Dream beauty with dil

Dream beauty with dil

Share

health and beuty products

Photos from Dream beauty with dil's post 06/03/2022

Gift box and cup cake order ..❤❤

Photos from Dream beauty with dil's post 01/03/2022

My gift box order ..❤thank you for ordering 😍😍🎁

Photos from Dream beauty with dil's post 20/01/2022

ලස්සන දවසක් ලස්සන කරන්න පුළුවන් 💐💐 gift box එකක් අරං ආවා..

ඔයාලගේ අතේ මුදලට අවශ්‍ය විදිහට හදලා දෙනවා..
සාධාරණ මිලකට තමයි තියෙන්නේ

07/01/2022

🌺🌹🌺🌹 විශේෂ මිල අඩු කිරීමක් ඉක්මන් කරන්න 🌹🌺🌹🌺

🌷වියපත් වූ පෙනුම නැති කර ඔබේ තරුණ බව පවත්වා ගනිමින් සමට දිය හැකි හොඳම සත්කාරය..

◾ Diamond Cellular Anti - Aging Cream

Age 40 + ❤❤

🌸ඔයා දන්නවද diamonds කියන්නෙත් carbon වලම තව එක formation එකක්..
Diamond powder එකෙන් හමේ texture එක balance කරන්න හොඳ උදව්වක් දෙනවා..

🌸Diamond Cellular Anti-Aging Cream එකේ තියෙනවා original diamond powder එක.. ඔයාලා අහලා ඇති අපේ හමට active carbon හොඳ cleansing ingredient එකක් කියලා..

🌸ඒ වගේම තව එකේ තියෙනවා Europe වල විතරක් ම හැදෙන truffle කියලා fungus එකක්..
ඔයාගේ හමේ cellular level එකට treat කරන්න පුළුවන් හොඳම ingredient එක තමයි truffle..

🌸ඉතින් මෙන්න මේ වගේ effective ingredients ගොඩාක් පාවිච්චි කරලා තමයි Oriflame Diamond Cellular Anti-Aging Cream එක හදලා තියෙන්නේ.

🌷Anti-Aging Cream එකෙන් ඔයාට ලැබෙන main benefit එක තමයි ඔයාගේ හමේ තියෙන wrinkles අඩුකරන එක..

🌷හමේ wrinkles අඩු කරන ගොඩාක් products අද beauty market එකේ තියෙනවා..
ඒත් ඒ ගොඩක් products වලින් ලැබෙන්නේ temporary impact එකක්..
Cream එක ගාලා හවස මූණ හේදුවට පස්සේ ඒකෙ effect එකත් ඉවරයි..

🌺ඒත් Oriflame Diamond Cellular Anti-Aging Cream එකෙන්,

🌷ඔයාගේ හමේ texture එක improve වෙනවා..
🌷Wrincles නැති වෙන්වා..
🌷skin එක පැහැපත් වෙනවා..
🌷තරුණ පෙනුමක් දෙනවා..
🌷හිතාගන්න බැරි සුන්දරත්වයක් ඔයාට දෙනවා..

08/12/2021

අමතර ආදායමක් හොයාගන්න ගිහින් එපාම වෙලා හිටියේ 😐😐
සමහරු ලක්ශ ගනන් දීලා බඩු ගන්න කියනවා
සමහර ඒවට join වුනාම ආදායමක් පේනතෙක් මානෙකවත් නැහැ 😐😐
අඩුම ගානේ join කරගත්ත අයවත් නැහැ 😐😐
ඔහොම ඉන්නකොට මට හම්බුනා හොද අවස්ථාවක් 😍😍
ගෙදර ඉදන් බබාලා බලාගන්න ගමන් වුනත්, ඔබ ජොබ් එකක් කරනවා වුනත්, තාම ඉගෙන ගන්නව වුනත් අමතරව ආදායමක් උපයා ගැනීමට කැමැතිනම්... මේ අවස්ථාව මග හැර ගන්න එපා
මගදි අතරමං නොකර ඔබට ආදායමක් උපයා ගන්න පුළුවන් කියලා දැනෙනකන්ම නොදන්න හැමදේම කියලා දීලා උදව් කරනවා 😍😍😍

✅කැමති කෙනෙක් ඉන්නවනම් inbox mg ekak දාන්න

27/11/2021

Online job එකක් කරලා ආදායමක් හොයාගන්න කැමති අය ඉන්නවනම් inbox එන්න.

හැබැයි මේ වගේ අය එපා


*විස්තර කියලා දුන්නම...අනේ මට ඒක කරන්න බැරිවෙයි..*

Zoom meeting එවා එපා කියලා එන අය
නිකං ඉදලා සල්ලි අතට එනවා කියලා හිතන් join වෙන අය ..
Pls එයාලා details pls කියලා එවන්න එපා..
❌❌

💁කිසියම් පුද්ගලයෙක් මුකුත්ම නොකර නිකම් හිටියට මුදල් හම්බ වෙනවද…

*🔹මං පුංචි පුතෙක් ගේ අම්මා කෙනෙක් .එයාගේ වැඩත් කරන ගමන් තමයි මං මේක ගෙදරට වෙලා කරන් යන්නේ.ඔයාලත් try ,කරන්න
මාත් මේකට join වුනේ කීයක් හරි හොයන්න. Online buisness හරහා

Online Job නම් අරක එපා මේක එපා කිය කිය ඉන්නැතුව හරියට වැඩක් කරන්න

නිකං ඉන්න නැතුව මහන්සි වෙන්න. ඔබේ හීන වගේම ඔබේ දරු පැටියා ගේ ලෝකේ ලස්සන කරන්න අද දවස මහන්සි වෙන්න ❤️❤️

17/11/2021

Part time or full time
ගෙදරට වෙලා ඉන්න ගමන් ආදායමක් හොයාගන්න කැමති අය ඉන්නවනම් එන්න ..

Photos from Dream beauty with dil's post 10/11/2021
Photos from Dream beauty with dil's post 20/10/2021

Tender Care Protecting Balm & Tender care balm with orange seed oil 💋💋💋
🌸තොල් කලු වීම.
🌸දණිස් වැලමිට කලු වීම.
🌸දිර්ඝ කාලීන තුවාල කැලැල්.
🌸යටිපතුල් වල පොතු යාම.
🌸ඇගිලි කරු මත කලු පැහැය වැඩි වීම.

මේ ගැටලු සියල්ලට ම විසදුම

💗 Tender care balm & Tender care balm with orange seed oil 💗
🌸අවපැහැ වුණු තොල් රෝස පැහැයට පත් කරයි.
🌸දණිස් වැලමිට අවපැහැ වී ඇති නම් නැවත පැහැපත් කරයි.
🌸තුවාල කැලැල් නැති කරයි.
🌸ඇගිලි කරු මත පැහැපත් බවක් ලබාදෙයි.

Photos from Dream beauty with dil's post 15/10/2021

Perfume offer season😍💛

ඔබගේ මවට, බිරිඳට, පෙම්වතියට, සහෝදරියට තිළිණ කරන්න,
ඔවුන්ගේ විශේෂ දවස් (Birthday, Anniversary or another special days) තව තවත් ලස්සන කරන්න,
තෑගි දෙන්න, Surprise කරන්න මෙන්න කදිම අවස්ථාවක් ✔

විශේෂ මිල අඩුකිරීමක් යටතේ GIORDANI GOLD Original Ladies perfume ඔබ අතටම💛

නිවසටම ගෙන්වා ගැනීමට අදම ඇණවුම් කරන්න

10/10/2021

🌸දහඩිය ප්‍රශ්නයෙන් පීඩා විඳින ඔබ සඳහාමයි..

🌷Activelle Extreme Anti-perspirant Deodorant
🌷ActivelleExtreme Anti-perspirant Deodorant Spray

🌸ආත්ම විශ්වාසය ඇති කරමින් ඔබට ඉහළම ආරක්ෂාවක්..
🌸Powdery Citrus Fragrance පැය 72ක් පුරාවට දහඩිය දැමීම පාලනය කරමින් නැවුම් සුවඳක් ලබා දෙයි..
🌸100% ස්වභාවික බැවින් සමේ සංවේදීතාව ආරක්ශා කරයි..

🌷වඩාත් විශේෂ අඩු කළ මිලකින් විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගැනීමට Inbox මඟින් විමසන්න..

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo