Classic beauty with Nishu
Ruu ceylon beauty product
❤️
අනෙකුත් නිෂ්පාදන වලට වඩා Ruu Ceylon වෙනස් ඇයි? 😌❤️
02/10/2025
ඉක්මනින් පැහැපත් වෙන්න අවශ්‍ය අයට විශේෂයි.
Glutathione
Alpha arbutin
Kojic acid
Collagen
Vitamin C
කියන අමුද්‍රව්‍ය වලින් අපි කියනවාට අපි නෙමේ කියන්නේ පැහැපත් වෙනවා කියලා.
ලෝකයේ ම පිළිගත්ත දේවල් මේවා.
ලෝකයේ ප්‍රසිද්ධ වෛද්‍ය වරුන් පවා අනුමත කරල අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති
Ruuceylon Premium range එකේ නිෂ්පාදන පෙළ අරන් වෙනස අත් විදින්න ඔබට පුළුවන් දැන්.
➡️ Glutathione day cream 3000/=
➡️ Glutathione night cream 3100/=
➡️ Glutathione Body cream 3200/=
➡️ Face serum vitamin c 1300/=
➡️ Face wash 900/=
🚫 *Full pack - 10,000/=*
02/10/2025
මහත් වෙනවනම් මෙන්න හොදම Tablet එක
Ruu Ceylon Grow Body Capsule
➡️ මෙහි ප්‍රධානවම අන්තර්ගත වන්නේ " අශ්ව ගන්ධ " යි.
අඩංගු දේ (Ingredients) 👇
අශ්ව ගන්ධ, හාතවාරිය, යෂ්ඨිමධු
➡️ මෙයින් බඩගින්න වැඩිවෙලා, කෑම කන්නම හිතෙනවා. ඒවගේම ගන්න ආහාර හොදින් ඇගට උරා ගන්නවා.
➡️ අතුරු ආබාධ නැ.
➡️ Capsules එක නතර කලාම ඇග බහින්නෙ නෑ.
➡️ Capsules එක නිසා හොදට කන්න පුලුවන්, කාලමයි මහත් වෙන්නෙ.
➡️ ඇග මහත ඇති වුනාම බොන ඒක නතර කරන්න පුලුවන්
➡️ වැඩිම උනොත් මාස 3- 5 ක් බොන්න වෙයි.
➡️ ආයුර්වේදයේ, වගේම තවත් තත්ත්වය සහතික තියෙන මෙම Capsules එක බෙන්න ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න ඕනි නෑ
🔰Bottle එකක Tablet 50 යි.
Capsule එකක 650mg අඩංගු වෙයි.
🔰දිනකට capsules උපරිම 2 දක්වා ගන්න පුලුවන්
🔰අවු. 13ට වැඩි කාන්තා / පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
Rs. 1950/=
02/10/2025
නිතර එළිමහනේ යන ඔයාට 😥
පාරේ වැඩ කරන මිනින්දෝරු, පොලිස්, කම්කරු, සහ ඕනෑම එළිමහන් රැකියාවක් කරන කෙනෙක්ට උනත් 😪
🤗Bike එකේ යන අයට උනත්.
😪හුලං වැදුනට රස්නෙ අඩු උනාට අදුරු නොවී තියෙන් නෑ. ඉර එළියෙන් එන අහිතකර කිරණ වලින් සම අදුරු වෙනවා.
නිතර එළිමහනෙ සෙල්ලම් කරන අයට උනත් 😪
නැත්නම් දවසම එළිමහනෙ විනෝද චාරිකා යන කෙනෙක්ට උනත් 🤗
Beach වලට යන කොල්ලන්ට කෙල්ලන්ට උනත් 😍
අවුවට පිච්චිලා කලු වෙන්න කලින් ආරක්ශාවක් දාගෙන යන්න 🤭 Protection එකට
නැ මං මේ කියන්නෙ ඉර එළියෙන් ආරක්ශාවක් ගැන 😶
මුහුණේ සහ ඇගේ ගාගෙන ගියාම කලු වෙයි කියලා බයේ හැංගෙන්න ඕන් නැ 😏
😍හැමෝටම නැතුවම බැරි Sun Cream එක දැන් ruu ceylon නිවසින්.
😪අපේ රටේ වගේ තද අව්ව තියෙන සමකය ආසන්න රටකට ගොඩක්ම වටිනා , ගැලපෙන product එකක් තමයි මේක.. 🤗 SPF 30 + අඩංගු වේ.
ඒ කිවුවේ Sun Protection Factor 🍁
🍁♥️ආයුර්වේද අනුමැතිය තියෙන,
ඒ වගේම තත්ව සහතික බොහොමයක් තියෙන රූසිලෝන් නිෂ්පාදනයක් ම මිලදී ගන්න.
120g
1550/=
02/10/2025
💢 Ruu Ceylon අම්ල පිත්ත වටී ( *ගුලී* )
➡️අරළු,
➡️වැල්මී ,
➡️ඉගුරු,
➡️බිංකොහොඹ,
➡️කටුකරෝසන,
➡️කොල්ලං කොල,
➡️නාමල් රේණු,
➡️කරාබුනැටි,
➡️තිප්පිලි ඇතුලු දුර්ලභ ඖෂධීය ශාකසාර වලින් නිෂ්පාදිත Ruuceylon අම්ල පිත්ත වටී. ( *ගුලී* )
💢 කෘතිම රසායනික කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත.
💢 ප්‍රතිඵල සහතිකයි. (සති තුනක් ඇතුලත සාර්ථකතම ප්‍රතිඵල)
💢 අතුරු ආබාධ රහිතයි. (ආයුර්වේද ලියාපදිංචි ඖෂධ පමණි)
💢 වෙනත් ඖෂධ සමඟ සංකූලතා ඇති නොකරයි.
➡️ උදරයේ දැවිල්ල
➡️ උගුර සහ පපුවේ ඇතිවන දැවිල්ල
➡️ බඩ පුරවා දැමීම
➡️ ඇඹුල් රසය උගුරට ඒම
➡️ සමහර අවස්තා වලදී පපුවේ ඇතිවන වේදනාව සහ වමනය සුව කරයි.
⭕ කෑමට පෙර එක බැගින් දවසට තුන් වේලක් හෝ වෛද්‍ය උපදෙස් පරිදි ලබාගත හැක.
⭕ 90 pcs ➡️ 1380/= ( ඩිලිවරි ගාස්තු එකතු වේ )
⭕ අවශ්‍යනම් දැන්ම ඇනවුම් කරන්න
02/10/2025
Ru Ceylon beauty capsules for health and beauty ❤️🫶
02/10/2025
💢 රෝස මල් පෙත්තක පැහැය, සුසිනිඳු බව රැඳුනු නීරෝගී දෙතොලක් සති 2න්💋
🌿100% ස්වාභාවිකයි🌿
😬ප්‍රමිතියකින් තොර ලිප්ස්ටික් නිසා තොල් අව පැහැ ගැන්වෙලාද ?
🙄තොල් හම යනවද?. පැලිල ද?
🥴සිගරට් බොන නිසා තොල් කළු වෙලාද?
😃තොල්වල මෘදු බව හා තෙතමනය රඳා පවත්වමින් රෝස පැහැ දෙතොලක් හිමි කර ගන්න පුළුවන් එකම ආලේපය මෙන්න.😃
💋 Petal Kiss Lip Balm💋
ගැහැණු 👩පිරිමි 🧔♂️ දෙපාර්ශවයටම භාවිතා කරන්නත් පුළුවන්.
😍මිල රු. 1420/= ක් පමණයි.😍
🌿ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිෂ්පාදනය කර ඇති 👇
🤗ලංකාවේ තියෙන හොඳම Lip Balm එක ඔයත් try කරල බලන්න.🤗
❤️ඇණවුම් කිරීම සඳහා ,
-ඔබේ නම
-ලිපිනය
-සම්බන්ධ කර ගතහැකි දුරකථන අංක2
-දිස්ත්‍රික්කය
Cash on delivery available🚛
02/10/2025
කුරුලෑ වදයට සදහටම තිත තියන්න
🌿වැඩි කුරුළෑ ආසාදිත තත්ත්වයක් ඇති සහ බ්ලීචිං ආසාදිත අය වෙනුවෙන් විශේෂයි 👍
🍀 මුහුනේ කුරුලෑ අඩු කරයි. නැවත නැවත ඇතිවීම වලක්වයි.
🍀 විවිද ආසාත්මිකතාවයන්ගෙන් සම ආරක්ශා කරයි
🍀 බ්ලීචින් ආසාදන සදහා ද ඉතාමත් සුදුසුයි...
සමෙහි ඇතිවන සියලුම ආසාදන සඳහා ඉතා වැදගත් වේ.
*කුරුලෑ පාලනය කිරිමට*
මෙන්ම
සමෙහි ඇතිවන
➡️ කැසීම්,
➡️ පළු දැමීම්
➡️ අසාත්මිකතාවයන් සඳහා ඉරමුසු මුල් කුඩු කර තේ මෙන් සකස් කර පානය කිරීම මගින් එම අසාත්මිකතාවයන්ට ඉතා ඉක්මනින් සහනය සලසා ගත හැකිය.
💙Acne Facewash💙
🔹දවසට 3/4 පාරක්වත් මුහුණ සෝදන්න.ඒ සදහා අපේ Acne Face wash eka පාවිච්චි කල හැක..
Ice Cubes එක කරනවානම් ප්‍රතිඵල තවත් සාර්ථකයි ( ice ටිකක් තුනී serviyat එකකට දාලා, ක්‍රීම් එක ඔයාගෙ මුහුණේන් ඉවත් කල පසු තියන්න.. ඔයාට පහසු වේලාවක මේ දේ කරන්න පුලුවන් )
Order Now 👇
🌿Acne Face Wash - Rs. 480/-
🍂Iramusu Capsule - Rs. 1120/-
💛ඇනවුම් කිරිමට,
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
ළගම නගරය
දුරකථන අංක 2ක් එවන්න.
02/10/2025
💢 ඔයාගේ සමටම ගැලපෙන Face Wash එකක් ඕනිද? ගොඩක් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිඵල නෑ නේද?🙋
🍀Ruu Ceylon🍀 වෙතින් ඔයාට ඔබේම සමට ගැලපෙන Face Wash මෙන්න.😍
🍃Acne Face Wash🍃
👉කුරූලෑ සහිත තෙල් සමට,
🌸සුදුහදුන්
🌸කහ
🌸වැල්මි ආදීයෙන් සාදා ඇත. ඔබේ සම පැහැපත් කරයි.💯
✅rs. 480 පමණයි.
--------------------------------------------
👇Ruu Ceylon නිෂ්පාදන ඔබ භාවිතා කළ යුත්තේ,
👉 දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත
👉Gmp ඇතුලු තත්ත්ව සහතික ගනණාවකින්ම පිදුම් ලත්
👉100% දේශීය
👉100% අන්තර්ජාතික ප්‍රමිතියකින් නිෂ්පාදන කරන ආයතනයක් නිසායි.🥰
✅නිවසටම ගෙන්වා ගන්නත් පුලුවන්😍
🧡 ලස්සන වෙන්න ප්‍රමාද වෙන්නෙ ඇයි? දැන්ම ඇනවුම් කරන්න.👇
02/10/2025
💢Ruu Ceylon Tea Tree Face Wash 💢
තෙල් සමට (Oily Skin )
🌸Tea tree සාරය අන්තර්ගත කර ඇත. ඔබව පැහැපත් කරයි.💯
✅rs. 500 පමණයි.
👇Ruu Ceylon නිෂ්පාදන ඔබ භාවිතා කළ යුත්තේ,
👉 දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත
👉GMP ඇතුලු තත්ත්ව සහතික ගනණාවකින්ම පිදුම් ලත්
👉100% දේශීය
👉100% අන්තර්ජාතික ප්‍රමිතියකින් නිෂ්පාදන කරන ආයතනයක් නිසායි.🥰
✅නිවසටම ගෙන්වා ගන්නත් පුලුවන්😍
💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි
COD Available
මෙම නිෂ්පාදනය ලබා ගැනීමට
⭕නම :-
⭕️ලිපිනය :-
⭕️නගරය :-
⭕️දුරකථන අංක දෙකක් :-
අපට එවන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo