Herb line sama
Herbline ඔබේ රූව ලස්සන කරන නිශ්පාදන ඉතා පහා?
10/09/2021
🫁🫁💪අධික තරබාරුව මට්ටු කරමු.
😭😭😭😭😭😭😭😭😭😭
සැහැල්ලු නීරෝගී සිහින සිරුරක් ලබාගැනීම Herb Line නවතම හදුන්වාදීම
🏃🏻♀️🏃🏻♀️🏃🏻♀️🏃🏻♀️🏃🏻♀️🏃🏻♀️🏃🏻♀️🏃🏻♀️🏃🏻♀️🏃🏻♀️
Fat Burner Green Tea 250g 1450/=
🌿🌿Fat burner
🌿🌿හරිත තේ - silver tips
😁😁😁😁😁😁😁😁😁😁
දියවැඩියාව, කොලොස්ටරෝල් හා ඕනෑම කෙනෙකුට සිනි ,පිටි කිරි භාවිතා නොකර පානය කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේ.
☕🍵☕🍵☕🍵☕🍵☕🫖
දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🏋️♀️🏋️♀️🏋️♀️🏋🏻♂️🏋🏻♂️🏋🏻♂️🏋🏻♂️🏋️♀️🏋️♀️
හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
🫖🫖🫖🫖🫖🫖🫖🫖🫖🫖
භාවිතය -
දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
Cash on delivery available🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚
ගෙන්වා ගැනීමට ඔබගේ comment කරන්න
10/09/2021
,අපගේ නිශ්පාදන කාන්තා/පිරිම් දෙපාර්ශවයටම සුදුසුයි
09/09/2021
Pimple Control නිශ්පාදන පෙල❤️
කුරුලෑ වදයෙන් පීඩා විදින ඔබ සදහාම Herb Line වෙතින් හදුන්වා දෙනු ලබන නිශ්පාදන පෙල.
තෙල් සහ කුරුලෑ සහිත සමක් යනු තරුණ ඔබට මහත් හිසරදයකි. ඉතින් Herbline වෙතින් ඔබට බ්ලීචින් රහිත ශාකසාර මුසුකර තැනූ ස්වභාවික නිශ්පාදන පෙලක් හදුන්වා දී තිබේ. Tea Tree Oil, කරාබු නැටි, මිංචි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙල බාවිතයෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.
🌱1. pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක
🌱2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
🌱3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
🌱4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🌱5.pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
Cash on dilivery 🚔🚔🚔🚔
09/09/2021
🌿 කොපමණ body lotion භාවිතා කලත් ඔබ බලාපොරොත්තු වන් පැහැපත් බවක් ලැබෙන්නේ නැද්ද??
🌿ස්වාභාවික ශාකසාර මුසුකොට නිෂ්පාදනය කර ඇති Gluta Saffron Natural Fairness Body Lotion ඔබ බලාපොරොත්තු වන සමේ පැහැය ලබා ගත හැක.
🌿මෙම නිෂ්පාදනය මගින් බ්ලීචින් අඩංගු ආලේපන වර්ග භාවිතා කිරීමෙන් සතියෙන් දෙකෙන් ලැබෙන පැහැපත් බව නොලැබෙන අතර ක්‍රමානුකූලව මාසයක් 2 ක් භාවිතා කිරීමෙන් දීර්ඝකාලීන පැහැපත බවක් ලබා ගත හැක.
🌿 මෙමගින්,
🌸අව්වට පිලිස්සුණු සම පැහැපත් කරයි.
🌸බලීචින් භාවිතා කිරීමෙන් අවපැහැ වූ සම යතා තත්ත්වයට පත් කර සම පැහැපත් කරයි.
🌸සම පිරිසිදු කරයි.
🌸සමෙහි තද පැල්ලම් මකා දමයි.
🌸සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🌸සම පෝෂණය කරයි.
🌸සමෙහි රැළි ගතිය නැති කරයි.
🌸සමට ඒකාකාරී පැහැයක් ලබා දේ.
🌿Saffron අන්තර්ගත මෙම නිෂ්පාදනය ඕනෑම සමකට සුදුසු වන අතර ගැහැණු පිරිම් දෙපාර්ශවයටම භාවිතා කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න
09/09/2021
🇱🇰 🇱🇰 🇱🇰 ලංකාවේ ප්‍රමුඛ පෙලේ නිෂ්පාදනයක් වන herbline ආයතනයේ 😍😍😍😍😍😍😍 ස්වාභාවික ශාකසාර අඩංගු නිෂ්පාදන වර්ග ඔබගේ නිවසටම ගෙන්වා ගැනීම සඳහා.
අවශ්‍ය අය comment කරන්න.
09/09/2021
ඔබත් active pimples,pimple marks,white/black heads,pimple black marks නිසා අපහසුතාවට පත් වෙලාද සිටින්නේ?🙄
❌වෙළඳපොලේ ඇති විවිධාකාර සත්කාර ගැන විශ්වාසයක් නැද්ද?
❌ඔබ කොච්චර ආලේපන භාවිතා කරත් අඩුවක් නැද්ද?
✅මෙන්න ඔබේ කුරුලෑ ගැටලුවට හොඳම විසඳුම.
💚Pimple Control Treatment Pack.
100% ස්වභාවික ආයුර්වේද අමුද්‍රව්‍ය අඩංගු ලාංකේය සමට ගැලපෙන treatment pack එක.
මෙන්න වැඩි විස්තර සමඟ ✅👇
100% ප්‍රතිඵල ලබා දෙන #කුරුලෑ_වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.💙💙💚💚
🤩තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.👍
ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.🙈
1
RS 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.. 💁💁
2
RS 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.💁💁
3.
RS 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ. 💁💁
4.
RS 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න. 💁💁
5.
RS 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි. 💁💁
🌿දිවයින පුරා බෙදාහැරීම් සිදු කෙරේ 🚛
වෙන් වෙන් වශයෙන් වුවද ලබා ගත හැක.
09/09/2021
📣Covid-19 ආසාදිත සහ නිරෝදායනය වන වැඩිහිටි අයට කුඩා ළමුන්ට ප්‍රතිශක්ති කාරකයක් ලෙස භාවිතා කල හැක,
📣වැඩිහිටියන්ට දිනකට 3න් වරක්
📣කුඩා ළමුන්ට දිනකට එක්වරක්
Covid-19 නිසා සිදුවන ආසාදනයන් අවම කරයි
ලොව ඉස්තරමිම කෝපි කෝප්යක රස බැලීමට දැන් ඔබටත් අවස්තාවක්,
📣අඩංගු ද්‍රව්‍ය
*ඉගුරු
*කොත්තමල්ලි
*ඉගිණි
*ගමීමිරිස්
*ඉතා පිරිසිදු කෝපි
*උලුහාල්
මෙි සිලු දේවල් අඩංගු කර ඉතා ප්‍රානීත පානයක් harb line වෙතින් ඔබට ඉදිරිපත් කර අැත. ප්‍රතිසක්තීකරනය වැඩි වන රහස් වටිටෝරුවක් බාවිතයෙන් සකසා අැත.ඔබත් අදම අැනවුමි කරන්න
08/09/2021
කූරූලෑ වදයෙන් නිදහස්වෙන්න මෙන්න විසදුම
08/09/2021
📢බ්ලීචින් අඩංගු නොවන ආයුරුවේද දේශීය නිශ්පාදන රැසක් ඔබට ලබාගත හැක.
වෙළදපල මිලටම ලබා ගත හැක.
📢ඔබට කරන්න තියෙන්නෙ ඔබේ මුහුනහි,සමෙහි ඇති ගැටලුව අප වෙත එවීම පමනයි.
📢ඔබට සරිලන day cream ,Night cream ,face wash,සහ Hire oil ඇතුලු සියලුම Harb line නිශ්පාදන සියල්ල අපෙන් ලබාගත හැක.
📢කහ ,වෙනිවැල් ,පින්ඩ තෙල්,ස්වාභාවිකව මඩ, අදී අඩංගු සහ එමගින් ඔබේ සමෙහි
😍Vitamin E, B5, B3
😍Bearberry
😍Mulberry Extract
😍Licorice Root Extract
😍Glutathion
😍Sun Protection
යන සාරයන් අඩංගු සහ සමෙහි පෝශනයට අවශ්‍ය අයුරුවේද යේ ඉතා ඉහල වටිනාකක් මිලක් සහිත
Saffron 🌿අමුද්‍රව්‍ය යොදා නිශ්පාදන රැසක් ලබාදෙන harb line ලංකාවේ දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙන ලෙස නිශ්පාදන කර ඇත.
🌿දුහුවිලි සහ බැක්ටීරියා නිසා සිදුවන කුරුලෑ ආසාදන හා නිදිමැරීම නිසා සිදුවන ඇස්වටා කලුවීම ආදී ඔබගේ සියලු ගැටලු වලට විසදුම් සහ නිවැරදි product එක ලැබෙන තුරු ඔබට අපගේ සහය.
100% ස්වාභාවිකව අමුද්‍රව්‍ය මගින් නිශ්පාදය කර ඇති බොහෝදෙනෙකු මේවන විට සාර්ථක ප්‍රතිඵල ලබා ඇති වසර 7ක ශ්‍රී ලාංකික යුවැති ඔබේ විශාවාසය සමග ආයුරුවේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සහතික ලත් ආයතනයක නිශ්පාදන රැසකි.
📢 ඔබගේ සමෙහෙ,මුහුනෙහි සහ හිසකෙස් වල ඇති ගැටලුව අදම inbox කරන්න.අපි නිවැරදි නිශ්පාදන ය ඔබට ගෙදරටම එවන්නම්.
⭐⭐⭐Herb line නිශ්පාදන කිහිපයක්
Skin care
🌿 Gluta Suffror Natural fairness face wash
🌿Suffron Natural fairness cleanser
🌿Pimple control face wash with oil
🌿Saffron natural fairness scrub
🌿Saffron natural fairness moisturizer
🌿Saffron natural fairness sun protection cream
🌿Pimple control cleansing Milk
🌿Pimple control scrubbing Mud pack
🌿Gluta saffron natural fairness day cream
🌿Gluta saffron natural fairness night cream
⭐Hair care
🌿කේශ වර්ධනී oil (වර්ග 3ක් පමන ඇත)
100% brand new and high quality
🇱🇰 ️Island Wide Delivery
👉භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැකිය..
👉මෙම නිෂ්පාදන මිලදී ගැනීමට
👉messenge පණිවිඩයක් ලබාදෙන්න
07/09/2021
මූහුණේ ඇති පැල්ලම් අදුරු ලප කැලැල් සම්පුර්ණයෙන් ඉවත් කරයි.
😇😇😇නිවසටම ගෙන එම සිදු කරයි
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo