Online job
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Online job, Beauty, cosmetic & personal care, Colombo.
*වාසනාව කියලා දෙයක්*
*කවුරුත් අරගෙන එන්නේ නෑ.....*
*ඔයා කැපවෙන මහන්සි වෙන තරමට*
*ඔයා ඔයාගේ වැඩේට ආදරය කරන*
*ගරු කරන තරමට*
*ප්‍රතිඵල ලස්සන වෙයි !!!!*
*ඉතින් මතක තියාගන්න....*
*කොච්චර අමාරු වුණත් ආසාවෙන් ආදරයෙන්*
*ඒ වගේම ගෞරවයෙන් කලොත්*
*අනිවාර්යෙන්ම ඔයා දිනනවා 🙌🏻💫*
*❤️ have a wonderful day🤝❣️ 🫶🏻*
fans
04/06/2025
🌟 *GOOD MORNING !!, BEAUTIFUL SOUL*🌟
*📖 “The way you start your day shapes your whole life."*
*ආසම පොතක අලුත්ම පිටුවක් පෙරළනවා වගේ අද දවසේ ආරම්භය ගන්න*😌💫
_________________________
*ඔබේ ජීවිතයට වැදගත් සත්‍යයන් 3ක් !!!*
1️⃣ *Silence is powerful.*
_*ඔබ සියලු දේට සැමවිටම ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය නොවේ.එබැවින් නිශ්ශබ්ධතාවය ආරක්ෂා කර ගන්න.🌸*_
2️⃣ *Discipline beats motivation.*
_*අභිප්‍රේරණය තාවකාලික වේ— එබැවින් විනය මඟින්,අසීරු දේ දිගටම කරන්න.එය ඔබේ සීඝ්‍ර දියුණුවට හේතු වෙයි.🌱*_
3️⃣ *Kindness is never wasted.*
_*කරුණාවන්තකම කිසිදා අපතේ යන්නේ නැත.ඔබේ එක් මෘදු සිනහවකින් තව කෙනෙකුගේ මුළු ජීවිතයම ආලෝකමත් කළ හැකියි.🌞*_
Today is not just another day.*ඉතින් මේක තමයි හොඳම අවස්ථාව අලුත් පරිච්ඡේදයක් ලියන්න*. ✍️
You’re the author. Choose your words well.
*ආදරණීය, ඔබට සුභ දවසක් වේවා*🙏💗
With love,
📚
fans Online job
04/06/2025
ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 👇 සුදුසුකම් තියෙන අය, අයදුම් කරන්න.
fans Online job Lahiru Chathuranga Frenando Donal Lakmal Nipuna Suminda @
02/06/2025
fans Online job Lahiru Chathuranga Frenando Donal Lakmal
a 2025 කළමනාකරණ සේවා නිලධාරි විභාගයට අදාළ ගැසට් පත්‍රය පහතින් දක්වා ඇත .👇
https://drive.google.com/file/d/1LgO9WzWfrnk5MuMmX6HZ_xcIuuMKhjOf/view?usp=sharing
25/05/2025
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) රැකියා පුරප්පාඩු 2025
பிராந்திய மேம்பாட்டு வங்கியின் (RDB) வேலை வாய்ப்புகளுக்கான ஆட்சேர்ப்பு 2025
Regional Development Bank (RDB) Job Vacancies 2025
▪️ Closing Date - 2025/06/19
• බැංකු සහකාර
• පුහුණු කාලයේදී රු.70,000/= දක්වා
Full Details & Application -
Messenger group link -
Whatsapp group link -
The RDB Regional Development Bank is looking to hire a Trainee Banking Assistant as part of its recruitment strategy for 2025. The position promises to be a great starting point for financially savvy and motivated youth, as it offers ample scope for advancement. You will be working under supervision and will be acquiring hands-on customer service, cash flow, accounts, and other daily branch operations. The role would suit recent school Leavers with an adequate command of the language and good social skills. The RDB is a government bank focused on developing rural areas and aims to promote entrepreneurship at the micro level throughout Sri Lanka. RDB stands with the unemployed and those looking for a purposeful career. Join a trusted financial institution and apply before 19th June 2025. Visit the website now for the eligibility criteria and application guidelines.
fans Online job #
19/05/2025
Good morning and have a good day🌞🌻
ගහක් උනත් වැඩෙන්නේ පියවරෙන් පියවර පැලේ ටිකෙන් ටික ලොකු වෙලා 🌱 අතු බෙදුනු පුංචි ගහක් වෙලා ඊට පස්සෙ මහා රූස්ස ගහක් 🌳 වෙන්නේ... ඒ වගේ තමයි සාර්ථකත්වයට යන අපි උනත් ටිකෙන් ටික තමයි නැගිටින්න ඕනී අපේ අත්තිවාරම ශක්තිමත් වෙද්දි අපේ සම්පූර්ණ ගොඩනැගිල්ලම ශක්තිමත්💪 වෙලා තියෙයි... ටික කාලයක් යයි.. අල්ලන් ඉන්න... හොදම කාලේ ලැබෙන්නේ... ටිකක් පරක්කු වෙලා... හීන දකින්න..💭 ප්ලෑන් එකක් හදාගන්න... පියවරෙන් පියවර ඉස්සරහට යන්න...🤝🏻
*මතක තියාගන්න හොදම දේ තමා ඔයාගෙ අරමුණ කෙරෙහි සෑම විටම අවදානය යොමු කරන්න. අපේ අවදානය තියෙන තැනට තමා අපේ ශක්තිය ගලාගෙන යන්නේ. වර්තමානයෙ තියෙන හොදම skil එකක් තමා, අපේ අවදානය වෙනතකට යන්න නොදී එක අරමුණක තබා ගැනීම හැකියාව. මීට කලින් අපි අවදානය යොමු කරපු තැන් වලට අදාළව තමා අපි දැන් මේ ඉන්න තැන ඉන්නේ. අද දවසේ අපි අවදානය යොමුකරන තැනට අදාලව අනාගතයේ ඒ තැනට අපි යනවා.*
*හීන වෙනුවෙන් කැපවෙන ඔයාට ජයෙන් ජය වේවා....!*
*බොහෝම ස්තූතියී ස්තූතියී ස්තූතියී*
fans Online job
18/05/2025
උසස් පෙළ සමත් ඔබට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ රැකියා අවස්ථා 👇👇👇 සුදුසුකම් තියෙන අය අයදුම් කරන්න.
fans Online job @
27/03/2025
DAMRO - Accounts Clerks Job Vacancies 2025
Thursday, March 27, 2025
DAMRO
Application for the following Posts (Job Vacancies) 2025
01. Accounts Clerks
* Qualification: GCE A/L
* Location: All Island
* Salary: Rs.45,000.00+ during the Training Period
* Closing Date: 2025.04.03
fans Online job
20/02/2025
Cabinet Approves 2003 Public Sector immediate Recruitment
Notice Regarding 2003 Public Sector immediate Recruitment – Cabinet
fans Online job
15/02/2025
♻️ 🔴👍
fans Online job
15/02/2025
Shout out to my newest followers! Excited to have you onboard! Donal Lakmal, Isuru Wijepala, Thimira Lakshan, Nipuna Suminda, Asitha Sampath, Lahiru Chathuranga Frenando, RN RN, Senura Prathap, Ymjk Wickramasinghe, Sandun Thennakoon, Prasanna Rathna, Kavindu Dilshan, Ranjith Perera, Senuri Gamage, Lahiru Sasanka, Lahiru S MaDusanka, Randika Kelum, Niroda Anushi, Ishara Maduwanthi
15/02/2025
හීන වලට පණ තියනවා දැකලා තියනවද ?
ඔව්ව්...හීනවලට පණ තියනවා.එයාලා ජීවත් වෙනවා..හුස්ම ගන්නවා.
මම දැකලා තියනවා හීන දිනාගත්ත මිනිස්සු හරි ලස්සනට හීන එක්ක කතාකරනවා. ඒවා ඇතුලේ ජීවත් වෙනවා.
ඉතින් කොහොමද කියන්නේ හීන වලට පණ නෑ කියලා.❤️
- - - - - - - - - - - - - -
𝗦𝗔𝗠𝗔𝗗𝗛𝗜 𝗦𝗘𝗡𝗔𝗡𝗔𝗬𝗔𝗞𝗘.✍️🦋
©️
fans Online job
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Telephone
Website
Address
Colombo
01