Herb Line beauty

Herb Line beauty

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line beauty, Beauty, cosmetic & personal care, Colombo.

Photos from Herb Line beauty's post 12/11/2021

👉Pigmentation කිවුව ගමන් බය හිතෙනවා නේද🤨
ඔව් ඇත්තටම🥺 කාන්තාවන් වාගේම පිරිම් අයත් අද කාලේ මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් ගැන තමයි අද කතා කරන්නේ😊

👉ඇස් යට කලු වීම😢
👉අත් යට කලු වීම😢(under arm)
👉කට දෙපැත්තෙ කලු වීම 😭
👉 බෙල්ල කලු වීම 😢
👉තවත් ප්‍රධාන දෙයක් තමයි ගර්භනි වූ පසු උදරයේ ඇතිවන
ඉරි තැලීම් 😢(Stretch mark)
👉කළවා ප්‍රදේශයේ ඇතිවන ඉරි තැලීම් 😭

❤️ඉතින් මේ හැම ප්‍රශ්නයකටම එකම විසදුමක් අපි ළග තියනවා😊
විටමින් c++ වලින් කැටිවුනු GLUTA ARBUTEEN Pigmentation night creem එක..❤️ සති 6 ක කාලයක් භාවිතා කරන කොට ඔබට වෙනස වටහා ගන්න් පුලුවන් ❤️❤️❤️❤️❤️❤️🌿🌿ඉතින් ඔබට රජයේ ලියාපදිංචි සහතිකයක් එක්ක එන මේ නිෂ්පාදනය අරගෙන ලස්සන නිරෝගී පැහැපත් සමක් ලබා ගන්න😊
Bleeching අඩංගු නැති නිසා නිරෝගී සමක් ඔබට ලබා ගන්න පුලුවන් 🌿🌿
ඉතින් ඔබත් මිලදී ගෙන වෙනස වටහා ගන්න 🥰🥰🥰
Plz inbox
Cash on diliver 🛵🛵

Photos from Herb Line beauty's post 12/11/2021

සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම

🌴🌿🌴🌴🌴❤️❤️❤️ 1. Saffron Natural Fairness Cleanser - 499/=
🌴🌿🌴🌴🌴❤️❤️❤️2. Saffron Natural Fairness Mud Pack - 499/=
🌴🌿🌴🌴🌴❤️❤️❤️3. Saffron Natural Fairness scrub - 499/=
🌴🌿🌴🌴🌴❤️❤️❤️ 4. Saffron Natural Fairness Moisturizer - 499/=
🌴🌿🌴🌴🌴❤️❤️❤️5. Saffron Natural Fairness Astringent - 399/=
🌴🌿🌴🌴🌴❤️❤️❤️6. Saffron Natural Fairness Sun protection Cream - 699/=

🌲🌲🌲පියවර 01 Saffron Natural Fairness Cleanser - 499/=
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
🌲🌲🌲පියවර 02 Saffron Natural Fairness Mud Pack - 499/=
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි. පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
🌲🌲🌲පියවර 03 saffron natural fairness scrub
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි. විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
🌲🌲🌲පියවර 04 saffron fairness natural moisturizer මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
🌲🌲🌲පියවර 05 Saffron Natural Fairness Astringent - 399/=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ. පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
🌲🌲🌲පියවර 06 Saffron Natural Fairness Sun protection Cream - 699/=
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි .
Plz inbox

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
01