Herb line with Dinu
Beauty ,Cosmetic Sale
03/11/2021
🌞 Day cream , Night Cream and bodylotion තුනම Rs. 1497/=
පමණයි. 🌙
🌼 ශ්‍රී ලංකාවේ දැට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන Herb Line නව නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න.🌼
🌿Venivel & wild Turmeric Day cream = 499/=
🌿Venivel & wild Turmeric Night cream = 499/=
🌿 venival & wild turmeric bodylotion = 499/=
මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
👉පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.
🚻 ගැහැනු /පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කල හැක.👍
🛍️ Cash on delevery
03/11/2021
❣️හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
👉හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
👉ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
👉එවිට ඔබට පාලනය කල නොහැකි, විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
👉කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
💜️නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්, පිරිපුන්, ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.
💛 Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
💛 Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
💛 Keratin Repair Treatment 300 Gm - 1950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න.❤️
👉අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
👉හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
👉රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Cash On Delivery 🚚🚚🚚🚚
ඇණවුම් කිරිමට
Inbox භාවිතා කරන්න.
26/09/2021
16/09/2021
තමන්ගෙ කොන්ඩෙට සත්කාරයක් විදිහට අපේම දේශිය දේ යොදා ගෙන ඇති නිශ්පාදනය කර ඇත අවශය අය කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙන්න .ඉතාම විශ්වාසයෙන් කියන්නෙ.දැන්ම අරගෙන ඔබටත් දිගු වරලසක් හිමිකරගන්න පුලුවන් .
16/09/2021
දේශිය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත. 100%
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
01