BUY NOW

BUY NOW

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BUY NOW, Beauty, cosmetic & personal care, Colombo.

Photos from BUY NOW's post 11/08/2023

කඩේ මිලටත් වඩා අඩු මිලකට 5 බටන් ඩෙනිම් ගෙනාවා ඔබත් ඔබේ ඇනවුම හැකි ඉක්මනින් වෙන් කරවා ගන්න

නිවසට ආ පසු ද මුදල් ගෙවිය හැක.

ඔබ ඇනවුම වෙන් කර ගැනීම සදහා මෙම විස්තර ටික අප වෙත එවන්න
Name
Address
Phone number 2k
Home town
District
Colour
Item photo
Size

Inbox හෝ whatsapp 0789922633 ට මැසේජ් එකක් හෝ ඇමතුමක් ලබා දෙන්න

22/08/2022

#998=/ පමණි.
වෙන කිසිදු මුදලක් අය නොකරේ
free

කඩා හැලෙන දිය ඇල්ලක් වන් සුන්දර කෙස් කලඹකට🥰🥰
නීරෝගී ශක්තිමත් දිගු කෙස් කළඹක් සඳහා ස්වාභාවික වට්ටෝරුවක ගුණ කැටි වු පෝෂණීය සත්කාරයක් ලබා දෙන classic beauty #කේෂ_ධරණි_hair_treatment_oil මඟින් හිසකෙස් නීරෝගීව
👌වර්ධනය කරන අතර
👌හිස්හොරි පාලනය
👌හිස කෙස් ගැලවී යාම
👌කෙස් අග පැලීම
වළකමින් නීරෝගී ශක්තිමත් කෙස් කළඹක් ඇති කරයි.

✍️✍භාවිතයට උපදෙස් ✍️✍️

01. කෙස් ගස් අග පළුදු වී ඇත්නම් කෙස් අග පොඩ්ඩක් කපන්න.

02. එක් වරකට තෛල බිංදු 4-6 දක්වා අත්ලට ගෙන අනෙක් අතේ ඇඟිලි තුඩු මඟින් හිස් කබල මත ගල්වා මෘදුව විනාඩි 10ක් පමණ සම්බාහනය කරන්න.

වැඩි විස්තර දැනගන්න inbox එන්න
වට්සැප් අමතන්න
071-7597167

09/06/2022

DR RASHEL 24KVIP GOLD SERUM - සැබවින් ම VIP සත්කාරයකි.
තරුණ සම රැක දෙන්න වගේම රැළි වැටුන් සම නැවත සකසන්න ලොව ඇති විශිෂ්ට ම නිෂ්පාදනය ලෙස හදුන්වා දෙන්න පුලුවන්.

ඔබ භාවිතා කරන සම පැහැපත් කිරීමේ නිෂ්පාදන වල ක්‍රියාකාරීත්වය කිහිප ගුණයකින් වැඩි කරදීම ද මෙහි ඇති අති විශිෂ්ඨ ප්‍රතිලාභයකි.

✅ සමේ රළුබව නැති කරමින් ඔබේ සම සුසිනිදු කරයි.
✅ සමේ ඇති රැලි ඉවත් කරමින් ස්වාභාවික බව රැකදෙයි.
✅ සමෙහි වියලි බව දුරැකර තෙතමනය රැකදෙයි.
✅ ඇස් යට කලු පැහැය ඉවත් කරයි.
✅ සම පෝෂණය කර තරුණ පෙනුම රැකදෙමින් පැහැපත් සමක් ඔබහට ලබාදෙයි.

රන්වන් පැහැති දිදුලන සමක් ඔබට ලබාදීම සහතික වශයෙන් ම කියන්න පුලුවන්.

Price 1750/=
Cash on delivery
whatsapp 0789922633📞

Photos from BUY NOW's post 04/06/2022

🤔ඇයි සබන් වෙනුවට බොඩි වොෂ්?🤔

👉මූලිකවම කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අපි කාටවත් කියන්න බෑ සබන් වලට වඩා බොඩි වොෂ් හොඳයි කියලවත්, බොඩි වොෂ් එකකටවත් වඩා සබන් හොඳයි කියලවත්. එකම දේ තමයි බොඩි වොෂ් කියන්නේ සබන් වලට වඩාත් සාර්ථක ආදේශකයක් කියන එක. හැබැයි මේ ගැන සමබරව හිතන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත් වැඩි pH අගයක් අඩංගු සාමාන්‍ය සබන් කැටයකට වඩා බොඩි වොෂ් එකක අඩු pH අගයක් තියෙන්න පුලුවන්. ඒ නිසාම මිනිස් සමට වඩාත් හොඳින් ගැලපෙන්න පුලුවන්. මෙමගින් අපේ සමට ලොකු ආරක්ෂාවක්ද ලබා ගන්න පුලුවන්

💖ඔබේ සුන්දරත්වය තවත් වැඩි කර ගැනීමට නවතම නිශ්පාදන පෙලක් හදුන්වා දී ඇත. ඒ තමා Classic beauty solution body wash

💖නැවුම් ප්‍රබෝධමත් සුවදකින් ඔබේ දවස ආරම්භ කරන්න
💖 අප නිශ්පාදන පෙල සමග එකතු වී නැවුම් අත්දැකීමක් ලබා ගන්න.

සුවද වර්ග 3කින්,

🌸 Rose body wash
🌸 Pomegranate body wash
🌸 Cinnamon body wash

💐495/= පමණයි

👉(Deliver ගාස්තු අය වේ.)

👉දිවයින පුරා බෙදා හැරීම
👉Cash on delivery 🚛🚛

👉අවශ්‍ය අය නම,ලිපිනය ,දුරකථන අංක 2ක් එවන්න..

Whatsapp 0789922633📞📞

Photos from BUY NOW's post 01/06/2022

🌿Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤

❤ 🌹 ඔන්න තවත් මුල අඩු කලා.....😍🤗

🌹👉 Full pack 2898/= only 😍🤗

🌿ඔබගේ හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

🌿ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical) ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝෂණය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

🌿කාන්තාවකගේ පංච කල්‍යාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශවී යයි.

🌿නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කල්‍යානයක් හිමිකර ගත හැක.

🍀❤Keratin Repair Shampoo 200 ml - 699/=

🌟කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤

🍀❤Keratin Repair Conditioner 200 ml -699/=

🌟කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤

🍀❤Keratin Repair Treatment 300 Gm - 1500/=

🤗🤗🤗 කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

👉භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක
👉ප්‍රවාහන ගාස්තු
👉කොලඹ අවට 200/=
👉කොලඹින් පිට ප්‍රදේශ 300/=

👉 ඇනවුම් කිරීම සදහා inbox හෝ 0789922633 whatsApp කෙටි පණිවිඩයක් යොමු කරන්න .

Photos from BUY NOW's post 18/05/2022

🎗️🎗️🎗️ only 1000/=🎗️🎗️🎗️

18/05/2022

Dr Rashel Vit C Face CREAM
ඉතාමත් සාර්තක හා වේගවත් ප්‍රතිඵල ලබා දේ.

✔️(Dr-Rashel යනු ලොවම පිළිගත් අනුමැතිය ලත් නිශ්පදන පෙළකි.)

🍊සම පැහැපත් කරයි. ( ඉතාම සුවිශේෂී ප්‍රතිලාභය යි )
🍊සම රැලි වැටීම නවතාලයි.
🍊සම වියපත් වීම අවම කරයි.
🍊ළප කැලැල් ඉතා ඉක්මනින් සුවපත් කරයි.
🍊සමේ තෙතමනය රදවාගනියි.
🍊මේකප් මගින් ඇතිවන අහිතකර ප්‍රතිඵල වැළැක්වීම සදහා නිර්දේශිතම නිශ්පාදනයකි.
Price 1350/=
Whatsapp 0789922633📞📞

11/05/2022

මාස තුනටම රුපියල් 699=😘

🌸සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.
🌸අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් හොදයි.
🌸Veet කරලා ඩැමෙජ් වුණු කසන සමටත් හොදයි.
🌸ඉකිලි,කිහිලි,දනහිස්,වැලමිට,බෙල්ල වටේ ගොඩක් කලුවෙලාද? අන්න ඒ තැන්වල අදුරුබව නැතිකර ගන්නත් පුලුවන්.

🤩මිළත් සාධාරණයි.
🤩ෆෙස් වොශ්
ෆේස් ක්‍රීම් ,day cream, night cream මේ වෙනිවැල් නිෂ්පාදන පෙලක්

🚚 මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය.
අවශ්‍ය නම්

inbox කෙටි පනිවිඩයක් තබන්න.0789922633 whtasapp

Photos from BUY NOW's post 07/05/2022

🎖️️🏆️Data නැතිව WIFI නැතිව O/L,A/l සහ ශිෂ්‍යත්ව විභාගය ජයගන්න මෙන්න හොඳම අවස්ථාව 🎖️️🏆️

🔰🔰Studdy Buddy Studdy Pack🔰🔰

🌼10 ශ්‍රේණිය
🌼11 ශ්‍රේණිය
🌼5 ශ්‍රේණිය

👉සියලුම විශය නිර්දේශය ආවරණයවන පරිදි සකස් කළ වීඩියෝ පාඩම් සහ ප්‍රශ්න
👉පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
👉ලොකු පොඩි කාටත් ගැළපෙන ලෙස සකස් කළ ඉංග්‍රීසි පාඨමාලාවක් ද සහිතව සකස් කර ඇත

👉ස්මාර්ට් දුරකථනයකයට සම්බන්ධ කළ හැකි SD Card එකක් වන මෙම studdy buddy pack එක 100% offline නැතිනම් කිසිදු ඩේටා ගාස්තුවක් අය නොවන ඇප් එකකි

👉signal නැති වීම,විදුලිය නොමැති වීම නිසා zoom class වලට සම්බන්ධ වෙන්න බැරි වීම තවදුරටත් ප්‍රශ්නයක් නොවේ

👉ඔබත් ඔබේ දරුවාට ඕනම වෙලාවක,ඕනෑම තැනක සිට කැමති වාර ගණනක් අධ්‍යනය කළ හැකි studdy buddy pack එකක් අදම අරන් දෙන්න

👉අතපසු වුණු,ආවරණය කරගත නොහැකි වූ පාඩම් වගේම අමාරු පාඩම් නැවත නැවත අධ්‍යනය කරන්නත් පහසුම මාර්ගයකි

👉සිංහල,ඉංග්‍රීසි,ගණිතය,විද්‍යාව,භූගෝල විද්‍යාව ,ව්‍යවසායකත්ව අධ්‍යනය,ඉතිහාසය,ICT,ව්‍යාපාර අධ්‍යනය හා ගිණුම්කරන අධ්‍යනය විශයන් මෙමගින් ආවරණය වේ
අවශ්‍ය නම් Whatsapp 0789922633📞

06/05/2022

Bluetooth speaker FM redio /tf sd card

06/05/2022

𝐒𝐓 𝐃𝐚𝐥𝐟𝐨𝐮𝐫 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐋𝐨𝐭𝐢𝐨𝐧
අතුරු අබාධ නැතුව ඉක්මනින් දීප්තියෙන් සම බබලවන්න

👩 දින 3 ත් 7 ත් අතරදී අනිවාර්ය කැපී පෙනෙන වෙනසක් අත්විදින්න.
👩 ග්ලූටතයෝන් සාරයෙන් සමේ ඇති දුර්වර්නවීම්, පැල්ලම්, අවපැහැ ගැන්වීම් ඉවත්කර දිදුලන සමක් ලබාගන්න.
price 1100/=

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
01