MVR dream shades.

MVR dream shades.

Share

products / service - Health / beauty - beauty supply shop.

16/05/2021

🍂 සම වියළිම නිසා පීඩාවට පත් ඔබ සඳහාම අනර්ඝ විසදුමක්..
🍂 Office ගිහින් දවස පුරාම ඉන්නේ AC එකේ නම් බලාගෙන ඉන්නකොට ම ඔබේ සමත් වියළි වෙනවා ඇති..

🍯MILK & HONEY BODY CREAM 250ml🍯

🍯සමේ ඇති වියලි බව අයින් කර දවස පුරාම තෙතමනය රදා පවත්වයි..
🍯සමේ රැලි වැටීම් ඉවත් කරයි..
🍯තරුණ පෙනුම රැක දෙයි..
🍯අවපැහැ ගැන්වී ඇති ස්තාන පැහැපත් කරයි..
🍯අත් කකුල් වල ඇති වී ඇති කොරල තත්වයන් නැති කරයි..

🍁අවම වශයෙන් මාස 3 පමණ භාවිතා කල හැක.

🍯කිරි හා මී පැණි අඩංගු බැවින් සමට ඉතා හිතකර බව තහවුරු කර ඇත..
🍯පළමු භාවිතයේ සිටම ඔබගේ සම පෝෂණය කර සුමුදු, සජීවී සමක් ලබාගැනීමට උපකාරී වේ..
🍯ඉමිහිරි සුවදකින් යුතුයි..

🔸විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගැනීමට Inbox මඟින් විමසන්න..

02/05/2021

Spacial Offer 😍🎉️

වෙලදපොලේ තියෙන හැමෝම භාවිතා කරන body spray එකක් පාවිච්චි කරන්නද කැමති එහෙම නැත්නම් ගොඩක් අය භාවිතා නොකරන body spray එකක් භාවිතා කරන්නද කැමති
ගොඩක් අයනම් කියන්නේ oriflame perfum ගනන් කියලා ඔව් මිලනම් අධිකයි එත් මම අහනවා ඒ වගේ සුවදින් ඔයාලට වෙලදපොලේ අඩුවට ගන්න තියෙනවාද ?

අනිත් එක ඔයාලා 200 ක් 300 ක් දිලා ගන්න perfum එක සුවදයි හැබැයි ගොඩක් වෙලා රැදි තිබෙනවද ඒ සුවද නැහැ නේද ? විශ්වාසයෙන් සහතික කරනවා ඔරිෆ්ලේම් perfum ගැන

අඩුවට මිලදි ගන්නවා වෙලදපොලේ perfum මාසයක් වත් භාවිතා කරන්න බැහැ එහෙනම් oriflame perfum එකක් භාවිතා කරලම බලන්න

Oriflame perfum භාවිතා කිරිමෙන් ඔබට ලැබෙන වාසි

🔸 ඔබ ගොඩක් අය භාවිතා කරන සුවදක් නැතුව වෙනස් සුවදක් පාවිච්චි කිරිමෙන් ගොඩක් අයගේ අවදානය ලබා ගත හැකිය

🔸 ඔබ ඉහළ තනතුරක් දරන කෙනෙක් නමි මෙම විලවුන් භාවිතා කර බය නැතුව කට්ටිය අතරට යන්න පුළුවන් ඔබගේ තනතුරට සරිලන brandad perfum එකක් භාවිතා කිරිම පිලිබද පැවසිය හැකිය වෙලදපොලේ ලබා ගත නොහැකි නිසා

🔸 සුවද දවස පුරාවට රැදි පවති

🔸 වෙලදපොලේ shop වලින් මිලදි ගන්න බැහැ ඒ නිසා මෙම perfum භාවිතා කරන පිරිස අඩුයි

🔸 වෙලදපොලේ අඩුවට ලබා ගන්නා perfum මාසයක් වත් භාවිතා කිරිමට නොහැකි වුවාට ඔරිෆ්ලේම් perfum එකක් වැඩි මුදලක් ලබා දි මිලදි ගත්තම මාස 3කට අධික කාලයක් භාවිතා කිරිමට හැකිය ඔබ වෙලදපොලේ perfum 4 ක් ලබා ගන්නා මුදලින් ඔරිෆ්ලේම් perfum එකක් ලබා ගත හැකිය

අදම ඔරිෆ්ලේම් perfum වෙත මාරු වි වෙනස වටහා ගන්න

මිලදි ගන්නා සියලුම නිශ්පාදනයන් සදහා මිල අඩු කිරිමක් ලබා ගත හැකිය

නිවසටම ගෙන්වා ගත හැකිය

29/03/2021

🚚 ready to dispatch our items
👉To customers 📦❤️
👇👇Place the orders inbox us📩📩
🎉️🎉️With discount 🎉️🎉️
Thank u for trusting & purchasing us 💐💐🙏

Photos from MVR dream shades.'s post 17/03/2021

🚚 ready to dispatch our items
👉To customers 📦❤️
👇👇Place the orders inbox us📩📩
🎉️🎉️With discount 🎉️🎉️
Thank u for trusting & purchasing us 💐💐🙏

Photos from MVR dream shades.'s post 02/03/2021

🚚 ready to dispatch our items
👉To customers 📦❤️
👇👇Place the orders inbox us📩📩
🎉️🎉️With discount 🎉️🎉️
Thank u for trusting & purchasing us 💐💐🙏
By : MVR dream shades....

Photos from MVR dream shades.'s post 25/02/2021

😍Diamond 💎 cellular anti ageing cream 😍

😒ඔබ වයසින් මුහුකුරා යනවිට ඔබේ තරුණ පෙනුම ගිලිහී ඔබ වයසට යාම ඔබට පාලනය කල නොහැකි වේ.නමුත් වයසට ගියත් තරුණ පෙනුම රැකගැනීමට ගොඩක් අය කැමති නේද ? වයසත් සමග ඔබේ සමේ elasticity එක අඩුවෙලා රැලි මතුවෙන්න පටන් අරගෙනද?

😍මෙම cream එකෙහි original diamond powder අන්තර්ගත වෙලා තිබෙනවා .අපේ හමට active carbon හොද පිරිසිදු කිරීමේ ද්‍රව්‍යයක් වන අතර diamond යනු carbon වලම එක් ආකාරයකි.diamond powder මගින් සමට දීප්තිමත් පැහැයක් ලබා දෙයි .
😍මෙහි අඩංගු අනෙක් සංඝටකය වන europe වලම විතරක් හැදෙන white truffle මගින් ඔයාගේ සමේ සිහින් රේකා හා රැලි පෙනුම අඩුකරයි .
😍මේ වගේ ඉතා වටිනා ඵලදායි හා ප්‍රභල ක්‍රියාකාරී අමුද්‍රව්‍ය මගින් තමයි මේ diamond cellular anti ageing cream එක නිශ්පාදන කරලා තියන්නේ.
😍මෙමගින් ඔබට ලැබෙන ප්‍රධාන වාසිය තමයි හමේ wrinkles (රැලිවැටීම් ) අඩු කරන එක හා රැලි වැටුන ස්තාන යතාතත්වයට පත්කරන එක.
මීට අමතරව
😍මැරුණ සම ඉවත්කර මුහුණට පැහැපත් බවක් ලබා දෙයි
😍සම පෝෂණය කර සුසිනිදු කරයි
😍සමේ රැලිවැටීම් ඉවත්කරන නිසා වයස්ගත වීමේ පෙනුම පාලනය කරයි
😍සමේ නම්‍යතාව හා ස්තායීතාවය වැඩිදියුණු කිරීමට උපකාරීවේ
😍සමට දීප්තිමත් පෙනුමක් ලබා දෙයි

😍සියලුම සම් ආකාර සදහා සුදුසුවේ

😍මෙය day cream එකක් වගේම night cream එකක් ලෙසද භාවිතා කල හැක .
😊ඇස්වටා හැර පිරිසිදු කරගත් මුහුනේ ආලේප කර හොදින් පිරිමදින්න .
😊දිනපතා ආලේපනය මගින් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය .

😊වයස 40 ට වැඩි ඔබට ඔබේ වයස්ගත වීමේ පෙනුම පාලනය කර පැහැපත් නීරෝගී දිදුළන සමක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබේ 💎 diamond cellular anti ageing cream එක අදම ඇනවුම් කරන්න .

Photos from MVR dream shades.'s post 24/02/2021

Oriflame වල තිබෙන පොඩිම නිෂ්පාදනය කිව්වොත් නිවැරදියි,

හැබැයි පෙනුම පොඩි වුණාට මේ නිෂ්පාදනය ලොකු සේවයක් කරනවා
මේ තමයි Tender care blam

😌 ඔබගේ තොල් ඇස් යට කලු වෙලාද ?
😌 මුහුණේ ලප කැලැල්ද ?
😌 කැපුම් තුවාල කැලැල්ද ?
😌 යටි පතුල් පැලෙනවද ?
😌 පරණ තුවාල කැලැල්ද ?
😌 පිලිස්සුණු ලප කැලැල් තිබෙනවාද ?
😌 දණහිස,වැලමිට කලු වෙලාද ?
😌 රළු ගතියක් තිබෙනවාද ?

ඉහත සියලුම ගැටලු නැතිකර ගැනිමට මෙන්ම හොදම විසදුම අපෙන්

🏵️ Tender Care Protecting Blam 🏵️

මෙමගින්,
😍 සමෙහි අත් හා දෙතොල්වල රළු විම් සහිත,වියලි ස්ථානවලට තෙතමනය හා පෝෂණය ලබා දෙමින් එම ස්ථානවලට නිරෝගී, සිනිදු සමක් ලබා දේ.

😍 දෙතොල්වල ඇස්යට වැලමිට වල,විලුඹ වල අදුරු බව නැති කරයි.පුපුරායෑම් සුව කරයි.දිදුලන දෙතොලක් ඔබට හිමි කරයි.ලප කැළැල් ඉවත් කරයි.

😍 ඔබේ අවශ්‍යතාවය අනුව මෙය ඕනෑම තැනක ආලේපකල හැකියි

❤ විශේෂ වට්ටම් සහිතව ලබා ගැනීමට හැකියාව ඇත

Photos from MVR dream shades.'s post 23/02/2021

💚ඔබ සොයන්නේ මුහුණ පැහැපත් කරන, මුහුණේ Open Pores අඩු කරන,තෙල් ගතිය අඩු කරමින් matte look එකක් දෙන all in one Day Cream එකක් ද?
💚Oily skin නිසා Day Creams පාවිච්චි කරන්න බැරි අයට විශේෂයි.

👉එහෙනම් මෙන්න විසඳුම...
Oriflame වෙතින් Optimals Hydra Matte Balancing Day Fluid

ස්වීඩනයේ නිපදවෙන,
💙සුදු විලෝ පොතු සාරයෙන්
💙white Nettle ශාක සාරයෙන්
💙Anti Pollutant Active
💙විටමින් බී 5 සාරයෙන්
අනූන නිෂ්පාදනයකි

ඉතා ඉක්මනින් උරා ගන්නා දියරමය ස්වභාවයෙන් යුක්ත නිසා සමට අපහසුවක් නැත
දිනපතා උදෑසන පිරිසිදු කරගත් මුහුණේ ආලේප කරන්න (ඇස් වටා හැර)

Photos from MVR dream shades.'s post 20/02/2021

🔶Love Potion Perfumed Body Cream

Oriflame නිශ්පාදන අතරින් ගොඩාක්ම හොද සුවදක් තියෙන Love Potion Perfumed Body Cream සමට පෝශනය ලබා දී දවසම ඔබව සුවදවත්ව තබයි.

✅ගොඩාක්ම හොඳ සුවදක් තියෙනවා
✅වැඩි ප්‍රමාණයක් අඩංගු නිසා මාස 2ක් වගේ පාවිච්චි කරන්නත් පුලුවන්..
✅වතුර පොඩ්ඩක් ගෑවූනාම තවත් සුවද වැඩි වෙනවා..
✅පැය 24 පුරාවට නැවුම් බවක් සමෙහි තියෙනවා..
✅සමේ තෙතමනය ආරක්ෂා කරයි.

ඉගුරු හා ,කොකෝවා මල් සහ ඔබ වඩාත් කැමති චෝකලට් යන අමුද්‍රව්‍ය යොදාගෙන තමයි මෙම විලවුනය නිශ්පාදනය කර ඇත්තේ

ඔබ ගොඩක් කැමති සුමුදු හා පැහැපත් සමක් ලබා ගන්නා අතර ඔබ භාවිතා කරන BODYLOTION එක භාවිතා කල පසු ඉමිහිරි සුවදකින් යුක්ත වේ නම් ඉතින් ,ORIFLAME හදුන්වා දෙන මෙම BODYLOTION එක LOVE POTION PERFUME එකේ සුවද කවා ඇත එම නිසා මෙය භාවිතා කල පසු වද ඉමිහිරි සුවදකින් යුක්ත වේ මෙයද නිශ්පාදනය කර ඇත්තේ ඉගුරු සහ කොකෝවා මල් සහ චොකලට් අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරමින්

Photos from MVR dream shades.'s post 20/02/2021

Oriflame milk and honey body cream 😍❤️

ග්‍රීස් වගේ body lotion/ cream පාවිච්චි කරලා ඇතිවෙලාද? කොච්චර කාලයක ඉඳල පාවිච්චි කරත් සමේ කිසිම වෙනසක් නැද්ද?
සමට ඇලෙන්නේ නැති, ගෑවට පස්සේ අපහසුතාවයක් නැති, සමේ තෙතමනය ආරක්ෂා කරලා පෝෂණය කරන body lotion එකක් පාවිච්චි කරලා බලමුද?
සමට අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව අපි සහතික කරමු.
ස්වභාවික මී පැණි හා කිරි අඩංගු කර නිශ්පාදනය කර ඇත.
ඇඳුම් පැළඳුම් වලට ලොකු ලොකු ගණන් වියදම් කරත් ගොඩක් අය තමන්ගේ සමට කරන ආලේපන වලට වියදම් කරද්දි ගොඩක් හිතනවා. ගොඩක් අය ප්‍රමිතියෙන් අඩු cream වර්ග අඩු මුදලකට ගන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. ඒත් ඇත්තටම වෙන්න ඕන ඒකෙ අනිත් පැත්ත කියලා හිතෙන්නේ නැද්ද? ඇඳුම් පැළඳුම් නම් කැමති විදියට වෙනස් කරගන්න පුළුවන්. ඒත් හරියට සත්කාර නොකළ සමක් එහෙම ඉක්මනින් වෙනස් කරගන්න බෑ නේද? ඒ නිසා අපි පාවිච්චි කරන ආලේපන හොඳ ප්‍රමිතියෙන් යුක්ත ආලේපන වීම ගොඩක් වැදගත්.
ඔබට උත්සහ කර බැලීමට වටින නිශ්පාදනයක්.
අවශ්‍ය අය comment හෝ inbox කරන්න 😍❤️

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo