DM Beauty Queen
YOUR BEAUTY OUR DUTY �
08/11/2025
ඔයාගේ collagen එක දිගට ගෙන්වා ගන්න තාම හොද තැනක් හම්බඋනේ නැද්ද,
දැන්ම call එකක් දීලා දින 2න් නිවසටම ගෙන්වා ගන්න
මීට අමතරව USA 🇺🇸 වලින් ඕනෑම supplement එකක් දින 12න් නිවසටම ගෙන්වා ගන්නත් පුලුවන්
Contact us 👇
https://wa.me/message/NAEG2HK5OZZFN1
මැජික් ඔයිල් එකක් කාටද ඕනි 🙂✌️ එක පාරක් අරන් බලන්න...ස්වාභාවික අමුද්‍රව්‍ය 35ටත් අධික ප්‍රමානයකින් නිශ්පාදන කරන මෙය මගින්
🌼හිසකෙස් වර්ධනය
🌼හිස්සොරි පාලනය
🌼හිසරදය
🌼ඉරුවාරදය
🌼හිසකෙස් ගැලවී යාම
💥ගැහැනු පිරිමි කුඩා ලමුන්ගේ හිසකෙස් වර්ධනය කරගැනීමටද සුදුසුයි 🙂✌️
සහ හිසකෙස් සම්බන්ධ ගැටලු වලට ඉතාමත් වටිනවා..අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න..
හ්ම් ඔව්🙂❤️
ලියාගෙන යන් බලන්න!
23/07/2025
" ඔයාගේ වත්තේ මම ඉන්නවා දැක්කොත් ,
මට කෑම ටිකකුයි , වතුර ටිකකුයි දෙන්න .....
මම උයපු නැති , ළුණු මිශ්‍ර නොවිච්ච මස් කන්නේ .....
කවදාවත් මට මාළු දෙන්න එපා .....
මට මාළු අගුණයි .....
ඒ වගේම මට කිරි දෙන්නත් එපා .....
මොකද කිරි බිව්වම දිරවන්නේ නැති නිසා මැරෙන්න වුණත් පුළුවන් .....
මම ඔයාගේ වත්තේ ඉන්නවා දැක්කොත් ,
මාව අල්ලන්න උගුල් අටවන්න එපා .....
මොකද ,
මම කවදාවත් ඔයාට කරදරයක් කරන කෙනෙක් නෙමෙයි .....
ඔයාගේ වත්තේ මල් ගස් , එළවලු පැළ වලට එන කෘමින්ව කාලා ,
ඔයාගේ වත්තට උදව්වක් විතරයි මම දෙන්නේ .....🌿🌷🐛
කොහේදීම හරි තැනකදී මාව දැක්කොත් ,
ඉක්මනට ඇවිල්ලා මාව මරන්න හදන්න එපා ..... මාව දැක්කම ඔයාලා බය වෙනවා වගේම ,
ඔයාලා මට අනතුරක් කරයි කියලා මටත් බය හිතෙනවා .....
මට ආරක්ෂා වෙලා මේ පොළොවේ ඉන්න තැනක් හදලා දෙන්න .....
මොකද ,
මගේ පරම්පරාවේ අය ටිකෙන් ටික අඩු වෙලා යනවා .....🦔
සමහරවිට දවසක් එයි ,
මම පොතේ රූපයකට විතරක් මේ ලෝකෙට පේන්න ඉන්න .....
ඒක නිසා මාව ආරක්ෂා කරගන්න ..... මම ඔයාලට කවදාවත් කරදරයක් කරන්නේ නෑ 🙏 ....
මට අනුකම්පා කරන්න ..... "
මැණික් ✍️
බ්ලොක් කරාට තරහා නෑ සුදූ 🙂✌️
22/07/2025
අලි මැරුනම අඩන්නෙපා..☝️😏
"මීනගයා" රාත්‍රි තැපැල් දුම්රියේ ගැටි අලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට "😭
සතියකට පාරක් විතර ඇහෙන සුලබ පුවත් තමයි මේ.මේ වගේ පුවත් ගැන ලොකුවට කතාවෙන්නෙ උපරිම දවස් තුනයි..ඊට පස්සේ අලි මතක නැ.රටෙ වෙන වෙන ගැටුම් වලින බුකිය රත් වෙනවා.අලි සංහතියම කැලේට අමතක වෙනවා...🫤
මේවට විසදුම් හම්බවෙනකං වට මේස වල තේ බීලා සාකච්ඡා පවත්වලා ෆයිල් එක වහලා ලොකර් එකට දාලා එයාලා යනවා..🙄
මේකට විසදුම් බුකියේ කමෙන්ට් අස්සෙ දැම්මට උන් බලනවද බං අපේ කමෙන්ටි කියලා තනියම කල්පනා වෙනවා..🏌️♀️
කට්ටියක් කිව්වා අලිනගෙ බෙල්ලට රේඩියම් මාලයක් Gps හයි කරලා දාමු..( මට මතක් උනේ අලි ඔක්කොගෙම බෙල්ලට ඕවා දාන්න වනජිවි එකට සේවකයෝ රොත්තක් ගන්න වෙයි කියලා) වැඩේ හොදයි නමුත් ප්‍රායෝගිකව අපහසුයි..😶🌫️
මමත් නිකන් ඉන්න ගමන් මෝ|ඩ අදහස් කල්පනා කරලා බලනවා සෙට් වෙන එකක් මතකෙට එයිද කියලා මේ අහිංසක වද වී යන සත්තු වෙනුවෙන්..☝️🥺
එහම හිතලා රෑ 1:30 ට විතර හදට යන්න ඔන්න මෙන්න අවස්තාවක ඔලුගෙඩියට ආපු අදහසක් මේක...☝️
අලි හැපෙන්නෙ එකම කැලෑබඳ ප්‍රදේශයක නම් ඒ ටිකට විතරක් හරි රේල් පාර ටිකක් උඩින් හැදුවනම් හරිනේද කියලා මනසේ ඇදුන චිත්‍රය AI වලින් මෙහම නිර්මානය කලා..👌
මේවා මහ වැඩ නෙමෙයි වෙන්න ඇති ලොකු දාර්ශනික මත දාරියන්ට..
මෙහෙම කරානම් ඔයි ගැටලුව විසඳෙයි මිත්‍ර්‍යා ...☝️❤
Sri Lanka Railway Journal
SK Saliya
22/07/2025
ආ ආ තේරෙයි😂😂
22/07/2025
මතකද ලමයි!
22/07/2025
හැමදාටම!
Click here to claim your Sponsored Listing.
Website
Address
Colombo
01