Herb line Sri Lanka

Herb line Sri Lanka

Share

බය නැතුව ලස්සනට, නීරෝගි ව ඉ න් න ���

Photos from Herb line Sri Lanka's post 04/12/2021

ගැහැනු,පිරිමි භේදයක් නැතුව ගොඩාක් අයට තියන ප්�රශ්නයක් තමයි මේ pimples කියන්නේ.�😟😟😟😟😟😟

*බ්ලිචීන් ආසාදන නිසා දුක් විඳින ඔයාට,😟
*කුරැලෑ නිසා අපහසුතාවට පත් වෙලා ඉන්න ඔයාට,😟😟😟😟😟
*තෙල් සහිත සමක් ඇති ඔයාට😟

වඩාත් සුදුසු ලෙස සකසා ඇති herbline pimple facial kit එක භාවිතා කරලා බලන්න. ඔයාලා ⁣නොවරදවාම මේ නිෂ්පාදන පෙළ ආයේ ආයෙත් විශ්වාසයෙන් ගනිවි.😍😍

Herbline pimple facial kit එක භාවිතයට ගන්නා ඔබට දින කිහිපයක් තුළ කුරැලෑ අඩු වෙනවා දකින්න පුළුවන් 😍😍😍

Tea tree oil,කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සකසා ඇති මෙම නිෂ්පාදන පෙළ ඔබට නිසැකවම සාර්ථක ප්‍රතිඵල ලබා දෙනු ඇත.😍

(1) 😍Tea tree pimple control face wash
දිනපතා උදේ හා රාත්‍රියේ භාවිතා කරන්න. මාස 3ක් පමණ භාවිතා කළ හැක. මදටිය ඇටයක පමණ ප්‍රරමාණයක්( වැඩි ප්‍රරමාණයක් ගත්විට Face wash සේදීමට වැඩිවාර ගණනක් සේදීමට සිදුවේ.) ගෙන තෙමා ගත් මුහුණේ ගල්වා මුහුණ පිරිසිදු කරන්න.

(2)😍pimple control deep cleansing milk
සතියකට දින 3ක් සවස් කාලයේදී මෙම cleanser එක මඟින් ඔබේ සම හොඳින් පිරිසිදු කරගන්න. මුහුණේ හා ගෙලේ අාලේප කර විනාඩි 3ක් පමණ තබා පසුව සම්බාහනය කර හොඳින් පිරිසිදු කරන්න. මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා ඔබට ආලේප කළ විට සුළු දැවිල්ලක් දැනෙන්නට පුළුවන්

(3)😍pimple control scrubbing mud pack
මෙය 2 in 1 නිෂ්පාදනයකි.මෙම නිෂ්පාදනය pack එකක් ලෙස මුහුණේ හා ගෙලේ ආලේප කර විනාඩි 30ක් තබන්න.පසුව පිරිසිදු වතුරෙන් ගෙල හා මුහුණ තෙමා සෙමෙන් උඩු අතට scrub කරන්න. විශේෂයෙන්ම pimple ඇති ස්ථාන scrub නොකර අනෙක් ප්‍රදේශ scrub කරන්න.

(4)😍pimple control astringent
සෑම දිනකම හා රාත්‍රි කාලයේදී මුහුණ පිරිසිදු කර තෙත මත්තු කරගත් පසු පුළුන් කැබැල්ලකට මෙම ආලේපය ගෙන මුහුණේ මතුපිට ආ⁣ලේප කරන්න (toner කරනවා වගේ) මෙමගින් කුරැලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවෘත වී ඇති විවරයන් වසා දමයි.

(5)😍pimple control moisturizer
සෑම දිනකම නින්දට යාමට පැයකට පෙර මෙම ආලේපනයෙන් ස්වල්පයක් ගෙන කුරැලෑ මත ආලේප කරන්න. එය තෙරපිමෙක් නොකරන්න.සමට උරා ගැනීමට ඉඩදෙන්න.

දේශිය ආයුර්වේද රෑපලාවනය නිෂ්පාදනයක් වන herbline භාවිතා කරලා බලන්න. 😮

අපේ දේශිය නිෂ්පාදන අගය කරන්න.😍

කාටත් පහසු අතට සරිලන මිලකට ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයකි.😍

ඇනවුම ලැබුණු පසු මුදල whatsapp-0755275923

Category

Telephone

Website

Address


Mulleriyawa
Colombo

Alerts

Be the first to know and let us send you an email when Herb line Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.