Herb line srilanka

Herb line srilanka

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line srilanka, Beauty, cosmetic & personal care, Colombo.

Photos from Herb line srilanka's post 23/12/2021

😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 2021/12/30 දින දක්වා පමණි. අදම ඇනවුම් කර නීරෝගි පිරිපුන් දිගු කෙස් කලබක් ඔබත් ලබාගන්න.😍😍😍😍😍😍😍😍😍😍😍😍👍👍කේෂ වර්ධනී තෛලය
👍👍Rs.599

🍃ඔබගේ හිසකෙස් ගැලවී යාම වළක්වයි.
🍃ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබාදෙයි.
🍃හිස කැක්කුම නවතාලයි.
🍃හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🍃කොණ්ඩය අග පැලීම නවතාලයි.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහාගන්න.

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

Photos from Herb line srilanka's post 16/12/2021

ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
😍😍😍

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day cream & night cream - 50 gm - 1150/= (Each)
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron body lotion 200 ml - 795/=
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron Face wash 120 ml - 345/=

Cash on delivery ඇත. ඩිලිවරි ගාස්තු 200 /=.
Formulated in India.

11/12/2021
Photos from Herb line srilanka's post 11/12/2021

One aya inbox msg ekak danna

Photos from Herb line srilanka's post 10/12/2021

...HERBLINE🌿🌿🌿🌿 වෙතින් ගෙනෙන•••

🌹🌹Anti Dandruff Shampoo and Conditioner🌹🌹

💜තද පාට ඇදුමක් අදින්න බැරිද ?

💜️කොන්ඩ විලාසිතාවක් කරන්න බැරිද ?

💜සුදු පාටට හැම තැනම වැටෙන කෑලි නිසා ඔබත් අපහසුතාවට පත් වෙනවද ?

💜මේ එයට හොදම විසදුම

💜නමුත් වෙලදපලේ ඇති සමහර shampoo ,conditioner වර්ග සැර වැඩි .

💜ඒ නිසා හිස කෙස් ගැලවී යාමට පටන් ගන්නවා

💜ඒ වගේම හිස් කබලට හානි වෙනවා.

💜ඒ වගේම ඔබගේ හිස කෙස් සුදු පාටට හැරෙන්නට පටන් ගන්නවා .

💜නමුත් love nature dandruff shampoo භාවිතා කිරීම මගින් හිස් හොරි නැති වීම පමණක් නොවේ .

💜මෙහි අඩංගු tea tree oil සාරය හා burdock සාරය මගින් හිස කෙස් ගැලවී යාම වලක්වා හිස කෙස් තුනී වීම අවම කර නිරෝගී කෙස් කලබක් ලබා දෙයි .

💜මාස 2ක් වැනි කාලයක් භාවිතා කල හැකි ප්‍රමාණයක් මෙහි අඩංගු වේ.

🌿Net Value :200ml

🌿Anti Dandruff Shampoo: Rs.699/=

🌿Anti Dandruff Conditioner: Rs.799/=

🎁Whatsapp
🚒Cash on delivery

ඇනවුම් සදහා 👉 whatsap 0753637217

Photos from Herb line srilanka's post 06/12/2021

මෙන්න මේ වගේ ඔබටත් හොද commission එකක් ගන්න ඔනී නම් එන්න අප සමග එක් වන්න . Inbox

06/12/2021

මේ මගේ ප්‍රතිපල ...

පාවිච්චි කරන්න ඕනී හැමදේම පාවිච්චි කලත් කිසිම ප්‍රතිපලයක් තිබුණේ නෑ..

එක එක ගෲප් වල තියෙන තෙල් වර්ග හදාගෙන් ගෑවා.. එඬරු තෙල් වලට E විටමින් දාලත් ගෑවා.. කිසිම දෙයකින් ප්‍රතිපලයක් ලැබුණෙ නෑ..😒

ඒත් මේ දේ නිසා මගේ කොණ්ඩෙ ගැන බලාපොරොත්තුවක් ඇති උනා..😍 මොන දේ උනත් විශ්වාසයෙන් පාවිච්චි කලොත් ප්‍රතිපල අනිවාර්යයි🤗

මම තවමත් පාවිච්චි කරනවා.. ඉස්සරහටත් දිගටම පාවිච්චි කරනවා❤️

ඔයාලටත් දිගට කොණ්ඩෙ වවාගන්න කැමති නම් inbox මැසේජ් එකක් දාන්න

Photos from Herb line srilanka's post 06/12/2021

ඉතාමත් කෙටි කලකින් හිසකෙස් සම්බන්ධ සියලු ගැටලු වලින් මිදී,නිරෝගීව කොන්ඩය වර්ධන කරගන්න ඔබත් ආසයි නම්,අදම කේශවර්ධනී නිශ්පාදන වලට මාරු වෙන්න.💯ප්‍රතිඵල සහතික කල හැකි දැනට ලංකාවේ ඇති එකම නිශ්පාදන පෙල...කේශවර්ධනී ඔයිල්,ශැම්පූ ,කන්ඩිෂනර් ...

Photos from Herb line srilanka's post 04/12/2021

ලස්සන මනාලියක් වීමට සිහින දකින ඔබට මුහුනෙ මෙන්ම පැහැපත් දිදුලන සමක් ලබා ගැනීමට ආයුර්වේද රූපලවන්‍ය gluta gold natural body lotion
ඔබගේ සුන්දර සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්න...

🌿 අහිතකර ද්‍රව්‍ය කිසිවක් අඩoගු නොමැත.
🌿 bleaching අඩoගු නොවේ.
🌿 පැහැපත් සමක් ලබා දේ.
🌿 විටමින් c මගින් සම පැහැපත් කිරීමට අවශ්‍ය සත්කාරයන් ලැබේ.

රුවැත්තියන්ගේ එකම තේරීම...ඔබත් බාවිතා කර අදම වෙනස වටහා ගන්න..🤷🤷

Island wide Cash on delivery..🚚🚚
🌿🌿🌿❤️

Photos from Herb line srilanka's post 03/12/2021

🌿සති 6 න් පැහැපත් වෙන්න..🌿
රන්වන් පැහැයක්...
ලාංකික අපේ දෙයක් නිසා හැමදාටම නිශ්පාදන ලබාදෙනවා..
ගොඩාක් හොද පාරිභෝගිකයන් පිරිසක් අප සමග..🌿
ඔබත් එන්න ...

❤️ලස්සනට ඉන්න කැමති ඔබට. ❤️
සම පැහැපත් වෙනවාමයි.🌿🌿

🔹බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.

🔸ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ....

🔹අපි හැමෝම දන්නවා ලංකාවේ අද වන විට බොහෝ දෙනෙක් සුදු වෙන්න කියල භාවිතා කරපු ආලේපන වර්ග තහනම් කරමින් යනවා. එයට හේතුව ඒවා තුල බ්ලීචින්, රසදිය හා වෙනත් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වීමයි. මේ සිදුවීමත් සමග ගොඩක් දෙනා දැන් ස්භාවික ආලේපන සහ උසස් ප්‍රමිතියකින් යුතු ආලේපන වලට නැඹුරු වෙනවා.. මෙම නිෂ්පාදනයත් සමට අහිතකර රසායනික සංයෝග කිසිවක් අඩංගු නැති gluta saffron සහ Tea tree oil අඩංගු නිෂ්පාදන පෙළක්..

Herb Line ආයතනය ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි. ( ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි කර ඇත)

🔹සුදු වෙන්න නෙමෙයි, රන්වන්, පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්..

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
🎀Gluta saffron day cream 50 g - 1150/=

🎀Gluta saffron night cream 50g - 1150/=

🎀Gluta saffron body lotion 200 ml - 795/=

🎀Gluta saffron Face wash 120 ml - 345/=
🎀pimple control Face wash 120ml - 345/=

🎀කේෂවර්ධනී Hair oil 100ml - 599/=
🎀කේෂවර්ධනී Shampoo 200ml - 499/=
🎀කේෂවර්ධනී Conditioner 200ml - 499/=

❤❤ගෙදරදිම Facial එකක් කරගෙන ලප කැලැල් නැති පිරිසිදු පැහැපත් මුහුණක් ලබා ගමු.. ❤❤

❌❌බ්ලීචින්, රසදිය, ඇමෝනියා සහ ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැති අපේ Herb line නිෂ්පාදන පෙළෙන් ඔබටත් තනියම Facial එකක් කර ගන්න පුලුවන්..

👉1. සාමාන්‍ය , වියළි සහ මිශ්‍ර සමට ( සැෆ්රන් අඩංගු )

1. Saffron Natural Fairness Cleanser - 499/=
2. Saffron Natural Fairness Mud Pack - 499/=
3. Saffron Natural Fairness scrub - 499/=
4. Saffron Natural Fairness Moisturizer-499/=
5. Saffron Natural Fairness Astringent - 399/=
6. Saffron sun protection cream - 699/=

👉2.කුරුලෑ නිසා දුක් විදින තෙල් සහිත සමක් ඇති හැමදෙනාටම 100% ක් ප්‍රතිඵල ලැබෙන Tea tree oil, කරාබුනැටි තෙල් හා Salicylic අන්තර්ගත කර නිශ්පාදනය කල නිශ්පාදන පෙළක් ඔබට අප විසින් හදුන්වාදෙනවා.❤❤❤

1. Pimple control cleanser 499/=
2. Pimple control scrubbing pack 499/=
3. Pimple control Moisturizer cream 499/=
4. Pimple control Astringent 399/=
(භාවිතා කරන ආකාරය අපි කියල දෙනවා )

Gold range

1.Gold Night Cream 2450/=
2.Gold Body Lotion 2450/=
3.pigmentation night cream 1950/=

️🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.

⚠️️මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් රන්වන් පැහැති,පැහැපත් සමක් ඔබටත් ලබා ගත හැකි වේවි..
භාවිතා කර බලන්න, ඔබත් Herb Line නිෂ්පාදන ගැන කතා කරාවි.

▶️මේ නිෂ්පාදන කට්ටලයම හෝ වෙන් වෙන් වශයෙන්ද ඔබට ගෙන්වා ගත් හැක..

💗 නිශ්පාදන කට්ටලය මිලදී ගැනීමේදී තවත් සුවිශේෂී වට්ටමක්...

🎀මිලදී ගැනීමට Inbox මගින් විමසන්න...

🎀Cash on delivery ...
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

03/12/2021

Pigmentation ගැටලු තියෙනවා ද?
📛මුහුනේ තැනින් තැන අදුරු පැහැති නම් /බිබිලි ආසාදන ඇත්නම්..

📛සමේ පැහැය පිලිබඳ ගැටලු ඇත්නම්...

📛 ඇස් යට/ කට දෙපස / නළල / නහය දෙපැත්ත /ගෙල පෙදෙස කලු වෙලා නම්..

📛 bleaching / රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්...

📛 හිරු එලියට සම පිච්චිලා නම්...

📛 ශරීරයේ අත් යට/ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ වී ඇත්නම්...

ඔන්න ඔයාලගෙ ප්‍රශ්න ඔක්කොටම විසදුමක් ලෙස herbline අපගේ නවතම නිශ්පාදන පෙල භාවිතා කරන්න පුලුවන්.

🎀pigmentation night cream 50g Rs.1950/= පමණි.

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි...

📛 ඇණවුම් කිරිමට

නම:
ලිපිනය:
⁣දුරකථන අංක:
අවශ්‍ය ප්‍රමාණය:

ඩිලිවරි ගාස්තු එකතු වේ.

කොළඹ : 200
කොළඹින් පිට : 300 (delivery charge)

01/12/2021

🛑දියුණු වෙන්න ආසවක් තියන කෙනෙක් ඉන්නව නම් කියන්න.උදව් කරන්නම් හදවතින්ම.❤️

පොඩි බබාලත් බලාගන්න ගමන් කරන්න පුලුවන්

ගෙදර ඉදන් Dropshipping කරන්න කැමතිද Phone එකෙන්?
මම දන්න දේ මට ලැබුන දේ මම ඔයාලටත් කියන්නම්.මාරම ලේසියි.

🔥රුපියලක් වත් වියදම් වෙන්නෙ නෑ.අත්දැකිමෙන් කියන්නෙ.🔥

👉හොඳින් කියවන්න.👈

මුලින්ම කියන්න අවශ්‍යයි අපේ ආයතනය රජයේ ලියාපදිංචි මේ වන විට ලංකාවෙ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක්.
මමත් ඔයා වගේම මුලින් බය උනා මොකද කවදාවත් මේ වගේ දෙයක් කලින් කරල තිබුනෙ නෑ.හිතේ දෙගිඩියාවක් ඕනම කෙනෙක්ට එන්න පුලුවන්.
ඒත් මේ සමාගම සමග Online Dropshipping කරද්දි කිසිම බය වෙන්න දෙයක් නැ.

🔥වෙනත් ආයතන වලින් මෙන් කිසිම ආයොජනයක් මේකෙදි සිදුවන්නෙ නැහැ.🔥

මුල්ම තැන ඉදන් වැටුපක් ඔබ ලබාගන්නා තෙක් කිසිම මුදලක් නොමැතිව නොමිලයේ මෙම රැකියාවට ඔයාලට සම්බන්ද වෙන්න පුලුවන්.

සාමාන්‍යෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන
පුද්ගලයින් 50000/= 100000/= 200000/=
වැටුප් ප්‍රමාණයක් මාසිකව ලබා ගන්නවා.
(සාක්ශි සහිතයි)

ඔබට තියන ඕනැම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න.සත පහක් වත් වියදමක් නෑ.ගෙදර ඉදන් පෝන් එකෙන් කරන්න තියෙන්නෙ.
Part Time උනත් කරන්න පුලුවන්.
මොකද මේක වැඩ කරන බහුතරයක්
ගෘහණියන්.ලමයි බලාගන්න ගමන් කරනනෙ.
ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.

සියලුම දේ වගකිමක් ඇතුව කියල දෙන්නම්.
✅කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.Dropshipping තමයි.අමාරු නෑ කියල දෙන්නම්.
කැමති අය ඉන්නව නම් කියන්න.ආසවක් තියනව නම් අනිවාරෙන්ම පුලුවන්.
තව අය දැනුවත් කරන්න.
කිසිම මුදලක් වැය නොවෙන නිසා ඔබ මෙම අවස්තාව සඳහා එක් වරක් යොමු වී බලන්න.
කැපවීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොද ප්‍රතිපලයක් ලබාගන්න පුළුවන්.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
01