Herb line
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line, Health/Beauty, Colombo.
03/09/2021
Herbline ආයුර්වේද දේපාර්තුමේන්තුවෙ ලියාපදිංචි ආයතනයකි.💯✅❤️😍
සතියක් තුල කොන්ඩය අගල් 2-3 දික් කරගෙන කොන්ඩෙ යන එක නවත්වා ගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කළබකට හිමිකම් කියන්නට ඔබත් කැමතිද??💁
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
මෙන්න ඒ සදහා නොවරදින විසදුම...කේෂ වර්ධණී තෛලය,ෂැම්පූ සහා කන්ඩිශනර්. 💯 ප්‍රතිඵල සහිතයි 😇👍
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
අපගෙ නිෂ්පාදන භාවිතා කිරීමට ප්‍රථම හැකිනම් ඔබෙ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
01.කේෂ වර්ධණී තෛලය 💛
තල තෙල්,එඩරු තෙල්,විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුගුණුවැන්න ඇතුළු රහස් වට්ටොරුවකට අනුව සැකසු herbline කේෂ වර්ධණී තෛලය මගින් ඔබගෙ හිස කෙස්,
▪️ගැලවී යාම වළකයි.
▪️ඝන පිරිපුන් දිගට වැඩුනු කෙස් කළබක් ලබා දේ.
▪️හිසේ කැක්කුම නවතාලයි.
▪️හිස්සොරි ඇතිවීම පාලනය කරයි.
▪️කෙස් අග පැලීම නවතාලයි.
සතියක්ට තුන්වරක් හිස කෙස් මත ගල්වා හොදින් සම්භාහනය කර අවම වශයෙන් පැය 3ක් පමණ තබා සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රී කාලයෙ භාවිතා නොකරන්න.💆🛁
100ml ඒකක මිල - 499/=
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
02.කේෂ වර්ධණී ෂැම්පූ 💛
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිස කෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත.ඔබගෙ හිස කෙස් හොදින් පිරිසිදු කර නිරොගිමත් කරයි.
තෙත හිස කෙස් මත ගල්වා පෙන නගින තුරු හොදින් සම්භාහනය කර සොදා ඉවත් කරන්න.💆🚿👍
200ml ඒකක මිල-399/=
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
03.කේෂ වර්ධණී කන්ඩිශනර් 💛
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිස කෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදන කර ඇත.ඔබගෙ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කීරීමට පහසු ඝන සිත් ගන්න සුළු කෙස් කළබක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිසකෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි 5ක් පමණ තබා සෝදා හරින්න.🚿
200ml ඒකක මිල-399/=
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
පාවිච්චි කර වෙනස වටහා ගන්න.
ගැහැනු පිරිමි දෙපාර්ෂවයටම සුදුසුයි 👧 👦 👍❤️
Whatsapp 0774024495
ඇණවුම් කිරිමට,
▪️නම
▪️ලිපිනය
▪️දුරකථන අංකය
▪️නගරය
Inbox karanna📲💌
Cash on delivery 🚕🏍💵💰
29/08/2021
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.
Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion
Gluta Arbuteen Pigmentation Night Cream
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=
Gluta saffron day cream & night cream - 50 gm - 1150/=
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron body lotion 200 ml - 795/=
100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් saffron අඩංගු නිශ්පාදන රැසක්.
😍😍😍
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
මෙම නිශ්පාදන මිලදී ගැනීමට Whatsapp: 0774024495
29/08/2021
🍀🍀🍀🍀Herbline නිවසින් ඔබට පිදෙන නව නිෂ්පාදන පෙළක්🍀🍀🍀🍀😍👇
🔴වෙහෙසකර ව්‍යායාම සහ ආහාර පාලනයට තිත▪️▪️▪️
😍Fat Burner Green Tea.💛
දැනට පවතින කැෆේන් ග්‍රින් ටී යනු මේදය දහනය කීරීමට උපකාරි වන උත්තෙජකයක් ලෙස ක්‍රියා කරයි.
මේදය දහනය කිරිමට සහ බර අඩු කර ගැනිමට ප්‍රධාන වන පරිවෘර්තිය වැඩි කිරිමට උපකාරි වේ.
හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාතය අඩු වේ.
හරිත තේ පරිභෝජනය කිරීම,අඩු ඝනත්ව ලිපොප්‍රොටීන් කොලස්ට්‍රොල් සැලකිය යුතු නමුත් මධ්‍යස්‍ත ලෙස අඩුකර ගැනිමට උපකාරි වේ.නිතිපතා හරිත තේ හෝ කොෆි පානය කිරිම ආඝාත (stroke ) ඇති විමේ අවධානම අඩු කිරිමට හැකි බව පේනෙ.
ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරිමෙන් දෙවන වර්ගයෙ දියවැඩියාව ඇති වීමෙ අවධානම අඩු කරයි.
භාවිතය:
දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතය කිරිමට සුදුසුයි.සිනි සහ කිරිපිටි භාවිතා නොකරන්නේ නම් වඩාත් සුදුසුයි.
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
😍Immunity coffee ☕💛
ප්‍රතිශක්තිකරණ වඩවන ගුණාත්මක දේශීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත කොෆී පානය...☕☕☕ කොත්තමල්ලි,ඉගිනියා,කෝෆි,ඉගුරු,මහදුරු,කලු ගම්මිරිස් ඇතුළු දේශීය ආයුර්වේද 💯ඖෂධීය ගුණයෙන් යුත් අමුද්‍රව්‍ය එක්කොට නිෂ්පාදනය කර ඇති කෝෆි පානය මගින් හීන වී ඇති ප්‍රතිශක්තිකරණ නැවත වඩවයි. කොලෙස්ටරෝල්,දියවැඩියාව වැනි රෝග රැසකින් ඔබව ආරක්ෂා කරයි.
ඔබත් අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න.
අවශ්‍ය අය,
▪️නම
▪️ලිපිනය
▪️දුරකථන අංකය
▪️නගරය
Whatsapp 0774024495
Inbox karanna.📲
💌
Cash on delivery🚛
29/08/2021
🍀තෙල් සහිත සමක් හා සාමාන්‍ය සමක් හිමි ඔබට Herbline නිවසින් දැන්🍀💛👇
Venivel & Wild turmeric day & night Cream😍😍😍
ස්වාභාවික වෙනිවැල් සහ කස්තුරි කහ, විටමින් C,බී 3 අඩංගු කර නිපදවා ඇති venivel & wild turmeric day & night cream මගින් ඔබේ සම අවපැහැ ගැන්වීමට ප්‍රධාන වශයෙන් බලපාන හිරු එළියෙන් සම ආරක්ෂා කර නිරොගි පැහැපත් දිදුලන සමක් හිමිකර දෙයි.😍😍😍
සමේ රැලි වැටීම් වලක්වා කුරුලෑ ලකුණු ඉවත් කර දෙයි.😍😍😍
Ingredients,
Aqua, Glycerine,Mineral oil,purfume,vrnivel extract,wild turmeric extract,DMDMH,Disodium EDTA,Tocopheryl acetate.
හොදින් සෝදා ගත් මුහුණෙ වාක්‍රාකාරව උඩු අතට පිරිමදින්න.දවසේ ඕනෑම වේලාවක 🌞 සහ රාත්‍රී කාලයෙ භාවිතා කරන්න 🌙 🍀💁
ඇණවුම් කිරීමට,
▪️නම
▪️ලිපිනය
▪️දුරකථන අංකය
▪️නගරය
Whatsapp 0774024495
Inbox kranna.📲💌
Cash on delivery 🚚💵
29/08/2021
Herbline ආයුර්වේද දේපාර්තුමේන්තුවෙ ලියාපදිංචි ආයතනයකි.💯✅❤️😍
සතියක් තුල කොන්ඩය අගල් 2-3 දික් කරගෙන කොන්ඩෙ යන එක නවත්වා ගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කළබකට හිමිකම් කියන්නට ඔබත් කැමතිද??💁
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
මෙන්න ඒ සදහා නොවරදින විසදුම...කේෂ වර්ධණී තෛලය,ෂැම්පූ සහා කන්ඩිශනර්. 💯 ප්‍රතිඵල සහිතයි 😇👍
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
අපගෙ නිෂ්පාදන භාවිතා කිරීමට ප්‍රථම හැකිනම් ඔබෙ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
01.කේෂ වර්ධණී තෛලය 💛
තල තෙල්,එඩරු තෙල්,විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුගුණුවැන්න ඇතුළු රහස් වට්ටොරුවකට අනුව සැකසු herbline කේෂ වර්ධණී තෛලය මගින් ඔබගෙ හිස කෙස්,
▪️ගැලවී යාම වළකයි.
▪️ඝන පිරිපුන් දිගට වැඩුනු කෙස් කළබක් ලබා දේ.
▪️හිසේ කැක්කුම නවතාලයි.
▪️හිස්සොරි ඇතිවීම පාලනය කරයි.
▪️කෙස් අග පැලීම නවතාලයි.
සතියක්ට තුන්වරක් හිස කෙස් මත ගල්වා හොදින් සම්භාහනය කර අවම වශයෙන් පැය 3ක් පමණ තබා සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රී කාලයෙ භාවිතා නොකරන්න.💆🛁
100ml ඒකක මිල - 499/=
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
02.කේෂ වර්ධණී ෂැම්පූ 💛
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිස කෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත.ඔබගෙ හිස කෙස් හොදින් පිරිසිදු කර නිරොගිමත් කරයි.
තෙත හිස කෙස් මත ගල්වා පෙන නගින තුරු හොදින් සම්භාහනය කර සොදා ඉවත් කරන්න.💆🚿👍
200ml ඒකක මිල-399/=
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
03.කේෂ වර්ධණී කන්ඩිශනර් 💛
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිස කෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදන කර ඇත.ඔබගෙ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කීරීමට පහසු ඝන සිත් ගන්න සුළු කෙස් කළබක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිසකෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි 5ක් පමණ තබා සෝදා හරින්න.🚿
200ml ඒකක මිල-399/=
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
පාවිච්චි කර වෙනස වටහා ගන්න.
ගැහැනු පිරිමි දෙපාර්ෂවයටම සුදුසුයි 👧 👦 👍❤️
Whatsapp 0774024495
ඇණවුම් කිරිමට,
▪️නම
▪️ලිපිනය
▪️දුරකථන අංකය
▪️නගරය
Inbox karanna📲💌
Cash on delivery 🚕🏍💵💰
29/08/2021
Cash On Delivery Available🚛
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
හානි වූ හිසකෙස් පෝෂණය කරන 100%ක් ප්‍රතිඵල ඇති Keratin Repair Shampoo , Conditioner , Treatment ❤️
හානි වූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි. නිරන්තර අවධානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා බරපතළ විය හැක.
ඔබ දන්නවාද?
අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical) ලෙස හඳුන්වනු ලබන මාලුවාගේ කොරපොතුවලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝෂණය නොකළහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කළ නොහැකි , විසිරුණු , අවුල් වුනු , අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කළ්‍යාණයෙන් එක් අංගයන් වනුයේ කේෂ කළ්‍යාණය වන අතර, වර්තමානය වනවිට හිසකෙස් මත ගල්වන විවිධ රසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පරිසර දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කළ්‍යාණය විනාශ වී යයි.
නමුත් ඔබ නිසිලෙස ඔබගේ හිසකෙස් රැකබලා ගන්නේ නම් ඔබට නීරෝගී, පිරිපුන්, ආකර්ෂණීය කේෂ කළ්‍යාණයක් හිමි කරගත හැක.
☘️ Keratin Repair Shampoo 200ml - 699/=
කෙරටීන්, ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානි වූ හිසකෙස් තවදුරටත් වියළීමකට ලක් නොකර හොඳින් පිරිසිදු කරයි. ❤️
☘️ Keratin Repair Conditioner 200ml - 799/=
කෙරටීන්, ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානි වූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි. ❤️
👉ෂැම්පු කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3 -10ත් අතර කාලයක් තබා සෝදා හරින්න.👈
☘️ Keratin Repair Treatment 300gm - 2950/=
කෙරටීන්, ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහළ ප්‍රතිශතයක් අන්තර්ගත මෙම නිෂ්පාදනය කෙරටීන් ෂැම්පු දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20 - 30ත් අතර කාලයක් තබා සෝදා හරින්න. 🌺 අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.🌺
❤️හිස්කබල මත ආලේප නොකරන්නේ නම් Leave on treatment එකක් ලෙස භාවිතා කළ හැක.❤️
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිතා කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
Whatsapp 0774024495
29/08/2021
සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම❤❤❤❤
1. Saffron Natural Fairness Cleanser - 499/=
2. Saffron Natural Fairness Mud Pack - 499/=
3. Saffron Natural Fairness scrub - 499/=
4. Saffron Natural Fairness Moisturizer - 499/=
5. Saffron Natural Fairness Astringent - 399/=
6. Saffron Natural Fairness Sun protection Cream - 699/=
පියවර 01
Saffron Natural Fairness Cleanser - 499/=
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
❤❤❤❤❤❤
පියවර 02
Saffron Natural Fairness Mud Pack - 499/=
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
❤❤❤❤❤❤
පියවර 03
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
❤❤❤❤❤❤
පියවර 04
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
❤❤❤❤❤❤
පියවර 05
Saffron Natural Fairness Astringent - 399/=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
❤❤❤❤❤❤
පියවර 06
Saffron Natural Fairness Sun protection Cream - 699/=
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.
Whatsapp 0774024495
29/08/2021
Herb Line. 🤨මොකක්ද මේ herb line කියන්නේ 🤔.. සමහර අයටනම් මේක හුරුපුරුදු ඇති.😌.. සමහරු නම් මේ ගැන දන්නේ වත් නැතුව ඇතී.😊.. අපි ඉස්සර වෙලාම මොකක්ද මේක කියලා දැන ගෙන ඉමු.😊🌼💗 ..
Herb line කියන්නේ අපේ රටේ දේශීය අමුද්‍රව්‍ය කිහිපයක් යොදාගනිමින් හදන ආයුර්වේදීය රුපලාවන්‍ය නිශ්පාදන පෙළක්.🍃🌿.. 100% ක්ම ආයුර්වේදීය අමුද්‍රව්‍ය රැසක් එක් කර හැදු 100% ක්ම ප්‍රතිඵල ලැබෙන නිශ්පාදන පෙළක්..🙏💗..
ඒ වගේම මේ නිශ්පාදන වල තීන වැදගත්ම දේ තමා ගැහැණු පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කරන්න පුලුවන් වෙන එක...😊🥰..
Herb line නිවසින් ඔයාලටම ගේන නිශ්පාදන වර්ග අතරීන්
1.වෙනිවැල්ගැට වලින් සැදු නිශ්පාදන ( Herb Line Venivel Range )🌺🥀
2.සැෆ්රන් අඩංගු නිශ්පාදන (Herb Line Saffron Range )🌼
3.කුරුලෑ වලින් පිඩා විදින ඔබ සදහාම වෙන් වූ නිශ්පාදන පෙල. (Herb Line Pimple Control Facial Kit)💗😊
4.සමපැහැපත් කර ගැනීමට කැමති ඔබට වෙන්වූ බිලිචින් අඩංගු නැති නිශ්පාදන පෙල. (Herb Line Gluta Gold Range ).🌺🌷
5.හිස කෙස් වර්ධනය කර ගැනීම සදහාම වෙන් වු හිසකෙස් සත්කාර පෙල..(Herb Line oil, Herb Line Shampoo , Herb Line Conditioner ) 🌿🍃...
මෙවැනි කාණ්ඩ වලට වෙන්වුන නිශ්පාදන පෙළක් ම herb line වෙතින් ඔයාලට ගෙනත් තීනවා.💗🌹😌...
මේ නිශ්පාදන ගැන වෙන වෙනම දැනගන්න මා එක්ක ඉන්න..💗🌼.. මම ඒ ගැන ඉදිරි දවස් වලදී කියන්නම්..😍❤️..මගේ පේජ් එකට එකතු වුන හැමෝටම ස්තුති .🙏🌹...
Whatsapp 0774024495
අදට ගිහින් එන්නම්🌼
29/08/2021
මුහුණ ටිකක් අදුරු පාට වෙලා ද?😓
Facial එකක් Cleanup එකක් කර ගන්න තිබ්බ නම් 🤔
ඒත් ,
Salon එක වහල ද?
ඇරලා තිබුණත් යන්න බය ද?
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ඉතිං.... , අපි මොකටද බයෙන් බයෙන් salon ගිහින් වැඩි මුදලක් දීලා Facial / Cleanup කරන්නේ....😋😋
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Salon එකේ .... එක පාරක් Facial එකක් Cleanup එකක් කරන මුදලටත් වඩා අඩු මුදලකට HERB LINE වෙතින් ඔබට Facial Kit එකක්ම
💚 වෙනිවැල් සහ කස්තුරි කහ අඩංගු Facial Kit එක 💚
💓 Venivel & Wild Turmeric Cleanser Rs. 299
💓 Venivel & Wild Turmeric Scrub Rs. 299
💓 Venivel & Wild Turmeric Glow Mud Pack Rs. 299
💓 Venivel & Wild Turmeric Toner Rs. 199
💚 ස්වාභාවික Saffron අඩංගු Facial Kit එක 💚
💓 Saffron Natural Fairness Cleanser Rs. 499
💓 Saffron Natural Fairness Scrub Rs.499
💓 Saffron Natural Fairness Glow Mud Pack Rs.499
💓 Saffron Natural Fairness Astringent Rs.399
ඔබටත් මෙම නිශ්පාදන පෙළ අදම ඇණවුම් කිරීමට හෝ භාවිතා කරන ආකාරය පිළිබඳව තොරතුරු දැන ගැනීමට Fancy Mart අමතන්න....
WhatsApp / 0774024495
Messenger
🚐 Cash On Delivery
🇱🇰 Made In Sri Lanka
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01