Glow Beauty Products

Glow Beauty Products

Share

���

29/01/2022

OFFER .... OFFER ... 📦📦

Both 1000/=

ග්ලෝව් බියුටි Night Cream එකක් රැපියක්1000/= මිලදි ගන්න. 😱😱😍😍😍
ඉක්මන් කරන්න.

තොග අවසන් වන තුරු පමණයි.....

29/01/2022

OFFER .... OFFER ... 📦📦

Both 2000/=

ග්ලෝව් බියුටි Night lotion & day lotion එකක. රැපියක් 2000/= මිලදි ගන්න. 😱😱😍😍😍
ඉක්මන් කරන්න.

තොග අවසන් වන තුරු පමණයි.....

07/01/2022

Gluta Coffee Scrab

ගොඩාක් කාන්තාවන්ට තියන ලොකු ගැටලුවක් තමයි මුහුනේ වයිට් හෙඩ්ස් සහා බ්ලැක් හෙඩ්ස් ඇතිවෙන එක.

ඇයි අපි ස්ක්‍රබ් එකක් බාවිතා කරන්නේ? අපේ මුහුනේ ඇති මැරැනු සම ඉවත් කර ගන්න.

ස්ක්‍රබ් එකක් බාවිතා කිරිම මගින් ඔබට ලැබේන වාසි

😍 සමෙහි ඇති මැරැනු සම ඉවත් කරයි
😍සමෙහි රළු ගතිය නැති කරයි
😍ලප කැලැල් මකා දමයි
😍සමෙහි තෙතමනය අරක්ශා කරයි
😍සම පැහැපත් කරයි

දැන්ම කතා කරන්න 0703247460
පිට රට ඉන්න අපගේ යෙහෙළියන් හට අප හා Whats App 📱/ Imo 📱/ 📞📞 calls හරහා සම්බන්ධ විය හැක.

Cash on delivery 🚚 available

07/01/2022

Saffron Whitening Gel 🌼

ගැහැනු ,පිරිම,තරුණ ,
මහළු කියලා කිසිම වයස් පරතරයකින් තෝරව ලස්සන වෙන්න කැමතියි නේද ?

සාර්ථක ප්‍රතිඵල සහිත අරාබි රටවල රූමත් කාන්තාවන්ගෙ එකම රහසක් තමා Saffron
🍃🍃🍃🍃🍃🍃

ස්වාභාවික පැහැපත් කාරකයක් වන සැෆ්‍රන් සහා විටමින් E අඩංගු මෙම ජෙල් එක ඔබට දිවා කාලයෙහි සහා රාත්‍රි බාවිතා කිරීමට හැකි.

🌼 Bleaching සහිත විවිධ cream ජාති පාවිච්චි කරලා damage උන හමට වගෙම අව්වට පිළිස්සුන කැලැල් මැකී යාමට උපකාරී වෙයි

🌼කුරැලැ සහිත සමට සහා කුරැලැ ලප කැලැල් සහිත සමට වඩාත් හොදයි

🌼 පැහැපත් වෙන්න කැමැති ඔනිම කෙනෙකුට බාවිතා කරන්න පුළුවන්. ( කාන්තා සහා පිරිමි)

🌼 රෑව්ල කැපිම මගින් ඇතිවන බිබිලි සහා දැවිල්ල ගතිය මග හරවාගත හැක.

🌼Saffron කියන්නෙත් ස්වභාවික ඖෂධ ගබඩාවක් .. සම පැහැපත් කරන්න වගේම සමට නිකැලැල් බවක් ලබාදෙන්න ඔබ වෙත එන නිශ්පාදනය Saffron gel🌸🌸🌸🌸🌸

🌸සමේ අදික තෙල් ස්වභාවය පාලනය කර සම රන්වන් පැහැයක් ලබා දෙයි🌸

🌸 මසක් ඇතුලත හොදම ප්‍රතිඵල...

බ්ලීචින් අඩංගු නිශ්පාදන මෙන් ක්ශනික ප්‍රතිඵල බලාපොරොත්තු නොවන්න......

Key Ingredients
✅ Saffron
✅ Kunkumadi Oil
✅ alovera

🌼 Weight - 30ml

🌼 රාත්‍රි කාලයේදී සම හොදින් පිරිසිදු කර සමේ ආලේප කර උඩු අතට හොදින් සම්බාහනය කරන්න......

🌼 ( කාන්තාවන් සහා පිරිමින්ට බාවිතා කිරිමට හැකියාව ඇත)

දැන්ම කතා කරන්න 0703247460
අප හා Whats App 📱/ Imo 📱/ 📞📞 calls හරහා සම්බන්ධ විය හැක.

Cash on delivery 🚚 available

Rs 800/=

07/01/2022

🌼Bridal Whitening Night Cream 🌼

කිසිදු අතුරු ආබාධයක් නොමැතිව ලස්සන වෙන්න ,සුදු වෙන්න කැමතිද ? Bridal whitening night cream ඵක භාවිතා කර බලන්න. බොරැවට ලොකු මුදලක් වැය කරලා කොයිතරම් ක්‍රිම් ගැවට ප්‍රතිඵලයක් නැද්ද??

100% ක් original හින්දා අතුරු ආබාධ ඵයි කියලා බය වෙන්න ඔිනෙත් නැහැ.

🌹 මනමාලියන් වෙන්න ඉන්න අපේ ආදරණිය යුවතියන්ට bridal night cream බාවිතා කරන්න පුළුවන්.

ලස්සන පැහැපත් සමක් ලබාගන්න ලැබෙන හොදම අවස්ථාව.. සති කිහිපයක් ඇතුලත පැහැපත් රන්වන් සමක්, මනාලියක් වෙන්න හින දකින ආදරනිය සොදුරු රැවැත්තියන්ට ආදරණියම සොදුරු තිලිණය ❤️🌹

👰🏻 මුහුනට රන්වන් පැහැයක් ලබදෙයි
👰🏻 ඇස් යට අදුරු පැහැය නැති කරයි
👰🏻 පිග්මන්ටේශන් නැති කරයි
👰🏻 කුරැලැ හා ලප කැලැල් නැති කරයි

🌹 මුහුණේ ලප කැලැල් ඉවත් කරයි.
🌹 සමෙහි රැලි වැටිමි වලකා තරුණ පෙනුම ඇති කරයි.
🌹 මුහුණේ අදුරු පැහැය ඉවත් කර සම දිප්තිමත් කරයි.
🌹 මුහුණේ තෙල් ගතිය පාලනය කරයි

බිලිචින් ,රසදිය නැති සමෙහි පැහැයට උවමනා සියල්ල අන්තර්ගත කර ඇති මෙහි ස්වාභාවික කුංකුම අඩංගු මෙම cream ඵක 💯%ක් විශ්වාසයයෙන් භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයකි.

ඔබට අවශ්‍ය පැහැය ලැබුණු පසු මෙය නැවැත්වීමට පුළුවන නැවත සම අවපැහැයට පත් නො⁣වෙි.

දින 21 ප්‍රතිඵල නිසැකයෙන්ම ඔබට ප්‍රතිපල❤️ bleaching ක්‍රිම් ප්‍රතිපල බලාපොරොත්තු නොවෙන අයට

දිර්ගකාලිනව බාවිතා කිරිමට අවශ්‍ය නැත.. ඔබට අවශ්‍ය කලයක් බාවිතා කර නැවතිය හැක..

අඩංගු අමුද්‍රව්‍යය:-
🌼 ස්වාභාවික කුංකුම රේණු
🌼 කොජීක් පව්ඩර්
🌼 විටමින් සි පව්ඩර්
🌼 ග්ලිසරින්
🌼 ග්ලිටාතියෝන් සහා අනිකුත් ස්වාභාවික අමුද්‍රව්‍ය

Rs 1500/=

07/01/2022

වෙඩින් එක ලගයිද ඔයාගේ ??? 👰🏻👰🏻👰🏻
ඉක්මනින්ම සුදු වෙන්න ඕනි ඔයාටත් ??
මුහුනට වඩා ඇග කලුයි. මගේ ලස්සනට තිබුන පට අව්වට පිච්චිලා අවපැහැයි කියලා තවත් දුක් වෙන්න කිසිම හෙතුවක් නැහැ.

Cream එකකට වඩා ඉක්මන් ප්‍රතිඵල ලබාගන්න පුලුවන් අදුරු පැහැ අත් වල වැල මිටට' බෙල්ලට'අත්යට අදුරු ගතියට.අපේ ශරීරයේ අදුරු ඕනෑම ස්තානයක අදුරු ගතිය නැති කරගන්න ඔනිම කෙනෙක්ට බාවිතා කරන්න පුලුවන්.

🔸 සම මෘදු කරයි.
🔸 සිනිදු වෙල්වට් මෙන් සෞම්‍ය කරයි.
🔸 ඉතා ඉමිහිරි සුවඳක් දවස පුරාම.
🔸එක් පාරක් ගත්තොත් දිගටම ගන්නවා.
🔸 සමේ තෙතමනය රදා පවතියි
🔸 ගාපු ගමන් සමට හොදින් උරගන්නවා ක්‍රිම් ගෑවා කියලා හොයන්න බැහැ.
🔸තෙල් ගතිය පාලනය කරමින් අව්වට අවපැහැ වු සම පැහැපත් කරයි
🔸 දවසට දෙපාරක් උදේ හවස ආලේප කරනවා නම් සති 2-4 ඇතුලත හෝ ඊට පෙර 100% ඉක්මනට සම සුදුවීමේ ප්‍රතිඵල ගන්න පුලුවනි
බ්ලිචින් රසදිය අඩංගු නැත.

දැන්ම කතා කරන්න 0703247460
පිට රට ඉන්න අපගේ යෙහෙළියන් හට අප හා Whats App 📱/ Imo 📱/ 📞📞 calls හරහා සම්බන්ධ විය හැක.

Cash on delivery 🚚 available

Cash on delivery available

01/12/2021

මේ නත්තල් සමයේ මෙන්න ඔබට අගනා වාසියක් 🎄

❄️Bridal Night Cream

❄️ Rs 1000/=

ලංකාවේ ඕනෑම තැනකට දින 3-5ත් අතර බෙදාහැරීම සිදු කරයි
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
100% විශ්වාසය හා ආරක්ෂාව

OFFER ... Call 📞📞or Whatsapp 📱📱
0703247460
Offer vallid till 25th

01/12/2021

මේ නත්තල් සමයේ මෙන්න ඔබට අගනා වාසියක් 🎄

❄️ Saffron Gel

❄️ Rs 500/=

ලංකාවේ ඕනෑම තැනකට දින 3-5ත් අතර බෙදාහැරීම සිදු කරයි
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
100% විශ්වාසය හා ආරක්ෂාව

OFFER ... Call 📞📞or Whatsapp 📱📱
0703247460
Offer vallid till 25th

01/12/2021

මේ නත්තල් සමයේ මෙන්න ඔබට අගනා වාසියක් 🎄

❄️ Day Lotion

❄️ Rs 800/=

ලංකාවේ ඕනෑම තැනකට දින 3-5ත් අතර බෙදාහැරීම සිදු කරයි
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
100% විශ්වාසය හා ආරක්ෂාව

OFFER ... Call 📞📞or Whatsapp 📱📱
0703247460
Offer vallid till 25th

01/12/2021

මේ නත්තල් සමයේ මෙන්න ඔබට අගනා වාසියක් 🎄

❄️ Injection type lotion

❄️ Rs 1000/=

ලංකාවේ ඕනෑම තැනකට දින 3-5ත් අතර බෙදාහැරීම සිදු කරයි
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
100% විශ්වාසය හා ආරක්ෂාව

OFFER ... Call 📞📞or Whatsapp 📱📱
0703247460
Offer vallid till 25th

22/11/2021

To day oder To Baticalo
🌸🌸🌸🌸

22/11/2021

To day oder To Matale
🌸🌸🌸🌸

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00