Fair Ceylon

Fair Ceylon

Share

World class beauty products at your door step. All-in-one online shop. Place an order Today......!

20/07/2024

🙏 🙏🙏

19/07/2024

ඉක්මන් කරන්න.. Offer එක තියෙන්නේ ජුලි 31 වෙනකන් විතරයි 👇

🥰 ඔබ මිළදී ගන්නා හිසකේ හෙයාර් ඔයිල් දෙකක් හෝ ඊට වැඩි ගණනක් සඳහා ඩිලිවරි ගාස්තුවක් නැතුවම දිවයිනේ ඕනෑම තැනකට නොමිලේ බෙදාහැරීම 🚚😍

Fair Ceylon වෙතින්ම පමණයි ❤️

පෙජ් එකට ඇවිත් බලන්න 👇
http://fb.me/fairceyloncollections

Call/msg 👇
0719385195 ( Whatsapp | Viber | Telegram )

18/07/2024

𝐅𝐀𝐈𝐑 𝐂𝐄𝐘𝐋𝐎𝐍
𝐇𝐈𝐒𝐀𝐊𝐄 𝐒𝐜𝐚𝐥𝐩 & 𝐇𝐚𝐢𝐫 𝐓𝐫𝐞𝐚𝐭𝐦𝐞𝐧𝐭 𝐎𝐢𝐥

කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නැත ❌
කෘත්‍රිම වර්ණකාරක අඩංගු නැත ❌
කල් තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත ❌
කාන්තා 👩 පිරිමි 👨දෙපාර්ශවයටම සුදුසුයි ✔

"හිසකේ" යනු 𝐅𝐀𝐈𝐑 𝐂𝐄𝐘𝐋𝐎𝐍 අපි ඔබට හඳුන්වාදෙන 100% ස්වභාවික ශාකසාර සාර අඩංගු නිෂ්පාදනයකි 🍀

නිවසේදී ම සිඳඟන්නා ඉතා පිරිසිදු පොල්තෙල් , ස්වාභාවික ශාක රැසකගේ පෝෂණය එකතුව, ඉහල ගුණාත්මක භාවයෙන් යුතුව, හිසකෙස් වලට වගේම, හිස්කබලට අවශ්‍ය පෝෂණය ලබාදෙන්න උදවු වෙන හෙයාර් ඔයිල් එකක් අද ම ගමුද 😍

මුලින්ම අපි බලමු මේ ඔයිල් එකෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා👇

☘️ හිසකෙස් වැටී යාම කැඩී යාම වලකයි, අලුතින් හිසකෙස් වැවීම වේගවත් කරයි.

☘️ හිසකෙස් වලට ආවේනික දිප්තියක් ලබාදෙයි.

☘️ හිස්කබල නීරෝගි කරමින්, හිසකෙස් වල වැඩීම වේගවත් කරයි.

☘️ හිසකෙස් වියලීම වලකා තෙතමනය රැකදෙයි.

☘️ හිස්හොරි පාලනය කරයි.

☘️ හිසකෙස් අග පැලීම වලකාලයි.

☘️ තට්ටය පෑදීම වලකයි.

☘️ කෙස්ගසෙහි මුල සිට අග දක්වා නීරෝගිමත් පෝෂණයක් ලබා දේ.

☘️ ඝනකම් වරලසක් ලබා ගැනීමට උදවු වේ..

අඩංගු ද්‍රව්‍ය

• පිරිසිදු පොල්තෙල් (නිවසේ සිඳින ලද)
• ගොටුකොල
• කීකිරිදිය
• කරපිංචා
• මුකුනුවැන්නා
• කෝමාරිකා
• සුදු ළුණූ
• රතු ළුණු
• සැවැන්දරා
• කලු දුරු
• උලුහාල්
• බෙහෙත් නෙල්ලි
• ලුණුවිල
• පොකුරු වදමල් සහ කොල
• කොහොඹ
• පේර දලු
• නිල් අවරිය
සහ තවත් රහස් ඖෂධීය ශාකසාර කිහිපයක්....

භාවිතා කරන ආකාරය 👇

👉 හොඳින් පීරු වියලි හිසකෙස් මත දින දෙකකට වරක් (දවසක් හැර දවසක්) හිස් මුදුනේ සිට කෙස් අග දක්වා හොඳින් ගල්වා මිනිත්තු 20ක කාලයක් ඇඟිලි තුඩු මගින් මෘදුව සම්භාහනය කර පසුව ස්නානය කර සෝදා හරින්න..

🔷 කාන්තා පිරිමි ඕනෑම අයෙක් සදහා භාවිතා කල හැකිය. සති 03ක් වැනි කෙටි කාලයක් තුල ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵල ඔබ වෙතට ලඟා කරන බවට අපි සහතික වන්නෙමු 🤝

මිලදී ගැනීමට අපගේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න 👇
https://www.facebook.com/fairceyloncollections/

071 938 5195 (Whatsapp)

Cash on deliver 🚚 පහසුකම් සහිතයි.. (භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත)

13/07/2024

💎 ඔයාගෙ හිසකෙස් ගොඩක් ගැලවිලා, කැඩිලා යනවද ?
💎හිසකෙස් damage වෙලා ද ?
💎 මොන දේවල් කරත් හිස්හොරි අඩු වෙන්නේ නැද්ද ?
💎 කොණ්ඩය dry වෙලා, frizzy වෙලා ද ?
💎 හිසකෙස් අග පැලිලද ?

➡️ මේ ප්‍රශ්න ඔයාට තියනවනම් ඔයා ළග හොඳ Hair Care Routine එකක් තියෙන්නම ඕනේ.
➡️ ඒ වගේම Chemicals නැති ❎
ආයුර්වේද නිෂ්පාදන ☘️ ඔයාගෙ routine එකට එකතු කර ගන්න ඕනේ.

එහෙනම් මේ හැම ප්‍රශ්නයක්ම විසඳගන්න ඔයාලට පුලුවන් ඔයාගේ Hair Care Routine එකට HISAKE Scalp a Hair Treatment oil එක එකතු කර ගන්න 🍃

🌿 Hisake Hair Oil - හිසකෙස් වර්ධනය කරයි. හිසකෙස් ගැලවී යාමට, හිස්හොරි වලට, හිසකෙස් අග පැලෙන ස්වභාවයට විසඳුමක් ලබා දෙයි.
🌿 හිස් කබලට අවශ්‍ය පෝෂණය ලබා දෙයි.
🌿 හිසකෙස් dry වෙන ස්වභාවය, frizzy ගතිය නැති කරයි.

For more information (071) 938 5195

13/07/2024

🥰 ඔබ මිළදී ගන්නා හිසකේ හෙයාර් ඔයිල් දෙකක් හෝ ඊට වැඩි ගණනක් සඳහා ඩිලිවරි ගාස්තුවක් නැතුවම දිවයිනේ ඕනෑම තැනකට නොමිලේ බෙදාහැරීම 🚚😍

Fair Ceylon වෙතින්ම පමණයි ❤️

පෙජ් එකට ඇවිත් බලන්න 👇
http://fb.me/fairceyloncollections

Call/msg 👇
0719385195 ( Whatsapp | Viber | Telegram )

01/07/2024

Happy Monday! Happy New Month! 🙂

👋

Photos from Fair Ceylon's post 23/05/2024

සම්බුදු තෙමඟුල සිහි කෙරෙන උතුම් වෙසක් පොහෝ දිනය අදයි...

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා...!!! 🙏☸️

10/04/2024

Happy Eid Festival for everyone celebrating....!!!

🌙

06/04/2024

😍

20/03/2024

ඕගොල්ලො තාම අපේ හෙයාර් ඔයිල් එක ගාලා නැද්ද??

ගාලා නෑහ්!!!

හව් සෑඩ් 😭😭

එහෙනම් දැන්ම ඕඩර් කරන්න..
Whatsapp 071 938 5195
https://www.facebook.com/fairceyloncollections/

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo