GIrly Gloss

GIrly Gloss

Share

Haircare,skincare and Makeup
islandwide delivery
Authorized cosmetic dealers in Sri lanka 🇱🇰

16/05/2024

From cleansers that remove dirt, makeup and excess oil to moisturizers that moisturize, restore and maintain the skin barrier — we have your skincare routine covered from start to finish!

order now CeraVe products -

Photos from GIrly Gloss's post 16/05/2024

It's all about 𝐓𝐡𝐞 𝐎𝐫𝐝𝐢𝐧𝐚𝐫𝐲
Best 𝐒𝐤𝐢𝐧𝐜𝐚𝐫𝐞 & 𝐇𝐚𝐢𝐫𝐜𝐚𝐫𝐞 Solution 🔥

grab your favorite one ❤️

Order now &

18/02/2024
Photos from GIrly Gloss's post 10/02/2024

✨ The Ordinary Retinol 0.5% in Squalane
💫 අවුරුදු 30 පසු සෑම කාන්තාවකගේම ලග තිබිය යුතු සංයෝගයක් වන මෙම රෙටිනෝල්

❤️කොලෙජන් සහ ඉලස්ටීන් අඩු වීමෙන් සමෙහි සිදුවන වයසට යාම වලක්වයි...
❤️සමෙහි ඇති , රැලි සහිත ස්වාභාවය නැති කරයි...
❤️සමෙහි පැහැය ඒකාකාරී කරයි..
සම පැහැපත් කරයි...
සමෙහි වියලි බව නැති කරයි..
Retinol 0.5% in Squalane offers a water-free solution containing 0.5% retinol—an ingredient that improves the appearance of fine and dynamic lines that arise from a loss of collagen and elastin, while evening skin texture and tone. This intermediate formula is also supported with squalane, a moisturizing agent naturally found in your skin that enhances surface-level hydration and helps combat the dryness that can be associated with retinol use.

Targets
Textural Irregularities, Dryness, Signs of Aging, Uneven Skin Tone

Suited to
All Skin Types

Format
Anhydrous Serum

Key ingredients
Retinol, Squalane

Photos from GIrly Gloss's post 10/02/2024

🔸The Ordinary
Glycolic Acid 7% Toning Solution
Made in canada 🇨🇦
240ml
100% original ✅

🔘Glycolic අම්ලය කුඩාම AHA (ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ලය) වන අතර Ordinary Glycolic acid සම මතුපිට ඇති මිය ගිය සමේ සෛල බිඳ දමයි (exfoliates).

✨මැරුණු සම ​​ඉවත් කරයි.
✨සමේ අසමාන බව අඩු පැහැදිලි බවක් ලබා දෙයි.
✨සිදුරු අවම කරයි.
✨වයිට් හෙඩ්ස් අඩු කරයි.
✨දීප්තිය ගෙන දෙයි.
✨සුසිනිඳු සමක් ලබා දෙයි.
✨සමේ ඇති වන රතුවීම් අක්‍රමිකතාවන් අවම කරයි.කුරුලෑ ඇති වීම වලක්වා දීප්තිය වැඩි කරන අතර ලප කැළැල් ,White Heads ,Black Heads ඉවත් කර සමේ පැහැදිලි බව යථා තත්වයට පත් කරයි.

100% authentic products from
❤️Bella products distributors ❤️

ඇනවුම් සදහා ඔබගේ තොරතුරු අපවෙත inbox කරන්න

🌻නම
🌻ලිපිනය
🌻දුරකතන අංකය
🌻දිස්ත්‍රික්කය

10/02/2024

Did you know Vitamin C actually comes in a variety of forms from derivatives to pure L-Ascorbic Acid?

If you’re new to use, we recommend trying out a derivative so that you can get all the same benefits but with less potential for irritation as your skin adjusts to the active.

This is where our Ascorbyl Glucoside 12% Solution takes the spotlight. This formula is a Vitamin C derivative great for beginners that are looking to target dullness,✨ signs of aging, antioxidant support and uneven skin tone.

Discover our Vitamin C Guide to find the right formulation for you at theordinary.com.

Photos from GIrly Gloss's post 26/01/2024

The Ordinary’..

Now Available

Place your order through instagram,facebook and WhatsApp
Authentic Ordinary Products fom canda...

26/01/2024

The Ordinary’s Ascorbyl Glucoside Solution 12% Serum is a water-based brightening formula containing 12% ascorbyl glucoside, a Vitamin C derivative. This lightweight, water-based serum is great for those looking for solutions for uneven tone, dullness, signs of aging, and antioxidant support.

Now Available in

Place your order through instagram,facebook and WhatsApp

26/01/2024

❤️ලොව අංක එකේ නිශ්පාදනයක් වන,,The Ordinary - Niacinamide 10 - Zinc 1%❤️

100% original products❤️😍

😔කුරුලෑ නිසා ඇති වුනු ලප කැලැල් , මුහුණේ ඇති වුණු සිදුරු නිසා ඔබ කනස්සල්ලෙන් පසු වෙනවා ද ?

😔කොතෙක් නිෂ්පාදන භාවිතා කළත් කළත් නිසි ප්‍රතිපලයක් ලැබී නොමැති ද ??

🤗එසේ නම් මේ සියල්ලටම විසඳුමක් ලබා ගැනීමට ඔබට දැන් හැකියාව ඇත..

Niacinamide 10% Zinc 1% යනු සමට අත්‍යවශ්‍ය නිෂ්පාදනයක් කිවහොත් අප නිවැරදි. සමට අවශ්‍යම vitamin B3 මෙහි අඩංගු වේ. මෙම නිෂ්පාදනය බාවිතා කර සති 2-3 ක් තුල පහත ප්‍රතිපල ලබාගත හැක.

✅කුරුලෑ සහ කුරුලෑ කැළැල් සුව කරයි
✅Acne සහ pigmentation ඉතා හොද ප්‍රතිඵල ගෙනදෙයි
✅සමෙහි තෙතමනය ආරක්ෂා කරමින් සම රැලි වෙටීම අඩු කරයි

🤗උදෑසන සහ රාත්‍රී කාලයේ දී මෙය භාවිතා කිරීම තුළින් ඔබට ඉතා ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට හැක.

🤗මෙහිදී වෙනත් Direct Acids සහ pure vitamin c එක්ක භාවිතා කරීමෙන් වළකින්න. තුවාල වූ, හම යන හමක ආලේප කිරීමෙන් වළකින්න. මෙය බාවිතයෙන් පසුව හිරු කිරණින් ආරක්ෂා කරගත යුතුයි.

Made in Canada
Cash on delivery available

Photos from GIrly Gloss's post 11/01/2024

Its all about THE Ordinary
Best SKIncare solution ..
Grab your Favorite one

11/01/2024

Available in stocks

13/10/2023

ලොව අංක එකේ නිශ්පාදනයක් වන,,The Ordinary - Niacinamide 10 - Zinc 1%

️‍
කුරුලෑ නිසා ඇති වුනු ලප කැලැල් , මුහුණේ ඇති වුණු සිදුරු නිසා ඔබ කනස්සල්ලෙන් පසු වෙනවා ද ? කොතෙක් නිෂ්පාදන භාවිතා කළත් කළත් නිසි ප්‍රතිපලයක් ලැබී නොමැති ද ??එසේ නම් මේ සියල්ලටම විසඳුමක් ලබා ගැනීමට ඔබට දැන් හැකියාව ඇත..

Niacinamide 10% Zinc 1% යනු සමට අත්‍යවශ්‍ය නිෂ්පාදනයක් කිවහොත් අප නිවැරදි. සමට අවශ්‍යම vitamin B3 මෙහි අඩංගු වේ. මෙම නිෂ්පාදනය බාවිතා කර සති 2-3 ක් තුල පහත ප්‍රතිපල ලබාගත හැක.
✅💥කුරුලෑ සහ කුරුලෑ කැළැල් සුව කරයි
✅💥Acne සහ pigmentation ඉතා හොද ප්‍රතිපල ගෙනදෙයි
✅💥සමෙහි තෙතමනය ආරක්ෂා කරමින් සම රැලි වෙටීම අඩු කරයි

උදෑසන සහ රාත්‍රී කාලයේ දී මෙය භාවිතා කිරීම තුළින් ඔබට ඉතා ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට හැක.☑️
මෙහිදී වෙනත් Direct Acids සහ pure vitamin c එක්ක භාවිතා කරීමෙන් වළකින්න. තුවාල වූ, හම යන හමක ආලේප කිරීමෙන් වළකින්න. මෙය බාවිතයෙන් පසුව හිරු කිරණින් ආරක්ෂා කරගත යුතුයි.

💯 authentic product
Made in Canada
Cash on delivery available

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo.
Colombo