Natural Herbs
Herbline and other products for both men & women
13/10/2021
යාලුවනේ, අද PCR report eken මාව negative උනා. නවලෝක රෝහලේ අද උදේ කරේ. ආසන්නතම හේතුව අපේ office eke බහුතර පිරිස ළඟ ළඟ දිනවල (ඊයේ දක්ව covid positive වීම)
මන් හිතන්නේ මගේ watema ඉන්න අය අතරේ මාව negative වීමට හේතුව, මේ දින ටිකේම දවසකට 3 පාර බැගින් Herbline Immunity Coffee එක පාවිච්චි කිරීම) ඒවාගෙම හැකි සැම අවස්ථාවකම අත් හොඳින් sanitisation කිරීම. Close AC system එකක ඉන්න නිසා වාතය පිට වීම අඩු තැනක සිටින අවස්ථාවක sanitisation වගේ හොඳ පුරුදු කරන අතරේ, ඔයාල ඔක්කොම ට ම හිතේ විස්වාසයෙන් මට දැන් Herbline Immunity Coffee පාවිච්ච් කරන්න කියලා කියන්න පුළුවන්. හැමොම පරිස්සමින් ඉන්න එහෙනං.( herbline පාවිච්චි කරන අපේ යෙහෙළියකගේ අදහස්)
13/10/2021
හිසකෙස් යාම නිසා ඔයාලත් දැඩි හිසරදයකට පත් වෙලාද ඉන්නේ???😔
ව්‍යාජ නිෂ්පාදන වලට නොරැවටී දිගු පිරිපුන් කෙස් කළඹක් ලබා ගැනීමට Herb Line කේෂ වර්ධනී Hair Oil ඔයාලත් පාවිච්චි කරලා වෙනස වටහා ගන්න...😊😊
අදම ඇණවුම් කරන්න.📱0704937044
10/10/2021
ඔබ කුරුලෑ වදයෙන් තවම දුක් විඳිනවාද?🤔🤔 එහෙනම් මෙන්න විසදුම....ඉතා අඩු මුදලකට උපරිම ප්‍රතිඵලයක්...
06/10/2021
හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති
♥️ keratin Reapair Shampoo,
♥️keratin Repair conditioner,
♥️keratin Repair Treatment.
😍😍😍
ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
නිසිලෙස සත්කාර කිරීමෙන් පෝෂණීය පිරිපුන් කෙස් කළඹක් හිමි කර ගත හැක.
♥️Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
♥️Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
♥️Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
❌හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
ඇනවුම් කිරීමට
inbox මඟින් විමසන්න.
30/09/2021
Customer feedbacks for herbline saffron products..❤️❤️👍👍
30/09/2021
🔹සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම❤❤❤❤
🌷පියවර 01
Saffron Natural Fairness Cleanser - 499/=
🍁සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
❤❤❤❤❤❤
🌷පියවර 02
Saffron Natural Fairness Mud Pack - 499/=
🍁ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
❤❤❤❤❤❤
🌷පියවර 03
Saffron Natural Fairness scrub - 499/=
🍁වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
❤❤❤❤❤❤
🌷පියවර 04
Saffron Natural Fairness Moisturizer - 499/=
🍁මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
❤❤❤❤❤❤
🌷පියවර 05
Saffron Natural Fairness Astringent - 399/=
🍁ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
❤❤❤❤❤❤
🌷පියවර 06
Saffron Natural Fairness Sun protection Cream - 699/=
🍁ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.
❤❤❤❤
🚚🚚Cash on delivery සේවාව මගින් ඔබ සිටිනා තැනටම ගෙනවිත් දෙනවා.
28/09/2021
සැෆ්රන් වලට ආදරය කරන ඔබට සැෆ්රන් නිශ්පාදන පෙළක්ම❤❤❤❤.
🚚🚚Cash on delivery සේවාව මගින් ඔබ සිටිනා තැනටම ගෙනවිත් දෙනවා.
*ඇනවුම් කිරීමට inbox karanna.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo