Herb line beauty products

Herb line beauty products

Share

herb line

26/09/2021

Order now -- 0765207384

☘️මේද දහන ග්‍රීන් ටී ( fat burner)

👉 ඇයි අපි ග්‍රීන් ටී එකක් ⁣⁣බොන්නෙ????

🍵 අනවශ්‍ය මහත නැති කර නීරෝගි සිරැරක් ලබාගැනීමට

🍵 අපේ සෞඛ්‍යපන්න ජීවිතය තව දුරටත් පවත්වා ගැනීමට

🍵 අපගේ ශරීරයේ පවතින අනවශ්‍ය මේදය දහනය කිරීමට

🍵 ක්ලෙස්ටරෝල් පාලනය මගින් නීරෝගි දිවි පෙවතක් හිමි කර ගැනීම

🍵 අප කන බොන විස සහිත ආහාර ද්‍රව්‍ය නිසා ඇති විය හැකි පිලිකා අවධානම නැති කරගැනීමට

🍵 ⁣ඇති විය හැකි දෙවැනි වර්ගයේ දියවැඩියාව ඇති වීම අවම කිරීම

❤️❤️ අවුරැදු 16 න් ඉහල ඕනම අයෙකුට භාවිතා කළ හැකි වීම

භාවිතය :::::

👉 තේ හැදි 1 ක් හොදටම සෑහේ
👉නටන උණු වතුර නොව විනාඩි 5ක් විතර නිවා ගත් වතුර ගන්න
👉 තේ හැදි එකක් තේ කුඩු දමා විනාඩි 3-4 ක් පමණ වසා තබන්න
(වැඩි වෙලාවක් තැම්බීමෙන් පෝෂ්‍ය පදාර්ථ විනාශ වේ)

👉එක් වරක් භාවිතයෙන් පසුව ආරක්ෂිතව අරන් තැබුවහොත් නැවත වරක් භාවිතා කල හැකිය

👉 ආහාර වේලකට විනාඩි 10 කට පසුව පානය කල යුතුය

👉 දවසට 4-5 වතාවක් පානය කල යුතුය

👉කිරි හා සීනි සමග පානය නොකල යුතුය

☘️ තේ බෑග් ලෙස නොව කුඩු ලෙස පැවතීම නිසා ඔබට පාවිචචි කිරිම පහසුවේ..

නීරෝගි හැඩැති සිරැරකට හිමිකම් කීමට අපගේ ග්‍රීන් ටී පානය කල වෙනස වටහා ගන්න....

😊😊 සුවැති දිවියක් හැඩැති ශරීරයක්

11/09/2021

සැහැල්ලු නිරෝගී සිරැරකට....
🟨ආර්යුරුවේදයේ රහස් එක්කොට සැදූ ඔබගේ අනවශ්‍ය මේදය දියකර හරින
ආයුරුවේදීය කෝපි පානය.

අන්තර්ගතයන් :
⚜️කොත්තමල්ලි,
⚜️ඉගිනි,
⚜️කෝපි,
⚜️ ඉගුරු,
⚜️උළුහාල්,
⚜️ගම්මිරිස්

☕😍🌿 නිරෝගිමත් දිවියකට ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕

🟨🌱 #කොත්තමල්ලි ☕🖤

කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..

🟨🌱 #ඉගිනියා☕🖤

ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි

🟨🌱 #කෝපි☕🖤

කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ

🟨🌱 #ඉගුරු☕🖤

ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.

🟨🌱 #මහදුරු ☕🖤

සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.

🟨🌱 #කළු #ගම්මිරිස් ☕🖤

කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.


✨️ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.

ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery)

ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න in box mgs please

Photos from Herb line beauty products's post 09/09/2021

☘️🌱🌱🌝සුන්දර නිරෝගිමත් සිරුරකට අපි කවුරුත් කැමතියි නේද?එසේනම්
🌱🌱🌳🌞හර්බ්ලයින විසින හදුන්වාදෙනවා අලුත්ම නි‍ෂ්පාදනය GREEN TEA..සිරුරේ ප්‍රතිශක්තිය වඩවන නිෂ්පාදනයකි.
100% ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත උසස් තත්වයේ නිෂ්පාදතයකි.මෙහි අඩංගු👇👇👇
01)🌱🌱🌳මෙහි ඇති කැෆේන්,හරිත තේ🍀උතතේජකයක් ලෙස ක්‍රියාකරන නිසා මේද දහනයට වගේම විවිධ ව්‍යායාම🦾🏃ක්‍රියාකාරකම් සදහා වඩාත් යෝග්‍ය වේ.
02)🍃🌱🌳මෙහි අඩංගු කැටචින් ප්‍රතිඔක්සිකාරකය නිසා විශාල ප්‍රමානයේ මේද දහනය කරන අතර තරබාරුකම නැතිකර සුන්දර සිරුරක් ලබාගැනීමට උපකාරී වේ.
🌛💫🍃☘️🍀නිනදට යාමට පෙර ග්‍රින් ටී කෝප්පයක් පානය කිරීමෙන් නිනදේදී ද මේදය දහනය වේ.නිරෝගී භාවය හා රූපය උදෙසා හරිත තේ පානය කරයිනම් ආහාර වේල් අතර උදරය හිස්වන වෙලාවට ගැනීමෙන් ප්‍රතිඔක්සිකාරක ගුනය උපරිමයෙන ලබාගත හැකි ය.දිනකට තේ කෝප්ප 03-05 අතර ප්‍රමාණයක් ලබාගැනීම උචිත වේ.
🍵🍵 GREEN TEA 250g 1450/=
ඇණවුම් කිරීමට INBOX

Photos from Herb line beauty products's post 09/09/2021

☕😍🌿 නිරෝගිමත් දිවියකට
ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු
ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕

🟨🌱 #කොත්තමල්ලි ☕🖤

කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..

🟨🌱 #ඉඟිනි ඇට ☕🖤

ආයුර්වේදයට අනුව, ඉඟිනි නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි .කුඩා ළමුන්ගේ හතියට ගුණදායකයි.

🟨🌱 #කෝපි☕🖤

කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ

🟨🌱 #ඉගුරු☕🖤

ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.

🌱🌿.උළුහාල් ..

ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්රේට්, කැල්සියම්, කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, සින්ක්, විටමින් A, තයමින්, රයිබොෆ්ලෙවින්, නියැසින්, විටමින් C
* # කොලෙස්ටරෝල් අඩු කිරීම
* # ප්‍රදාහ සමන හෙවත් ඉදිමුව නැතිකිරීම
* # පිළිකා නැසීම
* #හෘදය වස්තුව ආරක්ෂා කිරීම
* # ස්වසන ව්‍යුහාවේ බැඳී ඇති සෙම ඉවත් කිරීම
* # බඩ පිපීම සහ උදරයේ වේදනා නැති කිරීම
* # කිරි නිපදවීම සහ උත්තේජනය කිරීම
* # රුධිර ගත සීනි මට්ටම අඩු කිරීම
* # අධික රුධිර පීඩනය අඩු කිරීම
* #මෘදු වර්ධන අන්ත්‍ර වල ජිවත් වන පරපෝෂීත පණුවන් ඉවත් කිරීම.

වේදනා නැසීම

🌱🌿ගම්මිරිස් ☕

කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.

වැඩිහිටි අය සඳහා දිනකට දෙවරක් හෝ තුන්වරක් සහ කුඩා දරුවන්ට දිනකට වරක්

☕️🌱 ඇණවුම් කිරීමට🚚🚚👇👇

📨📨INBOX MESSAGES 📤📤

☕️☕️IMMUNITY COFFEE 250g 2450/=

18/08/2021
Photos from Herb line beauty products's post 15/08/2021
15/08/2021

Herb Line සමුහය සමග එකතුවී ඔබේ ජිවිතයට අලුත් මාවතක් විවෘත කරගන්න. ඔබත් අදම ලියාපදිංචි වන්න.
⬇️⬇️⬇️⬇️
https://herbline.lk/Loginregister/Registerwithcode/HER025692 ⬇️⬇️⬇️⬇️ 🟠උඩ තියෙන link එකට ගිහින් ලියාපදිංචි වූ අය "Herbline.lk" website එකට log වෙන්න " id number "එකයි" password "එකයි ගහලා
⬇️⬇️⬇️⬇️
🟠ඊටපස්සේ herbline enter face එකක් open වෙනවා. එකේ පහලට ම යන්න. පහළම තියෙනවා "account" කියලා එකක් ඒක click කරන්න.
එකේ තියෙනවා 1. Dashboard
2. Orders
3. Your comission
4. Your members
5. Address
6. Account details ↩️ ⤵️
🟠අලුතින් ලියාපදිංචි වූ අය ඉහල පෙන්නු account details වල තියෙන බැංකු ගිණුම් තොරතුරු පුරවන්න. (ගිණුම් තොරතුරු පුරවන්නේ ඔබගේ අදායම ගිණුමට බැර වීම සදහා පමණි)
⬇️⬇️⬇️⬇️
🟠දැන් ඔබ‍ට ඇණවුම් සිදුකල හැක.
⬇️⬇️⬇️⬇️

🔴‼️ඇණවුම් කිරීමට පෙර "registerd" කියලා පණිවිඩයක් inbox or WhatsApp(0765207384) ලබාදෙන්න.⬅️⬅️‼️🔴

21/07/2021

ඔයත් ආසයිද Online මුදල්💲💵 උපයන්න,එහෙනම් නිවසට වෙලාම ආරම්භ කරන්න....❤

🍁ඔයාට හොද අමතර ආදයමක් (Income)💲💵 ලබා ගෙන සාර්ථක වෙන තෙක්ම අපි ඔයාට ගොඩක් උදවු කරනවා...🍁

🔴ලියාපදිංචිය නොමිලේ...
🔴දෙවන කණ්ඩායම සදහා100 දෙනෙකුට අවස්ථාව

▪️උ/පෙල ,සා/පෙල විභාග ලියලා ඔයත් නිදහසේ ගෙදරට වෙලා ඉන්න කෙනෙක්ද?
▪️Campus යනවද?
▪️ඔයා ගෘහනියක්ද?
▪️වැඩට යන ගමන් Part Time Job එකක්ද ඔයා හෙව්වේ..?
▪️ කාන්තා / පිරිමි දෙපාර්ශවයටම උනත් කරන්න පුළුවන් මේ Online Job එක.

▪️කෙටියෙන්ම කිව්වොත් ඔයාගෙන් සත 5ක්වත් වියදම් වෙන්නෙ නෑ.
🔴හැබැයි ඔයාගෙ Smart Phone 📱එක නම් මේ වැඩේට ඕනෙ..

▪️මේ කොරෝනා වසන්ගතය 😷🤒ඔයාගෙ ජීවිතේට හොදටම බලපෑම් කරන වෙලාවක ජීවිතය ජය ගන්න,ඔයාට තනියම නැගිටින්න ඕනෙ කියලා හිතෙනවා නම් අපිට කතා කරන්න.
▪️ඔයාට උදවු කරන්න අපි බලන් ඉන්නවා ඔයා වෙනුවෙන්ම....
▪️මොකද අපි එහෙම සාර්ථක කරපු ජීවිත කතා 📖️🖋️අතරට දවසක ඔයත් එකතු වෙන්වා කියන්න අපි දන්නවා....

සාමාජිකත්වය ලබා ගැනීමට කැමති නම් මැසේජ් එකක් දාන්න.
(Whatsapp 0765207384)

Photos from Herb line beauty products's post 19/07/2021

කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

1. #කේශ_වර්ධණී_තෛලය R.499=/

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

2. #කේශ_වර්ධණී+ෂැම්පූ R.399=/

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

3. #කේශ_වර්ධණී_කන්ඩිශනර් R. 399/=

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

මෙම වර්ග 03නම .1297.00 ක් පමණි
ඇණවුම් කිරිමට

නම:
ලිපිනය:
⁣දුරකථන අංක:
අවශ්‍ය ප්‍රමාණය:

ඩිලිවරි ගාස්තු එකතු වේ.

කොළඹ : 200
අනෙකුත් : 300

Whatsapp : 0765207384

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo