Join oriflame free

Join oriflame free

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Join oriflame free, Health/Beauty, Colombo.

Photos from Join oriflame free's post 05/10/2019
05/10/2019
Photos from Join oriflame free's post 18/09/2019

🌹🌹අතුරු ආබාධ නැතුව සුදු වෙන්න ඕන අයට මෙන්න හොද product එකක්.

❤ ඔබට අතුරු ආබාධ ඇති විමට කිසිදු හේතුවක් නොමැත. මෙය නිශ්පාදනය කරන්නේ 100% ස්වභාවික අමුද්‍රව්‍ය රාශියක් මුසු කරමින් නිසා සමට කිසිදු හානියක් සිදු නොවේ.

🔅මෙය භාවිතා කර ඔබගේ සමත් ඉතා සුසිනිදු ,පැහැපත් සමක් බවට පත් කර ගන්න

❤එක soap bar එකක් මාස තුනක් භාවිත කල හැක

🎈Silk beauty White glow Soap bar - Rs. 369
🎈Essential fairness soap - Rs.399

✉නිවසටම ගෙන්වා ගැනීමට inbox කරන්න

13/09/2019

👍🏼👍🏼Delivery Free👍🏼👍🏼

🌻සමේ අදුරු පැහැය නැති කර සම දීප්තිමත් කර ගන්න..

🌻කිරි හා මී පැනි සාරයෙන් යුතු
100% ස්වභාවික,
අතුරු ආබාධ වලින් milk and honey shower cream භාවිතාකරන්න

Rs 1799/- වටිනා Milk & honey moisturising shower cream එක Rs Rs 1300/- ට ලබාගන්න

ඔබේ ඇනවුම අදම වෙන් කර ගන්න
Limited Stock

12/09/2019

Milk & Honey Suger Scrub

🌻සමේ ඇති මැරුණු සයිල ඉවත් කරමින් සමට මෘදු බව හා දීප්තිය ලබා දේ.

🌻කිහිලි, ඉකිලි, ගෙල අවට, වැලමිට, දනිහිස, අත් පා සදහා බාවිතයට යෝග්‍ය වේ.

🌻ශරීරය පිරිසුදු කිරීමෙන් පසුව Suger scrub දෑතට ගෙන අවශ්‍ය ස්ථාන හොදින් scrub කරන්න.

🌻කිරි සාරය, සීනි සහ මී පැණි යන අමුද්‍රව්‍ය යොදාගෙන නිශ්පාදිනය කර ඇති අතර මෙම සංයෝගයෙන් මැරුණු සයිල ක්‍රමානුකූලව ඉවත් වීමක් සිදුවේ..

10/09/2019

මෙන්න ඔබට Oriflame වෙතින් තෑගි..🎁🎁🎁🎊🎉
ඔබ Rs 5000/- ට වැඩි ඇනවුම් සිදු කර Rs 2499/- වටිනා perfume එකක් නොමිලේ ලබාගන්න.

Photos from Join oriflame free's post 09/09/2019

Oriflame catlog

09/09/2019

⭐Oriflame කියන්නෙ world no 1 direct selling beauty company එකක්.
company එකෙන් අපිට වටිනා ආදායම් මර්ගයක් ලබා දී තියනවා.

⭐ඔයාලට catalogue book එකක් හරහා products sell කරන ගමන් 23% ක ලාබයක් සහ තවත් වටින ප්‍රතිලාභ රැසක් හිමිකරගන්න පුලුවන්.

⭐මාසිකව අමතර ආදායමක් ලබන්න පුලුවන් .කරන්න තියෙන්නෙ සරල දෙයක්. Catalogue softcopies ,catalogue bokk එක ඔයාගෙ යාලුවන්ට ,නෑදෑයන්ට හිතවතුන්ට පෙන්නලා ඇනවුම් ලබාගන්න.

⭐ oriflame company එක හා සම්බන්ධ වී අමතර ආදායමක් (commision ) සොයන ගමන්
🌟 23% ලාභයක්
🌟 තෑගි , සහතිකපත්
🌟 දේශීය හා විදේශීය සංචාර
🌟 කැපවීම මත මාසික ආදායමක්
🌟 රූපලාවණ්‍ය වැඩමුළු
🌟 ඔබටත් ලස්සන විමට අවස්ථාව
මේ විශේෂ දීමනා හිමිකරගන්න...

Join වෙන්න කැමති නම් ඔබේ details එවන්න.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Website

Address


Colombo