Herbline with Madu

Herbline with Madu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline with Madu, Beauty, cosmetic & personal care, Colombo.

Photos from Herbline with Madu's post 19/11/2021

උපන් මාසයට අනුව 💎💎නිර්මාණය කර ඇති මුදුව දරන් ඔබ වෙනුවෙන්මයි 💍💍💍

19/06/2021
17/06/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.
Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion
Gluta Arbuteen Pigmentation Night Cream
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=
මෙම නිශ්පාදන මිලදී ගැනීමට
0750870604 අංකයට ද Whatsapp පණිවිඩයක් ලබා දී නිවසටම ගෙන්වා ගත හැක .

Photos from Herbline with Madu's post 17/06/2021

👉 ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අවපැහැය .
👉ඒකට ඉතින් ගොඩක් ගණන් දීලා දවසෙන් දෙකෙන් සුදූ වෙන magic කියන...කිසිම නමක් ගමක් නැති බ්ලීචින් අඩංගු , තත්ත්ව සහතිකයක් නැති, රසදිය අඩංගු cream වර්ග ගාන්න ⁣කිහිපදෙනෙක් පෙළඹෙනවා ..
😆😆😂ඒත් 😰ඊට පස්සේ ඔයාට දුක් වෙන්න වෙනවා..

මොකද ඔයා තාවකාලික සුදක් වෙනුවෙන් මුළු ජීවිත කාලෙටම අහිතකර දේවල් ඔයාගේ සමට අරගෙන...

ඔයාත් ඔයාලගේ සම පැහැපත් කරගන්නවද?
සුදූ කරගන්නවද කියලා හිතලම නිෂ්පාදන තෝරාගන්න..

බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.

ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ.... 🤔🤔🤔

Herb Line ආයතනය ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝෂණය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි. ( ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි කර ඇත)

මෙම නිෂ්පාදනයත් සමට අහිතකර රසායනික සංයෝග කිසිවක් අඩංගු නැති gluta saffron,Tea tree oil, venivel & wild turmeric අඩංගු නිෂ්පාදන පෙළක්.

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

️අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.මෙමගින්;

✍️සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
✍️සමෙහි තද පැල්ලම් මකා දමයි
✍️සමෙහි තෙතමනය ආරක්ශා කරයි
✍️සම පෝෂණය කරයි
✍️සමෙහි රැලි ගතිය නැති කරයි
✍️සමට ඒකාකාරී පැහයක් ලබා දේ

👫ගැහැනු /පිරිමි දෙපාර්ශවයටම නිෂ්පාදන පාවිච්චි කල හැක.

👉ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
දුරකථන ඇමතුම් මගින් නිවසටම ගෙන්වා ගැනීමට හැක.
Watsap 0750870604😍

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
01