HI Growth
HI Growth is a company which manufactures and delivers best food and beverage items all over the world. We assure the safety of products and pay for your trust.
We value our customers above everything
15/08/2020
Herbi Tea භාවිතා කරන්න හේතු ගොඩක් තියනවා..මේ ඒ අතරින් එකක් විතරයි...😍
11/08/2020
කාර්‍යබහුල ජීවිතය නිසා ඔබේ සෞඛ්‍යයට අවදානය අඩුද??🤔 තම්බන්න, තේ පෙරන්න, සීනි දාන්න තවත් කරදර වෙන්න ඕනි නෑ. විනාඩි 3න් ඖෂධීය පානයක් ලෑස්තියි.🍵
11/08/2020
It's a matter of 3mins😍😍😍.We understand your bussy schedule. So we made it easy to have a healthy life style.❤️❤️. Heal your self with Herbi Tea.
06/08/2020
චන්දෙ ඉවර උනාට ඔබට තව මනාපයක් ඉතුරුයි. තුනෙන් දෙක කාට ගියත් ඔබේ ඒ මනාපයට පුළුවන් ඔබව ආරක්ෂා කරන්න. ප්‍රතිශක්තිකරණය වෙනුවෙන් Herbi Tea වෙත ඔබේ මනාපය ලබා දෙන්න.
පිරිසිදු තේ කොළ සමග දේශීය ඖෂධ වර්ග 11ක්ම මිශ්‍ර කර විවිධ රස 3ක් එකම එක පෙට්ටියක...
වෛරස් රෝග ගැන නිතර කතා වෙන මේ වගේ කාලෙක Herbi Tea සමග එකතු වෙලා විවිධ රස 3ක් සමග දවස ප්‍රබෝධමත් කර ගන්නවාත් සමග දේහයේ ප්‍රතිශක්තිය වැඩි කරගෙන බය නැතුව ජීවත් වෙන්න ලැබෙන එක මොනතරම් වාසියක්ද??
1) ඉගුරු කොත්තමල්ලි පානය
2) බෙලිමල් පානය
3) රණවරා පානය
(Herbi tea හි අන්තර්ගත අනෙකුත් දේශීය ඖෂධ :- ඉරමුසු, වැල්මී, වෙනිවැල්, පාවට්ටා, නීරමුල්ලිය, එළබටු හා පිරිසිදු තේ කොළ)
එක වර්ගයකින් Tea bags 5 ගානේ Tea bags 15 ක්ම රු. 420/= පමණයි. දැන්ම ඔබේ ඇණවුම WhatsApp (+94703931858) හෝ Messenger මගින් ලබාදෙන්න.
Together with Pure Sri Lankan tea (Camellia sinensis) Herbi Tea has 11 medicinal plants blended in 3 blends...And most importantly these 3 blends come in a single box.
These days viral diseases have a great impact on our lives. If we can increase our immunity, we can reduce the risk for our lives. So join with Herbi Tea to get inspired and Healthy.
The 3 blends are,
1) Ginger Coriander blend (Zingiber officinale & Coriandrum sativum blend)
2) Belimal blend (Aegle marmelos blend)
3) Ranawara blend (Senna auriculata blend)
(Other ingredients included in Herbi Tea blends:-
Pawatta-Justicia adhatoda
Iramusu-Hemidesmus indicus
Weniwal - Coscinium fenestratum
Neeramulliya - Hygrophila schulli
Elabatu - Solanum melongena
Walmee- Glycyrrhiza glabra)
5 Tea bags from each blend..altogether 15 Tea bags in one box, cost only Rs. 420/= . Place your order now on WhatsApp (+94703931858) or Messenger.
06/08/2020
අපේ දේශීය පුරුදු නිසා නේද අපි ලෝකෙටම බලපාපු වෛරස් රෝගයකින් මේ තරම් දුරට හරි ආරක්ශා උනේ.🤔 හැමදාම Herbi Tea එකක් බිව්වා නම් වෛරස් වලට බයවෙන්න ඕනි නෑ.🙂🙂
06/08/2020
Our traditional practices helped us to safeguard ourselves from the viral pandemic wich spreaded all over the world.😍 A cup of Herbi tea per day will increase your immunity for sure..👍👍
06/08/2020
මේ තරම් වාසි ගොඩක් තියනවා නම් මොකටද තේ විතරක් බොන්නේ...🤔..තේ සමග ඖෂධීය ශාක සාර තියන Herbi Tea බොන්න පුරුදු උනානම් හරි.👍👍
06/08/2020
If there are this much of health benefits, why are we drinking mere tea...🤔...It's better to go for Herbi Tea which has both tea and other herbal ingredients.😍😍
05/08/2020
This is a time that reminds us the value of our native medicinal plants.🧐🧐 Get inspired with Herbi Tea while enjoying 3 blends in just one box.😍😍 Herbi Tea definitely helps you to increase your immunity.😷❌
05/08/2020
අපිට අමතක උන දේශිය ඖෂධ වල වටිනාකම දැනෙනම කාලයක් නේද මේ. එකම එක පෙට්ටියකින් විවිධ රස 3ක් එක්ක ප්‍රතිශක්තිකරණ වැඩි කර ගන්න ගමන් herbi tea එක්ක ප්‍රබෝධමත් වෙන්න.
03/08/2020
දිව්‍යමය රසයක් සමඟ ඖෂධීය වටිනාකම් රැසක් මුසු වූ රණවරා පානය.😍
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo