Happy Glow

Happy Glow

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Happy Glow, Beauty, cosmetic & personal care, Galle Road, Colombo.

Photos from Happy Glow's post 21/04/2022

ප්‍රතිඵල නැත්නම් මුදල් හෝ නැවත නිශ්පාදනයක් නොමිලේ ලබාදීමේ වගකීම

මුහුනටයි ඇගටයි දෙකටම එකම ක්‍රිම් එකක්. වගකිමක් සහිතව ලබා ගන්න . ලංකාවේ ප්‍රතම වරට රජයේ අනුමැතිය ලත් . Bleaching නැතුව ලස්සන වෙන්න Malaysian products

අනුකරණය වලට රැවටිලා එපා වේලා නේද ඉන්නේ ? එන්න එකතු වන්න අප සමග Original Face and body whitening products අපෙන් ඔබට.
වයස සිමාවකින් තොරව ඔනැම කෙනෙක් සදහා සුදුසුයි💯

තවත් බොරු වලට අසු නොවන්න..
අප ඔබට හදුන්වා දෙන අලුත්ම products අපගෙන් පමනයි ඔබට ලබා ගත හැක්කේ... අපගෙන් ලබා ගන්නා සැම product එකක් සදහා අප වගකියනු ඇත...

සැම දෙයක්ම එකම තැනකින්.

❤️ලොව සුප්‍රසිද්ධ 100% ORIGINAL WHITENING නිෂ්පාදන අපගෙන් විශ්වාසනීයව මිලදී ගත හැක.

අප විසින් අලෙවි කරනු ලබන සියලුම නිෂ්පාදන ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන බව සතුටින් දන්වා සිටින අතර වෙළඳපලේ ඇති ව්‍යාජ නිෂ්පාදන වලට අප ආයතනය වග කියනු නොලැබේ.නිෂ්පාදන මිලදී ගැනීමට පෙර සත්‍ය නිෂ්පාදන දැයි විමසිලිමත් වන ලෙස ඉල්ලා සිටිමු.

✅ සමෙ වයස්ගත පෙනුම රැලි අවම කරමින් අඳුරු ලප කැලල් ඉවත් කරයි
✅ සම වියලීම නිසා සමේ ඇතිවන ආසාත්මිකතා දුරු කරයි
✅ කුරුලෑ පැල්ලම් ඉවත් කරයි
✅ වයසට වඩා වයස පෙනුම නැති කරයි
✅ සම රැලි වැටීම සම්පූර්ණයෙන්ම ඉවත් කරයි
✅ සම සිනිදු කරයි
✅ සමේ ඇති කුඩා සිදුරු ක්‍රමානුකූලව ඉවත් කරයි
✅ සමට රන්වන් පැහැයක් ලබාදෙයි
✅ මෙවැනි ප්‍රතිඵල රාශියක්
✅ සම සිසිල් කරයි.
✅ විටමින් සී බහුලව ඇත - සම රැළි වැටීම, අකලට මහළු පෙනුම වළකා සමට තෙතමනයක්ද ලබාදේ.
✅ මෙලනින් නිපදවීම ස්වාභාවිකව පාලනය කිරීමෙන් සම සුදු කරයි.
✅ හිරුට නිරාවරණය වීම නිසා හානිවූ සම නිරෝගි කරවයි.
✅ අඳුරු සුදු හා කලු ලප, කුරුලෑ, බිබිලි ආදිය සුවපත් කරයි.
අතුරු ආබාධ නැත.
✅ සමේ පෙනුම වර්ධනයට අතීතයේ සිට භාවිතා වේ.
✅ කුරුලෑ, බිබිලි, ලප නැති කරයි.
✅ කොලැජන් නිපදවීම ක්‍රමවත් කිරීමෙන් සමේ තරුණ පෙනුම යලි ලබාදේ.
✅ බ්ලීචිං, හිරු රැස් නිසා පිලිස්සුනු සම ඉක්මණින් සුවපත් කරයි.
💯 අතුරු ආබාධ නැත.
💯 රුව ලස්සන කරයි.
💯 සමේ තරුණ පෙනුම රැකගැනීමට වසර දහස් ගණනක සිට භාවිතා කරයි.
💯 සමට අවශ්‍ය තෙතමනය ලබා දේ.
💯 අසාත්මිකතා නැති කර සම ආරක්ශා කරයි.
රුධිර සැපයුම නිසි පරිදි පවත්වාගනිමින් සම නිරෝගී කරයි.
✅ අතුරු ආබාධ නැත
✅ මෙම නිෂ්පාදනය භාවිතා කිරීම තුලින් ලප කැලැල් ඉවත් කර පැහැපත් රන්වන් සමක් සතියක් වැනි කෙටි කාලයක් තුළදී ඔබට ලබා ගත හැක.
✅ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට භාවිතා කල හැක.
✅ බ්ලීචින් රසදිය වැනි අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන නිසා අතුරු අබාද නොමැත.
✅ අවශ්‍ය පාට ලැබුණු පසු දිගටම භාවිතා කිරීම අවශ්‍ය නැත.නැවැත්වු පසුව නැවත පාට වෙනස් වන්නේද නැත.
✅ හිරු එළිය ට යන අයෙකු නම් day cream භාවිතා කල යුතුයි.
👉 ඔබට සමෙහි වෙනත් ගැටළු ඇත්නම් අප වෙත එවීමට කාරුණික වන්න.

ලංකාවේ කොහේ හිටියත් දින 3ක් ඇතුලත ඔබේ නිවසටම ගෙන්වාගන භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක.
වැඩි විස්තර inbox මගින් විමසන්න..
නැතහොත් අමතන්න
☎️☎️☎️☎️ 070 157 7031
(WhatsApp]

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Galle Road
Colombo
04