Magic Cosmetics kingdom

Magic Cosmetics  kingdom

Share

ලස්සන වෙන්න ආස ළමයින්ට හොඳම ඔරිජිනල් දේවල් මාර්කට් ප්‍රයිස් එකට වඩා අඩුම මිලට

Photos from Magic Cosmetics  kingdom's post 03/08/2025

කෙල්ලෙක්ට අවශ්‍යම items අඩු මිලට 😍
ලස්සනට ඉන්න ආස ඔයා වෙනුවෙන්ම quality items ටිකක් අරන් ආවා...

පොටෝ ටික බලන්නකො price එක්කම විස්තර දාලා තියෙනවා.

🚛 island wide delivery available
💰භාණ්ඩ ලැබුණු පසූ මුදල් ගෙවිමේ හැකියාව

payment methods
💰COD (cash on delivery )
💳 bank transfer (5% Discount)
❤️ Bank transfer කරන අයට 5%ක ඩිස්කවුන්ට් එකක් ලබාගන්න පුලුවන් 😍

• product Name/ image

Photos from Magic Cosmetics  kingdom's post 12/07/2025

Rs 4590.00/=Manee Gluta Collagen 🍇🫐🍓🍒

තායි නිෂ්පාදනය, ජපානයේ සහ කොරියාවේ සම්මත. එක් ඇසුරුමක කුඩා ඇසුරුම් 30 ක් අඩංගු වේ (මාසයක් භාවිතා කරහැක)

🌼🌿🍒 සම සිනිඳු, මොයිස්චරයිසින්, දීප්තිමත්, වයසට වඩා තරුණ පෙනුමක් ලබා ගැනීමට සමට පෝෂණයක් එක් කරයි.

🌼 🌿🍒වියළි, ​​හානියට පත් සම, අඳුරු ලප, ලප කැළැල් මැකි සමට සුදු පැහැයක් ලබා ගැනිමට උපකාරී වේ

🌼🌿🍒 සූර්යයාගේ පාරජම්බුල කිරණවලින් ඔබේ සම ආරක්ෂා කරයි
🌼🌿 🍒 හිසකෙස්, නිය සහ ඇස් පෝෂණය කිරීමට උපකාරී වේ

🌼🌿🍒 අස්ථි සන්ධි ප්‍රදේශයේ කොලජන් වැඩි කිරීමට උපකාරී වේ

🌼🌿 🍒 ඔසප් කාලය අමාරුවෙන් තොරව සිටිමට උදව් කරයි,

සුවදායිව රාත්‍රියේ හොඳින් නිදාගන්න උපකාරී වෙයි.

🌼🌿🍒 සමට දිදුළන බවක් ලබාදෙයි.

🌼🌿 🍒 0% මේදය නැත, සීනි නැත,

Manee Gluta Collagen 🍇🫐🍓🍒

Thai product, standard formulas of Japan and Korea ✨1 big pack contains 30 small packs (can be eaten for a month)

🌸🍒 Help nourish skin to be smooth, moisturized, bright, look younger than age

🌸🍒helps nourish dry, damaged skin, dark spots, freckles

🌸🍒 Protect your skin from UV rays from the sun

🌸🍒 Helps nourish hair, nails and eyes
🍒 Helps increase Collagen in the bone joint area

🌸🍒 Help jump off the menstrual period, sleep well

🌸🍒 0% No fat, no sugar, no weight gainer

Photos from Magic Cosmetics  kingdom's post 25/06/2025

First time in srilanka
🟥the ordinary multi active delivery essence Rs 4990.00
🟥The ordinary the glycolic acid set just Rs 5990.00
Hurry up grab your order 🌍
🟥Ogx available just Rs 4290.00

Photos from Magic Cosmetics  kingdom's post 23/05/2025

නොමිලේ නොමිලේ වැස්ලින් ලිප් බාල්ම් එකක් .❤❤
24,25,26 යන දින තුනේදී තහවුරු කරන ඕර්ඩර් සඳහා.🤭🤭🌺 මිල ගණන් සඳහන් කර ඇත.ලංකාවේ අඩුම මිල තොග අවසන් වනතුරු පමණයි😉💀🥵💐💐💐💐💐💐
Beery slim 6990/=
Pyto king 10490/=
Snowhite 9990/=
Lady shine 9990/=
Magic white 9490/=
Perl white 1kg 11990/=
Perl white 400g 6990/=
Lady white 1kg 10990/=
Lady white 400g 5290/=
Dear face beauty milk 4490/=
Hikari cofee 4990/=
Hikari berry 4990/=

11/05/2025

good nice superb 💓💓
❤❤❤❤❤❤

Photos from Magic Cosmetics  kingdom's post 10/05/2025

වෙසක් දන්සල්🥵😘😘😘❤❤❤

08/05/2025

💜️🤍BERRY SLIM COLLAGEN 🍂🍂💜️🤍
6990/= ලංකාවට අගෝස්තු වෙනකන් ආපු ලාස්ට් ස්ටොක් එක කෑලී 500යි ආවේ ඉක්මන් කරන අය දිනුම්❤❤❤

💜️🤍🤍🤍සුදු වෙන ගමන් slim වෙමුද? 😁
🤍💜️

🤍💜️සාමාන්‍යයෙන් ගොඩක් collagen පාවිච්චි කරද්දි මහත් වෙනවනේ.. ඒත් මේක එහෙම නෑ ලමයි...🤍💜️

💜️💜️🤍ලස්සන වෙන ගමන් කෙට්ටු වෙන්නත් පුළුවන් 🥰 💜️🤍

🤍💜️ඉක්මන් කරන්න 👇💜️🤍

Photos from Magic Cosmetics  kingdom's post 04/05/2025

බිග් සේල් ,Centella ampoule 4990/=
Anua niacinamide serum 3990/=
Cosrx sunscreen 3990/=
Cosrx cream 3990/=
❤❤❤❤❤❤💐💐🌺🌺

27/04/2025

1190.00🌺💐🌺 cod cod cod
ඔයාලගේ ඇගෙත් මේ වගේ stretch marksවලින් පිරිලද??
පුංචි රුපියල් 1190.00කින් නැති කරගන්න. 🌺💐🌺💐🌺

25/02/2025

good nice superb💓💓😘😘😘😘😘😘😘😘😘😘

Photos from Magic Cosmetics  kingdom's post 25/02/2025

Month end sale sale
මෙහෙ එන්න ළමායි😘😘😘😘 ,ඇවිත් මිල දැනගන්න ඔයාලා පුදුම වෙයි❤️❤️❤

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo