Herb Line Ayurveda Products

Herb Line Ayurveda Products

Share

Herb line beauty products

09/10/2021

Keshawardhani Hari oil, Shampoo, Conditioner
ඔය 3 නම දැන් රැ.1597/=ක් පමණයි.

ඔබේ ඇනවුම් ලබාදීමට
නම -
ලිපිනය -
දුරකථන අංක දෙකක් -

077183 7526 මේ අංක යට Inbox or whatsapp මේසේජ් කරන්න.

Photos from Herb Line Ayurveda Products's post 22/09/2021

HERB LINE 🌿🌿🌿
ලස්සනට පැහැපත්ව ඉන්න කැමති ඔබ සදහාමයි
ප්‍රථිපල සහතිකයි 🌿
ඔබගේ ඇනවුම අදම වෙන් කරවා ගන්න
ඔබේ නම -
ලිපිනය -
දුරකථන අංක දෙකක් -

Inbox හෝ whatsapp 0771837526 අමතන්න

Cash on delivery 🌿

Photos from Herb Line Ayurveda Products's post 15/09/2021

Herb Line Keshawardhani Hari Treatment Kit Pack

සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.

1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 499/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි නිශ්පාදන තුනම -1297/=

ඇනවුම් ලබාදීමට නම්
ඔබේ නම :-
ලිපිනය :-
දුරකථන අංක දෙකක් :-
Whats app හෝ inbox කරන්න.0771837526

Photos from Herb Line Ayurveda Products's post 15/09/2021

𝐻𝐸𝑅𝐵 𝐿𝐼𝑁𝐸 වෙතින් දැන් ඔබට,

• ᴅᴀʏ ᴄʀᴇᴀᴍ
• ɴɪɢʜᴛ ᴄʀᴇᴀᴍ
• ʙᴏᴅʏ ʟᴏᴛɪᴏɴ
• ғᴀᴄᴇ ᴡᴀsʜ
• ᴄʟᴇᴀɴsᴇʀ
• ᴍᴜᴅ ᴘᴀᴄᴋ
• sᴄʀᴜʙ
• ᴀsᴛʀɪɴɢᴇɴᴛ
• ᴍᴏɪsᴛᴜʀɪᴢᴇʀ
• sᴜɴ ᴘʀᴏᴛᴇᴄᴛɪᴏɴ ᴄʀᴇᴀᴍ
• ʜᴀɪʀ ᴏɪʟ/sʜᴀᴍᴘᴏᴏ & ᴄᴏɴᴅɪᴛɪᴏɴᴇʀ

මෙම 𝐻𝑒𝑟𝑏𝑎𝑙 නිෂ්පාදන මිළදී ගත හැක.ඔබේ සිරැරත් පැහැපත් නීරෝගී කරගෙන ලස්සනට ඉන්න ආයුර්වේද නිෂ්පාදනවලට මාරැවෙන්න.
ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම එක සේ භාවිතා කළ හැක.
ඇනවුම් කිරීමට
නම :-
ලිපිනය :-
දුරකතන අංක දෙකක් :-
0771837526 WhatsApp 📲 හෝ Inbox කරන්න.
𝐶𝑎𝑠ℎ 𝑂𝑛 𝐷𝑒𝑙𝑖𝑣𝑒𝑟𝑦 🚚🛍

Photos from Herb Line Ayurveda Products's post 14/09/2021

Keratin Hair Shampoo, Conditioner & Hair Treatment

හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.

නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.

Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

🚚🚚🚚🚚All Island Cash on Deliver🚚🚚🚚
📞📞📞 contact 077 183 7526 whatsapp or inbox messege

14/09/2021

Herbline වෙතින් ඔබට pimples control facial kit..

Pimples ප්‍රශ්න වලට විසදුමක් මෙන්න...😊

•බ්ලීචිං ආසාදන නිසා පසුතැවෙන ඔබට
•කුරුලෑ නිසා අපහසුතාවයට පත්වන ඔබට
•තෙල් සහිත ඔබේ සමට
මෙම නිශ්පාදන තුලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

ඇණවුම් කිරීමට
ඔබගේ නම:-
ලිපිනය :-
දුරකතන අංක දෙකක්:-
සමග අපට whatsapp (0771837526) or inbox කරන්න
***භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.

12/09/2021

ශීර් ලාංකීය අපට ගැලපෙන 100% දේශීය රුව රැක දෙන නිශ්පාදන පෙළක් දැන් ඔබටත් Herbline වෙතින්.

ඔබට නිවසටම ගෙන්වා ගැනීමට 077 183 7526 whatsapp or messenger messege එකක් දාන්න.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
NO.25,ST.ANNE'SLANE,KATUKURUNDA,MORATUWA