Moksha Naturals
Moksha Naturals වෙතින් ඔබගේ සමේ පැහැපත් බව නිරෝගිමත් බව රැක දෙන ආලේපන රැසැක් දැන් එකම තැනකින් මිලදී ගන්න
29/08/2025
ලස්සනට ඉන්න කැමති ඔයාලට මොක්ෂා වෙතින් සුභ ආරංචියක්.😍 ඔබේ මුහුණේ සහ සමේ සියළුම ගැටළු විසදා දුටුවන් වශී කරවන පෙනුමක් ලබා දෙන්න Beauty Pack එකක් අපෙන්. රු.6850/= ක් වටිනා මේ Pack එක මෙම මස තුළ ඔයාට රු.5850/= මිලට ලබා ගන්න පුඵවන්. මෙය පරිපූර්ණ ආයුර්වේද සත්කාරයක්. 😍
👉මොනවද ඔබට මේ Beauty Pack එකෙන් ලැබෙන්නේ
1️⃣ මුහුණේ සියළු ගැටළු විසදන සුදුහදුන් Face Cream එක
2️⃣ සමේ සියළුම ගැටළු විසදන Kasthuri & Turmeric Body Lotion එක
3️⃣ සම ආරක්ෂා කරමින් පැහැපත් කරන Himalayan Rose & Kokum Butter Body lotion එක
ලංකාවේ ඔබට මෙතෙක් නොලැබුණු පරිපූර්ණ හර්බල් සත්කාරයක් මේ Beauty Pack එකෙන් ලැබෙනවා. ඇයි අපි එහෙම කියන්නේ. බලන්න මෙමගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ
✅Moksha Naturals White Sandalwood Skin Fairness Cream (සුදුහදුන් Face Cream එක)
කුරුලෑ, ලප කැලැල්, ඇස් යට අදුරු වීම ඇතුළු මුහුණෙ ප්‍රශ්න සියල්ලටම විසදා ඔබේ මුහුණට පැහැපත් පෙනුමක් ලබා දෙනවා.
✅Kasthuri & Turmeric Body Lotion
ඔබේ සම වියළිලා ගිහින් නම් රැලි වැටී හෝ කොරල තියනවනම් මෙමගින් එය සම්පූර්ණයෙන් විසදනවා ඊට අමතරව සමේ විවිධ ළප කැලැල් හෝ හානි වීම් තිබෙනවානම් මෙමගින් ඒ සියල්ල නැති කරනවා. ඔබ දිගු කලක්
වායු සමීකරණය කර කාමරවල වැඩකරලා සමට හානි වෙලා තියනවනම් ඒවැනි සමකටත් මෙය ඉතාම යෝග්‍යයි
✅Himalayan Rose & Kokum Butter Body lotion
Kasthuri & Turmeric Body Lotion එක පාවිච්චි කරලා සමේ ගැටලු විසදගත්තට පස්සේ තමයි මේ බොඩි ලෝෂන් එක භාවිතා කරන්නේ. මෙමගින් ඔබේ සම දිගු කාලීනව ආරක්ෂා කරගනිම්න් සමට අවශය පෝෂණය ලබා දී සමට
දීප්තියක් සමගින් රන්වන් පැහැයක් ලබා දෙනවා
මේ සියල්ල ලංකාවේ නිශ්පාදනය කරන අපේ දෙයක්. ඒ නිසා සමට අහිතකර කිසිම දෙයක් නැහැ.
ලස්සනට ඉන්න කැමති නම් ඉතින් ඇයි තවත් බලන් ඉන්නේ? 🤔
දැන්මම අපිට messenge එකක් එවන්න. නැත්නම් පහල තියෙන අංක වලට දැන්ම කතා කරලා ඔයාගේ පැක් එක වෙන් කරගන්න.
අපි ඔයාගේ පැක් එක ගෙදරටම ගෙනල්ලා දෙනවා.
(Online මුදල් ගෙවීමේ පහසුකම් වගේම භාණ්ඩ නිවසට ලැබුණ පසු මුදල් ගෙවීමේ අවස්ථාවත් ඔයාට තියෙනවා)
දුරකතන අංක - 076 722 69 75 | 070 722 69 75
අධික ලෙස සම වියළීම හෝ කොරල ඇතිවීම නිසා ඔබත් ඉන්නේ අපහසුතාවයෙන්ද .🥲
මෝක්ෂා වෙතින් හදුන්වාදෙන Kasthuri & Turmeric Body Lotion එක මගින් ඔබේ සමට අවශය පෝෂණය ලබා දෙමින් ඔබේ සම වියළීම වළක්වාලයි. මෙමගින් සමට ලබාදෙන ආයුර්වේද සත්කාරය නිසා සමේ ඉරිතැලීම් සහ කොරළ ස්ථිර වශයෙන්ම දුරලා ඔබේ සම දීප්තිමත් කරයි.
ඔබේ නිවසටම ගෙන්වා ගන්න නම ලිපිනය හා දුරකතන අංක දෙකක් අපට යොමු කරන්න
මෙම මස සුවිශේෂී මිල රු.2180/=
(භාණ්ඩ ලැබුණ පසු මුදල් ගෙවන්න)
Hotline and WhatsApp - 076 7226975
02/08/2025
අධික ලෙස සම වියළීම හෝ කොරල ඇතිවීම නිසා ඔබත් ඉන්නේ අපහසුතාවයෙන්ද .🥲
මෝක්ෂා වෙතින් හදුන්වාදෙන Kasthuri & Turmeric Body Lotion එක මගින් ඔබේ සමට අවශය පෝෂණය ලබා දෙමින් ඔබේ සම වියළීම වළක්වාලයි. මෙමගින් සමට ලබාදෙන ආයුර්වේද සත්කාරය නිසා සමේ ඉරිතැලීම් සහ කොරළ ස්ථිර වශයෙන්ම දුරලා ඔබේ සම දීප්තිමත් කරයි.
ඔබේ නිවසටම ගෙන්වා ගන්න නම ලිපිනය හා දුරකතන අංක දෙකක් අපට යොමු කරන්න
මෙම මස සුවිශේෂී මිල රු.2180/=
(භාණ්ඩ ලැබුණ පසු මුදල් ගෙවන්න)
Hotline and WhatsApp - 076 80 17 808
25/01/2025
සම වියළීම, ඉරි තැලීම, කොරල ඇති වීම, ලප කැලැල්, AC කාමරවල වැඩ කිරීම නිසා සමට හානි වීම ආදී සියලුම සමේ ගැටලු විසදන ආයුර්වේද බොඩි ලෝෂන් එකක් දැන් මොක්ෂා වෙතින්.
මොක්ෂා වෙතින් ගෙන එන Kasthuri & Turmeric Body Lotion එක ලංකාවේ හදන අපේ දෙයක්. කස්තුරි සහ කහ ඇතුළු දේශීය ඔසු වර්ග අඩංගු වන නිසා බය නැතිව පාවිච්චි කරන්න පුළුවන්
මෙහි අන්තර්ගත සුවිශේෂී ශාකසාර මගින්
✅සමට අවශ්‍ය තෙතමනය ලබා දේ
✅අවපැහැ ගැන්වුණු සම යථා තත්ත්වයට පත් කරයි
✅සමේ ඉරිතැලීම් හා කොරළ නැති කරයි
✅සමේ ඇති ලප කැලැල් මකා දමයි
✅අහිතකර සූර්‍ය කිරණවල බලපෑමෙන් සම ආරක්ෂා කරයි
✅සමට දීප්තිමත් පෙනුමක් ලබාදෙයි
සති දෙකක් භාවිතා කරද්දී ඔබටම වෙනස බලාගන්න පුළුවන්
**හෝමෝන බලපෑමක් හෝ අධික ලෙස වයස්ගතවීම(70+) කියන හේතු දෙක හැර අනිත් ඕනෙම සමේ ප්‍රශ්නයක් මේ Body Lotion එකෙන් අපිට විසදගන්න පුලුවන්.
එහෙනම් ඇයි තවත් ප්‍රමාද වෙන්නේ මොක්ෂා සමගින් ඔබත් ලස්සනට ඉන්න♥️
මෙම මස සුවිශේෂී මිල රු.රු.2180/=
Mokasha Pack 3990/= ( රු.3500/= ඉතිරියක්)
නිවසටම ගෙන්වා ගන්න ඔබේ නම ලිපිනය හා දුරකතන අංක දෙකක් අපට ලබා දෙන්න
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)
ප්‍රථිඵල ලැබෙන තුරු අපෙන් සහය
Hotline and WhatsApp - 076 722 69 75 / 070 722 69 75
07/11/2024

03/06/2024
අධික ලෙස සම වියළීම හෝ කොරල ඇතිවීම නිසා ඔබත් ඉන්නේ අපහසුතාවයෙන්ද .🥲 මේ ගැටලුව ඉක්මනින් විසදගන්න බැරි වුනොත් නම් හැමදාම අත් කකුල් හංගගෙන තමයි ඉන්න වෙන්නේ..
දුක්වෙන්න එපා. සමේ ගැටලුව සති දෙකක් තුල විසදන්න මොක්ෂා වෙතින් ආයුර්වේද බොඩි ලෝෂන් එකක් ඔයාට.😍
මෝක්ෂා වෙතින් හදුන්වාදෙන Kasthuri & Turmeric Body Lotion එක මගින් ඔබේ සමට අවශය පෝෂණය ලබා දෙමින් ඔබේ සම වියළීම වළක්වාලයි. මෙමගින් සමට ලබාදෙන ආයුර්වේද සත්කාරය නිසා සමේ ඉරිතැලීම් සහ කොරළ ස්ථිර වශයෙන්ම දුරලා ඔබේ සම දීප්තිමත් කරයි.
01/07/2023
අධික ලෙස සම වියළීම හෝ කොරල ඇතිවීම නිසා ඔබත් ඉන්නේ අපහසුතාවයෙන්ද .🥲 මේ ගැටලුව ඉක්මනින් විසදගන්න බැරි වුනොත් නම් හැමදාම අත් කකුල් හංගගෙන තමයි ඉන්න වෙන්නේ..දුක්වෙන්න එපා. සමේ ගැටලුව සති දෙකක් තුල විසදන්න මොක්ෂා වෙතින් ආයුර්වේද බොඩි ලෝෂන් එකක් ඔයාට.😍
මෝක්ෂා වෙතින් හදුන්වාදෙන Kasthuri & Turmeric Body Lotion එක මගින් ඔබේ සමට අවශය පෝෂණය ලබා දෙමින් ඔබේ සම වියළීම වළක්වාලයි. මෙමගින් සමට ලබාදෙන ආයුර්වේද සත්කාරය නිසා සමේ ඉරිතැලීම් සහ කොරළ ස්ථිර වශයෙන්ම දුරලා ඔබේ සම දීප්තිමත් කරයි.
28/04/2023
සම වියළීම, ඉරි තැලීම, කොරල ඇති වීම, ලප කැලැල්, AC කාමරවල වැඩ කිරීම නිසා සමට හානි වීම ආදී සියලුම සමේ ගැටලු විසදන ආයුර්වේද බොඩි ලෝෂන් එකක් දැන් මොක්ෂා වෙතින්.
මොක්ෂා වෙතින් ගෙන එන Kasthuri & Turmeric Body Lotion එක ලංකාවේ හදන අපේ දෙයක්. කස්තුරි සහ කහ ඇතුළු දේශීය ඔසු වර්ග අඩංගු වන නිසා බය නැතිව පාවිච්චි කරන්න පුළුවන්
මෙහි අන්තර්ගත සුවිශේෂී ශාකසාර මගින්
✅සමට අවශ්‍ය තෙතමනය ලබා දේ
✅අවපැහැ ගැන්වුණු සම යථා තත්ත්වයට පත් කරයි
✅සමේ ඉරිතැලීම් හා කොරළ නැති කරයි
✅සමේ ඇති ලප කැලැල් මකා දමයි
✅අහිතකර සූර්‍ය කිරණවල බලපෑමෙන් සම ආරක්ෂා කරයි
✅සමට දීප්තිමත් පෙනුමක් ලබාදෙයි
සති දෙකක් භාවිතා කරද්දී ඔබටම වෙනස බලාගන්න පුළුවන්
**හෝමෝන බලපෑමක් හෝ අධික ලෙස වයස්ගතවීම(70+) කියන හේතු දෙක හැර අනිත් ඕනෙම සමේ ප්‍රශ්නයක් මේ Body Lotion එකෙන් අපිට විසදගන්න පුලුවන්.
එහෙනම් ඇයි තවත් ප්‍රමාද වෙන්නේ මොක්ෂා සමගින් ඔබත් ලස්සනට ඉන්න♥️
මෙම මස සුවිශේෂී මිල රු.රු.2180/=
නිවසටම ගෙන්වා ගන්න ඔබේ නම ලිපිනය හා දුරකතන අංක දෙකක් අපට ලබා දෙන්න
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)
ප්‍රථිඵල ලැබෙන තුරු අපෙන් සහය
Hotline and WhatsApp - 076 722 69 75 / 070 722 69 75
හදුන්වා දෙන මෝක්ෂා නයිට් ක්‍රීම් සත්කාරය | Moksha Naturals White Sandalwood Night Skin Fairness Cream ❤️
ලංකාවේ පළවෙනි වතාවට ඔයාට තියෙන ඔක්කොම ප්‍රශ්න වලට අපි ගෙනාවා එක විසදුමක්. ඒ තමයි, Moksha Naturals White Sandalwood Night Skin Fairness Cream එක.
පිම්පල් මාක්ස්, ඇක්නි ස්කාස්, ඩාක් ස්පොට්ස්, පිග්මන්ටේෂන්, හයිපර් පිග්මන්ටේෂන්, ඩාක් පැචස්, විරින්කල්ස්, සන් බර්න් පැචස් වලින් තොරව දිදුලන සමක හිමිකාරියක් වෙන්න ඔයත් ආසයි කියලා අපි දන්නවා.
එහෙනම් ඔයා try කරල බලන්නම ඕන ප්‍රොඩක්ට් එකක් තමයි අපේ මෝක්ශා සුදු හදුන් නයිට් ක්‍රීම් එක. අපේ මෝක්ශා සුදු හදුන් නයිට් ක්‍රීම් එකේ මිලිලීටර් 45 ක් තියන නිසා බය නැතුව ඔයාට මාස 2-3 ක් මේක පාවිච්චි කරන්න පුලුවන්.
ලප කැලැල් විතරක්ම නෙමෙයි ඇස් වටා කලුවීම්, ඇස් යට කලුවීම්, මුව වටා කලුවීම්, නාසය දෙපස කලුවීම් ආදිය සඳහා විශිෂ්ඨ ප්‍රතිඵළ ගෙන දෙන ලෙස 100% ක් සුදු හදුන් සාරයෙන් නිමවූ ඉතාම මිළ අධික ingredients මුසුකරමින් නිෂ්පාදිත මෝක්ශා සුදු හදුන් නයිට් ක්‍රීම් එක මුහුණේ වැරදුණ බොහෝ තැන් අලුතින් සකසන රාත්‍රී පෝෂන සත්කාරයක්.
ඔයාටත් මේ ප්‍රශ්න වලින් එකක් හරි තියනවද ?
✅ ඇස් යට කලු වීම සහ අදුරු ගතිය
✅ පෆිනස් නොහොත් ඇස් යට මේද තැන්පත්වීම
✅ ඇස් වටා අදුරු වීම (ඩාක් සර්කල්ස්)
✅ නාසය දෙපස අදුරු ගතිය
✅ අධික තෙල් ගතිය හෝ අධික වියලි ගතිය
✅ කුරුලෑ හෙවත් පිම්පල්
✅ කුරුලෑ කැඩුණු පසු ඉතිරිවන පිම්පල් මාර්ක්ස්
✅ ඇක්නි ස්කාස්
✅ ඩාර්ක් ස්පොට්ස් හා වයිට් ස්පොට්ස්
✅ පිග්මන්ටේශන් හා හයිපර්-පිග්මන්ටේශන්
✅ ඩාක් පැචස් , විරින්කල්ස් හා සන් බර්න්ස්
මේ සියල්ලටම විසදුම තමයි මොක්ෂා White Sandalwood Night Skin Fairness Cream එක.
අපේ නිශ්පාදන එකකවත් මර්කරි, හයිඩ්‍රොකුයින් හා බ්ලීචින් හෝ කිසිදු සැර රසායනයන් අඩංගු නැති නිසා ඔයාට ඕනම වෙලාවක ඔයාට ඕන ප්‍රතිපලය ආවට පස්සෙ නවත්වන්න පුලුවන්.❤️
නැවැත්තුවා කියල කලු වෙන්නෙ හරි ලැබුනු රිසාල්ට් එකේ අඩු වීමක් වෙන්නෙ නැහැ. අපි ඒක සහතික කරනවා.
ලස්සනට ඉන්න ඕන කෙනෙක් කැමතී. ඉතින් ඇයි තවත් බලන් ඉන්නේ? 🤔 දැන්ම ඔයාගේ ක්‍රීම් එක වෙන් කරගන්න. අපි ඔයාගේ ක්‍රීම් එක ගෙදරටම ගෙනල්ලා දෙනවා. භාණ්ඩ ලැබුණ පසු මුදල් ගෙවන්න
මෙම මස සුවිශේෂී මිල - රු.2190/=
දුරකතන අංක - 076 722 69 75 | 070 722 69 75
11/04/2023
අවුරුදු කුමරිය Mokasha Natural
ජයග්‍රාහිකාවන් සදහා රු.6850/= ක් වටිනා Moksha Pack එකක්
සහභාගි වීමට කැමති අය මෑතකදී ලබාගත් පැහැදිලි photo එකක් පහත අංකයට Whatsapp යොමු කරන්න.
076 722 6975
(ජයග්‍රාහිකාවන් 10කට Moksha Pack 10ක්)
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Moksha Naturals
Colombo
00100