MC Be Cute

MC Be Cute

Share

Beauty�

02/11/2022

Tender Care Protecting Balm 💋💋💋
දැන් මිල තවත් අඩුයි 😍😍

ඉතාමත් අඩු මුදලකට 😍 ඔයාලගේ Hand Bag එකේ හැමතිස්සෙම තියාගන්න පුලුවන් චූටි item එකක්👜👛👛චූටි උනාට ලැබෙන ප්‍රථිපලය චූටි නෑ 😍💪👇👇👇

💋 ඔබේ තොල් කලු වෙලාද 😓
🏃💪 දණිස් වැලමිට කලු වෙලාද 😓
🤷🤦 දිර්ඝ කාලීන තුවාල කැලැල් තිබෙනවාද 😓
👣 යටිපතුල් වල පොතු යනව ද 😓
🖐️ ඇගිලි කරු මත කලු පැහැය වැඩිද 😓
එහෙනම් මෙන්න මේ ගැටලු සියල්ලට ම විසදුම පුංචි මුදලකින් විසදුමක් 😊
💗 Tender care balm 💗
💋 ඔබේ අවපැහැ වුණු තොල් රෝස පැහැයට පත් කරයි
🏃💪 දණිස් වැලමිට අවපැහැ වී ඇති නම් නැවත පැහැපත් කරයි
🤦🤷 තුවාල කැලැල් නැති කරයි
🖐️ ඇගිලි කරු මත පැහැපත් බවක් ලබාදෙයි

ලංකාවේ වැඩිපුරම අලෙවි වන Oriflame නිශ්පාදන අතරින් එකකි

අඩංගු ද්‍රව්‍ය

🧚මී ඉටි : සම ආරක්ශා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වන ස්වභාවික ඉටි වර්ගයකි

🧚 විටමින් E : සමෙහි තෙතමනය රදා පවත්වා ගැනීම සහ පැහැපත් බව ලබා දෙයි.

⏺️අත් සහ වැලමිටෙහි මෙන්ම කකුලෙහිද සමට ඉතා යෝග්‍ය අතර දෙතොලෙහි ගැල්වීම නහය දෙපැත්තේ සහ eyebrows fix කර ගැනීමටද යොදා ගත හැකි අතර මුනුණෙහි ඕනෑම ස්ථානයකට භාවිතා කල හැක...

⏺️විශේෂයෙන් eye shadow සහ lipstick සමග මිශ්‍ර කිරීමෙන් glossy බව වැඩිකර ගත හැක.

ඇයි තවත් බලන් ඉන්නේ 🙄
එකක් අරගෙන බලන්න දිගටම ඔයා අරගන්නවා සත්තයි 😍

අවශ්‍යය අය පමනක් මට කතා කරන්න 👇

Contact 0789086614
Whatsapp 0701935566

Photos from MC Be Cute's post 01/11/2022

CM Chamal Randuna

Photos from MC Be Cute's post 01/11/2022

Flyer 🌞❤️❤️
Double Discount Available
ඉක්මන් කරන්න 🤝🤝💪❤️❤️🌺🌺🌺

ගොඩාක් අඩුවට Oriflame products🔥💁


ඉක්මනින්ම මට කතා කරන්න 🌞0789086614
Whatsapp 0701935566

12/07/2022

සැමවිටම ස්වාදීන කාන්තාවක් වන්න...කාටවත් යටත් නොවී 🤝💪💪💪

තමන්ගේ දක්ශතා හදුනාගෙන ඒ වෙනුවෙන් කැපවෙමින් ස්වාදීන කාන්තාවක් වන්න 🤝💪💪💪💪❤️❤️❤️❤️🥰🥰🥰

01/07/2022

Hello July 🥰

Photos from MC Be Cute's post 24/06/2022

Tender Care Protecting Balm 💋💋💋
අතන මෙතන කලු වෙලාද???😥🙄

💋 ඔබේ තොල් කලු වෙලාද 😓
🏃💪 දණිස් වැලමිට කලු වෙලාද 😓
🤷🤦 දිර්ඝ කාලීන තුවාල කැලැල් තිබෙනවාද 😓
👣 යටිපතුල් වල පොතු යනව ද 😓
🖐️ ඇගිලි කරු මත කලු පැහැය වැඩිද 😓
එහෙනම් මෙන්න මේ ගැටලු සියල්ලට ම විසදුම පුංචි මුදලකින් විසදුමක් 😊
💗 Tender care balm 💗
💋 ඔබේ අවපැහැ වුණු තොල් රෝස පැහැයට පත් කරයි
🏃💪 දණිස් වැලමිට අවපැහැ වී ඇති නම් නැවත පැහැපත් කරයි
🤦🤷 තුවාල කැලැල් නැති කරයි
🖐️ ඇගිලි කරු මත පැහැපත් බවක් ලබාදෙයි

ලංකාවේ වැඩිපුරම අලෙවි වන Oriflame නිශ්පාදන අතරින් එකකි

අඩංගු ද්‍රව්‍ය

🧚මී ඉටි : සම ආරක්ශා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වන ස්වභාවික ඉටි වර්ගයකි

🧚 විටමින් E : සමෙහි තෙතමනය රදා පවත්වා ගැනීම සහ පැහැපත් බව ලබා දෙයි.

⏺️අත් සහ වැලමිටෙහි මෙන්ම කකුලෙහිද සමට ඉතා යෝග්‍ය අතර දෙතොලෙහි ගැල්වීම නහය දෙපැත්තේ සහ eyebrows fix කර ගැනීමටද යොදා ගත හැකි අතර මුනුණෙහි ඕනෑම ස්ථානයකට භාවිතා කල හැක...

⏺️විශේෂයෙන් eye shadow සහ lipstick සමග මිශ්‍ර කිරීමෙන් glossy බව වැඩිකර ගත හැක.

21/06/2022

The Legends Team එකේ superb leader කෙනෙක් තමයි මංජුලා මිස් ,,තම දරුවන්ට ආදරනීය මවක් ඒ වගේම තම ස්වාමියාට ආදරනීය බිරිදක් ,ඔරිෆ්ලේම් ව්‍යාපාරයේ ආදරනීය නායිකාවක් ,, ඔබ තුමියට සුභ උපන්දිනයක් වේවා ❤️❤️❤️❤️ ඉදිරියේදී ඉක්මනින්ම Gold Director කෙනෙක් වෙන්න මගේ හදවතින්ම ඔයාට සුභ පතනවා 😊❤️🥰🥰

Happy Birthday Ms.Manjula 🔥❤️❤️

19/06/2022

තවත් සිහිනයක් සැබෑ උනා 😍🥰🥰
මගේම මහන්සියෙන් මගේම මුදලින් මගේ උත්සාහයෙන් ලබා ගත්තු ජයග්‍රහණයක් 💪❤️ ඒකට මට උදව් වුනේ මගේ oriflame ව්‍යාපාරය 💪💪මගේ හීන ටිකෙන් ටික සැබෑ කරන්නේ oriflame ❤️🥰
රැකියාවට පුලුවන් අපව ජීවත් කරවන්න නමුත් ව්‍යාපාරය තුලින් පමනයි අපේ හීන වලට යන්න පුලුවන් ❤️🥰🥰අත්දැකීම් බහුලයි ❤️💪 ඔබගේම මහන්සියෙන් ගොඩ යන්න ,, කිසිවෙකුගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තමන්ගේම උත්සාහයෙන් උපයාගත් මුදලින් ගොඩ යන්න ❤️💪💪💪ඒ වගේම මගේ IDS Team එකත් මට ලොකූ support එකක් ලබා දුන්නා 💪❤️Thank you IDS 💪🥰ඒ වගේම මගේ Legend team එක මට ලොකූ හයියක් මගේ ජයග්‍රහණයට ඒ අය මට ලොකූ ශක්තියක් උනා..හැමදේටම මට මගේ legends team එක ශක්තියක් වුනා,, ❤️❤️🦋 අද මගේ හැම ජයග්‍රහණයකටම හේතුව මගේ ආදරනීය සැමියා ❤️එ වගේම මගෙ අම්මලා දෙන්නා 💪💪💪🥰 ප්‍රශ්න එනවා ඒ ප්‍රශ්න වලින් ඉහලටම යන්න ශක්තියක් වුනේ මගේ පවුල මට ආපු හැම ගලක්ම මලක් කරගන්න උදව් වුනේ මගේ පවුල ❤️❤️❤️

The first bracelet I bought with my own hard work. 💪One of my dreams in life was to do something with my own money, 🤩so that came true today. 😍 Have faith that you can do everything yourself.💃🙋💪💪💪

Also, only a business can reach our dreams. 💪🦋Job keeps us alive but dreams can only come through business🙋💪🤝. The reason for my success today is Oriflame ..❤️❤️🥰

කාන්තාවකට කල නොහැක්කක් නැත 💪💪තිබිය යුත්තේ උනන්දුව උත්සාහය අදිශ්ඨානය පමනි.💪💪🥰කිසිම කෙනෙක්ගෙන් යැපෙන්නේ නැති කාන්තාවක් වෙන්න 💪💪අන්න එදාට ඔයාට ඔයා ගැන මහත් ආඩම්බරයක් ඇති වෙනවා සත්තයි ❤️🥰💪🦋🦋🦋🦋🦋🦋ස්වාධීන කාන්තාවක් වෙන්න 💪🦋🦋🦋❤️❤️❤️🦋🦋🦋🦋🦋🦋🦋🦋

18/06/2022

Hamoma ready neda 🥰🥰🥰🥰😍😍😍😍😍???
පිටතින් අපි සම පෝෂණය කරලා විතරක් මදි ශරීර අභ්‍යන්තර පෝෂණය ගැනත් අනිවාර්යයෙන්ම අපි දැනගත යුතු දේවල් ගොඩාක් තියෙනවා ,😍🥰ඉතින් ඒ දේවල් අද ඔයාලට දැනගන්න පුලුවන් ❤️💐

Join IDS Wellness Academy..
If you want to join free.. Plz inbox📳📳📳

18/06/2022

Be smart 💪🥰
No one cares about your efforts, only the results , ....😜🤩🤩🤩🤩💪💪💪🥰🥰🥰

Good Morning All

17/06/2022

Good Morning All

Enhance your natural beauty 🥰🥰

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
08

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00