Health 360

Health 360

Share

The greatest Wealth is Health.

02/02/2021

සිරුරේ ස්වභාවය ගැන සිත් තැවුළෙන්ද? කෙසඟ බව ප්‍රශ්නයක්ද?

Health 360 වෙතින් ⁣මෙන්න එයට කදිම විසඳුමක්!

මසක් වැනි කෙටි කාලයකදි පිරිපුන් පෘෂ්ටිමත් සිරුරක් ලබාගන්න ඇමරිකාවේ නිෂ්පාදනය Original MASS AMINO Red පාවිච්චි කර බලන්න.

ලාබ ව්‍යාජ අනුකරණ වලට නොරැවටෙන්න!

අතුරු ආබාධ නැති බව සහතික කරන ලද 100%ම ස්වාභාවික ශාකසාර ඇසුරෙන් නිශ්පාදනය කරන ලොව සුපතල Beverly International සන්නාමය මගින් එන Original MAAS AMINO Red ම ලබාගන්න.

පිරිපුන් පෘෂ්ඨිමත් ශරීරයක් ලබා ගැනීමට - පැහැපත් ලස්සන සමක් ලබා ගැනීමට ඇති එකම සහා හොදම විසදුම Mass Amino Red ම පමණයි.

ඉතින් බලන් ඉන්න එපා! දැන්ම ඇණවුම් කර නොමිලේම නිවසටම ගෙන්වාගන්න...

18/01/2021

නිවසේ සිටම කරන්න පුළුවන් සරල ව්‍යායාම 3ක්

අපි නොහිතුවාට අපිට ගෙදර ඉඳන් කරන්න පුළුවන් සරල ව්‍යායාම බොහොමයක් තියෙනවා.

ඉතින්, Health 360 අපි හිතුවා ඔබේ සෞඛ්‍ය වෙනුවෙන් ඔබට නිවසේදීම කරන්න පුලුවන් සරල ආයෝජනයක් ගැන දැනුවත් කරන්න.

01. ධාවනය

ඔබ අප කවුරුත් දන්නා පරිදි අපිට අපේ නිවසේ ඉඳන් කරන්න පුළුවන් ව්‍යායාම අතරින් සරලම ව්‍යායාමයක් තමා ධාවනය කියන්නේ. එදිනෙදා වැඩ අතරතුර ඔබට විනාඩි 20 ක් පමණ දිනකට ධාවනය වෙනුවෙන් වෙන්කරන්න පුළුවන් නම් එය ඔබේ ජීවිතයටත් කරන හොද ආයෝජනයක්.

මේ හරහා අපිට අපේ සිරුරේ පරිවෘත්තීය වැඩි දියුණු කරන අතරම ඔබගේ විඳදරාගැනීමේ ශක්තිය ද ගොඩනංවයි.

02. Chair Squat

" ස්කොට් " කියන්නේ අපිට හොදටම පුරුදු ව්‍යායාමයක්. ඒත් සමහරක් විට ඔබට ස්කොට් ගැසීම තරමක අපහසු වෙන්න පුළුවන්.
එවැනි අයට මේ Chair Squat කියන්නේ ඉතාම හොද පිළියමක්. සාමාන්‍ය ස්කොට් ව්‍යායාමය කරන අයුරින්ම ඔබේ පහසුව වෙනුවෙන් පුටුවක් භාවිතා කිරීම මෙහි ඇති විශේෂත්වය යි.
මාංශ පේශීන් වලට ඉතාම හොද ව්‍යයාමයක් විදියට මේ Chair Squat ව්‍යායාමය හඳුවන්න පුළුවන්.

03.Jump Rope

ඉතා අවම මිළකට මිළදී ගන්න පුළුවන් ව්‍යායාම උපකරණයක් විදියට රෝප් එක අපි කා අතරත් ඉතා ජනප්‍රියයි. ඔබේ කැලරි දහනය කිරිමට මෙවැනි රෝප් එකකින් විනාඩි 15-20 ත් අතර ප්‍රාමාණයක් දිනකට ව්‍යායාම කිරීම හොඳටම ප්‍රමාණවත්.

එමෙන්ම මෙය ඔබේ හදවතටත් ඉතා හොද ව්‍යයාමයක්.

ඔබ මේ Jump Rope ව්‍යායාමය කරන අතරතුර ඒ වෙනුවෙන් වන ආරක්‍ෂිත පාවහන් යුගලයක් පැලදීම ද අත්‍යවශ්‍ය වෙනවා.

දිනකට අවම වශයෙන් විනාඩි 20ක් පමණවත් ඔබේ ව්‍යායාම වෙනුවෙන් වෙන් කල යුතු බව වෛද්‍ය නිර්දේශය වෙනවා.

අද සිටම ඔබේ සෞඛ්‍ය වෙනුවෙන් ආයෝජනය කරන්න පටන් ගන්න.

16/01/2021

කාන්තා පිරිමි ඔබට පැහැපත් පිරිපුන් ශරීරයක් හිමිකරගැනීමට කදිම අවස්තාවක්
ජිම් යන්න වෙලාවක් නැති

ජිම් නොයා පිරිපුන් ශරීරයක් ලබා ගැනීමට අදම Original MASS AMINO Red ලබා ගන්න
මෙන්න ඒකට පහසුම හා නොවරදින එකම විසදුම

100 % ORGANIC, ස්වාභාවික අමු ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති අප විසින් ආනයනය කර බෙදාහරින මෙම නිෂ්පාදනය තුලින් මාසයක් වැනි කෙටි කාලයක් තුල ශරීරයේ බර හා මංශ පේශි වර්ධනය කර ගන්න පුලුවන්.

නිෂ්පාදනය භාවිතයට ගැනීමෙන් පසු සති තුනක් වැනි කෙටි කාලයක් තුල පැහැදිලි ප්‍රතිපලයක් ලබා ගත හැකි වෙනු ඇත.

අදම මෙම නිෂ්පාදනය කිසිදු අමතර ගෙවීමකින් තොරව දින තුනක් තුල නිවසටම ගෙන්වා ගන්න.
නිෂ්පාදනය ගෙන්වා ගැනීමට
නම , ලිපිනය , දුරකථන අංකය INBOX කරන්න එසේත් නැති නම් අප ආයතනය අමතන්න.

0711 801 801

Mass Amino Red

● මේ නිෂ්පාදනය ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම පාවිචිචි කරන්න පුලුවන්ද?

👌ඔව් මේ නිෂ්පාදනය කාන්ත පිරිමි දෙගොල්ලොන්ටම භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයක්.

●අතුරු ආබාධ තියනවද?🤔🤔🤔

නැහැ!!!

කිසදු අතුරු ආබාධයක් නැහැ.
මෙම නිෂ්පාදනය 100 % ORGANIC,
මෙය නිෂ්පාදනය සදහා භාවිතා කරලා තියෙන්නේ ස්වාභාවික අමු ද්‍රව්‍ය එම නිසා භාවිතා කරන කාලය තුලදී හෝ ඉන් අනතුරුව කිසිම අතුරු ආබාධයකට මුහුණ දීමට සිදු නොවේ.

●මහත් වෙන එක විතරද වෙන්නේ බර වැඩි වෙනවා විතරද?

මෙම නිශ්පාදනය මඟින් ශරීරයේ බර වැඩි කරන අතර එමඟින් ශරීරය ක්‍රමානුකූලව ස්ථුල (මහත) කරනු ලැබේ.

●මෙම නිෂ්පාදනය භාවිතයෙන් තවත් ලබාගත හැකි ප්‍රතිලාභ කිහිපයක් පහත දැක්වේ.

💪 කෑම රුචිය වර්ධනය කිරීම.

💪 ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම.

💪 ආහාර ජීර්ණය ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම.

💪 පැහැපත් සමක් ලබාගැනීමට උපකාර කිරීම.

☎️0711 801 801

08/01/2021

සිරුරේ ස්වභාවය ගැන සිත් තැවුළෙන්ද? කෙසඟ බව ප්‍රශ්නයක්ද?

Health 360 වෙතින් ⁣මෙන්න එයට කදිම විසඳුමක්!

මසක් වැනි කෙටි කාලයකදි පිරිපුන් පෘෂ්ටිමත් සිරුරක් ලබාගන්න ඇමරිකාවේ නිෂ්පාදනය Original MASS AMINO Red පාවිච්චි කර බලන්න

ව්‍යාජ අනුකරණ වලට නොරැවටෙන්න!

අතුරු ආබාධ නැති බව සහතික කරන ලද 100%ම ස්වාභාවික ශාකසාර ඇසුරෙන් ලොව සුපතල Beverly International සන්නාමය මගින්
නිෂ්පාදනය කරන Original MAAS AMINO Red ම ලබාගන්න.

ඉතින් බලන් ඉන්න එපා! දැන්ම ඇණවුම් කර නිවසටම ගෙන්වාගන්න

07/01/2021

ඔබගේ සිරුර ගැන ඔබ සැහීමකට පත් වී නැද්ද???

තවත් පසුතැවිලි නොවන්න!

මාසයක් වැනි කෙටි කාලයකදි පිරිපුන් පෘෂ්ඨිමත් සිරුරක් ලබාගන්න දැන්, Health 360 වෙතින් ඇමේරිකාවේ නිශ්පාදිත Original MASS AMINO Red ඔබ වෙතට...

බාල අනුකරණ වලට රැවටුනා ඇති!

අතුරු ආබාධ නැති 100% ස්වාභාවික ශාකසාර වලින් නිශ්පාදිත Beverly International වෙතින් පමණක් එන Original MAAS AMINO Red දැන්ම මිලදි ගන්න...

දවසට පෙති දෙකයි - සති තුනක් වැනි කෙටි කලකින්ම ඔබට වෙනසක් වැටහේ...
ඔබගේ සිහින සිරුර ලබා ගන්න වෙනත් විකල්ප නැත.

අදම ඇනවුම් කර නිවසටම ගෙන්වා ගන්න...

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo
00400