Rushi cosmetic with herbline
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rushi cosmetic with herbline, Beauty, cosmetic & personal care, Colombo.
15/03/2022
Herbline hair care pack 🌿😍 = Rs,1597
🌿 keshawardani oil -100ml Rs,599/=
🌿 keshawardani shampoo - 200ml Rs,499/=
🌿 keshawardani conditioner -200ml Rs,499/=
100% with natural ingredients you may have a beautiful thick &long hair ,
Inbox to order
0768530008
15/03/2022
Herbline products 100% Natural
Inbox for more details
0768530008
08/03/2022
හිරු එළියට අදුරු පැහැ ගැන්වී ඇති කුරුලෑ ඇති කරන ඔයාගේ සම ලස්සනට තියාගන්න කැමතිද 🤗😍
🌿☘🍃100% ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගෙන නිපදවනු ලබන මෙම නිශ්පාදනය මගින් ඔබගේ මුහුණේ ඇති කුරුලෑ ලප කැලැල් දුරු කර නීරෝගී පැහැපත් සමක් ඔබට ලබාගත හැකිය 😍
🌿 venival and wild turmeric face wash -Rs,297/=
🌿 venival and wild turmeric toner -Rs,219/=
🌿 saffron natural fairness cleanser - Rs,549/=
🌿 saffron natural fairness sun protection - Rs,769/=
🌿 Neem & Tea tree face wash- Rs ,297/=
Inbox or WhatsApp
0768530008
Hurry up 🥰🌿 be beautiful with our products
28/02/2022
ඉතාමත් ඉක්මනින් බීලිචින් අඩංගු නොවන 100% ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගෙන නිපදවනු ලබන මෙම නිශ්පාදනය මගින් ඔබගේ මුහුණේ ඇති කුරුලෑ ලප කැලැල් සුව පත් කර නීරෝගී පැහැපත් සමක් ඇති කරයි,
☘ Gluta safran natural fairness face wash 120ml -Rs , 380
☘ Tea Tree oil pimple control face wash 120ml-Rs,380
☘ saffron natural fairness cleanser 120ml - Rs,549
📦 You can order bulk *
☘All products are isalnd wild 📦🚛 🚛
☘delivary charges applied
Within colombo 1-15 : Rs 200/=
Out of Colombo: Rs 300/=
27/02/2022
❤️ Herb line products ❤️ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold , saffron , venival නිශ්පාදන පෙළ. සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
1). Vitamin c / Glutation
දෙහි ඛාන්ඩයට අයත් පලතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටතයොන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනය ට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයොන් යනු ප්‍රතිඔක්සිකාරකයකි. නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් ( Free redicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීම බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝටක මගින් සමේ අදුරු පැහැය ගැනීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරන අතර sun spots, Age spots , acne scare ක්‍රමානුකූලව ඉවත් කරයි.
3). Vitamin B3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkels ඇති වීම වළකාලයි.
4). Glycolic
පිග්මටේෂන් මත ඇති මැරුණු සෛල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
5). පින්ඩ තෙල්
ආයුර්වේදයේ සම හා සම්බන්ධව ඇති වන, දද , කුෂ්ඨ ඇතුළු සමේ රෝග රැසකට ප්‍රතිකාර කරයි
මෙම නිශ්පාදන පෙළ ක්‍රමානුකූලව සති 2 සිට සති 16 ක් දක්වා භාවිතා කිරිමේදී ඔබේ සම පැහැපත් වි නිරෝගිමත් සමක් හිමිකර ගැනීමට හැකි වේ
ඇණවුම් කිරීම සඳහා inbox or whatsapp මගින් විමසන්න....
( 0768530008)
❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
01