Herbline cosmetics with Ruvi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline cosmetics with Ruvi, Beauty, cosmetic & personal care, Colombo.
06/09/2021
28/08/2021
☕ස්වාභාවික ඖෂධීය වට්ටෝරුවකින් සමන්විත ☕☕☕☕
😇Herbline Immunity ☕ Coffe🤗🤗
🌾කොත්තමල්ලි
🌾ඉගිනි
🌾කෝපි
🌾ඉගුරු
🌾උළුහාල්
🌾ග්ම්මිරිස්
🥀🥀රෝග වලින් වැලකී සිටීමට🥀🥀
❤️ ශරීරය ප්‍රතිශක්තිකරය වැඩි කරගෙන නීරෝගීව සිටිමු ❤️
👉භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැකිය..
👉ඇණවුම් කිරිමට 📩 හෝ wht app (0775640987)
28/08/2021
"ඖෂදී කේෂ වර්ධනී තෛලය" සති 2-2තුලදී ඔබේ කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය.
100%ක් ප්‍රතිපල සහිතයි.
👧 කේශ වර්ධණී තෛලය
🥀තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, 🥀ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
🥀ගැලවීයාම වලකයි
ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🥀හිස කැක්කුම නවතාලයි.
🥀හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🥀කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.)
100 ml එකක මිල 499/=🌺🌺🌺
පාවිච්චි කර වෙනස වටහාගන්න..
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
දිවයිනේ ඕනෑම ස්ථානයකට ඩිලිවරි කරනු ලැබේ .
🌺🌺🌺
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය සමග ඔබේ ඇනවුම ලබා දෙන්න.🥀
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01