Herb beauty

Herb beauty

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb beauty, Health/Beauty, Colombo.

24/08/2021

බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.

🙍‍♀️ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ.
Herb Line අපි ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි.

🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් Herb Line Day & Night cream / Face wash / Body lotion soap ගැන කතා කරාවි.

විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.

🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Cash on delivery ඇත.

21/08/2021

🍃Herbline 🍃 ( ලියාපදිංචිය නොමිලේ )

☑️ඔබත් රැකියාවක් කරන කෙනෙක්ද ?
☑️ගෙදරට වෙලා ඉන්න කෙනෙක්ද ?
☑️ අධ්‍යාපනය හදාරන කෙනෙක්ද ?
කාටවත් බරක් නොවී ජීවත් වෙමුද . ☺️
කිසිදු ආයෝජනයකින් හෝ මුදල් වියදම් කිරීමකින් තොරව , 8- 5 වැඩ කරන්නේ නැතිව , කිසිම මහන්සියක් නැතිව , office වල රස්තියාදු වෙන්නේ නැතිව දවසේ කුඩා කාලයක් වැය කරලා නිවසේ සිටින ගමන් ජීවිත කාලේටම හරියන්න හොද income එකක්.
ලෝකයම පිළිගත් ලංකාවේ හොදම Cosmetics ආයතනය සමග එකතු වන්න දැන් ඔබටත් අවස්තාවක් . සීමිත පිරිසක් පමණක් බදවාගන්නා බැවින් ඉක්මන් කරන්න.

🔴ගැහැනු පිරිමි ඕනෑම කෙනෙකුට .

ඔයා පොඩි කාලයක් මහන්සි වෙලා වැඩ කලොත් මාසේ අන්තිම හොද income එකක් ගන්න ඔයාට පුලුවන් .
⭕Herbline එක්ක join උනොත් මොනවාද හම්බවෙන්නේ.
🔴රැ. 5000 ත් 100,000 ත් අතර මාසික ආදායමක් ( ඔයාගේ විකුණුම් මත )
🔴විකුණුම් leval එක ඉහළ යන්න යන්න ඔබේ ආදායම ඉහළ යනවා.

⭕කොහොමද sell කරන්නේ?
🔘ඔයාලා දන්න අයට මේ තියෙන product හදුන්වා දීලා ඒවා sell කරන්න පුලුවන් .
🔘ඔයාට shop එකක් salon එකක් තියෙනවනම් ඒකට එන අයට recommend කරන්න පුලුවන් .
🔘ලේසිම දේ තමයි ඕනම කෙනෙක් අද Social media භාවිතා කරනවා. Fb /
Whatsapp / Imo සහ ඔයාට තියෙන Contact හරහා ඉතාම ලේසියෙන් sell කරන්න පුලුවන් .

👉ප්‍රධානම දේ තමයි මේ දේවල් එක පාරක් අරන් නවත්තන දේවල් නෙමෙයි ඉතින් ඔයාට හැම මාසයකදීම විකුණුම් තියෙනවා ඔයා හොද customer Base එකක් හදාගත්තම.👈☑️🔴

Join වෙන්න inbox කරන්න. 📨
Herbline .lk
💯ආයූර්වේද නිෂ්පාදන 🍃

27/07/2021

Herbline beauty products...🌿🌿🌿

26/07/2021

100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.

දින කිහිපයක් ඇතුලත ඔබට කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.

●ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

●1 Pimple Control Face Wash 120 ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.

●2. Pimple Control Deep Cleansing milk 120 ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

●3. Pimple Control Scrubbing Mud Pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

●4. Pimple Control Moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.

●5. Pimple Control Astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.

🌸 Pimple contral Face Wash - 120ml - 345/=
🌸 Pimple Contral Deep Cleansing Milk -120ml - 499/=
🌸 Pimple Contral Scrubbing Mudpack - 120ml - 499/=
🌸 Pimple Contral Moisturizer -120 ml -499/=
🌸 Pimple Contral Astringent 100ml - 399/=

🌼 Pimple Contral Face Kit - Rs. 2,241/=

Cash on delivery පහසුකම් ඇත.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
01