Best Ayurveda Doctors in Sri Lanka

Best Ayurveda Doctors in Sri Lanka

Share

You can Find best Ayurveda Doctors in Sri Lanka by using this page.

11/08/2021

👩‍⚕ ‍සුව ධරණී ප්‍රජා සෞඛ්‍ය සේවය 🤝
=====ගම්පහ දිස්ත්‍රික්කය=====

⭕Covid-19 වසංගත රෝගී තත්ත්වය සීඝ්‍රයෙන් වර්ධනය වීම සමඟ, නිවාසගත Covid රෝගින් සඳහා දේශිය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම, Covid රෝගය වැලැක්වීම හා සුව වීමෙන් පසු රෝගින් අනුගමනය කළ යුතු උපදෙස් පිළිබදව ජනතාව දැනුවත් කිරීම සඳහා සුව ධරණී ප්‍රජා සෞඛ්‍ය සේවාව ආරම්භ කර ඇත.

⭕මෙහි සඳහන් ඔබට ආසන්නතම ප්‍රජා සෞඛ්‍ය නිළදාරිවරයා අමතා අවශ්‍ය සේවාව සපයාගත හැකිය. Covid රෝගින් සුවපත් කිරීමට සේම Covid රෝගය බෝවීම වළක්වා ගැනීම සඳහා මෙම සුව ධරණී ප්‍රජා සෞඛ්‍ය සේවාව සමඟ සම්බන්ධ වන ලෙස ජනතාවට ආරාධනා කරමි.

=== 📞දුරකථන නාමාවලිය📞====

👩‍⚕‍. අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

01). වෛද්‍ය V.H.D.C. දිල්හානි
📞 දුරකථන අංකය :- 071-8047384

02). වෛද්‍ය T.S.D. ද සිල්වා
📞 දුරකථන අංකය :- 077-2260381

03). වෛද්‍ය E.M.A.S. ඒකනායක
📞 දුරකථන අංකය :- 071-8044190

04). වෛද්‍ය H.T.D. තරංගනි
📞 දුරකථන අංකය :-0718252106

05). වෛද්‍ය H.A. වීරසූරිය
📞 දුරකථන අංකය :- 077-2260375

06). වෛද්‍ය D.S. අතපත්තු
📞 දුරකථන අංකය :- 077-6086893

07). වෛද්‍ය B.P. වෙත්තසිංහ
📞 දුරකථන අංකය :- 071-1427613

08). වෛද්‍ය G. ආරියවංශ
📞 දුරකථන අංකය :- 071-9757338

09). වෛද්‍ය I.S.K. කරුණාරත්න
📞 දුරකථන අංකය :- 077-2200747

10). වෛද්‍ය N.A.K.K.S. වීරසේකර
📞 දුරකථන අංකය :- 072-9357217

11). වෛද්‍ය N.W.A.M.M.N.N. බණ්ඩාර
📞 දුරකථන අංකය :- 071-9417687

12). වෛද්‍ය T.M.S. තෙන්නකෝන්
📞 දුරකථන අංකය :- 077-6760379

--------------------------------------------------------------------
👩‍⚕‍. බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

13). වෛද්‍ය R.A.A. කුමාරි
📞 දුරකථන අංකය :- 071-0538990

14). වෛද්‍ය S.K. ලියනගේ
📞 දුරකථන අංකය :- 071-0684200

15). වෛද්‍ය W.A.N.S. විජයලත්
📞 දුරකථන අංකය :- 070-5853820

16). වෛද්‍ය T.K.J.ජයවර්ධන
📞 දුරකථන අංකය :- 077-2577144

17). වෛද්‍ය S.M.S.D. මැණිකේ
📞 දුරකථන අංකය :- 071-1011929

18). වෛද්‍ය T. බෝගොඩ
📞 දුරකථන අංකය :-071-9895060

--------------------------------------------------------------------
👩‍⚕‍. දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

19). වෛද්‍ය H.C.D.G. කුමාරි
📞 දුරකථන අංකය :- 071-7992290

20). වෛද්‍ය L.M.O. ප්‍රනාන්දු
📞 දුරකථන අංකය :- 071-0847804

21). වෛද්‍ය J.I.S. පෙරේරා
📞 දුරකථන අංකය :- 077-7361123

22). වෛද්‍ය P.G.I. ගුණතිලක
📞 දුරකථන අංකය :- 071-1884976

23). වෛද්‍ය D.P.D.N. කුලරත්න
📞 දුරකථන අංකය :- 071-7677557

24). වෛද්‍ය D.C.K. ද සිල්වා
📞 දුරකථන අංකය :- 077-7716019

25). වෛද්‍ය K. චන්ද්‍රවීර
📞 දුරකථන අංකය :- 071-8324812

26). වෛද්‍ය K.G. සේනාරත්න
📞 දුරකථන අංකය :- 071-8324973

27). වෛද්‍ය K.L.U. ශාන්ත
📞 දුරකථන අංකය :- 071-7677557

28). වෛද්‍ය R.M. රංජනි
📞 දුරකථන අංකය :- 077-6371124

--------------------------------------------------------------------

👩‍⚕‍දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

29). වෛද්‍ය K.A.D. ප්‍රසාද්
📞 දුරකථන අංකය :- 077-7513155

30). වෛද්‍ය M.A. කුමුදුමාලි
📞 දුරකථන අංකය :- 071-4733211

31). වෛද්‍ය A.V. සමරසිංහ
📞 දුරකථන අංකය :- 070-3424524

32). වෛද්‍ය R.M.S.M. රත්නායක
📞 දුරකථන අංකය :- 0712946965

33). වෛද්‍ය G.K.M.B. ජනිශා
📞 දුරකථන අංකය :- 070-5820014

34). වෛද්‍ය D.C. කුමාරප්පෙරුම
📞 දුරකථන අංකය :- 071-2897425

35). වෛද්‍ය M.W.N.R. වීරසිංහ
📞 දුරකථන අංකය :- 077-3226700

36). වෛද්‍ය P.N.V.K. විජේතුංග
📞 දුරකථන අංකය :- 071-1703657

37). වෛද්‍ය R.A.K.K. ජයරුවන්
📞 දුරකථන අංකය :- 077-4444980

38). වෛද්‍ය W.C.M. මුණසිංහ
📞 දුරකථන අංකය :- 0728506435

39). වෛද්‍ය W.G.I. සනත් කුමාර
📞 දුරකථන අංකය :- 0718506363

👩‍⚕‍ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

40). වෛද්‍ය K.G.U.W. කොන්දසිංහ
📞 දුරකථන අංකය :- 071-8389892

41). වෛද්‍ය H.A.U. හෙට්ටිආරච්චි
📞 දුරකථන අංකය :- 077-7269670

42). වෛද්‍ය M.M. අධිකාරි
📞 දුරකථන අංකය :- 071-4032974

43). වෛද්‍ය M.N.F. ෆකිහා
📞 දුරකථන අංකය :- 077-9480088

44). වෛද්‍ය B.M.S. නිරෝෂනි
📞 දුරකථන අංකය :- 077-4062521

45). වෛද්‍ය R.A. පියල් ලලිත්
📞 දුරකථන අංකය :- 077-6955492

46). වෛද්‍ය B.M. චානිකා කුමාරි
📞 දුරකථන අංකය :- 071-8500168

47). වෛද්‍ය B.V.S. දමයන්ති
📞 දුරකථන අංකය :- 071-8004493

48). වෛද්‍ය K.A.I.H.S. පෙරේරා
📞 දුරකථන අංකය :- 071-8562571

49). වෛද්‍ය P.A.U.C. පෙරේරා
📞 දුරකථන අංකය :- 071-8067351

50). වෛද්‍ය P.N. රත්නායක
📞 දුරකථන අංකය :- 071-4035824

👩‍⚕‍. මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

77). වෛද්‍ය W.P.I.K. වීරසිංහ
📞 දුරකථන අංකය :- 070 268 7787

78). වෛද්‍ය H.H.E.A. හේරත්
📞 දුරකථන අංකය :- 077-7963152

79). වෛද්‍ය G.A.N.P. ගුණසිංහ
📞 දුරකථන අංකය :- 071-4931863

80). වෛද්‍ය H.P.S. සේනාරත්න
📞 දුරකථන අංකය :- 072-2167315

81). වෛද්‍ය K.H.R. දිල්රුක්ෂි
📞 දුරකථන අංකය :- 071-3527770

82). වෛද්‍ය M.T. නුරුල් හිනායා
📞 දුරකථන අංකය :- 071 814 8127

83). වෛද්‍ය S.P.S.A. සෝමරත්න
📞 දුරකථන අංකය :- 071-8369036

--------------------------------------------------------------------
👩‍⚕‍. මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

84).වෛද්‍ය T.M.W.N.K.කරුණාරත්න
📞 දුරකථන අංකය :- 071-2446841

85). වෛද්‍ය G.P. ලක්මාලි
📞 දුරකථන අංකය :- 071 321 6615

86). වෛද්‍ය W.K.D.B.D.N. ප්‍රනාන්දු
📞 දුරකථන අංකය :- 076-6721150

87). වෛද්‍ය J.A.S. ජයසිංහ
📞 දුරකථන අංකය :- 077-9169385

88). වෛද්‍ය P.K.K. හේවාවිතාරණ
📞 දුරකථන අංකය :- 077-6707602

89). වෛද්‍ය R.S.D. රාජසුන්දර
📞 දුරකථන අංකය :- 077-6586464

90). වෛද්‍ය W.A.R. වික්‍රමසිංහ
📞 දුරකථන අංකය :- 077-4399588

91). වෛද්‍ය K.H.I. පියසීලි
📞 දුරකථන අංකය :- 071-8664670

--------------------------------------------------------------------
👩‍⚕‍.කැළණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

63). වෛද්‍ය H.D.I. ජානකි
📞 දුරකථන අංකය :- 071-3591499

64). වෛද්‍ය M.A. හරුස්
📞 දුරකථන අංකය :- 077-7679628

65). වෛද්‍ය M.B. නුමායිස්
📞 දුරකථන අංකය :- 077-2314613

66). වෛද්‍ය E.A.D.S. ගුණපාල
📞 දුරකථන අංකය :- 077-3671011

67). වෛද්‍ය A.H.T. අබේරත්න
📞 දුරකථන අංකය :- 071-8477901

68). වෛද්‍ය M.I.R. ප්‍රියදර්ශනි
📞 දුරකථන අංකය :- 071-6061586

69). වෛද්‍ය V.A. ඇල්ගම
📞 දුරකථන අංකය :- 071-8663231

--------------------------------------------------------------------
👩‍⚕‍. මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

70). වෛද්‍ය S.M. අස්රම්
📞 දුරකථන අංකය :- 071-8456786

71). වෛද්‍ය P.A.D. අසාදරි
📞 දුරකථන අංකය :- 071-9014804

72). වෛද්‍ය K.A.D.C.N. ජීවන්ති
📞 දුරකථන අංකය :- 077-8546346

73). වෛද්‍ය R.A.D.H..P. රණතුංග
📞 දුරකථන අංකය :- 071-0110652

74). වෛද්‍ය P.A.C.P. ධර්මදාස
📞 දුරකථන අංකය :- 071-8405095

75). වෛද්‍ය R.M.T. බණ්ඩාර
📞 දුරකථන අංකය :- 077-5180286

76). වෛද්‍ය W.A.S.S. අනුරුද්ධ
📞 දුරකථන අංකය :- 071-8405099

--------------------------------------------------------------------
👩‍⚕‍.ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

51). වෛද්‍ය M.D.R. පෙරේරා
📞 දුරකථන අංකය :- 071-6344385

52). වෛද්‍ය S.M.S. සමරවීර
📞 දුරකථන අංකය :- 071-4877336

53). වෛද්‍ය K.D.N.D. පෙරේරා
📞 දුරකථන අංකය :- 071-4927802

54). වෛද්‍ය D. නිශ්ශංක
📞 දුරකථන අංකය :- 071-8312801

55). වෛද්‍ය D.D. මුදුන්කොටුව
📞 දුරකථන අංකය :- 077-3163141

56). වෛද්‍ය S.P. විදානවංස
📞 දුරකථන අංකය :- 071-8462772

--------------------------------------------------------------------
👩‍⚕‍. කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

57). වෛද්‍ය R.N.E. ද සිල්වා
📞 දුරකථන අංකය :- 071-8331969

58). වෛද්‍ය M.C. කපුදූව
📞 දුරකථන අංකය :- 071-4285294

59). වෛද්‍ය A.D.W. පද්මිණි
📞 දුරකථන අංකය :- 077-6646493

60). වෛද්‍ය P.A.I. පදිදිලියන්
📞 දුරකථන අංකය :- 077-6655161

61). වෛද්‍ය T.K. යකන්දාවල
📞 දුරකථන අංකය :- 071-8408945

62).වෛද්‍ය T.Mලොකුබෝගහවත්ත
📞 දුරකථන අංකය :- 071-8321547
👩‍⚕‍. මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

92). වෛද්‍ය D.N. රෙන්ගරාසු
📞 දුරකථන අංකය :- 077-4064889

93). වෛද්‍ය D.R.G.D. ජයසූරිය
📞 දුරකථන අංකය :- 071-8304367

94). වෛද්‍ය H.K.D. නිශාන්ති
📞 දුරකථන අංකය :- 071-8609816

95). වෛද්‍ය M.G.A.M. ප්‍රියසිංහ
📞 දුරකථන අංකය :- 071-8266326

96). වෛද්‍ය P.G.D.I. ක්‍රිශාන්ත
📞 දුරකථන අංකය :- 071-8190399

--------------------------------------------------------------------
👩‍⚕‍. වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
--------------------------------------------------------------------

97). වෛද්‍ය M.P.K.I. කුමාරි
📞 දුරකථන අංකය :-071 804 7374

98). වෛද්‍ය E.K.M.P. ප්‍රදීපිකා
📞 දුරකථන අංකය :- 071-8362991

99). වෛද්‍ය ක්‍රිෂාන්ති පරමෙෂ්වරන්
📞 දුරකථන අංකය :- 077-3446158

100). වෛද්‍ය G.S. මල්කාන්ති
📞 දුරකථන අංකය :- 071-2781383

101). වෛද්‍ය K.K.E. ජයතිලක
📞 දුරකථන අංකය :- 071-8438890

102). වෛද්‍ය W.A.S. සේනානි
📞 දුරකථන අංකය :- 071-6217711

DCMO
103). වෛද්‍ය මහේල
📞 දුරකථන අංකය :- 071-2446831

හිතායු! සුඛායු! දීඝායු!

⭕බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව
⭕දේශිය වෙදකම් ප්‍රවර්ධන ,ග්‍රාමිය ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය.

02/06/2021

Seevani Ayucare - Dr.Uthpala Jayawardene
Find us on DocLanka.com
visit: https://bit.ly/3uIMcMO

02/06/2021

මලබද්ධයට අපූරු විසදුමක්
By- Dr.Uthpala Jayawardene

සම්පූර්ණ ලිපිය කියවීමට පහත Link එකෙන් පිවිසෙන්න

https://bit.ly/3yVSvzN
`
`
`
`
`

Photos 20/03/2021

දේශීය වෛද්‍ය සුව අරණ මගින් දැන් ඔබට ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබාගත හැකියි!
රාජගිරිය මැතිවරණ ලේඛම් කාර්යාලය අසල පිහිටි දේශීය වෛද්‍ය සුව අරණ වෛද්‍ය මධ්‍යස්ථානය මගින්, දිවයිනේ ඉතාම දක්ෂ ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් පහත සදහන් රෝග සදහා ප්‍රතිකාර ලබාගැනීමට ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න.

♦කාන්තා රෝග - Gynecological Disorders
♦ළමා රෝග - Pediatrics Disorders
♦ගුද හා මූත්‍ර මාර්ග ආශ්‍රිත රෝග - Ano-Rectan and Urinary Tract Disorders
♦චර්ම රෝග - Skin Disorders
♦උගුර ,කන්,නාස සහ ඇස් ආශ්‍රිත රෝග - ENT & Eye Disorders
♦ස්නායු හා සන්ධි රෝග - Neurological and Joint Disorders
♦ගෙඩි හා කල්ගත වූ තුවාල - Abscesses and Chronic Wounds
♦බෝ නොවන රෝග - NCD - Hyperlipidemia,Diabetes Mellites,Obesity
♦කැඩුම් බිදුම් - Orthopedic
♦ආයුර්වේද රූපලාවණ්‍ය - Ayurveda Beauty Culture
♦මානසික රෝග - Psychological Disorders
♦පෝෂණවේදය - Food and Nutrition
♦චීන කටු ප්‍රතිකාර - Acupuncture
♦පංචකර්ම ප්‍රතිකාර - Panchakarma Treatments
♦ක්ෂාර සූත්‍ර ප්‍රතිකාර - Kshara Sutra
♦කර්ණ පූරණ ප්‍රතිකාර - Karna Purana
♦අක්ෂි තර්පණ ප්‍රතිකාර - Akshi Tharpana
ප්‍රතිකාර ලබාගැනීමට ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න.
0778469140
0112186266
638/1,කෝට්ටේ පාර.රාජගිරිය.

Photos from DocLanka.com's post 16/10/2020

හෙළ ඔසු අගයමු !
කොවිඩ් මැඩලමු !

"සුව ධරණී"
ප්‍රතිශක්තිකරණ වර්ධක පානය

දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය සහ ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය මෙහෙයවීමෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව "කොවිඩ් 19" උවදුර උදෙසාම දේශීය පුස්කොල පොත් සහ පුරාණ ආයුර්වේද වට්ටෝරු පරිශීලනය කිරීමෙන් සැකසුණු ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන පානයකි.

ලබාගත හැකි ස්ථාන/ආයතන
♦ආයුර්වේද ඖෂධ සංස්ථාව, නාවින්න,
♦ගමපහ සිද්ධායුර්වේද රසායනෞෂධ සමාගම, යක්කල.
♦වික්‍රමරාච්චි රසායනෞෂධ සමාගම යක්කල,
♦ලින්ක් නැචුරල් ආයතනය,
♦පස්යාල ඖෂධ සාගම කඩවත,
♦ප්‍රානජීව ඖෂධ නිෂ්පාදන සමාගම, කිරිබත්ගොඩ,
♦බානගල ඖෂධ සමාගම,
♦බීම් ඖෂධ සමාගම යන ආයතන වලින් දැනට ලබාගත හැක.

ඉදිරියේදී ඖෂධ වෙළෙඳ සැල් හා ෆාමසි, සුපිරි වෙළඳ සැල් වලින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතී.

දැනුවත් කිරීම සදහා මිතුරන් සමග සමග Share කරන්න.

හෙළ ඔසු අගයමු !
කොවිඩ් මැඩලමු !

සුව ධරණී වෙබ් පිටුව,
https://doclanka.com/healthcare-products/suwadharani/

***සමාජ සේවාවක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අවසර සහිතව DocLanka.com වෙබ් අඩවිය සහ Health Tech Solutions ආයතනය මගින් මෙය පළකරණු ලැබේ.***

#සුවධරණී

16/10/2020

14/10/2020

Dr.K.C.Priyadarshanee Gunarathne
Ayurveda Consultant Surgeon

Doing Ayurveda surgical treatments for all kinds of none healing chronic and acute wounds, prostate problems, Thyroid problems, various veins, fistula, Hemorrhoids, Kidney stones, Gall Stones, Hernia , Breast diseases, Cancers in early stages, Re**al/ Vaginal prolapse, fatty liver, lymphatic oedema, corns, boils, acne, Calcaneal spur, all kinds of cysts & abscess.

All kinds of Authentic Indian Pancha karma & Kshudra karma.

Visit Page

https://bit.ly/33Vnnms

06/10/2020

ඔබට හෝ පවුලේ සාමාජිකයකුට හෝ හිත මිතුරෙකුට උණ රෝග ලක්ෂණ තිබේද?
වහාම ළගම තිබෙන රජයේ රෝහලට ගොස් ප්‍රතිකාර ලබාගන්න.
මුඛ ආවරණ පළදින්න.
කැස්සක්,කිවිසුමක් පිට කිරීමේදී වැළමිට භාවිතා කර කෙළ බිදිති අවට පරිසරයට මුදාහැරීමෙන් වලකින්න.
නිරතුරුව දෑත් පිරිසිදුව තබාගන්න.

මූලාශ්‍රය: එසැණ,හෙළකුරු

Directory Search - DocLanka.com 19/09/2020

Ayurveda Medical Centres

https://doclanka.com/directory-search/?directory_type=ayurveda-medical-centre

Ayurveda Doctors

https://doclanka.com/directory-search/?directory_type=ayurvedic-doctor

Directory Search - DocLanka.com Ayurveda Medical Centre featured Verified Sanketha Ayurvedic Medical Center Ayurvedic Medicine & treatments for all general disorders. Gulugahawaththa, Kurunda, Akmeemana 0716967924 [email protected]

19/09/2020

https://doclanka.com/ayurveda-medical-centre/drisurupradeep/
සංඛෙත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
අක්මීමණ
ආයුර්වේද වෛද්‍ය ඉසුරු චන්ද්‍රවංශ
BAMS (UOC)
SLAMC Reg. NO: 15215
ආයුර්වේද වෛද්‍ය සුලක්ෂි ප්‍රනාන්දු
BAMS (UOC)
SLAMC Reg. NO: 15214

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address

Colombo