Saffron natural fairness body lotion , Gulta saffron natural fairness day cream& night cream

ඇණවුම් කිරීමට whatsapp 0786980593 or inbox msg ekk danna 💜️☘️🍃🥰

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo