Herbal Beauty Products
healthy and beauty
20/10/2025
Skin glow collegen feed back
Whatsapp 074 181 6305
20/10/2025
💢 Ruu Ceylon Weight Gainer Capsules
මසකට 2-4kg වැඩ් කර ගන්න..
මාස 03න් සැබෑම වෙනසක් දකින්න.. 😇😍
▪️ අඩංගු ඖෂධ මගින් ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හොදින් ලබා දෙන අතර ඉක්මන් ශරීර වධනයක් සිදුවේ.
▪️ සිරුර පෘෂ්ඨිමත් කර, අනවශ්‍ය ආකාරයට දාහනය නිවාලයි.
▪️ භාවිතා කල නතර කල පසු නැවත කෙට්ටු නොවන බවට සහතික විය හැක.
▪️කෑම රුචිය වර්ධනය වන අතර ලබා ගන්නා ආහාර පහසුවෙන්ම ශරීරයට අවශෝෂණය කර ගනී
▪️ ආයුර්වේද නිශ්පාදනයක් බැවින් කිසිදු අතුරු ආභාධයක් නොමැත.
මෙමඟින් ඇති තවත් වාසි :👇
1-ඔබගේ කෑම රුචිය වර්ධනයට.
2-ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම.
3-ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම.
*අඩංගු ද්‍රව්‍ය* : 👇👇
ගල්මද, සුදුහදුන්, හාතවාරිය , ඉරමුසු, අමුක්කාර, යෂ්ටිමඩු ,නෙල්ලි
ආදිය වු වටිනා ඖෂධ වර්ග 18කින් සමන්විත වේ.
*Rs. 1900/= ➡️ Capsules 90*
(මාසයක් සදහා ප්‍රමාණවත් වේ. දිනකට Capsules 3ක් ලබා ගත යුතුය)
Whatsapp 074 181 6305
18/10/2025
🔴 යන හිසකෙස් ප්‍රමාණය වැඩි වෙලාද , නැත්නම් හරියට වැවෙන්නේ නැති එකද , එහෙමත් නැත්නම් තට්ටය පැදීම, සහා ශක්තිමත් කෙස් කලඹක් නොමැතිකම ද දැන් ඔබේ ගැටලුව.
ඔන්න අපි ඒකටත් ගෙනාව විසඳුම.
👉 Ruuceylon උලුහාල් සත්කාර හර්බල් shampoo එකක්.
මෙමගින්
➡️ ඔබේ කොණ්ඩයේ වර්ධන වේගය වැඩිකරයි
➡️ හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.
➡️ අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.
➡️ කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
➡️ හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
ඔබගේ හිසකෙස් මූලය හොදින් පිරිසිදු කර කෙස් ගසේ මුල සිට අග දක්වාම පෝෂණීය ආයුර්වේද සත්කාරයක් ලබාදෙයි.
මෙහි ඇති ආයුර්වේද ඔසු මගින්,
හිස්හොරි ඇතිවීම හා අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාම මනාව පාලනය කරමින් දීප්තිමත් දිගුවන් කෙස් කළඹක් ඔබට ලබා ගත හැක.
Price 960/= ( 200ml)
🛑 cod
Whatsapp 074 181 6305
16/10/2025
ඉන්ජෙක්ෂන් නොගහ ලස්සන රන්වන් සමකින් පැහැපත් වෙන්න සිහින දකින ඔයාටමයි.
# (කහ කැප්සුල් )
*Turmeric Capsule - Rs. 1000/=* *( 550 mg)*
*Deliver 350*
*Rs.1350/=*
මාස 03 ක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම කහ කැප්සුල් භාවිතා කරන්න.
මාස 03ක් එක දිගට භාවිතා කිරීමෙන් ,
⏺️ සම පැහැපත් කරයි
⏺️ කුරුලෑ ආසාදන සුව කරයි
⏺️ සම වියලීම වලකයි
⏺️ හිරු කිරණින් සම ආරක්ෂා කරයි
⏺️ වයස්ගතවීම පාලනය කරයි
⏺️ සමෙහි ලප කැලැල් ඉවත් කරයි
⏺️ හිසකෙස් වර්ධනය කරයි
⏺️ ඇස් වල පෙනීම වඩවයි
⏺️ පිලිකා ඇතිවීම වලකයි
⏺️ දත් දිරායාම වලකයි
⏺️ ප‍්‍රතිශක්තිය වඩවයි
🌼 *දිනකට Capsules එකක් ගන්න*
*Special*👇👇👇👇
✅ අවුරුදු 13 න් ඉහළ අයට භාවිතා කිරිමට සුදුසුයි ( කාන්තා , පිරිමි )
❌ ගැබිනි මවු වරුන් සඳහා සුදුසු නොවේ
❌අවුරුද්දට අඩු දරුවන් සිටින මව්වරුන්ට සුදුසු නොවේ.
🛑 cod
Whatsapp 074 181 6305
14/10/2025
14/10/2025
🌸🌿පැහැපත්ව ලස්සනට ඉන්න ආස ඔයාලට 💕 Ruu Ceylon 💕 අපෙන් Special Offers 🌸
❤🌿Special Skin Glowing Pack ❤️🌿
🌿🌿ලස්සන, නිරෝගී, පැහැපත් පෙනුමක් ඔබටත් අවශ්‍යද?
✳️ ඔන්න දැන් අපි ගෙනාවා ❗❗
📌️ Ayurvedec Fairnes Day Cream 01🌿
📌️ Ayurvedec Fairnes Night Cream 01🌿
📌️ Ayurvedec Fairnes Bodylotion 01🌿
📌️ Ayurvedec Tea Tree Facewash 01🌿
මේ ( 04 ) ම දැන් 2000/= කට 😍😍
🌿භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්. ❤️
🌸මේ හතරම දැන් රු.2000/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.
Ruuceylon Fairness Pack 🌿
🔶සුදු හදුන්, 🔶කස්තුරිකහ🔶කහ🔶වැල්මී
🔶කොකුම්පොතු🔶වෙනිවැල් 🔶 Tre Tree සාරය වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.
🌿දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.
👉තෙල් සහිත සමකට වඩාත්ම සුදුසුයි,
👉සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි,
👉සමෙහි තද පැල්ලම් මකා දමයි,
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි,
👉හිරු කිරණින් සම ආරක්ෂා කරයි,
👉සම පෝෂණය කරයි,
👉සමෙහි රැලි ගතිය නැති කරයි,
👉ඇස් යට,බෙල්ල වට,වැලමිට,අවපැහැ ඇති සියලුම ප්‍රදේශයන්වල අවපැහැය මකා දමයි,
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ.
🔥 ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබට Ruu Ceylon නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් වෙන්නේ ඔන්ලයින් ඇණවුම් කිරීමෙන්ම පමණයි.ඩිලිවරි ගාස්තුව රුපියල් 350ක් පමණයි.
ඇණවුම් කිරීමට අවශ්‍ය නම් ඔබගේ,
⭕ නම
⭕ ලිපිනය
⭕ දිස්ත්‍රික්කය
⭕ ලගම නගරය
⭕ දුරකථන අංක දෙකක් අප වෙත එවන්න
👩🎨💃 ලස්සනට ඉන්න...
🏌️🏊 නිරෝගීව ඉන්න...කැමති ඔබට
Ruu ceylon වෙතින් ආයුර්වේදී නිෂ්පාදන 🌿🏡️
Products of Sri Lanka
Whatsapp 074 181 6305
13/09/2025
🌸🌿පැහැපත්ව ලස්සනට ඉන්න ආස ඔයාලට 💕 Ruu Ceylon 💕 අපෙන් Special Offers 🌸
❤🌿Special Skin Glowing Pack ❤️🌿
🌿🌿ලස්සන, නිරෝගී, පැහැපත් පෙනුමක් ඔබටත් අවශ්‍යද?
✳️ ඔන්න දැන් අපි ගෙනාවා ❗❗
📌️ Ayurvedec Fairnes Day Cream 01🌿
📌️ Ayurvedec Fairnes Night Cream 01🌿
📌️ Ayurvedec Fairnes Bodylotion 01🌿
📌️ Ayurvedec Tea Tree Facewash 01🌿
මේ ( 04 ) ම දැන් 2000/= කට 😍😍
🌿භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්. ❤️
🌸මේ හතරම දැන් රු.2000/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.
Ruuceylon Fairness Pack 🌿
🔶සුදු හදුන්, 🔶කස්තුරිකහ🔶කහ🔶වැල්මී
🔶කොකුම්පොතු🔶වෙනිවැල් 🔶 Tre Tree සාරය වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.
🌿දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.
👉තෙල් සහිත සමකට වඩාත්ම සුදුසුයි,
👉සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි,
👉සමෙහි තද පැල්ලම් මකා දමයි,
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි,
👉හිරු කිරණින් සම ආරක්ෂා කරයි,
👉සම පෝෂණය කරයි,
👉සමෙහි රැලි ගතිය නැති කරයි,
👉ඇස් යට,බෙල්ල වට,වැලමිට,අවපැහැ ඇති සියලුම ප්‍රදේශයන්වල අවපැහැය මකා දමයි,
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ.
🔥 ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබට Ruu Ceylon නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් වෙන්නේ ඔන්ලයින් ඇණවුම් කිරීමෙන්ම පමණයි.ඩිලිවරි ගාස්තුව රුපියල් 350ක් පමණයි.
ඇණවුම් කිරීමට අවශ්‍ය නම් ඔබගේ,
⭕ නම
⭕ ලිපිනය
⭕ දිස්ත්‍රික්කය
⭕ ලගම නගරය
⭕ දුරකථන අංක දෙකක් අප වෙත එවන්න
👩🎨💃 ලස්සනට ඉන්න...
🏌️🏊 නිරෝගීව ඉන්න...කැමති ඔබට
Ruu ceylon වෙතින් ආයුර්වේදී නිෂ්පාදන 🌿🏡️
Products of Sri Lanka
Whatsapp 074 181 6305
පිට පිට තෙවන වරටත්,
එනම්
2024 Iconic Awards Sri lanka
2025 Pinnacle Sri Lanka
2025
යන සම්මාන උළලවල් වලදී ඔබගේ ආදරණීයේ Ruuceylon Product සමාගමේ අධ්‍යක්ෂ වන මා සම්මානයට පත්විය.
මේ සෑම දෙයක් පසු පසුම සිටි මගේ ආදරණීය කණ්ඩායම
මාගේ පාරිභෝගික ජනතාවට හිසනමා ආචාර කරමි.
ඔබ තබු විශ්වාසය ඉදිරියත්.පිට පිට තෙවන වරටත්,
එනම්
2024 Iconic Awards Sri lanka
2025 Pinnacle Sri Lanka
2025
යන සම්මාන උළලවල් වලදී ඔබගේ ආදරණීයේ Ruuceylon Product සමාගමේ අධ්‍යක්ෂ වන මා සම්මානයට පත්විය.
මේ සෑම දෙයක් පසු පසුම සිටි මගේ ආදරණීය කණ්ඩායම
මාගේ පාරිභෝගික ජනතාවට හිසනමා ආචාර කරමි.
ඔබ තබු විශ්වාසය ඉදිරියත්.
21/08/2025
🌷🌷Ruuceylon Heenbovitiya Capsule 💕
➡️ ඔයාටත් අක්මාවේ තෙල් හෙවත් Fatty Liver තියනවද? නැත්නම් තියෙනවා කියලා හිතෙනවාද?
➡️ එහෙනම් අනිවාර්යෙන්ම මේක කියවන්න.
➡️ අතීතයේ සිටම ආයුර්වේදයේ භාවිතා කල හීන් බෝවීටිය ශාකය මගින් Fatty Liver සහ ශරීරයේ කොලොස්ටරෝල් නිට්ටාවටම සුව කල හැකි බව මේ වන විට 100% තහවුරු කර ඇත.
(අප නෙමේ වෛද්‍යවරු )
➡️ අපගේ ruuceylon හීන්බෝවිටියා capsule එක නිවරදිව පානය කිරිම තුලින් අක්මාවේ තැන්පත් වූ තෙල් සම්පුර්ණයෙන්ම දියකර නිරෝගී අක්මාවකට හිමිකම් කියන්න ඔබට පුළුවන් දැන්.
➡️ එමගින් පහත රෝග වලටද
❇️දියවැඩියාව , සමනය කිරිමකට ලක් වේ.
❇️අර්ශස් , ❇️සෙංගමාලය , ❇️අක්මාවේ වෙනත් රෝග තත්වයන් සමනය සඳහා මෙම හීන්බෝවිටියා පානය භාවිතය වඩාත් යෝග්‍ය වේ.
➡️ අපගේ capsule එකේ විශේෂත්වය.
ප්‍රමිතියකින් තොර ජෙලටින් Capsule භාවිතා නොකර organic capsule ල්ම පමණක් අප විසින් නිෂ්පාදනය කිරිම
ඒ වගේම,
ආයුර්වේද අනුමැතිය සහ GMP ඇතුළු විශාල තත්ව සහතික වලින් පිදුම් ලද ආයතනය ක් හරහා ඔබට ලබා දීමත්,
අපේ රටේ ස්වභාවික හීන් බෝවිටිය ගුණය එලෙසින්ම ලබා ගැනීමෙන් රෝගී අක්මාව සම්පුර්ණයෙන් නිරෝගී කර ගන්න ඔබටත් දැන් හැකියව ඇත.
➡️ ලංකාවේ කිසිම ආයතනයක නැති organic තත්ව සහතිකය මගින් අප විසින් ජෙලටීන් capsule භාවිතය ඉවත් කරලෙමෙන්
Vegetables capsule පුරුදු කරන්නන්ගේ පුරෝගාම්යන් වෙත ඔබත් අදම නැඹුරු වන්න.
Chash on deliver
Whatsapp 074 181 6305
Whatsapp 074 181 6305
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo