Herbal with Madhu

Herbal with Madhu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbal with Madhu, Health/Beauty, Colombo.

Photos from Herbal with Madhu's post 31/01/2022

දැන්ම ඇනවුම් කරන්න 😍

31/01/2022

ඔන්න අද මම ඔයාලට ගෙනවා Herbline නිශ්පාදන වල අලුත්ම නිෂ්පාදන පෙළ😍😍

☘️🌿🌱සම පැහැපත් ලෙඩ සුව කරන ලෙඩ සුව කරන කරන නිල් කටරොළු🌸🌼 තේ සතු ගුණ

ඉංග්‍රීසි භාෂාවෙන් butterfly pea යන නාමයෙන් ද සංස්කෘත භාෂාවෙන් අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කුරනි යන නම්වලින් ද හඳුන්වනු ලබන නිල් කටරොළු ශාකය යනු ඖෂධිය ගුණ රැසක් සපිරි වටිනා ශාකයකි.මෙම ශාකයේ මල් 🌼🌸🌱 ආයුර්වේදයේදී බොහොමයක් රෝග සමනය කිරීමට යොදා ගනී.එබැවින් එයට ආයුර්වේදයේදී හිමි වන්නේ සුවිශේෂි වටිනාකමකි.
නිල් පැහැයෙන් යුතු ඉතා වර්ණවත් පුෂ්පයක් වන නිල් කටරොළු මල වර්තමානයේ දී නැවතත් ජනප්‍රිය වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.ඒ එහි ඇති ඖෂධීය ගුණ නිසාමය.ඖෂධීය භාවිතයන්ට අමතරව ආගමික කටයුතුවලට, රූපලාවන්‍ය කටයුතු වලට මෙන්ම ආහාර වර්ණ ගැන්වීමේදී ද මෙම මල භාවිතා කරනු ලබයි. ඇත්ත වශයෙන්ම නිල් කටරොළු මල යනු ඉතාමත් හොඳ ස්වභාවික වර්ණකාරකයකි.

ඊට අමතරව තවත් සූප ශාස්ත්‍ර භාවිතයන් රැසක් සඳහා නිල් කටරොළු මල භාවිතා කරනු ලබයි.නිල් කටරොළු මල් තේ, කැඳ, බත් ,ඉඳි ආප්ප යනාදිය ඒ අතරින් වර්තමානයේ ඉතා ජනප්‍රිය වී ඇත.අතීතයේ සිටම තායිලන්තය, වියට්නාමය, පිලිපීනය,මැලේසියාව සහ අපේ රටේ මිනිසුන් මෙම මල විසින් සාදන ලද විවිධ ආහාර, බීම, ඖෂධ සහ රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කර ඇති බව සඳහන් වේ.
ඉතින් ඒ අතරින් අපි අද කතා කරන්නේ නිල් කටරොළු මල් තේ පානය පිළිබඳවයි.මෙම පානයේ ඇති ආකර්ෂණීය පෝෂණ ගුණය නිසාම එය ශරීරය සිසිල් කිරීම සඳහා ප්‍රබෝධමත් පානයක් මෙන්ම බර අඩු කර ගැනීම සඳහා ද අපූරු පානයක් ලෙස ක්‍රියා කරයි.ඇතත වශයෙන්ම ස්වාභාවිකවම කැෆේන් රහිත සහ සම්පුර්ණයෙන්ම ශාකසාර සංඝටකයක් වන නිල් කටරොළු මල් තේ ද හරිත තේ මෙන්ම ප්‍රතිඔක්සිකාරක වල බල මධ්‍යස්ථානයකි. එහි සැලකිය යුතු ප්‍රමාණයක් කැටචින් මෙන්ම ෆ්ලේවනොයිඩ්, ටැනින් සහ පොලිෆෙනෝල් වැනි සං‍යෝග සහ ප්‍රතිශක්තිකරණ වර්ධන සංරචක ද අඩංගු වේ. එසේම ශාරීරික හා මානසික යහපැවැත්ම ඉහළ නැංවීමේ අපූරු හැකියාවක් තිබේ.ඉතින් මෙම රසවත් නිල් කටරොළු මල් තේ පානය සතු ඖධීය ගුණ කිහිපයක් මෙන්න.

1 .මොළයේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවයි ; නිල් කටරොළු මල් මොළයේ ක්‍රියාකාරිත්වය, සංජානන ක්‍රියාකාරිත්වය, මතකය, නිර්‍මාණාත්මකභාවය වැඩිදියුණු කිරීමට උපකාරී වන අතර එයට ධනාත්මක මනෝභාවයක් ඇති කිරීමේ හැකියාව ද ඇත .එපමණක් නොව නිල් කටරොළු මල් තේ වලට ඔක්සිකාරක ආතතිය අවම කර කාංසාවෙන් මිදීමේ හැකියාවක් ඇති බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.
2 .පිළිකා ඇති වීමේ අවදානම අඩු කරයි ; නිල් කටරොළු මල් ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන බැවින් එහි සෞඛ්‍යමය වාසි රාශියක් ඇත. පොදුවේ ගත් කල, ප්‍රතිඔක්සිකාරක සෛල හානි අවම කිරීම සඳහා අපගේ ශරීරයේ සෛල වලට උපකාරී වන බව ඔබ දන්නා කරුණකි. එබැවින් මෙය පිළිකාවට ගොදුරු වීමේ අවදානම අඩු කිරීමට සහාය වේ.
3 .ආහාර ජීර්ණය පහසු කරයි ; නිල් කටරොළු මල් තේ වල ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වන බැවින් එය අධික උණුසුම් කාලවලදී ඔබේ ආහාර වේලට ඇතුළත් කර ගැනීම සඳහා හොඳම පානයක් වේ. එපමණක් නොව සතියකට වරක් හෝ දෙවරක් හිස් බඩක් මත නිල් කටරොළු මල් තේ කෝප්පයක් පානය කිරීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය තුළ එකතු වී ඇති විෂ ඉවත් වන අතර එමඟින් ආහාර දිරවීමේ සෞඛ්‍යය බෙහෙවින් වැඩි දියුණු වේ.

4 .සමේ සෞඛ්‍ය වැඩි දියුණු කරයි ; නිල් කටරොළු මල් වල අඩංගු ෆ්ලේවනොයිඩ්ස් කොලජන් නිෂ්පාදනය උත්තේජනය කිරීමට සහ සමේ නම්‍යතාවය වර්ධනය කිරීමට සහ පවත්වා ගැනීමට උපකාරී වේ. නිතිපතා උණුසුම් නිල් කටරොළු මල් තේ කෝප්පයක් පානය කිරීමෙන් ජීර්ණය නොවන ආහාර අංශු පද්ධතියෙන් ඉවත් කර ආමාශය, අක්මාව සහ වකුගඩු පිරිසිදු කරනු ඇත.මෙය ශරීරය අභ්‍යන්තරව පිරිසිදු කරන අතර අඳුරු සම සහ අසමාන සමේ තානය ඉවත් කරමින් අඳුරු සම පැහැපත් කරයි.
5 .හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි; නිල් කටරොළු මල් වල ඇන්තොසියානින් අඩංගු බැවින් එය හිසට රුධිර සංසරණය වැඩි කිරීමට සහාය වේ. එමඟින් නීරෝගී හිස්කබලක් පවත්වා ගැනීමට හැකි වන අතර එය හිසකෙස් වර්ධනය ද උත්තේජනය කරයි.එපමණක් නොව නිල් කටරොළු මල් තේ පානය හිස කෙස් ශක්තිමත් කිරීමට ද එය උපකාරී වේ.

6 .ඇස් පෙනීම වැඩි දියුණු කරයි ; නිල් කටරොළු මල් තේ ප්‍රෝන්තොසියානිඩින් සංකීර්ණ වලින් පොහොසත් වන අතර එය ඇස් පෙනීම වැඩි දියුණු කිරීම සඳහා ප්‍රබෝධමත් මෙන්ම පෝෂ්‍යදායී පානයක් ලෙස ක්‍රියා කරයි.එසේම නිල් කටරොළු මල් වල ඇති වේදනා නාශක ගුණය පොදු අක්ෂි ආසාදන වලදී අත්වන අපහසුතාව, රතු පැහැය සහ ඉදිමීම අඩු කිරීම සඳහා විශේෂයෙන් උපකාරී වේ.එපමණක් නොව අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසකින් පොහොසත් මෙම පානය රුධිර සංසරණය උත්තේජනය කිරීමෙන් ග්ලුකෝමා රෝගය සුව කිරීමට සහ පෙනීම වැඩි දියුණු කිරීමට ද සහාය වනු ඇත.
7 .දියවැඩියා තත්ත්වය සමනය කරයි ; දෙවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන්ගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය සුමටව සිදු වීම වැළැක්වීම මෙන්ම රුධිර සීනි මට්ටම ඉහළ යාම වැළැක්වීම සඳහා දිනපතා උණුසුම් නිල් කටරොළු මල් තේ කෝප්පයක් පානය කිරීම ඉතාමත් ඵලදායි වේ.

අවශ්‍ය අය දැන්ම ඇනවුම් කරන්න.

13/10/2021

Happy customers with herbal with Madhu 😍❤️❤️

Herbline නිශ්පාදන අවශ්‍යය අය දැන්ම ඇණවුම් කරන්න😍

Photos from Herbal with Madhu's post 04/10/2021

💐 Herb line නිෂ්පාදන සමගින් ඔබ සිහින මැවූ පැහැපත් රන් වන් සමක් ලබා ගැනීම තව දුරටත් සිහිනයක් නොවේ.100% ප්‍රතිඵල සහතිකයි.💐

🌿 ඉස්සර ඔබ පැහැපත් සමක් ලබා ගැනීමට පිට රට සිට ගෙන්වා බෙදා හරින රූපලාවන්‍ය නිෂ්පාදන කීයක් නම් පාවිචිචි කර ඔබේ මුදලුත් කාලයත් නාස්ති කර ගන්න ඇති ද ? ඒ විතරක්ද ඒ කෘතිම නිෂ්පාදන කොපමණ කාලයක් පාවිචිචි කලත් කිසිම ප්‍රතිඵලයක් ලබා ගැනීමටත් නොහැකි වුනා නේද......?

🌿🌿 ඒ වාගේම ලංකාවේ පාරිභෝගිකයන් හට විශාල තර්ජනයක් වී ඇති බීලීචිං අඩංගු නිෂ්පාදන සහ ව්‍යාජ නිෂ්පාදන පාවිචිචි කර කෙතරම් සමට හානි වෙන්න ඇතිද.....?

🌿 මේ සියලු ගැටළු වලට විසඳුමක් තමයි herb line නිෂ්පාදන කියන්නේ. සමට හානි කරන බීලීචිං අඩංගු නොමැති මෙම නිෂ්පාදන පෙල සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වෙනවා.

🌿 විශේෂයෙන්ම මෙහි අන්තර් ගත වන
Vitamin C, Glutathione, Arbuteen, Vitamin B3 හා Glycolic වැනි අන්තර් ගත ඖෂධ වර්ග මගින් සමට පෝෂණයක් මෙන්ම
👉සම අවපැහැ ගැන්වීම වැලැක්වීම
👉සම ඵල්ලා වැටීම වැලැක්වීම
👉සමේ ඇදෙන සුලු බව පවත්වාගෙන යාම
👉සම වයසට යාම පාලනය කිරීම
👉පිග්මන්ටේෂන් තත්වයන් පාලනය කිරීම
👉මැරුනු සෛල ඉවත් කිරීම
වැනි විශාල ක්‍රියාවලියකින් පසු ඔබට සති දෙකේ සිට සති 16 දක්වා භාවිතා කිරීම මගින් සම පැහැපත් වී නීරෝගී රන් වන් පැහැති සමක් ලබා ගැනීමට හැකි වේ.

🌿ඉතින් මෙතෙක් ඔබ පාවිචිචි කල කෘතිම රසායනික නිෂ්පාදනයන් ගෙන් මිදී Herb line නිෂ්පාදන පාවිචිචි කර වෙනස වටහා ගන්න.

❤ඔබට අවශ්‍ය ඇනවුම් සඳහා අමතන්න ❤

👉Cash on delivery 078 8480635

👉Call or message | WhatsApp

Photos from Herbal with Madhu's post 30/09/2021
Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
01