Lanka Beauty Mart

Lanka Beauty Mart

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lanka Beauty Mart, Health/Beauty, Galle Road, Colombo.

18/11/2021

💝Day cream💝

රාත්‍රී කාලයට night cream මගින් සම පෝෂණය කරනවා වගේම දිවා කාලයේදීත් හොද පෝෂණයක් සමට අවශ්‍යයි.දිවා කාලයේදි සම බාහිර පරිසරය සමඟ ගැටීම වැඩි නිසා අනිවාර්යයෙන්ම හොඳ ආලේපනයක් මුහුණේ ගැල්විය යුතුයි.දිවා කාලයේදි වැටෙන හිරු එළියෙන් සම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය sun protection (spf 30+)මේ cream 1 අඩංගුයි.makeup භාවිතා කිරීමට පෙර ආලේප කල හැක.

ඉතින් බලමු මොනවද ක්‍රීම් එකේ අඩංගු වෙන්නේ කියලා 🤔
🔸විටමින් E ,B5 හා B3
🔸බෙයාබෙරි සහ මල්බෙරි සාරය
🔸වැල්මී සාරය
🔸කුංකුම(saffron)
🔸ග්ලුටතයෝන්


මාස 2 කට වැඩි කාලයක් භාවිතා කල හැකි නිසා ගෙවන මුදලට පාඩුවක් නැහැ.bleaching අඩංගු නොවන cream 1ක් නිසාත්,ආයුර්වේදයේ අනුමැතිය ඇති නිසාත් ඔබේ මුහුණට මෙය විශ්වාසයෙන් යුතුව ආලේප කල හැක.සති තුනක් වගේ යද්දී පැහැපත් මුහුණක් ලබාගන්න පුළුවන්.

නිවසට පැමිණි පසු මුදල් ගෙවිය හැකිය.

Price රු:1150/=

🚛🚛Cash on delivery
🧑‍💻🧑‍💻Whatsapp or inbox ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය.

🌻අදම ඇණවුම් කර වෙනස වටහාගන්න🌻

Photos from Lanka Beauty Mart's post 15/11/2021

😍ලස්සනට ඉන්න ආස ඔයා වෙනුවෙන්ම අපගෙ නවතම හදුන්වා දීම Herbline Gold Range Products 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද? ඒත් ඉතින් 😔
😬 ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්,
😬 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්,
😬 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්,
😬 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්,
😬 Pigmentation ගැටලු තියෙනවා නම්,
😵 මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්,
😵 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්,
😬 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්,
😵 Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්,
😵 හිරු එලියට සම පිච්චිලා නම්,
😲 ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්,

ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herb line අපගෙ නවතම නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.

❤️ ඔයාගෙ wedding එක ලඟයි නම්, ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක් නම් ඔයාගෙ බලාපොරොත්තුව, heavy makeup එකකට යන්න නම් ඔයා ආස මේ නිශ්පාදන පෙළ ඔයාට ලොකු උදවුවක් වේවි..

❤️ ඔයාට party එකකට යන්න ඕනි උනත්, office යන්න උනත්, interview face karanna උනත් භය වෙන්න නැතිව just Lipstick use කරන්න පුළුවන් සමක් හිමි කරගන්න ඔබටම පුළුවන්.

❤️ කිසිම අතුරු ආබාධයක් නැතිව long lasting skin colour එකකට යන්න, ස්වභාවිකව පැහැපත් වෙන්න ඔයාට දැන් herbline gold range

👉දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..

Gold night cream 50 g rs 2450/=

Pigmentation cream 50 g Rs 1950

Body lotion 300 ml 2450/=

🌿 ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන් 🌿

👉ඇණවුම් කිරීමට ඔබගේ නම ලිපිනය දුරකථන අංකය whatsapp කරන්න ❤

👉ලංකාවේ ඕනම ප්‍රදේශයකට Delivery කරනු ලැබේ.

👉ඇණවුම ලැබුනු පසු මුදල් ගෙවිය හැක. inbox or whatsapp

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Website

Address


Galle Road
Colombo
01