Beauti love
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauti love, Beauty, cosmetic & personal care, Colombo.
30/01/2022
Oni aya ikmnata kiynna....0704006378 😍 (dilivery freee ) me mase witrai price only 1000/=
08/11/2021
01/11/2021
ලස්සන වෙන ගමන් අමතරව අදායමක් ඉපයීමට කැමතිද?
For more information: 0704006378 (Call or WhatsApp) (ලියාපදිංචිය නොමිලේ)
🎈✨️ලියාපදිංචි වන ඔබට තෑගි රැසක්.✨️🎈
⭕️ ඔබත් රැකියාවක් කරන කෙනෙක්ද?
⭕️ ගෙදරට වෙලා ඉන්න කාන්තාවක්ද?
⭕️ දරුවන් සමග සිටින අයෙක්ද ?
⭕️ අධ්‍යාපනය හදාරන කෙනෙක්ද?
⭕️ ඔරිෆ්ලේම් නිෂ්පාදන පාවිච්චි කරන අයෙක්ද?
⭕️ රැකියාවක් කරන්න අකමැතිද?
⭕️ කාටවත් බරක් නොවී ජිවත් වෙමුද?
* කිසිදු ආයෝජනයකින් හෝ මුදල් වියදම් කිරීමකින් තොරව
* 8-5 වැඩ කරන්නේ නැතුව
* Office එකේ රස්තියාදු වෙන්නේ නැතුව
* කාටවත් යටත් වෙන්නෙ නැතුව
* කිසිම මහන්සියක් නැතුව
* දවසෙ කුඩා කාලයක් වැය කරල
* ජීවිත කාලෙටම ඉතා හොද Income එකක්
ලෝකයම පිලිගත් ලංකාවේ හොඳම Cosmetics ආයතනය සමඟ එකතු වන්න දැන් ඔබටත් අවස්ථාවක්. වියදම අඩු කරගන්නව වෙනුවට ආදායම වැඩිකරගමු
ගැහැනු පිරිමි ඕනම අයෙකුට ✅
එන්න ඔබේ ජීවිතය වෙනස් කර ගන්න.
සියලුම දේ අපි කියා දෙන්නෙමු.
🟡 මොකක්ද මේ Oriflame කියන්නෙ?
Oriflame කියන්නේ අවුරුදු 50ක පමන දීර්ග ඉතිහාසයක් තියන ලොව පුරා රටවල් 150කට අදික සංඛ්‍යාවක ප්‍රධාන Cosmetics Company 5 අතර ඉදිරියෙන්ම තිබෙන Branded Cosmetics Company එකක්.
🟡 ඇයි Oriflame Business එකක් පටන් ගන්නෙ?
අනුන්ගෙ හීන වෙනුවෙන් වැඩ නොකර තමනගෙ හීන වෙනුවෙන් වැඩ කරමු මේක job එකක් නෙමේ මේක business එකක් ඔයාව පාලනය කරන්න කවුරුත් නෑ ඔයා පොඩි කාලයක් මහන්සි වෙලා වැඩ කරොත් ඔයා මැරුනත් මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරයි.
☑️ ඔබ ව්‍යාපාර කිරීමට අකමැති දැනටමත් oriflame නිශ්පාදන භාවිතා කරන අයෙක්නම් හෝ භාවිතා කිරීමට කැමැත්තෙන් සිටින අයෙක්නම් ඔබට අවශ්‍ය Oriflame නිෂ්පාදන 23% / 40% ක වට්ටමක් යටතේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාවද ඇත.
✅ මෙම මස ලියාපදිංචි වන සෑම කෙනෙක්ටම වටිනා තෑගි....planty offers රැසක්
30/10/2021
21/10/2021
Photo from Sachi
*❄️Essential Multi-purpose cream❄️*
ගැඹුරු සමේ සජලනය ක්ෂණිකව හා පැය 12 ක් දක්වා ඉහළ නංවන බව ඔප්පු වී ඇත. සම පැහැපත් කර දවස පුර සම මෘදු ලෙස තබා ගැනීමට උපකාරී වේ. Face cream එකක් මෙන්ම body lotion එකක් ලෙසද භාවිතා කල හැකිය.
*❄️Essential Face cream❄️*
තෙතමනය සහිත ක්‍රීම් වර්ගයක් වන අතර එය තෙතමනය, පෝෂණය හා සම ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති අතර සමේ සජලනය ක්ෂණිකව ඉහළ නැංවීමට උපකාරී වන අතර ඔබේ සම මෘදු හා සිනිඳු බවක් ඇති කරයි. මේවාහි විටමින් ඊ, ස්වාභාවික කැනෝලා තෙල් සහ ඉමොලියන්ට් මිශ්‍රණයක් සහිත පැරබෙන් රහිත සූත්‍රයක් මෙහි අන්තර්ගත වේ. සියුම් මල් සුවඳකින් යුක්ත වේ.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo