Herb line colombo
helth & beaut and electronic
23/06/2022
දේශීය ආයතනයක් වන අප ආයතනය
100%ක් දේශීය ශාක සහ අමුද්‍රව්‍ය යොදාගනිමින් නිසි ප්‍රමිතියක් ඇතිව මෙම බාන්ඩ සාදනු ලබයී.
අප ආයතනය ජාතික ඖෂධ නියාමන අදිකාරියේද සහතික ලත් ආයතනයකි..
ඔබ ලබාගන්නා බාන්ඩ ඉතා විශ්වාසනීය වගකීමක් සහිත ආයතනයකින් ලබාගන්න.
Whatsapp:-0711770029
22/06/2022
ඔබගේ මහත ඔබට ප්‍රශ්නයක්ද??🙄🙄
ඔබට ලස්සන හැඩ ඇදුමක්වත් අදින්න බැරි තරමට ඔබගේ තරබාරුතාවය ඔබට කරදරයක්ද😥😥.
👉👉එසේනම් මෙන්න එයට නිවැරදිම විසදුම 🤔🤔
ඔබගේ මහතට තිබූ ශරීරයට සමුදී ඔබව පුදුම කරවන ලස්සන සිගින් සිරුරකට ඔබව ගෙනයාමට herbline ආයතනය විසින් නිශ්පාදනය කෙරූ fat burner green tea එක.🤘🤘🤘🥲🥲🥲👍👍
මෙය 100%ක් ප්‍රතිඵල සහිත green tea එකක්.
මෙම green tea එක මගින් ඔබගේ ඇගට කිසිදු හානියක් සිදුනොවේ.
👉👉මෙමෙ green tea එක ඔබ පාවිච්චි කරන පලවෙනි දවසේ සිටම ඔබට මෙහි ප්‍රතිඵල අත්විඳන්න පුළුවන් ...
🥲🥲🥲😍😇ඔබගේ ශරීරයේ ඇති ගෑස්ට්‍රයිටීස් සහ බඩපුරෝදාන ගති තිබේනම් මේ සංකූලතා මගහැර ඔබගේ ශරීරයට සැහැල්ලුවක් දැනෙයි.😋😋🥲
මේ green tea එක පාවිච්චි කිරීම මගින් ඔනගේ ආහාර ජීරනය පහසු කරවනව සහ ඔබගේ ශරීරයේ ඇති පටක වලින් මේදය දහනය කරල ඔබගේ තරබාරු ගතිය අඩු කරනව.🤩🤩🤩😲
ඔබට සති දෙකක පමන් කාලයකින් මෙහි ප්‍රතිඵල ලබාගැනීමට පුලුවන්...
ඔබත් ඔබගේ තරබාරුතාවය නැති කරවාගැනීමට ඉක්මනින් මෙමෙ green tea එකක් අරගන්න.
ඔබට ලංකාවේ ඕනෑම තැනකට ඔබගේ ලගටම මෙය ගෙන්වා ගැනීමට ඔබගේ
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
අපට whatsapp කරන්න 0711770029.
රුපියල් 1595/=
22/06/2022
ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසදුම👉😍😍😍
herb line කේශවර්ධනී hair oil*
😐 *මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නේ නෑ.😐*
😐 *මගේ කොන්ඩෙ අහුරු පිටින් යන්නේ*
😐 *බොරුවලට රැවටිලා ත්බ්බ සල්ලි නාස්ති කර ගත්තා විතරයි..*
😐 *හැමෝම බොරු කියනව තමන්ගෙ sales වැඩි කර ගන්න......කියල කියන අය තමයි අපිට ඕනේ කරන්නෙ...*
🤲👉👉👉 *මොකද මේක අභියෝගයක් මේක ගෑවොත් ඔයාලා ආයේ කවදාවත් ඔහොම කියන්නේ නෑ කියලා....*
👈👈 *මොකද ඒ තරම්ම වටින දේශීය ඖෂධ වලින් තමයි herbline ආයතනය මේක හදන්නේ...*
👇👇👇 *ඕනම කොන්ඩයක් මාසයක් -මාස 2ක් අතර පැහැදිලි වෙනසක් එන විදියට වවල පෙන්නනවා....*
💚💚💜️ *100% ස්වාභාවිකයි..*
💜️ *ඔයාලා විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න*
කේශවර්ධනී oil - 699/=
කේශවර්ධනී shampoo -599/=
කේශවර්ධනී conditioner-599/=
*දිවයිනේ ඕනෑම ප්‍රදේශයක් සදහා නිවසටම බෙදාහැරීම කල හැක*
ඇනවුම් කිරීමට*
*නම*
*ලිපිනය*
*දුරකථන අංක 2ක් එවන්න*
*භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න*.Contact to me whatsapp 0711770029
20/06/2022
Herbline pradakt :- venival and wild turmeric
Night cream 50g
ස්වභාවික අමුද්‍රව්‍ය බාවිතා කරමින් සකසනු ලැබු මෙම ආලේපන ඔබගේ මුහුනේ ලප කැලැල් ඉවත් කොට පැහැපත් දීප්තිමත් පෙනුමක් නිසැකයෙන්ම ඔබට ලබාදේ.
මෙම රාත්‍රී ආලේපනය මුහුන හොඳින් පිරිසිදු කර නින්දට යාමට ප්‍රතම මුහුනේ ගල්වන්න.
සතියකින් පමන ඔබට නිසැකවම ඔබගේ මුහුනේ දිදුලන වෙනස ඔබටම දැකගැනීමට හැකිවේ.
අදම මෙම නිශ්පාදනයක් ඔබත් ලබාගෙන ඉක්මනින් වෙනස අත්විඳන්.
මෙම නිශ්පාදන ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ නම , ලිපිනය සහ දුරකථන අංක දෙකක් අපට whatsapp කරන්න.0711770029..
රුපියල් 549
20/06/2022
Herbline pradakt :- venival and wild turmeric
Day cream 50g
ස්වභාවික විටමින් C,විටමින් B3,කස්තුරි,කහ සංයෝග කර නිපදවා ඇති මෙම නිශ්පාදනය දහවල් කාලයේ තද හිරු රශ්මියෙන් ඔබගේ සම අවපැහැගැන්වීම වලක්වයි.එමෙන්ම ලප කැලැඉ නැති , සම රැලිවැටීම් නැති පැහැපත් දිදුලන සමක් ඔබට ලබාදෙයි.
අදම මෙම නිශ්පාදනයක් ඔබත් ලබාගෙන ඉක්මනින් වෙනස අත්විඳන්.
මෙම නිශ්පාදන ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ නම , ලිපිනය සහ දුරකථන අංක දෙකක් අපට whatsapp කරන්න.0711770029..
රුපියල් 549
20/06/2022
Herb line pradakt :- keshawardani hair oil
Keshawardani shampoo
Keshawardani conditioner
ඔබටත් සතියක් ඇතුලත ඔබගේ කොන්ඩය අගල් 2/3ක් දික්කරගෙන කොන්ඩය කැඩීයාම වලක්වාගෙන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කීමට ඔබත් කැමතිද??
එසේනම් මෙන්න එයට නිවැරවිම විසදුම ශාකසාර අඩංගු herb line keshawardani hairoile,shampoo & conditioner
100%ක් ප්‍රතිඵල සහිතයී.
අපගේ නිශ්පාදන බාවිතයට පෙර හැකිනම් ඔබගේ කොන්ඩයේ අග කොටස අගලක් පමන කපා ඉවත් කරන්න.
Keshawardani hari oile :-
තල තෙල් , එඩරු තෙල් , විටමින් E ගොටුකොල,කරපිංචා,මුකුනුවැන්න වැනි ශාකසාරී රහස් වට්ටෝරු මගින් සකසා ඇත.
Keshawardani shampoo :-
ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධන තයීලයක් වන නීල්‍යාදී තයිලය අන්තර්ගත කොට නිශ්පාදනය කර ඇත.එයින් ඔබගේ හිසකෙස් පිරිසිදු කර හිසකෙස් නීරෝගිමත් කරයි.
Keshawardani conditioner :-
ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධන තයීලයක් වන නීල්‍යාදී තයිලය අන්තර්ගත කොට නිශ්පාදනය කර ඇත.එයින් ඔබට පාලනය කිරීමට පහසු ඝන සිත්ගන්නාසුලු කෙස් කලබක් ලබාදෙයී.ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.
මෙම keshawardani hair oil එක සහ shampoo,conditioner පැක් එකම රුපියල් 1897වැනි සුලු මුදලක් පමනයි.ඔබත් මුදල් ගැන නොසිතා මෙම කට්ටලය ඉතා නීරෝගිමත් කෙසේ කලබකට හිමිකම් කියන්න.
ගැහැනු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
මෙය ඔබේ නිවසටම ලබා ගැනීමට ඔබගේ නම සහ දුරකථන අංක දෙකක් සහ ලිපිනය අපට whatsapp කරන්න. 0711770029.
පාවිච්චිකරලම මෙහි වෙනස අත්විඳන්න.
19/06/2022
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
122/31 Arnolda Place Kirulapona Colombo 05
Colombo
00600