HERBS GLOW CARE
For healthy and beauty life
18/10/2021
Herbs glowcare වෙතින්,
🍃😍 *AMALAKI BODY GLOWING Soap*
🤔 අත් යට කලු වීමෙන් හා දහදිය දුර්ගන්ධය නිසා පීඩා විදිනවාද😬
🍃🌸එය අවම කරමින් දීප්තිමත් සමක් ලබා ගැනීමට නිශ්පාදනය කරන ලද්දකි
🥰පැහැපත් වීමට කැමති අය සදහාමයි🥺❤️
🛑100% දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදනය කර ඇත.
🍃🌸ඔබේ සම ස්වාභාවිකව පැහැපත් කරන ස්වාභාවික ප්‍රතිකාරකයකි
🍃🌸ලප කැලැල් අවම කරයි
🍃🌸දහඩිය දැමීමෙන් අධික දුර්ගන්ධයක් ඇති වේ නම් එය පාලනය කරයි
🍃🌸අත් යට කලු වීම් අවම කරයි
🍃🌸සමට තෙතමනය ලබා දේ
🍃🌸සමේ අවපැහය නැති කරයි
🍃🌸ඒකාකාරි රන්වන් පැහැයක් මුලු සිරුර ටම ලබා දෙයි
🍃🌸බ්ලීචින් අඩංගු නැත
🍃🌸අවුරුදු 10න් උඩ ඕනෑම අයෙකුට භාවිතා කල හැක
🍃🌸ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසු යි
🍃🌸anti aging effect එක අඩංගු වන බැවිනි වයසට යනවාත් සමග ඇති වන සම රැලි වැටීම පාලනය කරයි
🍃🌸මාස 3ක් දිනපතා පාවිච්චි කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ලෙස දීප්තිමත් සමක් ඔබට දායාද වේ🥰
🍃🌸අඩංගු ද්‍රව්‍ය
😇අරලු
😇නෙල්ලි
😇ලෙමන්
😇මී පැණි
😇අශ්වගන්ධ තෙල්
😇කෝපී
😇ලැවෙන්ඩර්
🌺100g rs 650
50g rs 350iපමනි.
🌺නිවසටම ගෙන්වා ගැනීමට කෙටි පනිවිඩයක් ලබා දෙන්න
🌚🌺100% ක්ම ප්‍රතිඵල සහිතයි
🌚🌺ආයුර්වේද දැනුම ඇති ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ නිශ්පාදනයකි.
17/10/2021
Happy customers ❤
සබන් වල ගුනාත්මක භාවය ගැන පාරිභෝගික අදහස් ❤🍃😍
16/10/2021
🌸HERBS GLOW CARE🌸
වෙතින් *Shvetra Hair Growing oil* 😍🍃
ආයුර්වේද දේශීය ඖෂධ 14ක් පමණ හිදුවා නිම කරන ලද ඖෂධීය තෙලකි.
💚භාවිතයෙන් ,
🌸🍃හිස කෙස් වැටීම පාලනය කරයි
🌸🍃හිස කෙස් අකලට සුදු වීම අවම කරයි
🌸🍃හිස්සොරි පාලනය කරයි
🌸🍃හිස කෙස් වර්ධනය වේගවත් කරයි
🌸🍃මානසික ආතතිය අවම කරයි
🌸🍃අක්ෂි දුර්වලතාවය අවම කරයි
💚අඩංගු ද්‍රව්‍ය
😇ලුනුවිල
😇ගොටුකොල
😇රතු වද
😇අරූද
😇ඉගුරු
😇කරපින්චා
😇නික
😇නෙල්ලි
😇උලුහාල්
ඇතුලු ඖෂධීය ශාක ඇතුලත් වටිනා සත්කාරයකි🍃
🌸😇නිවසටම ගෙන්වා ගැනීමට කෙටි පනිවිඩයක් ලබා දෙන්න
🌚🌺100% ක්ම ප්‍රතිඵල සහිතයි
🌚🌺ආයුර්වේද දැනුම ඇති ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ නිශ්පාදනයකි.
13/10/2021
Island wide delivary 🤩
08/10/2021
හොදට වතුර බොමු 🍃🥺
වෙද අත්පොත 01
*වතුර* 💧
වතුර කියන්නේ මහා පුදුමාකාර ඖෂධයක්🍃🌸
🌸අද කාලේ ප්‍රමාණවත් තරම් වතුර නොබොන එක ලෙඩ වලට ප්‍රධාන ම හේතුවක්
🌸කතාවක් අහලා ඇති කෑම නැතිව වතුරෙන් පමණක් දවස් 6ක් වත් ජීවිත් වෙන්න පුලුවන් කියලා
🌸ජපාන වගේ රටවල් වල ගොඩාක්ම ජනප්‍රිය ජල ප්‍රතිකාරකය.බටහිර විදියට කියනවානම් water therapy අපේ මුතුන් මිත්තන් පවා මෙය හරියටම ක්‍රියාත්මක කරලා තියනවා
🌸ඉස්සර කාලේ වතුර තිබුනේ මැටි කලේ ඒකට අගුරු කෑලි 2ක් 3ක් සොදලා දානවා.එමගින් වතුරෙ තියන විශ කොටස් අගුරු කෑලි උරා ගන්නවා
🌸වර්තමානයේ ඒ ක්‍රම අනුගමනය නොකලත් ඔබ උදේ උනුකිරි එක වෙනුවට හිස්බඩට වතුර බොන්න පුරුදු වුනොත් එය කොපමණ වාසි දායක දැයි මදක් සිතන්න 🤔
🌸හිස් බඩට වතුර වීදුරුවක් බොන එක තමයි උදේ පාන්දර ස්වාභාවික විරේක ඔසුව😇
🌸උදේම නැගිටලා 500ml පමන අල්ලන වතුර වීදුරුවක් බොන්න පුරුදු වෙන්න.මුලින් අමාරු වුනත් පුරුද්දක් විදියට ගත් විට ඔබට වැසිකිළි යාමේ අවශ්‍යතාව ඇති වේ.මෙයින් මළ බද්ධය වලක්වා ගත හැක.
🌸එසේ වතුර බොන්න පුරුදු වෙනවාත් එක්කම ඔබට ලැබෙන වාසි රැසකි
🌸🌺☘️මැදි වයසේ අයනම් හම රැලි වැටීම හමේ දීප්තිය අඩු වීම පාලනය කර ගත හැක
🌺☘️
ගැස්ට්‍රයිටීස්,
තරබාරුකම,
අර්ශස් ,
මළබද්ධය,
ඇදුම,
රැධිර පීඩනය , ආදි රෝග රැසකට සහනය ලැබේ.
🌺☘️උදේ වතුර 500ml ගෙන පැය භාගයක් යන තෙක් කිසිම ආහාරයක් ගන්න එපා යලි වතුර වීදුරු 2ක් 3ක් බොන්න පුරුදු වෙන්න
🌺☘️
මෙය මාස 3ක් 4ක් අත් හදා බලන්න.අතරමග නතර කරන්න එපා
🌺☘️ ප්‍රතිඵල සහතිකයි
🌺☘️මුත්‍රා අමාරු තිබෙන අයට විශේෂයි
🌺☘️
උනුකර නිවාගත් වතුර ගුරුලේත්තුවක දාලා බොන්න පුලුවන් නම් ගොඩාක් හොදයි
🌸🌺ඔයාලත් කරලා බලන්න.
ඔබට මෙය වැදගත් වුනා නම් තව කෙනෙක්ට දැනගන්න share කරන්න
🌸🌺තවත් වටිනා ලිපියක් සමග නැවත හමුවෙමු
🌸🌺උපුටා ගැනීම නොකරන්න.
KDMSNS
05/10/2021
❤❤
05/10/2021
Happy customers ❤❤
04/10/2021
Happy customers❤❤😍
04/10/2021
Thank you for ordering❤🍃
03/10/2021
Herbs glowcare වෙතින්,
🍃😍 *PIMPLES CARE Soap**
🤔 කුරුලෑ හා ලප කැලැල් වලින් පිඩා විදිනවාද 😬
🍃🌸දැන් බිය විය යුතු නැත
🍃🌸එය අවම කරමින් දීප්තිමත් සමක් ලබා ගැනීමට නිශ්පාදනය කරන ලද්දකි
🥰පැහැපත් වීමට කැමති අය සදහාමයි🥺❤️
🛑100% දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදනය කර ඇත.
🍃🌸ඔබේ සම ස්වාභාවිකව කුරුලෑ අවම කරමින් පැහැපත් කරන ස්වාභාවික ප්‍රතිකාරකයකි
🍃🌸සමේ අවපැහය නැති කරයි
🍃🌸මුහුනේ පිට ප්‍රදේශයේ හට ගන්නා කුරුලෑ වලට භාවිතා කල හැක
🍃🌸බ්ලීචින් අඩංගු නැත
🍃🌸අවුරුදු 13න් උඩ ඕනෑම අයෙකුට භාවිතා කල හැක
🍃🌸ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
🍃🌸මාස 3ක් දිනපතා පාවිච්චි කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ලෙස දීප්තිමත් සමක් ඔබට දායාද වේ🥰
🍃🌸අඩංගු ද්‍රව්‍ය
😇වැල්මී
😇කොත්තමල්ලි
😇කොහොඹ තෙල්
😇වෙනිවැල්
😇ලෙමන්
😇හරන් කහ
🌺100g rs 650
50g rs 350පමනි.මාසයක් පමන භාවිතා කල හැක.
🌺නිවසටම ගෙන්වා ගැනීමට කෙටි පනිවිඩයක් ලබා දෙන්න
🌚🌺100% ක්ම ප්‍රතිඵල සහිතයි
🌚🌺ආයුර්වේද දැනුම ඇති ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ නිශ්පාදනයකි.
03/10/2021
Herbs glowcare වෙතින්,
🍃😍 *AMALAKI BODY GLOWING Soap*
🤔 අත් යට කලු වීමෙන් හා දහදිය දුර්ගන්ධය නිසා පීඩා විදිනවාද😬
🍃🌸එය අවම කරමින් දීප්තිමත් සමක් ලබා ගැනීමට නිශ්පාදනය කරන ලද්දකි
🥰පැහැපත් වීමට කැමති අය සදහාමයි🥺❤️
🛑100% දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදනය කර ඇත.
🍃🌸ඔබේ සම ස්වාභාවිකව පැහැපත් කරන ස්වාභාවික ප්‍රතිකාරකයකි
🍃🌸ලප කැලැල් අවම කරයි
🍃🌸දහඩිය දැමීමෙන් අධික දුර්ගන්ධයක් ඇති වේ නම් එය පාලනය කරයි
🍃🌸අත් යට කලු වීම් අවම කරයි
🍃🌸සමට තෙතමනය ලබා දේ
🍃🌸සමේ අවපැහය නැති කරයි
🍃🌸ඒකාකාරි රන්වන් පැහැයක් මුලු සිරුර ටම ලබා දෙයි
🍃🌸බ්ලීචින් අඩංගු නැත
🍃🌸අවුරුදු 10න් උඩ ඕනෑම අයෙකුට භාවිතා කල හැක
🍃🌸ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසු යි
🍃🌸anti aging effect එක අඩංගු වන බැවිනි වයසට යනවාත් සමග ඇති වන සම රැලි වැටීම පාලනය කරයි
🍃🌸මාස 3ක් දිනපතා පාවිච්චි කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ලෙස දීප්තිමත් සමක් ඔබට දායාද වේ🥰
🍃🌸අඩංගු ද්‍රව්‍ය
😇අරලු
😇නෙල්ලි
😇ලෙමන්
😇මී පැණි
😇අශ්වගන්ධ තෙල්
😇කෝපී
😇ලැවෙන්ඩර්
🌺100g rs 650
50g rs 350 පමනි.මාසයක් පමන භාවිතා කල හැක.
🌺නිවසටම ගෙන්වා ගැනීමට කෙටි පනිවිඩයක් ලබා දෙන්න
🌚🌺100% ක්ම ප්‍රතිඵල සහිතයි
🌚🌺ආයුර්වේද දැනුම ඇති ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ නිශ්පාදනයකි.
03/10/2021
Herbs glowcare වෙතින්,
🍃😍 *MANJISTA GLOWING* *Soap*
🤔 ඔබ කැමති සුදු වෙන්නද පැහැපත් දීප්තිමත් සමක් ලබා ගැනීමට ද🥰පැහැපත් වීමට කැමති අය සදහාමයි🥺❤️
🛑100% දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදනය කර ඇත.
🍃🌸ඔබේ සම ස්වාභාවිකව පැහැපත් කරන ස්වාභාවික ප්‍රතිකාරකයකි
🍃🌸සමේ අවපැහය නැති කරයි
🍃🌸ඒකාකාරි රන්වන් පැහැයක් මුහුනට මෙන්ම මුලු සිරුර ටම ලබා දෙයි
🍃🌸බ්ලීචින් අඩංගු නැත
🍃🌸අවුරුදු 10න් උඩ ඕනෑම අයෙකුට භාවිතා කල හැක
🍃🌸ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසු යි
🍃🌸anti aging effect එක අඩංගු වන බැවිනි වයසට යනවාත් සමග ඇති වන සම රැලි වැටීම පාලනය කරයි
🍃🌸ලප කැලැල් අවම කරයි
🍃🌸මාස 3ක් දිනපතා පාවිච්චි කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ලෙස දීප්තිමත් සමක් ඔබට දායාද වේ🥰
🍃🌸අඩංගු ද්‍රව්‍ය
😇වැල්මදට
😇රත්හදුන්
😇නෙල්ලි
😇ලෙමන්
😇මී පැණි
😇අශ්වගන්ධ තෙල්
😇වෙනිවැල්
🌺100g rs 1000
50g rs 500 පමනි.මාසයක් පමන භාවිතා කල හැක.
🌺නිවසටම ගෙන්වා ගැනීමට කෙටි පනිවිඩයක් ලබා දෙන්න
🌚🌺100% ක්ම ප්‍රතිඵල සහිතයි
🌚🌺ආයුර්වේද දැනුම ඇති ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ නිශ්පාදනයකි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Rajagiriya
Colombo