Herb line

Herb line

Share

අපේ ලාංකීය සමට ගැලපෙන ආයුර්වේදනීය නි? අපේ ලාංකීය සමට ගැලපෙන ආයුර්වේදනීය නිෂ්පාදන පෙළක්
Herb line වෙතින් දැන් ඔබටත්

Photos from Herb line's post 19/11/2021

👩‍🦰👩‍🦰 For Ladies- තරුණියන්ට 👩‍🦰👩‍🦰

1.Blue topaz : කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුද්ද. දෙසැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.

2.Coral : කාන්තාවන් සදහා නිපදවන ලද ප්‍රවාල (Coral) මැණික් ගල සහිත රිදී මුද්ද.

3.Amethyst : කාන්තාවන් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද. පෙබරවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.

4.Garnet : කාන්තාවන් සදහා නිපදවන ලද රබහ (garnet) මැණික් ගල සහිත රිදී මුද්ද. ජනවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.

5.Hessonite : කාන්තාවන් සදහා නිපදවන ලද ගෝමේද (Hessonite) මැණික් ගල සහිත රිදී මුද්ද.

6.Moonstone : කාන්තාවන් සදහා නිපදවන ලද පුනක්කං (Moonstone) මැණික් ගල සහිත රිදී මුද්ද.

7.Pearl : කාන්තාවන් සදහා නිපදවන ලද මුතු (Pearl) මැණික් ගල සහිත රිදී මුද්ද.

8.Citrine : කාන්තාවන් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද. නොවැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.

👦👦For Gents-තරුණයන්ට 👦👦

1.Blue topaz : පිරිමින් සදහ නිපදවන ලද නිල් පදියං (Blue topaz) මැණික් ගල සහිත රිදී මුද්ද. දෙසැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.

2.Amethyst : පිරිමින් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද. පෙබරවාරී උපන් මාසයට නියමිත මැණික් ගලයි.

3.Citrine : පිරිමින් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද. නොවැම්බර් උපන් මාසයට නියමිත මැණික් ගලයි.

අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න

Photos from Herb line's post 12/10/2021

රුපියක් 599/= ට කොණ්ඩය දික්කරගන්න ඔබත් කැමතිද....??
මේක අහියෝගයක්...
දිග කොණ්ඩය කියන්නෙ කාන්තාවකට ආභරණයක් .
🌸හිසකෙස් යෑම
🌸හිසකෙස් කැඩීම
🌸හිස්හොරි සඳහා
🌸අකළට හිසකෙස් සුදු වීම
🌸තට්ටය පෑදීම
🌸හිසකෙස් වල වියළි බවට
🌸රසායනික ද්‍රව්‍ය නිසා(අයන් ෆර්ම්
රීබොන්ඩින් කර ඩැමේජ් වූ හිසකෙස් සඳහා)
🌸🌸තෙතමනය ආරක්ෂා කර නිරෝගී දිඟු වරළසක් ලබා ගැනීමට.🌴🌴
අවුරුදු ගාණනක් භාවිතා කර අද්දැකීමෙන් ඔබ වෙත
ගෙන එන තෙල් සත්කාරය
ප්‍රතිඵල ඔබටම බලා ගන්න පුළුවන් .

🌱හිසකෙස් සඳහා අවශ්‍යම:-
එඬරු තෙල්,තල තෙල්,ඔලිව් තෙල්,පොල් තෙල්,විටමින් E, මරතොණ්ඩි,නෙල්ලි,කළු තල සහ ඖෂධීය ද්‍රව්‍ය 20ක් යොදාගෙන නිශ්පාදනය කර ඇත.

🤗භාවිතයට උපදෙසක්:-

දිනපතා හෝ දිනක් හැර දිනක් නෑමට පැය 2කකට පමණ පෙර හිස් කබලෙහි වදින ලෙස හිස් කබලට හොදින් උරා ගන්නා ලෙස හොඳින් ආලේප කර,ස්වල්පයක් හිසකෙස් වලද ආලේප කර හොඳින් සෝදා හරින්න. (දිනපතා භාවිතා කිරීමෙන් සහ පැය 4ක පමණ කාලයක් ආලේප කර තබා ගැනීමට හැකි නම් වැඩි ප්‍රතිඵලයක් ඉක්මනින් ලබා ගත හැක).
තෙල් සෝදා හැරීමට මෘදු හර්බල් ෂැම්පූ එකක් භාවිතා කරන්න.
ආනයනික සැර ෂැම්පු වර්ග කිසි විටක භාවිතයට නොගන්න.
මන්ද තෙල් එකෙහි නිසි ප්‍රතිඵල නොලැබී යා හැකි බැවිනි.

🌿🌿🌿🌿🌿
• Hair oil
සැලෝන්, ලවර්ස් හා ෆැන්සි ශෝප් සදහා 20% ඩ්ස්කවුන්ට් මිලකට ලබාගත හැක.
පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
දිවයිනපුරා බෙදා හැරේ.
වැඩි ප්‍රතිඵල සදහා හර්බල් ෂැම්පු එක හා කන්ඩිෂනර් එක ද මිල දී ගත හැක.
හර්බල් ෂැම්පු 499/=
හර්බල් කන්ඩිෂනර් 499/=

කාන්තා පිරිමි ඕනම කෙනෙක්ට ඇනුම් කල හැක...

Cash on delivery avilable🌱🌱🌱🌱🌱

If you like to be a reseller & sell this products please contact us📩📩📩

25/09/2021
Photos from Herb line's post 09/09/2021

කොන්ඩය අගල් 2-3දක්වා දික් කර ගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද??

මෙන්න ඒ සදහා නොවරදින විසදුම...කේශ වර්ධනී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්
100%ප්‍රතිපල සහිතයි..

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම පැය 3 පමණ තබා සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රී කාලයේ භාවිතා නොකරන්න..

පාවිච්චි කර වෙනස වටහා ගන්න..

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

මෙම වර්ගා 3නම Rs 1297.00ක් පමණි.

ඇනවුම් කිරීමට ,
නම-
ලිපිනය-
දුරකථන අංකය-
අවශ්‍ය ප්‍රමාණය-

ඩිලිවරි ගාස්තු එකතු වේ..

කොළඹ අවට- 200/
අනෙකුත් - 300/

Photos from Herb line's post 05/09/2021

Customers feedback..

23/08/2021

ඔබත් සැෆ්රන් වලට ආදරය කරන කෙනෙක්ද 🥰 කැමතිද ? සැෆ්රන් සාරය මුසුකරමින් නිෂ්පාදනය කළ 𝑆𝐾𝐼𝑁 𝐶𝐴𝑅𝐸 𝑃𝑅𝑂𝐷𝑈𝐶𝑇𝑆 භාවිතා කරන්න.

🌸සැෆ්‍රන්
🌸විටමින් B3 හා C
🌸ආබියුටීන්
🌸කෝජික්

මෙම නිෂ්පාදන තුලින්,
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දෙයි

💐Gluta Saffron Natural Fairness Day Cream ( 50gm - Rs.1150/= )

👉දිවා කලයේදී ඔබේ සමට හානි කරන අහිතකර හිරු කිරණ වලින් ඔබව ආරක්ෂා කරයි.

💐Gluta Saffron Natural Fairness Night Cream ( 50gm - Rs.1150/= )

👉රාත්‍රී කාලයේදී විඩාබර වූ ඔබේ සම පෝෂණය කරයි.

💐Gluta Saffron Natural Fairness Face Wash (120ml - Rs.345/= )

👉 ඔබේ සම හොදින් පිරිසිදු කර සම පැහැපත් කරයි.

💐Gluta Saffron Natural Fairness Body Lotion ( 200ml - Rs. 795/= )

𝑃𝑙𝑎𝑐𝑒 𝑌𝑜𝑢𝑟 𝑂𝑟𝑑𝑒𝑟 𝑊ℎ𝑎𝑡𝑠𝑎𝑝𝑝 📲 0789406558
𝐶𝑎𝑠ℎ 𝑂𝑛 𝐷𝑒𝑙𝑖𝑣𝑒𝑟𝑦 🚚🚚📦📦

Photos from Herb line's post 21/08/2021

Day cream & night cream

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo