Herbline Beauty Cosmetics
Make your beauty with herbline...
18/11/2021
Thanku u all 😍for order with beauty cosmetics 😍💚💚This month received orders 😍
17/11/2021
Great work ❤️❤️ 💚💚
මෙවැනි සමාජ සත්කාර තව තවත් ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෙර්යය ලැබේවා..💚💚❤️
14/11/2021
🌺🌺අපි අපේ රටේ අපේ භූමියෙන් ගොඩගන්නා වටිනා ස්වභාවික මැණික් ඔබ්බවා නියම ප්‍රමිතියෙන් යුක්ත වටිනා silver භාවිතා කරමින් ඔබේ ඇඟිලි වල හැඩයට සහ ඔබේ අනාගතයට සුබ ලකුණු මතුකර දෙන විදිහට මෙම මුදු නිර්මාණය කර තිබෙනවා....
🌺🌺තරුණියන්ට වගේම තරුණයන්ටත් ගැලපෙන ලෙස මුදු අපේ ආයතනය හරහා ඔබට වෙත ලබා දීමට හර්බ්ලයින් ආයතනය සූදානම්.
👦👦For Gents-තරුණයන්ට 👦👦
1.Blue topaz : පිරිමින් සදහ නිපදවන ලද නිල් පදියං (Blue topaz) මැණික් ගල සහිත රිදී මුද්ද. දෙසැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.
2.Amethyst : පිරිමින් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද. පෙබරවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.
3.Citrine : පිරිමින් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද. නොවැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි. Rs 7390 per ring
👩🦰👩🦰 For Ladies- තරුණියන්ට 👩🦰👩🦰
1.Blue topaz : කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුද්ද. දෙසැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.
2.Coral : කාන්තාවන් සදහා නිපදවන ලද ප්‍රවාල (Coral) මැණික් ගල සහිත රිදී මුද්ද.
3.Amethyst : කාන්තාවන් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද. පෙබරවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.
4.Garnet : කාන්තාවන් සදහා නිපදවන ලද රබහ (garnet) මැණික් ගල සහිත රිදී මුද්ද. ජනවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.
5.Hessonite : කාන්තාවන් සදහා නිපදවන ලද ගෝමේද (Hessonite) මැණික් ගල සහිත රිදී මුද්ද.
6.Moonstone : කාන්තාවන් සදහා නිපදවන ලද පුනක්කං (Moonstone) මැණික් ගල සහිත රිදී මුද්ද.
7.Pearl : කාන්තාවන් සදහා නිපදවන ලද මුතු (Pearl) මැණික් ගල සහිත රිදී මුද්ද.
8.Citrine : කාන්තාවන් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද. නොවැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි..💍
ඔබගේ ඇගිල්ලේ ප්‍රමාණය අනුව ඔබට අවශ්‍ය මුදුව තෝරාගත හැකිය.🌼🌼🌼🌼
💫Inbix for orders..
Cash on delivery available 🚚🚚
ඔන්න වෙතින් ඔබට හදුන්වාදෙන නවතම අත්දැකීම😍
💍Herbline jewellers💍
💍💍💍Herbline Rings💍💍💍
ඔබේ සිතැගි පරිදි ඔබට අවශය මුදුව තෝරාගන්න...🌼
ඔබ උපන් මාසය,ඔබට ශුභදායී මැණික් වර්ගය අනුව ඔබ තෝරාගන්නා Herbline Ring 💍 මගින් ඔබේ වාසනාව උදා කරගන්න 😍
01/11/2021
සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?? 😍😍
😍මෙන්න ඒ සදහා නොවරදින විසදුම..
🌻කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.💇
1. කේශ වර්ධනී තෛලය 🍃
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ
🌼හිස කෙස් ගැලවීයාම වලකයි
🌼ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌼හිස කැක්කුම නවතාලයි.
🌼හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🌼කොන්ඩය අග පැලීම නවතාලයි.
🌻භාවිතා කරන ආකාරය 👇
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.
🚫අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රී කාලයේදී භාවිතා නොකරන්න.
🟢100 ml එකක මිල 599/=
2. කේශ වර්ධනී ෂැම්පූ🍃
ආයුර්වේදයේ ඉතා ප්රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.
🌼ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
🌻භාවිතා කරන ආකාරය 👇
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
🟢200 ml එකක මිල 499/=
3. කේශ වර්ධනී කන්ඩිශනර් 🍃
ආයුර්වේදයේ ඉතා ප්රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.
🌼ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.
🌼පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
🌻භාවිතා කරන ආකාරය 👇
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
🟢200 ml එකක මිල 499/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 🤩🤩
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි ..
ඇණවුම් කිරීමට
🌼ඔබගේ නම
🌼ලිපිනය
🌼දුරකථන අංක 2 ක්
🌼නගරය අප වෙත එවන්න.
Inbox or whatsapp 0775163278
11/10/2021
Tomorrow 🌼
🍃🍃
Stay tuned suwarnawahini 🥰🥰
04/10/2021
Tomorrow 🤩
🤩
Stay tuned suwarnawahini 🌼🌼🍃
Join with us ..earn more 🍃🍃
27/09/2021
ඔබත් දැන්ම ඔබේ ඇණවුම වෙන් කර ගන්න....
🔴🔴තවමත් පැරැණි මිල ගණන් වලටම මිලදී ගත හැකිය.🤩
Keshawardhani hair oil-499/=
Keshawardhani shampoo-399/=
Keshawardhani conditioner -399/=
ඔක්තෝම්බර් මස සිට මිල ගණන් වෙනස් වේ..
Inbox for orders 🧚
07/09/2021
☕😍🌿 නිරෝගිමත් දිවියකට
ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු
ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕
#කොත්තමල්ලි ☕🖤
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..
#ඉගිනියා☕🖤
ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි
#කෝපි☕🖤
කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ
#ඉගුරු☕🖤
ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.
#මහදුරු ☕🖤
සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.
#කළු #ගම්මිරිස් ☕🖤
කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.🍃🍃
on delivery available🚚
30/08/2021
කොන්ඩෙ යනවද😣😣😥
ලස්සන දිග පිරුපුන් කොන්ඩයක් ලබා ගන්න කැමති ද 😍😍
🟨🟨🟨🟨🟨🟨🌱🌱🌱
එහෙම නම් පාවිච්චි කරන්න අපේ නිශ්පාදන පෙළ
😍🌱🟨
💚 😍කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න 🌱
💚🌱මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
✨️1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
🟨ගැලවීයාම වලකයි
🟨ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🟨හිස කැක්කුම නවතාලයි.
🟨හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🟨කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 499/
✨️🌱2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=
✨️🌱3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි
⚠️️🚫ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.⚠️️🚫
200 ml එකක මිල 399/=
🌱පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
ඩිලිවරි ගාස්තුව ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට 300/=
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
29/08/2021
රන් නිෂ්පාදන ❤️😍
😍😍ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.😍😍
🌴🌴Gluta Gold Natural Glow Night Cream💚
🌴🌴Gluta Gold Natural Glow Night Bodylotion 💚
🌴🌴Gluta Arbuteen Pigmentation Night Cream💚
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.😍❤️💜️
1). Vitamin C / Glutathion 💜️
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
2). Arbuteen💜️
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
3). Vitamin B 3💜️
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
4). Glycolic 💜️
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
5). පින්ඩ තෙල්.💜️
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
💜️💜️💜️
Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=
ඔබත් අදම ඇණවුම් කර වෙනස වටහා ගන්න...😍😍
Cash on delivery 🚚
29/08/2021
Herb Line ආයතනයේ ස්වාධීන අලෙවිකරුවෙන් ලෙස අප සමග එකතු වීමට ඔබට අවස්ථාව 😍
▪️උසස් පෙළ විභාග ලියලා ඔයත් මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න සිසුවෙක්ද/සිසුවියක්ද?
▪️ඔයා ගෘහනියක්ද?
▪️ඔයා රැකියාකව නිරත වෙලා ඉන්න කෙනෙක්ද?
▪️Part Time Job එකක් හොයනවද?
👉ඔබත් අදම අප සමග එකතු වන්න අමතර ආදායමක් ලබන්න.
▪️ඔයාගෙ Smart Phone එකෙන් වැඩ කරන්න තියෙන්නෙ.
▪️අපි ඔයාලට වැඩ කරන විදිහ කියලා දෙන්වා සම්පූර්ණයෙන්ම.
🍃අප සමග එකතු වීමට ඔබත් කැමති නම් inbox හරහා අපිට දැනුම් දෙන්න...🤩🤩🤩
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo