Saffron.lk

Saffron.lk

Share

Sri Lanka's Leading Saffron Company.Premium Quality Saffron and Saffron related products Avalable.

08/02/2026
22/05/2025

කෙටි මිනිත්තු කිහිපයකින් මේ කුඩා දිවයින ඉතා ඉහළට ඔසවා තැබූ කුමරිය! ඔබ පසුපස එන හැම කුඩා දැරියක්ම ආත්ම විශ්වාසය ගැන පාඩම ඉගෙන ගන්නට ඇත. ඒ පාඩම රූ රැජිණ තරගයක්ම නොව යුවතියක ලෙස හිස කෙලින් තබා ඇවිදීම ය, කතා කිරීම ය, ජීවත් වීම ය!

ඔබ දිනා අවසන් ය!! 🩷

06/04/2025

ලස්සන වෙන්න හොඳම සැෆ්‍රන්.....

රත්‍රන් වලටත් වඩා වටිනා කුංකුම මලේ රේණු වල දිව්‍යමය ගුණය අසීමිතයි.
සම පැහැපත් කර රන්වන් පැහැ නිරෝගී සමක් ලබා දෙයි.
කිරි හෝ උණුවතුර හෝ ඕනෑම පානයකට රේණු කිහිපයක් එකතු කර පානය කිරීමෙන් විශ්මිත ප්‍රතිඵල ලබාගන්න පුලුවන්.
සමෙහි නිරෝගිබවට මෙන්ම බොහෝ ලෙඩ රෝග මර්ධනය කර නිරෝගී දිවියක් ගත කිරීමටත් කුංකුම මහඟු ඔසුවකි......

ජාත්‍යන්තර තත්ව සහතිකලත් ලෝකයේ හොඳම සැෆ්‍රන් බ්‍රෑන්ඩ්ස්,ලංකාවේ හොඳම තැනින් ලබාගන්න...

ඇණවුම් කිරීමට ඔබේ නම ලිපිනය දුරකථන අංක Whatsapp ,Messenger ,Instagram හරහා යොමු කරන්න.
නැතිනම් අපගේ වෙබ් අඩවිය හරහා ඇණවුම් කරන්න.

https://saffron.lk/product/mojalal-saffron/

077 790 2099
#කුංකුම

25/02/2025

CARROT PINEAPPLE SMOOTHIE (Health is Wealth)
🥕 1/2 cup carrots chopped
🍍 1/4 cup pineapple diced
🍌 1 ripe banana
🍊 1/4 cup orange, peeled and segmented
🍯 1 tablespoon honey
🥛 1 cup milk of your choice
🧊 Ice block

01/02/2025

31/01/2025

゚viralシ ゚

31/01/2025

28/01/2025

2025 ජනවාරි ඇසුරුම් කරන ලද අලුත්ම සැෆ්‍රන් ලබාගන්න....
ඔබේ ඇණවුම තබන්න....

10/07/2024

New Stocks Arrived...😍 😍

08/03/2024

සැෆ්‍රන් එක්ක ලස්සන වෙමු.
#කුංකුම

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Cambridge Place
Colombo
0007