Herb line with Chathu

Herb line with Chathu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line with Chathu, Beauty, cosmetic & personal care, Colombo.

Photos from Herb line with Chathu's post 19/02/2022

Cash on delivery . Whatsapp number 0775614402

Herb line with Chathu 12/02/2022

[09/02, 15:48] Job: 100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.❤❤

තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.

😊😊😊😊😊😊😊😊😊

ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.

2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.

5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

ඇණවුම් කිරිමට

නම:
ලිපිනය:
⁣දුරකථන අංක දෙකක්:
නිෂ්පාදනයේ නම:
අවශ්‍ය ප්‍රමාණය:

Cash on delivery (දින 3-5 ඇතුලත)
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි.
[09/02, 15:48] Job: *කුරුලෑ නිශ්පාදන පාවිච්චි කරන ආකාරය*

⭐️How to use PIMPLE TREATMENT set ⭐️

🔹1 st step - face wash eken muna wash krnna

🔹2nd step - ita pase cleancing milk eken windi 2 k wage mune gagena idala muna wash krnna.

🔹3rd step- scrubing mud pack eke hodta mune belle gala windi 20 k thiygen idla hemihita scrub krla muna wash krnna

🔹4th step - astrigent ek pulun kallakt or cotton pad ekakata
aragen mune ganna .wash karanne nh skin ekt absorb wenna denna.

🔹5th step- moisture eka apply krnn black marks thiyn than wla habai skin ek gdk oily nm Moisture ek denn epa daily use karanna..

🔹6th step- day Cream or night cream apply krnn

🔺Treatment eka sathiyata deparai daily use krny face wash astrigen day crem and night cream.
[09/02, 15:48] Job: 🧡Gold Range 💛 😍

🟨 Gluta Gold Natural Glow Night Cream

රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි. කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිශ්පාදනය කර ඇත.

🟨 Gluta Gold Natural Glow Night Bodylotion

මුහුනේ පැහැයටම ඔබගේ මුලු සිරුරේම සම රන්වන් පැහැයට සමාන දිදුලන සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි.

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

🔸Gluta Gold Natural Glow Night Cream 50g - 2450/=

🔸Gluta Gold Natural Glow Night Bodylotion 300ml - 2450/=

Delivery charge
Colombo District - 200/=
Out of Colombo - 300/=

මෙම නිශ්පාදන මිලදී ගැනීමට inbox කරන්න

🌼🌼🌼
[09/02, 15:48] Job: 👉🌺Venival@Wild Turmeric kit 🌺👈

☘️🌺👉ශ්‍රීලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහළම ගුණාත්මක භාවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති 👉☺️ආයුර්වේද නිෂ්පාදනය වන ☺️👈. ☺️ Herb Line නව නිෂ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිෂ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න ☺️🌿☘️🌺
👉 🌼මෙම නිෂ්පාදනය තුළින් ඔබේ සම🌼 👈

🌻පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🌻සමෙහි තද පැල්ලම් මකා දමයි
🌻 සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
🌻 සම පෝෂණය කරයි
🌻 සමෙහි රැලි ගතිය නැති කරයි
🌻 සමට ඒකාකාරී පැහැයක් ලබා දේ

🌿🤗 ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම පාවිච් කල හැක🤗🌿

🌺Venivel & Wild Turmeric Face Wash - 100ml Price - 270/=
🌺Venivel & Wild Turmeric Neem &TeaTree Face Wash - 100ml Price - 270/=
🌺 Venivel & Wild Turmeric Cleanser - 100ml Price - 299/=
🌺 Venivel & Wild Turmeric Scrub - 100ml Price - 299 /=
🌺 Venivel &Wild Turmeric Mud Pack - 100 ml Price - 299 /=
🌺 Venivel & Wild Turmeric Toner -100ml Price - 199/=
🌺 Venivel & Wild Turmeric Day Cream - 50g Price - 499/=
🌺 Venivel & Wild Turmeric Night Cream - 50g Price - 499/ =
🌺 Venivel & Wild Turmeric Body Lotion - 300ml Price - 499/=

Cash on delivery 🚛🚛🚛

📳📳 Order now and get a message via WhatsApp. 0758889632 📳📳
[09/02, 15:48] Job: ❤Gold Range Products❤
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100%
ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion
Gluta Arbuteen Pigmentation Night Cream

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

ඇණවුම් කිරීම සදහා inbox or whatsapp මගින් විමසන්න..
[09/02, 15:48] Job: Herbline නිවසින් හදුන්වා දෙන අලුත්ම සාමාජික පිරිස Gold range
(සති 3ත් 6ත් ඇතුළත 100% ක් ප්‍රතිඵල )

🍀Gold night cream 50g Rs 2450/=
🍀Pigmentation cream 50g Rs 1950/=
🍀Body lotion 300ml Rs 2450/=

😔ඔයාගෙ මුහුණ කුරුලෑ ලප කැලැල් වලින් පිරිල නම්,
😔ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්,
😔ඔයාට තියෙන්නේ තෙල් සහිත සමක් නම්,
😔වියලි සමක් නම්,
😔pigmentation ගැටලු තියෙනව නම්,
😔මුහුණේ තැනින් තැන අදුරු පැහැති නම්/ බිබිලි ආසාදන ඇත්නම්,
😔සමේ පැහැය පිළිබද ගැටලු ඇත්නම්,
😔ඇස් යට, ගෙල දෙපස, කට දෙපස, නහය දෙපස , නළල කලු වී ඇත්නම්,
😔හිරු එළියට සම පිච්චිලා නම්,
😔ශරීරයේ අත් යට, ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇත්නම් ,

☝️මේ සියලූ ම ගැටලු වලට විසදුමක් ලබා ගනිමින් ලස්සනට ඉන්න කවුද අකමැති නේද ,😍

මෙන්න එසේ නම් අතුරු ආබාධ නොමැති,
☘️☘️ 100% ක් දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රි ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසයෙන් ඔබ අතට☘️☘️🤝🤝

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න. ඇනවුම් කිරීම inbox මගින් සිදු කල හැකිය.

👉 ☘️☘️ herbline gold range ☘️☘️
😍😍
[09/02, 15:48] Job: 😍ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසදුම
😐මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නේ නෑ.😐

😐මගේ කොන්ඩෙ අහුරු පිටින් යන්නේ
😐බොරුවලට රැවටිලා තිබ්බ සල්ලි නාස්ති කර ගත්තා විතරයි..

😐හැමෝම බොරු කියනව තමන්ගෙ sales වැඩි කර ගන්න......කියල කියන අය තමයි අපිට ඕනේ කරන්නෙ...

🤲👉👉👉මොකද මේක අභියෝගයක් මේක ගෑවොත් ඔයාලා ආයේ කවදාවත් ඔහොම කියන්නේ නෑ කියලා....

👈👈මොකද ඒ තරම්ම වටින දේශීය ඖෂධ වලින් තමයි herbline ආයතනය මේක හදන්නේ...

👇👇👇ඕනම කොන්ඩයක් මාසයක් -මාස 2ක් අතර පැහැදිලි වෙනසක් එන විදියට වවල පෙන්නනවා....

💚💚💜️100% ස්වාභාවිකයි..

💜️ඔයාලා විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න.

🌼මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි

🌼කේශ වර්ධණී තෛලය 🌿 599/=

✅තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.
✅සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කරන්න.

Oder Now👇
Whatsapp :-
[09/02, 15:48] Job: •••Beauty Queens වෙතින් ගෙනෙන•••

🌹🌹Anti Dandruff Shampoo and Conditioner🌹🌹

💜තද පාට ඇදුමක් අදින්න බැරිද ?

💜️කොන්ඩ විලාසිතාවක් කරන්න බැරිද ?

💜සුදු පාටට හැම තැනම වැටෙන කෑලි නිසා ඔබත් අපහසුතාවට පත් වෙනවද ?

💜මේ එයට හොදම විසදුම

💜නමුත් වෙලදපලේ ඇති සමහර shampoo ,conditioner වර්ග සැර වැඩි .

💜ඒ නිසා හිස කෙස් ගැලවී යාමට පටන් ගන්නවා

💜ඒ වගේම හිස් කබලට හානි වෙනවා.

💜ඒ වගේම ඔබගේ හිස කෙස් සුදු පාටට හැරෙන්නට පටන් ගන්නවා .

💜නමුත් love nature dandruff shampoo භාවිතා කිරීම මගින් හිස් හොරි නැති වීම පමණක් නොවේ .

💜මෙහි අඩංගු tea tree oil සාරය හා burdock සාරය මගින් හිස කෙස් ගැලවී යාම වලක්වා හිස කෙස් තුනී වීම අවම කර නිරෝගී කෙස් කලබක් ලබා දෙයි .

💜මාස 2ක් වැනි කාලයක් භාවිතා කල හැකි ප්‍රමාණයක් මෙහි අඩංගු වේ.

🌿Net Value :200ml

🌿Anti Dandruff Shampoo: Rs.699/=

🌿Anti Dandruff Conditioner: Rs.799/=

🎁Whatsapp
🚒Cash on delivery
[09/02, 15:48] Job: #මාස තුනටම රුපියල් 1000=🤩

🍃 සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.
හොඳම Night Cream එකක් ඔබේ සමටත්....වෙනිවැල් හා කහ සුසංයෝගීව....
☘️🍀🍀🍂🍂

Inbox or whattsapp

🤩මිළත් සාධාරණයි.

🌟 Face wash
🌟 Body lotion
🌟 Day cream
🌟 Night cream

මේ වෙනිවැල් නිශ්පාදන පෙලක්

🚛🚚 මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය. Cash on delevery

📩අවශ්‍ය නම් inbox කෙටි පනිවිඩයක්
තබන්න.
[09/02, 15:48] Job: 😍 Venivel & Wild Turmeric Body Lotion = 499/=😍

💁මුළු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමැතිද??

👉 පාරිභෝගික ප්‍රතිචාරත් සහිතයි ..

👉මාස තුනටම රුපියල් 499 ක් පමණයි.

👉300ml ක්ම තියෙනවා..

👉කැළල් මැකිලා ලස්සන Gold පාටක් තමයි ලැබෙන්නේ. සුදු නම් නෙවෙයි.

💁 ඔයාලගෙ අත් කකුල් හුඟක් වේලිලා වගේ නම්, කොරල වගේ නම් ඔයාලටත් ගොඩක් හොඳයි.

💁 ඒ වගේම ඔයා veet කරලා සම කසනවා ද? නැත්නම් damage වෙලාද?

💁 ඉකිලි, කිහිලි, දනහිස, වැලමිට, බෙල්ල වටේ ගොඩක් අදුරු (කළු) වෙලාද? ඒ තැන් වල අදුරු පාට නැති කරන්නත් මේ Cream 1 ට පුලුවන්.

🤗🤗ඔයාලට ගැලපෙන සාධාරණ මිලක් තමා තියෙන්නේ.

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
[09/02, 15:48] Job: හර්බ් ලයින් නිවසේ venivel & wild tumeric range
අතේ ඇති මුදලට ඔබත් මිලදී ගෙන රන්වන් පැහැ සමක් ලබා ගැනීම අද සිට ඔබටත් හීනයක් නොවෙයි...........❤️❤️

❤️කුරුලෑ වදයෙන් සහ සමෙහි පවතින සියලුම ගැටලු වලින් මිදී පැහැපත් නිකලැල් සමක් ලබා ගැනීමට ඔබත් කැමතිද???

💝 ඔබට අවශ්‍ය පරිදි පැකේජ ලෙස Herb line නිෂ්පාදන ලබා ගන්න.. 💝

🛑වැඩ කරන දිනවලදී නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ..🚚🚚

❤️🌿ඔබ බල බලා සිටිය වෙනිවැල් නිශ්පාදන ඔබට දැන් ලබාගැනීමට හැක.🌿❤️

🌼ගෙදරටම ගෙන්වා ගැනීමට 🍀🍀 අංකයට whatsapp or inbox msg එකක් එවන්න 🌼
[09/02, 15:48] Job: 🔸Herb Line Jewelries | Men & Women Rings

▪️Blue topaz : පිරිමින් සදහ නිපදවන ලද නිල් පදියං (Blue topaz) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Amethyst : පිරිමින් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Citrine : පිරිමින් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Blue topaz : කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Coral : කාන්තාවන් සදහා නිපදවන ලද ප්‍රවාල (Coral) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Amethyst : කාන්තාවන් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Garnet : කාන්තාවන් සදහා නිපදවන ලද රබහ (garnet) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Hessonite : කාන්තාවන් සදහා නිපදවන ලද ගෝමේද (Hessonite) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Moonstone : කාන්තාවන් සදහා නිපදවන ලද පුනක්කං (Moonstone) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Pearl : කාන්තාවන් සදහා නිපදවන ලද මුතු (Pearl) මැණික් ගල සහිත රිදී මුද්ද.

▪️Citrine : කාන්තාවන් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද. 0775614402

Herb line with Chathu Beauty, cosmetic & personal care

Herb line with Chathu 12/02/2022

[09/02, 15:48] Job: Herbline නිවසින් හදුන්වා දෙන අලුත්ම සාමාජික පිරිස Gold range
(සති 3ත් 6ත් ඇතුළත 100% ක් ප්‍රතිඵල )

🍀Gold night cream 50g Rs 2450/=
🍀Pigmentation cream 50g Rs 1950/=
🍀Body lotion 300ml Rs 2450/=

😔ඔයාගෙ මුහුණ කුරුලෑ ලප කැලැල් වලින් පිරිල නම්,
😔ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්,
😔ඔයාට තියෙන්නේ තෙල් සහිත සමක් නම්,
😔වියලි සමක් නම්,
😔pigmentation ගැටලු තියෙනව නම්,
😔මුහුණේ තැනින් තැන අදුරු පැහැති නම්/ බිබිලි ආසාදන ඇත්නම්,
😔සමේ පැහැය පිළිබද ගැටලු ඇත්නම්,
😔ඇස් යට, ගෙල දෙපස, කට දෙපස, නහය දෙපස , නළල කලු වී ඇත්නම්,
😔හිරු එළියට සම පිච්චිලා නම්,
😔ශරීරයේ අත් යට, ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇත්නම් ,

☝️මේ සියලූ ම ගැටලු වලට විසදුමක් ලබා ගනිමින් ලස්සනට ඉන්න කවුද අකමැති නේද ,😍

මෙන්න එසේ නම් අතුරු ආබාධ නොමැති,
☘️☘️ 100% ක් දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රි ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසයෙන් ඔබ අතට☘️☘️🤝🤝

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න. ඇනවුම් කිරීම inbox මගින් සිදු කල හැකිය.

👉 ☘️☘️ herbline gold range ☘️☘️
😍😍
[09/02, 15:48] Job: 😍ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසදුම
😐මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නේ නෑ.😐

😐මගේ කොන්ඩෙ අහුරු පිටින් යන්නේ
😐බොරුවලට රැවටිලා තිබ්බ සල්ලි නාස්ති කර ගත්තා විතරයි..

😐හැමෝම බොරු කියනව තමන්ගෙ sales වැඩි කර ගන්න......කියල කියන අය තමයි අපිට ඕනේ කරන්නෙ...

🤲👉👉👉මොකද මේක අභියෝගයක් මේක ගෑවොත් ඔයාලා ආයේ කවදාවත් ඔහොම කියන්නේ නෑ කියලා....

👈👈මොකද ඒ තරම්ම වටින දේශීය ඖෂධ වලින් තමයි herbline ආයතනය මේක හදන්නේ...

👇👇👇ඕනම කොන්ඩයක් මාසයක් -මාස 2ක් අතර පැහැදිලි වෙනසක් එන විදියට වවල පෙන්නනවා....

💚💚💜️100% ස්වාභාවිකයි..

💜️ඔයාලා විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න.

🌼මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි

🌼කේශ වර්ධණී තෛලය 🌿 599/=

✅තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.
✅සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කරන්න.

Oder Now👇
Whatsapp :-0775614402

Herb line with Chathu Beauty, cosmetic & personal care

12/02/2022

[09/02, 15:48] Job: 🥰Saffron facial package🥰

සැලෝන් නොයා නිවසේදීම කාන්තා ඔබට අපූරු සැෆ්රන් ෆේශල් එකක්. සති 4න් ඔබේ මුහුනේ පැහැපත් වෙනසක්

බ්ලීචිං ආසාදන සුව කරගැනීමට,

සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම

●පියවර 01
Saffron Natural Fairness Cleanser
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.

●පියවර 02
Saffron Natural Fairness Mud Pack
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.

●පියවර 03
Saffron Natural Fairness Scrub
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.

●පියවර 04
Saffron Natural Fairness moisturizer
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.

●පියවර 05
Saffron Natural Fairness Astringent -
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.

●පියවර 06
Saffron Natural Fairness Sun protection Cream -
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.

Facial set එකම රු.3094.00 පමණි.
(නිශ්පාදන 06ක් ඇතුලත්ව ඇත)

ඔබේ ඇනවුම වෙන්කරවා ගන්න
නම
ලිපිනය
දුරකථන අංක 2ක්
දිස්ත්‍රික්කය
අප වෙත එවන්න...

ලැබුන පසු මුදල් ගෙවිය හැක.. (cash on deliver )
කොළඹ අවට 200/=
කොළඹින් පිට පලාත් වලට 300/= deliver ගාස්තුවක් අය වේ..
[09/02, 15:48] Job: 🌻HERBLINE SAFFRON FACIAL KIT🌻

⭕..සැලොන් ෆේෂල් එකක් තනියම කරගමු..⭕

01. Saffron Natural Fairness Cleanser..

🔘සැෆ්රන්, දෙහි, උක් ගස් වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම Cleansure එක ඔබගේ සම අභ්‍යන්තරයේ ඇති කුණු,දුහුවිලි ඉවත් කරයි...
🔘පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි 02ට පසුව හොඳින් වක්‍රාකාරව සම්බාහනය කර සෝදා හරින්න...
🔘Make_up remover එකක් ලෙසද පාවිච්චි කල හැක...

02. Saffron Fairness Natural MudPack..

🔘ස්වභාවික මුල්තානි මිට්ටි මැටි, සැෆ්රන් සහ විටමින් වර්ග අන්තර්ගත කරඇත.
🔘මුහුණේ ඇති අඳුරු ලප කැලැල් ඉවත් කර ඔබගේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කරයි.
🔘පැක් එක ආලේප කර විනාඩි 20 ට පසුව සෝදාහරින්න.

03. Saffron Natural Fairness Scrub..

🔘වෝල් නට් ශෙල් හා සුදු හඳුන් කැබලි අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇති මෙම Scrub එක මඟින් ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වන පිග්මඇති වීම වලක්වයි.
🔘විනාඩි 3 ක් පමන හොඳින් Scrub කරන්න.

04. Saffron Natural Fairness Moisturizer..

🔘මුහුණට පෝෂණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් වර්ග අන්තර්ගත කර ඇති මෙම නිෂ්පාදනය මඟින් සමේ නැති වී ගිය පෝෂණය ලබා දේ.
🔘ආලේප කර හොඳින් සම්බාහනය කල යුතුයි. එමඟින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.

05. Saffron Natural Fairness Astringent

🔘ෆේෂල් එක ආරම්භයේ විවෘත කල විවරයන් වසා දැමීම සිදු කරයි.
🔘පුළුන් කැබැල්ලකින් හොඳින් මුහුණේ ආලේප කරන්න.

06. Saffron Natural Fairness Sun Protection Cream..

🔘ෆේෂල් එකේ අවසන් පියවර 🌞හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත කර ඇත.
🔘මෙය BB+ ක්‍රීම් එකක් ලෙසද ක්‍රියා කරයි.
🔘සැෆ්රන් වර්ණය ඇති නිසා Make_up Foundation එකක් ලෙසද කටයුතු කරයි.

💥ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත WhatsApp හෝ Inbox කරන්න.
📞
💥දිවයිනේ ඕනෑම ස්ථානයකට Cash on Delivery සේවාව සපයනු ලබයි.
💥ඩිලිවරි ගාස්තු සහිතයි..
💁Colombo Area 200/=
💁Out of Colombo 300/=
💁Up to Rs.3000 Free delivery
👇

Herb line with Chathu 12/02/2022

😍ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසදුම
😐මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නේ නෑ.😐

😐මගේ කොන්ඩෙ අහුරු පිටින් යන්නේ
😐බොරුවලට රැවටිලා තිබ්බ සල්ලි නාස්ති කර ගත්තා විතරයි..

😐හැමෝම බොරු කියනව තමන්ගෙ sales වැඩි කර ගන්න......කියල කියන අය තමයි අපිට ඕනේ කරන්නෙ...

🤲👉👉👉මොකද මේක අභියෝගයක් මේක ගෑවොත් ඔයාලා ආයේ කවදාවත් ඔහොම කියන්නේ නෑ කියලා....

👈👈මොකද ඒ තරම්ම වටින දේශීය ඖෂධ වලින් තමයි herbline ආයතනය මේක හදන්නේ...

👇👇👇ඕනම කොන්ඩයක් මාසයක් -මාස 2ක් අතර පැහැදිලි වෙනසක් එන විදියට වවල පෙන්නනවා....

💚💚💜️100% ස්වාභාවිකයි..

💜️ඔයාලා විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න.

🌼මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි

🌼කේශ වර්ධණී තෛලය 🌿 599/=

✅තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.
✅සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කරන්න.

Oder Now👇
Whatsapp - 077 5614402

Herb line with Chathu Beauty, cosmetic & personal care

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
01