Herb Line Online Business

Herb Line Online Business

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line Online Business, Beauty, cosmetic & personal care, Colombo.

Photos from Herb Line Online Business's post 18/12/2021

❤️ Gluta Gold Natural Glow Body Lotion ❤️

ඉක්මනින්ම සම සුදු වන ලොව මිල අධික ingredients වන,

💛Glutathion
💛Glycolic
💛Arbuteen
💛vitamin c & B3 සහ
💛පින්ඩ තෙල් අන්තර්ගත ස්වාභාවික
නිශ්පාදනයකි....

ප්‍රතිඵල සදහා වගකීම අපෙන්....
🌻 Bleaching or රසදිය අඩංගු නොවේ.
🌻100%ක් ස්වාභාවික , දේශීය නිශ්පාදනක්
වේ.
🌻 අතුරු ආබාධ නැත.

මෙම Body Lotion එකෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ ,

💛 රන්වන් පැහැ සමක් ඇති කරයි.
💛 බිලිචින් නොමැති නිසා සමට හිතකරයි.
💛 අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා
කරයි.
💛 දුර්වරණ සම ඉවත්කරයි.
💛 තෙල් අධික සමේ තෙල් පාලනය කරයි.
💛 තද කැලැල් ඉවත්කරයි.
💛 සමට තෙතමනය ලබාදෙයි.
💛 ස්නායු ප්‍රබෝධමත් කරයි.
💛 සමට සිසලස ගෙනදෙයි.
💛 වියපත්වීම අවම කරයි.
💛 සමට යොවුන් තරැණ බවක් ගෙන දෙයි.

❤️ භාවිතා කරන ආකාරය ❤️

🎀දිනපතා රාත්‍රී නින්දට පෙර පිරිසිදු කරගත් ශරීරය පුරා හොදින් ගල්වා සම්බාහනය කරන්න.

🎀පිරිසිදු ජලයෙන් උදේට සෝදා හරින්න.

🎀අනතුරුව ඔබ ගල්වන ඕනෑම moisture cream වර්ගයක් ආලේප කරන්න.ඉතා හොඳ ප්‍රතිඵල සදහා දිනපතා භාවිතා කරන්න.

💖ගැහැනු / පිරිමි දෙපාර්ශවයටම සුදුසු ය.💖

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Cash On Delivery 🚚🚚🚚🚚

ඇණවුම් කිරිමට

👉නම:
👉ලිපිනය:
👉⁣දුරකථන අංක දෙකක්:
Whatsapp කරන්න

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Website

Address


Colombo
01