Herb Line Beauty Products

Herb Line Beauty Products

Share

ස්භාවික සාක ශාරයන් මුසුකොට නිපදවන ඉත?

18/06/2021
Kasthuri Kaha For Gold And Glowing Skin/Wild Turmeric 14/06/2021

Kasthuri Kaha For Gold And Glowing Skin/Wild Turmeric Beauties ..If you have any confusion about...

Photos from Herb Line Beauty Products's post 13/06/2021

සැෆ්රන් ගැන ලියපු හොද ලිපියක්.(උපුටා ගැනීම අන්තර්ජාලය )

🔹ස්වභාවික සැෆ්‍රන් නොහොත් කුංකුම පිළිබඳව ඔබ බොහෝ දෙනෙක් මේවනවිටත් අසා ඇති විය හැකිය.මෙම සැෆ්‍රන් රේණු ලබා ගන්නෙ crocus ලෙස හඳුන්වන පැලෑටියෙනි.එලෙසම එක් පැලෑටියක සාමාන්‍යයෙන් ඇති වන්නේ මල් 3ක් හෝ 4කි .එහි හට ගන්නා රතු පැහැති රේණු වියලා සැෆ්‍ර්න් රේණු ලෙස භාවිතයට ගනී.එලෙසම මෙම මල් ඇති වීමට වගාව සිදුකර අවුරුදු 2ක් පමණ කාලයක්ද ගතවේ.මෙම හේතුව නිසාම සැෆ්‍රන් 1g ක් ලබා ගැනීමට ඉතා විශාල මල් ප්‍රමාණයක් අවශ්‍ය වේ.එම නිසා උසස් තත්වයේ රතු රත්‍ර්න් හෙවත් සැෆ්‍රන් වල මිල අධික වේ.මෙම මිල අධික භාවය නිසාම සැෆ්‍ර්න් සමග විවිධ දෑ මිශ්‍ර කර බොහෝ විට වෙලදපලට නිකුත් කිරීමට බොහෝ දෙනා පෙළඹී තිබේ.

🔹එලෙසම ස්වභාවික සැෆ්‍රන් අතීතයේ පටන්ම විවිධ රෝගාබාධ සදහාද භාවිතා කර ඇත.මැදපෙරදිග රටවල මෙය කුලුබඩුවක් වශයෙන් භාවිතා කරයි.මෙය ලොව මිල අධිකතම කුළු බඩු විශේෂය ලෙස සදහන් වේ.සැෆ්‍රන් කිලෝවක මිල ලංකා මුදලින් ලක්ශ 9කට අධික වේ.එලෙසම මෙහි අඩංගු වන වර්ණක වශයෙන් කැරොටොනොයිඩ සහ ක්‍රොසීන් වර්ණක අඩංගු වේ.අතීතයේ ඉරානයේ රෙදි පිළි මෙන්ම පිඟන් භාණ්ඩ රන් පැහැ ගැන්වීමට මෙම සැෆ්‍රන් භාවිතා කර ඇත.

🔹ඌෂ්නාධික කුළු බඩු වර්ගයක් වන මෙවා කාන්තාවන් පැහැපත් වීම සදහා භාවිතා කරනු ලබයි.
මෙම රේණුවේ හොදම කොටස නිවැරැදි ව භාවිතා කිරිම මුළු ශරිරයම මාස 6ක් වැනි කාලයකදී ඒකාකාරි සම්පූර්ණ කහා පැහැයකට හරවා ගත හැක.
සැෆ්රන් වෙලෙන්දන් කියනා පරිදී මාසයෙන් ඔබව සම්පූර්යෙන් පැහැපත් වෙන්නේ නැත.. ප්‍රතිඵල ලැබන්නෙ ඉතා හිමින්ය .

🔹ඇගේ ඌෂ්නත්වතය බැලන්ස් කරගනිමින් සතියට දෙවතාක් හෝ තුන් වතාවක් පමණක් භාවිතා කල යුතුය.
ඒ අතර තුර ඇග නිවෙනා පාන වර්ගයන් සව්,බාර්ලි,නෙල්ලී රසකිඳ ,රනවරා මල් සතියට දෙවරක් භාවිතා කල යුතුය. ගොඩක් සැෆ්රන් වෙලෙන්දන් කියන්නේ දිනපතා ගැනිම සුදුසු බවයි ඔරිජිනල් සැෆ්‍රන් එසේ භාවිතා නොකල යුතුයී.ශරීරයේ ඌෂ්නත්වතය වැඩිවිමේන් ඇලජි තත්ත්වයන් බිබිලි හට ගත හැක.

🔹අද වන විට ලෝකයේ සැෆ්‍රන් නිශ්පාදනයෙන් 90% ක් සිදුකරන්නෙ එහි මුල් ප්‍රදේශය වන ඉරාන් වලමයි. ISO තත්ව සහතිකයෙන් යුක්ත මෙය දැනට තෝරාගත් නියෝජිතයන් කිහිපදෙනක් හරහා පමණක් ලබා ගත හැකිය.

ඔයාල අහලා ඇති
🌸all red
🌺super negin
🌺negin
කියලා නිශ්පාදන වල නම් යොදලා තියෙනවා.ඒත් ඔයාල මේ ගැන උනන්දුවක් දැක්වූවෙ නැති උනත් නිවැරැදි ප්‍රතිඵල ලැබෙන්න අනිවාර්යයෙන් මේ වර්ග පිළිබඳව දැන සිටිය යුතුමයි.

👇👇පහලින් ඔයාලට හදුනාගැනීමේ පහසුව සදහා diagram එකක් දාල තියෙනවා .

♦♦ඒකෙ ඔයාලට මුලින්ම දකින්න ලැබෙන්නෙ sargol කියන කොටස.
👉ඒක තමයි සැෆ්‍රන් රේණු වල මුදුනම කොටස 👉Sargol කියන කොටස තමයි all red වලට අයිති වෙන්නෙ.

මේ කොටසට
👉සම්පූර්ණ රතු පැහැති කොටසක් වගේම මේවා 👉සමාන්‍යෙන් මුදුනම කොටස නිසා දිගින් අඩුයි.
👉ඒ වගේම කෑලි වශයෙන් තමයි
(ඒ කියන්නෙ බොහෝ විට කැඩුනු රේණු කොටස් මෙයට අයත්) වෙනවා.

ඊලග කොටස තමයි වැදගත්ම කොටස .
♦♦ඒ කියන්නෙ super negin කියන කොටස.
👉සැෆ්‍රන් රේණුවෙ තියෙන මිල අධිකම කොටස වගේම ලොකුම ඉල්ලුමක් වගේම ගොඩක් හොද ප්‍රතිඵල ලැබෙන කොටස තමයි super negin කොටසට අයිති වෙන්නෙ.

මේ කොටස
👉දිගින් වැඩියි.
👉ඒ වගේම වැඩියෙන්ම ඉල්ලුම තියෙන නිසා 👉ඇත්තටම ලබා ගැනීමට ඇත්තේද ඉතාම අවම වශයෙනි.
👉මේ කොටසට කහ පැහැ රේණු කොටස් කිසිසේත්ම අයත් වෙන්නෙ නෑ.
👉සැෆ්‍රන් වලින් වඩාත් හොද ප්‍රතිඵල ලබා ගැනීමට අපේක්ෂා කරන කෙනෙක්නම් අනිවාර්යයෙන් භාවිතා කළ යුතු වන්නේ super negin කොටස.

ඊලගට
♦♦ ඔයාල අහලා ඇති poushal කියලා කොටසක් ගැන.
👉මේ කොටස තමයි සැෆ්‍රන් රේණුවේ තියෙන මිලෙන් අඩුම වගේම ලබා ගැනීමට පහසුම කොටස.
👉ඒ වගේම මේ හේතුවෙන් ගොඩක් දෙනා ලාභ ලබාගැනීමේ අරමුණින් මේ poushal කොටස් හොද කොටස් එක්ක මිශ්‍ර කරලා තමයි වෙලද පොළට එවන්නේ.
👉ඒ නිසා සැෆ්‍රන් ලබා ගැනීමේදි අතිශයින් සැලකිලිමත් වෙන්න ඕනි.

ඊලගට තව කොටසක් තියෙනවා
♦♦ඒ තමයි negin කියලා දෙන්නෙ.
negin ගන්නවා නම් ඒක අනික් super negin එකටයි sargol කියන කොටසට වැඩිය දිගින් වැඩියි.
මොකද ඒ කොටසට රතු පැහැති කොටස් වගේම කහ පැහැති කොටසකුත් තියෙනවා.
ඒ නිසා super negin වලට වඩා quality එක අඩුයි negin වල.

Original saffron
කොහොමද හරියටම 100% Original Saffron එක හොයාගන්නේ
අද වෙලඳපොලේ Saffron වර්ග ගොඩක් තියනවා..
ඔරිජිනල් සැෆ්‍රන් රේණු 1kg ක මිල 5000$ පමණ වේ.එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ශ 9කට ආසන්න වේ.මේ මිල අධික භාවය නිසාම බොහෝවිට සැෆ්‍රන් වලට විවිධ ඩයි වර්ග යෙදීම සිදුකරයි
ඉතින් කොහොමද අැත්තටම මේ Original Saffron හොයාගන්නේ?

💙💜❤භාවිතය සදහා ඔරිජින්ල් සුපර් නෙජින් සැෆ්රන් හදුනා ගැනිම👉👉

💁‍Original Saffron

💚වතුරට දැම්ම ගමන් කහපාට වෙන්නේ නැහැ.
ටික වෙලාවක් යනවා කහපාට වෙන්න.

💙අපි දන්නවා සාමන්‍යයෙන් තේ කොළ වලත් උණු වතුරට දාපු ගමන් තේ කොළ පාට වෙනවනම් එ් හොඳ තේ කොළ නෙමෙයි ඩයි වර්ග Colouring දාන එ්වා.
එ් වගේ තමයි Saffron වලට ඩයි වර්ග Colouring එකතු කරනවා.
තව වෙනත් මල් වර්ග වල රේණු අරගෙන Saffron විඳියට වෙළඳපොලේ විකුණනවා.

💜️ඔරිජිනල් සැෆ්‍රන් කිරි එකට දැමු විගසම සැනින් පාට වෙන්නේ නැත. ක්‍රමක්‍රමයෙන් එහි ලා කහා පැහැය කිරි සමග විනාඩි ගානකදී එකතු වේ.කිරි එක ලා කහා පැහැයක් පමණක් ගනී .මුලු කිරි එකම තද කහාපාට වෙන්නේ නැත.

💛දැමූ විගස තද කහා පැහැයක් ඉක්මනින්ම ගනී නම් ඒවා ඩයි මිශ්‍ර කෙරූ ෆේක් සැෆ්රන් වේ.

💚සැෆ්රන් රේණු දැමු විගස සෙලවිමකින් තොරව යට ගිලෙන්නේ නැත.

💙රේණුව දිය වී යන්නේ හෝ රේණුව සුදු පැහැයකට හැරෙන්නේද නැත.අතින් පොඩි කෙරු විට රේනුව දැමූ අකාරෙයෙන් පෙගි පමණක් තිබේ.පොඩි වී කැඩී යන්නේ නැත.

❤මී පැණි හා තේ කුඩු වල අමුතු සුවදක් නිකුත් වේ.ෆේක් සැෆ්‍රන් වල එවැනි සුවදක් නොවේ.

💛බේකින් සෝඩා මිශ්‍ර වතුර ටිකකට සැෆ්රන් රේනු දාපුවම ලා කහ පාටට හුරු පාටක් එනවා අැරෙන්න..තද රතු පැහැයක් වෙනවනම් ඒ original saffron නෙමෙයි.

💚💙💜 ෆ්‍රේෂ් මිල්ක් හෝ සාමාන්‍ය කහට නොයෙදූ සුදු කිරි සමගද උණුවතුර සමගද භාවිතා කල හැක.
වරකට සැෆ්රන් රේනු 3-4ක් දමා විනාඩි 10ක් වසා තබා හැන්දකින් දියකර රේණු සමගම පානය කර යුතුයි.

👉මේ විදිහට සතියට දින දෙකක් 03 ක් විතර විතර පානය කළාම ඔයාටම ඔයාගේ සමේ වෙනස හොඳින් වටහා ගන්න පුළුවන්

👉එකපාරින් මෙමගින් පැහැපත් වන්නේ නැත .කෙමින් කෙමින් පොඩි පොඩි රිසාල්ට් මගින් මාස 2ක් පමණ භාවිතා කිරිමෙන් මුළු ශරීරයේම පැහැයේ වෙනසක් පෙන්නුම් කරයි.

👉පැහැපත් වෙනවා සේම නිරෝගී බවක්ද ගෙන ඒමට හැකියාවක් ඇත.ඌෂ්නාධික බව මගහරවා භාවිතා කිරිමෙන් පමණක් ප්‍රතිඵල ලැබේ.

👉ඔරිජිනල් සැෆ්‍රන් බොන්න වගේම බොඩි ලෝෂන් ,ෆේස් ක්‍රීම් සමග ආලේප කර හොදම ප්‍රතිඵල ලබාගත හැක.

👉ටැබ්ලට්ස් මෙන් අහිතකර නැත.ශරීරය ට ගුණදායී වේ.

💙❤💛 සැෆ්‍රන් භාවිතයේ වාසි..💚💙❤

✅ පැහැපත් නිරෝගී දීප්තිමත් සමක් ලබා දෙයි.
✅ අවපැහැගැන්වූ තැන් ලප කැළැල් අවම
කිරීමට උදව් වෙයි.
✅රුධිර පීඩනය පාලනය කරයි.
✅ හෘදය හා රුධිරවාහිනි පිරිසිදු කරයි.
✅ අකලට හිසකෙස් වැටීම නවතා හිසකෙස් නිරෝගී කරයි.
✅මානසික ආතතිය,නොසන්සුන්තාව දුරු කරයි.
✅ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි.
✅ ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරයි.
✅ලිංගික හැකියා වර්ධනය කරයි.
✅පිලිකා නාශකයක් සේ ක්‍රියා කරයි.
✅ ඇදුම රෝගය පාලනයට උපකාරී වෙයි.
✅මතක ශක්තිය වර්ධනය කරයි.
✅මාස 5 පසුවු ගැබිණි මව්වරුන්ට තම නිරෝගී භාවයට මෙන්ම දරුවාගේ නිරෝගී භාවයටත් සුදුසුයි.(වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතා කරන්න)

සැෆ්රන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම භාවිතා කළ හැක

08/05/2021

💚💚💚Herbline Pimple Control Pack💚💚💚

#කුරුලෑවලටවිසදුම

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo