Gluta Golden Skin

Gluta Golden Skin

Share

Revitalize you every moment
Affordable. Gorgeous and Beauty which you deserves

Photos from Gluta Golden Skin's post 17/12/2023
17/12/2023

💖GLUTA GOLDEN SKIN NIGHT CREAM💖

ගොඩක් කාන්තාවන් ගේ ලස්සන අඩු කරන්න මුහුණේ පවතින අවපැහැය බොහෝ ලෙස හේතු වෙනවා.😥

GLUTA GOLDEN SKIN NIGHT CREAM
විශිෂ්ඨ පාරිභෝගික ප්‍රතිඵල රාශියක් සමගින්…100%🤗🤗

🎉🎋ලපකැලැල් වලින් තොර ආකර්ෂණීය පැහැපත් මුහුණක් ලබා ගැනීමට ඔබත් අදම GLUTA GOLDEN SKIN NIGHT CREAM පාවිච්චි කර වෙනස අත්විදින්න

🎉️🎋සුදුහදුන් ඔයිල්,සැෆ්‍රරන් ඔයිල්,කස්තුරි කහ ,තවත් සම පෝෂණයට අවශ්‍ය ලොව ජනප්‍රිය හර්බල් වර්ග මේ ක්‍රීම් එකේ අඩංගු වී තිබෙනවා..

මුහුණේ ඇති🤗

🎊️කුරුලෑ ලප කැලැල් නැති කරයි,

🎊️කට දෙපස ඇති කලු පැල්ලම් ඉවත් වේ

🎊️ඇස් වටා කළු වීම් නැති කරයි,

🎊️බෙල්ල කළු වීම් නැති කරයි

🎊️අව්වට පිච්චීම හාඅවපැහැය ඉවත් කර දිදුලන පැහැපත් පෙනුමක් ඔබට ලබා දෙයි😊

🎊️දීප්තිමත් සහ පැහැපත් පියකරු පෙනුමක් ලබා දේ
සුදු නොව් පැහැපත් වෙන්න හොදම දෙ හොදම තැනින් ගන්න

ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවටම යෝග්‍යයි..

ඔබට ඇණවුම් කිරීමට අවශ්‍ය නම් අපට Inbox පණිවිඩයකින් හෝ
පහත ඇති දුරකතන අංක මගින් සම්බන්ධ වෙන්න

Call or WhatsApp - ✌
+94 72 289 44 35 ශ්‍රී ලංකාව
+965 503 38150 කුවේට්

100% ප්‍රතිඵල
රජයේ ලියාපදිංචි ආයතනයකි

Photos from Gluta Golden Skin's post 04/08/2023

The results of our products. Thank you to all of you at home and abroad for trusting us and depositing money. So your parcels will arrive within 2 to 3 days.
Thank you for getting where you are

Photos from Gluta Golden Skin's post 04/08/2023

❤️Customer Feedback ❤️

🤗ලැබුන ලස්සනම කස්ටමර් ෆීඩ්බැක් කිහිපයක් අපත් සමග පුරා අවුරුදු 2කට වඩා අපගේ පාරිභෝගික පිරිසක් අප වටා රැදිසිටීම පිලිබඳ අපගේ හදපිරි ස්තුතිය❤

👍 ඒ වගේම ෆීඩ්බැක්ස් බලෙන් ඉල්ලලා ගන්නේ නෑ අපි...😁 කස්ටමර් කැමැත්තෙන් ෆීඩ්බැක්ස් දුන්නම ඒක තමා වටිනාම දේ ආදරනීය comment වලට නැවතත් ස්තුතියි 🙏

🌿🌻🌼🏵️පැහැපත් දීප්තිමත් සමක් ලබාගන්න...අතුරු ආබාද වලින් තොර Gluta Golden Skin Night Cream &Natural Soap ඔබත් පාවිච්චි කරන්න

වැඩි විස්තර සදහා කෙටි පනිවිඩයක් යොමු කරන්න ,,,

( බෙදාහැරීම ලංකාව තුල දින 2ත් 3ත් ඇතුලත ,

😁 බොරු ෆීඩ්බැක්ස් කියලා හිතෙනවනම් කස්ටමර් මුලින්ම නිශ්පාදන ගත්ත දවසේ දින සිට එක පහතින් කමෙන්ට් කරලා තියෙනවා....🙂

💝දීප්තිමත් පැහැපත් පියකරු කහ පැහැති
සමක් සදහා පමනයි 💝

🤗Clear yellowish glowing skin එක්කට කැමති ඔයාට හරියන අපේ Bestselling Products දෙකම

👍Gluta Golden Skin Night Cream

👍Gluta Golden Skin Honey Natural Soap

💥සම පැහැපත් කරයි
💥අව්වට පිලිස්සුනු සම යතාතත්වයට පත් කරයි
💥 ඇස් යට ඇති අදුරු බව ඉවත් කරයි
💥පිග්මන්ටේශන් තත්ත්වය පාලනය කරයි
💥බෙල්ල , දනහිස් සහ අත් යට අවුපැහැය ඉවත් කරයි
💥ලප කැලැල් ක්‍රමයෙන් ඉවත් කරයි

😇 රැල්ලට සුදු වෙන්න ගිහින් රටේ නැති ලෙඩ හදාගෙන අපි ලගට එන ඉන්නවා....ඉතින් ලෙඩ නොවී පැහැපත් වෙන්න කැමති ඔයාට ඉන්දීය රූපලාවණ්‍ය සත්කාරයක් මගින් අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න දැන් පුලුවන් ,,,,

📣special Note📣

📣 දින 07 න් ප්‍රතිපල ලබා දෙන Instant whitening products නොවන බැවින් නොකඩවා සති 3-4 අතර කාලයක් භාවිතා කල යුතු අතර නිශ්පාදන දෙකම මාස දෙකක කාලයක් භාවිතා කල හැකියි,,,,

Photos from Thailand  beauty product  italy's post 18/07/2022
15/05/2022

දිනෙන් දින එකතු වෙන පාරිභෝගික ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි💖💖 ඉතාලිය වෙත යැවු අපගේ නිශ්පාදන

14/05/2022

වෙසක් පුරපසළොස්වක පොහෝ දිනය අදයි
ලොවම සුවපත් වන පිංබර වෙසක් මංගල්‍යක් වේවා !🌸🌸🌸🙏🙏🙏

16/04/2022

🙏🙏✝️✝️✝️✝️✝️🙏🙏
ඔබ සැමට ශ්‍රී සුභ පාස්කූ මංගල්‍යයක් වේවා..
🙏🙏✝️✝️✝️✝️🙏🙏
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Happy Easter.............

14/04/2022

ආර්ථික අපහසුතාව නිසා අලුත් අවුරුදු සමරන්න නොහැකිව ලත වෙන අසරණ මිනිසුන්ට මේ නව වසරේ වත් කිරි ඉතිරේවා !!
පහන් සිලක් සේ " නෙතු" දැල් වේවා!
වසන්තයක් සේ "දිවි" සරු වේවා!
පියුම් විලක් සේ "සුවද" සැදේවා!
මේ නව වසරේ "කිරි" ඉතිරේවා!

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
80600

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00